Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තේ සහ sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේ සහ Sex

ඩිස්ටි ඩිඩිං (Sex) කරන්න අනුමැතිය (consent) ගන්නවයි කියන එක අපේ බහුතරයකට අමු කුනුහරුපයක්/ විකාරයක් වගේ දැනෙන නිසා තේරෙන සිංහලෙන් මේක පැහැදිලි කරන්න යන්නෙ...

ඩිස්ටි ඩිඩිමකට සෙට් වෙන එක (approach එක) තේ කෝප්පයක් හදල පිළිගන්වන එකට සමාන කරමුකො...තේක බොනව කියන්නෙ වැඩේ කරා...හරිනෙ...

මේ සම්බන්ධ පිළිගත් නීති සහ ආචාරධර්ම ටික තමයි මේ...

1. a - තේකක් බොමුද…?

b - නියමයිනෙ බොමු...

(තේ බොන වැඩේට දෙන්නම එක පයිං කැමතියි…ඉතිං තේ හදාගෙන බොන්න...)

2. a - තේකක් බොමුද…?

b - බෑ....

(තේ හදන්න එපා...බොන්න බෑ කිවුවනෙ...ඒක ඇහුනෙ නෑ වගේ තේ හදන්නත් එපා...එහෙම හදල බොන්න බෑ කියල ආයි කිවුවම මල පන්නගන්න/බලෙං පොවන්න යන්නත් එපා...)

3. a - තේකක් බොමුද…?

b - අනේ මංදා...තේ බොන මූඩ් එකකුත් නෑ...බලමුකො...

(තේක හදන්න පුළුවං...හැබැයි බොන නොබොන එක අනිවාර්ය නෑ...තේක හැදුව පලියට බලෙං පොවන්න අයිතියක් ලැබෙන්නෙ නෑ...)

4. a - තේකක් බොමුද…?

b - හා බොමු... තේක හදනව...හැබැයි වතුර නටෝල හදන්න යන වෙලාවෙදි තේ බොන්න බෑ කියල හිතෙනව...

(මල පනින්න පුළුවං...හැබැයි එහෙම කියල බලෙං තේක කටට වක්කරන්න බෑ...හිත් වෙනස් වෙන එක ස්වාභාවිකයි...ඒක තේරුං ගන්න වෙනව)

5. a - තේකක් බොමුද…?

b - හා...බොමු...(තේ හදල සෝක් එකට තේක බොන්න ගන්නව...උගුරු දෙක බොද්දි තේරෙනව මේක තේකක් කිවුවට අමු චාටර් කසායක් කියල...එතකොට තේ බිවුව ඇති කියනව...කලිං හා කිවුව නේද එහෙනං දැං දිගටම බීපං කියල බලෙං තේක කටට වක්කරන්න අයිතියක් නෑ...)

6. a - තේකක් බොමුද…?

b - හා/බෑ කියන්න බෑ...සිහියක් පතක් නෑ...(එහෙම වෙලාවක තේ හදන්න එපා...සිහිය නෑ කියන්නෙ තේ හදල පොවන්න අවසරයක් නෙවෙයි....)

7. a - තේකක් බොමුද…?

b - හා බොමු

(හැබැයි වතුර නටෝල තේක හදං එද්දි මෙයාට සිහිය නෑ...කලිං තේ ඕනෙ කියපු නිසා කට ඇරල තේක වක්කරන්න අයිතියක් නෑ...)

8. a - තේකක් බොමුද…?

b - හා...මරු...

(තේ හදල සෝක් එකට තේ බිබී ඉන්නව...උගුරු කීපෙකින් සිහිය නැති වෙනව...කලිං මරු කියල කියපු නිසා ඉතුරු තේ ටික සිහිය නැති කෙනාගෙ කටට වක්කරන්න බෑ....)

9. a - තේකක් බොමුද අහනව ගිය අඟහරුවාදා...

b - හා...බොමු...

(ගිය අඟහරුවාදා තේ හදල තේ බොනව...හැබැයි ඒකෙ තේරුම දිනපතා තේ ඕනෙ නෙවෙයි...මෙලෝ චාරයක් නැතුව තේ කෝප්පෙත් අරං ඉන්න තැනට ගිහිං තේ බොමුද අහන්න බෑ...ගිය අඟහරුවාදා බිවුවනං ඇයි අද බැරි කියල තග දාන්නත් බෑ...)

දැං මේ තේ පොවන එකට අනුමැතිය ඕනෙ කියල හැමෝටම නියමෙටම තේරෙයි...හැබැයි sex වලදි consent ඕනෙ කියල තේරෙන්නෙ නෑ....

ප.ලි. - ක්රිකට් සීන් අමතක කරන්න...මේ ටික හරියට දිරවගත්තොත් මොන රටට ගියත් අහවල් වැඩෙත් කරල පනත් බේරගෙන එන්න පුළුවං වෙයි...

(මූලාශ්රය - Thames Valley police යූ බටෙං...) (varun rathnabharathie ගෙ fb පටුවෙන් තමයි ඉස්සුවෙ)

[QUOTE="ara88, post: 28327046, member: 576840"] තේ සහ Sex ඩිස්ටි ඩිඩිං (Sex) කරන්න අනුමැතිය (consent) ගන්නවයි කියන එක අපේ බහුතරයකට අමු කුනුහරුපයක්/ විකාරයක් වගේ දැනෙන නිසා තේරෙන සිංහලෙන් මේක පැහැදිලි කරන්න යන්නෙ... ඩිස්ටි ඩිඩිමකට සෙට් වෙන එක (approach එක) තේ කෝප්පයක් හදල පිළිගන්වන එකට සමාන කරමුකො...තේක බොනව කියන්නෙ වැඩේ කරා...හරිනෙ...🤗 මේ සම්බන්ධ පිළිගත් නීති සහ ආචාරධර්ම ටික තමයි මේ... 1. a - තේකක් බොමුද…? b - නියමයිනෙ බොමු... (තේ බොන වැඩේට දෙන්නම එක පයිං කැමතියි…ඉතිං තේ හදාගෙන බොන්න...) 2. a - තේකක් බොමුද…? b - බෑ.... (තේ හදන්න එපා...බොන්න බෑ කිවුවනෙ...ඒක ඇහුනෙ නෑ වගේ තේ හදන්නත් එපා...එහෙම හදල බොන්න බෑ කියල ආයි කිවුවම මල පන්නගන්න/බලෙං පොවන්න යන්නත් එපා...) 3. a - තේකක් බොමුද…? b - අනේ මංදා...තේ බොන මූඩ් එකකුත් නෑ...බලමුකො... (තේක හදන්න පුළුවං...හැබැයි බොන නොබොන එක අනිවාර්ය නෑ...තේක හැදුව පලියට බලෙං පොවන්න අයිතියක් ලැබෙන්නෙ නෑ...) 4. a - තේකක් බොමුද…? b - හා බොමු... තේක හදනව...හැබැයි වතුර නටෝල හදන්න යන වෙලාවෙදි තේ බොන්න බෑ කියල හිතෙනව... (මල පනින්න පුළුවං...හැබැයි එහෙම කියල බලෙං තේක කටට වක්කරන්න බෑ...හිත් වෙනස් වෙන එක ස්වාභාවිකයි...ඒක තේරුං ගන්න වෙනව) 5. a - තේකක් බොමුද…? b - හා...බොමු...(තේ හදල සෝක් එකට තේක බොන්න ගන්නව...උගුරු දෙක බොද්දි තේරෙනව මේක තේකක් කිවුවට අමු චාටර් කසායක් කියල...එතකොට තේ බිවුව ඇති කියනව...කලිං හා කිවුව නේද එහෙනං දැං දිගටම බීපං කියල බලෙං තේක කටට වක්කරන්න අයිතියක් නෑ...) 6. a - තේකක් බොමුද…? b - හා/බෑ කියන්න බෑ...සිහියක් පතක් නෑ...(එහෙම වෙලාවක තේ හදන්න එපා...සිහිය නෑ කියන්නෙ තේ හදල පොවන්න අවසරයක් නෙවෙයි....) 7. a - තේකක් බොමුද…? b - හා බොමු (හැබැයි වතුර නටෝල තේක හදං එද්දි මෙයාට සිහිය නෑ...කලිං තේ ඕනෙ කියපු නිසා කට ඇරල තේක වක්කරන්න අයිතියක් නෑ...) 8. a - තේකක් බොමුද…? b - හා...මරු... (තේ හදල සෝක් එකට තේ බිබී ඉන්නව...උගුරු කීපෙකින් සිහිය නැති වෙනව...කලිං මරු කියල කියපු නිසා ඉතුරු තේ ටික සිහිය නැති කෙනාගෙ කටට වක්කරන්න බෑ....) 9. a - තේකක් බොමුද අහනව ගිය අඟහරුවාදා... b - හා...බොමු... (ගිය අඟහරුවාදා තේ හදල තේ බොනව...හැබැයි ඒකෙ තේරුම දිනපතා තේ ඕනෙ නෙවෙයි...මෙලෝ චාරයක් නැතුව තේ කෝප්පෙත් අරං ඉන්න තැනට ගිහිං තේ බොමුද අහන්න බෑ...ගිය අඟහරුවාදා බිවුවනං ඇයි අද බැරි කියල තග දාන්නත් බෑ...) දැං මේ තේ පොවන එකට අනුමැතිය ඕනෙ කියල හැමෝටම නියමෙටම තේරෙයි...හැබැයි sex වලදි consent ඕනෙ කියල තේරෙන්නෙ නෑ....🙄🙄 ප.ලි. - ක්රිකට් සීන් අමතක කරන්න...මේ ටික හරියට දිරවගත්තොත් මොන රටට ගියත් අහවල් වැඩෙත් කරල පනත් බේරගෙන එන්න පුළුවං වෙයි... (මූලාශ්රය - Thames Valley police යූ බටෙං...) (varun rathnabharathie ගෙ fb පටුවෙන් තමයි ඉස්සුවෙ) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom