තොගෙ ලබු ගෙඩි දෙක කුඩු කරලා ඉබ්බන්ට කන්න ද#
අම්මේ මට ප්රව්රති නිවෙදනයක් නිකුත්කරන්ට ඔනේ..ගෑනු මට එපා කියලා
පහුගිය සතිය පුරාම ගෙදරට වෙලා වැල් ගස් ලබු ගහේ කොම්බුට්ටෝ ගැන ගැන ඉන්න කොට තමයි පත්තර ම්ල්ලිගේ ගන්ටාරේ ටිලිO ..ටිලිO ..ගැවේ මේ මීමින්නත් නැට්ට වනාගෙන එන්නෙම ගානට මනෝපාරකත එන්ටර් වෙනකොටමනේ පත්තර මල්ලිගේ අම්මිලැ ඇත්තෝ අප්පිලැ ඇත්තෝ විතරක් නෙමේ කිරි අප්පිලෑ ඇත්තනුත් මතක් කොරලා ගුනේ අය්යා නැගිට්ටා පාන්ඩුකම්බල සයිලාසනයෙන් පත්තරේ ගන්ට කියලා.
පත්තර මල්ලී: ආ..... ගුනේ අය්යා අද මොනපත්තරේද? ඕනේ (අනේ අම්මපා ඉතින් අද පත්තරේ නැතුව ගිය සුමානේ පත්තරේ ගන්ඩද? මුගේ ටිලිO ටිලිO ගාන ගන්ටාරෙන්ම දෙන්න හිතෙනවා පොල්වලක් හෑරෙන්න..ගුනේ අය්යා කිව්වා නෙමේ හිතුවා..)
ගුනේ: මට දෙන්න මල්ලි තරුනයා..
පත්තර මල්ලී: ගුනේ අය්යා තවම බලන්නේ තරුනයාද දැන් හැට පැනගෙන හොටත් බිම ඇනීගෙන එනවා නේද?
මූටත් ඔන නැති තල් අලයක් නෑ ගහන්න හිතෙනවා මුගේ බොල්ලෑව පීරි ගෑවිලා ඔන්ද ස්පොට් සෙත්ත පෝච්චි වෙලා මක බෑවිලා යන්නනරක සමනලයා වල් සලබයා ගුනේ අය්යා කිව්වා නෙමේ ආයෙත් හිතුවා
කොහොම කොහොම හරි පත්තරේ අරගෙන හෙඩ් ලයින්, ඇඩ් ලයින් කියවගෙන යනවා තියන ඒවලට උර්දවපතනය වෙලා අයෙත් සුලුදියත් චාජ් වෙනවා
නීච කුල ස්ත්‍රි පුරුෂ වශී ගුරුකම් අවශ්‍යයි
බොරුනම් පොලිසි යන්න සති දෙකෙන් ඉන්ග්‍රීසි
අසරන සරන ට්රවල්ස්
යුග දිවියට නවෝදයක්
අඩු මුදලට (O/L)(A/L) පාස් කර දෙනු ලැබේ
වැඩ පලේ සිම් එකෙන් ස්වයo රැකියාවක් කරගන්නේ මෙහෙමයි
නාසා ආයතනයෙන් පරිඝනක පාඨමාලා හදාරන්න
මෙකී නොකී ඇඩ්වටිස්මන්ට් පරිෂීලනය කරන කොට තියනවා මෙන්න මoගල යෝජනා රෙදි නැතුව ගුනේ අය්යටත් හිතුනා මOගල යෝජනාවක කනවැන්දුම් කෑල්ලකට හරි ලවු කරන්න
මෙන්න යෝජනාව
දකුනේ බොදු කුබල් වයස නොපෙනෙන උස අඩි 2' අගල් 8" අගනුවර සමාගමක සේවය කරයි. සුදු නැතත් පැහැපත්ය. පලමු විවාහය අසාර්ථක නැගනියට සුදුසු වල්ලබයකු 64 හැවිරිදි වැන්දබු අක්කා සොයයි. (නොමිලේ ආහාර ඉදුම් හිටුම් දීමනා සැපයේ )
ඔන මගුලක් වෙන්න බදිනවා, මේක බැදලා හරි ලවු කොරන්න බැරියෑයි.
ඒ දවස්වල නම් ගුනේ අය්යගේ සිකුරා නලලේ කරීනා කපුර්වත් වැඩ කලා දැන් නලල පිහ දාලම සිකුරා නලලෙන් වැටිලා, මෙහෙම පරිනත මොලෙන් කල්පනා කරපු ගුනේ අයියත් දැම්මා ඇප්ලිකේෂන් දහයක්ම ඕන කෙහුරක් වෙන්න කියලා.
සතියයි ගියේ මෙන්න ලියුමක් එනවා මoගල යෝජනාව සම්බන්දවයි කියලා. ඔය වගේ ලියුම් කඩන්න බයයිනේ කතා කලා පැනි මූනටත් දැන් දෙන්න එකතුවෙලා කුලුදුල් මoගල ලියුම කඩනවා ආසාවේ බෑ...
ඈබොල වාමනයෝ මගේ ගෑනිට ම්oගල යෝජනා ගෙන්න තේ කවුද ..තොගෙ ලබු ගෙඩි දෙක කුඩු කරලා ඉබ්බන්ට කන්න දෙනවා තෝ දන්නේ නෑ මම කවුද කියලා තෝ මගේ ගෑනිට ආය ලියුම් ලියලා තිබුනොත් තෝව මරලා රජයේ අනුමත සුසාන බූමියක කරෝල කරනවා විතරක් නෙමේ තව ගෙඩක් කැත කතා ලියලා තිබුනා ගුනේට විතරක් නෙමේ පැනි මූනටත් සුලු දිය චාජ් උනා සරමෙම මදෑ රෙදි නැතුව හනිමුන් ගියා
බලද්දි මේ ගෑනිගේ පරන මිනිහා ආය සෙට් වෙලානේ ....හුට පරින්නo
CLICK HERE FOR MORE
පිනා

Last edited: