Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තොණ්ඩා-බැසිල් ගැටුමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තොණ්ඩා-බැසිල් ගැටුමක්

තොණ්ඩා - බැසිල් ගැටුමක්      දේශීය    2010 ජනවාරි 06 වෙනි බදාදා, 09:22

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඇමැති ආරුමුගහ් තොණ්ඩාමාන් මහතා ඊයේ (05) ගැටුමක් ඇති කර ගත් බව අරලිගහ මන්දිර ආරංචි මාර්ග පවසයි. මෙම ගැටුමට හේතුව ලෙස දැක්වෙන්නේ ජනාධිපතිවරයා සමඟ සිදු කළ යුතු සාකච්ඡාවක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතාව සම්බන්ධ කිරීමයි.

නුවරඑළිය, ළිඳුල ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත නිවාස යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ඇමැති ආරුමුගම් තොණ්ඩාමාන් මහතා අවස්ථාවක් ඉල්ලා ඇත. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ "මේ බැසිල් ඉන්නේ එයත් එක්ක සාකච්ඡා කරන්න" යනුවෙනි. මේ අවස්ථාවේදී තොණ්ඩාමාන් මහතා බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ "සර් එක්කම සාකච්ඡා කරන්න පුළුවන් නම් තමයි හොඳ" යනුවෙනි.

මේ අවස්ථාවේදී තදින් කෝපයට පත් ජනාධිපතිවරයා තොණ්ඩමාන් ඇමැතිවරයාට බැන වැදී බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන ලෙස පවසා ඇත. පසුව තොණ්ඩාමාන් මහතා බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇති අතර, මෙම සාකච්ඡාව අතර තුරදී සුපුරුදු පරිදි බැසිල් රාජපක්ෂ මහතා සිය ආධිපත්‍ය යොදවමින් ටෙන්ඩරය අනුමත කිරීමේ කොමිස් මුදල ඉල්ලා ඇත. මේ අවස්ථාවේදී තොණ්ඩමාන් මහතා එයට තදබල ලෙස විරෝධය දක්වා ඇති අතර, පසුම මෙම විවාදය ගැටුමකට ආසන්න මට්ටමට පත්ව ඇත.

මෙහිදී තදබල ලෙස කෝපයට පත්ව සිටි ආරුමුගම් තොණ්ඩාමාන් මහතා බැසිල් රාජපක්ෂ මහතාට හා ජනාධිපතිවරයාට බැන වදිමින් අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇත. තොණ්ඩාමාන් මහතා කෝපයෙන් පිටත් වූ බව දැනගත් ජනාධිපතිවරයා ඉන් පසු දිගින් දිගටම සිය ජංගම දුරකතනයෙන් තොණ්ඩමාන් මහතාව සම්බන්ධ කර ගැනීමට උත්සහ දරා ඇති අතර, තොණ්ඩමාන් මහතා මේ වන තුරුත් ජනාධිපතිවරයාගේ ඇමතුමට පිළිතුරු ලබා දී නොමැති බව වාර්තා වේ.

[QUOTE="lasankandy, post: 6299722, member: 225219"] [b]තොණ්ඩා-බැසිල් ගැටුමක්[/b] [SIZE=4][URL="http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5107:2010-01-06-03-58-10&catid=35:2008-10-13-08-30-14&Itemid=27"]තොණ්ඩා - බැසිල් ගැටුමක්[/URL][/SIZE] [SIZE=4][URL="http://www.lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5107%3A2010-01-06-03-58-10&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://www.lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://www.lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5107%3A2010-01-06-03-58-10&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://www.lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4][URL="http://www.lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy5sYW5rYXRydXRoLmNvbS9zaW4vaW5kZXgucGhwP29wdGlvbj1jb21fY29udGVudCZ2aWV3PWFydGljbGUmaWQ9NTEwNzoyMDEwLTAxLTA2LTAzLTU4LTEwJmNhdGlkPTM1OjIwMDgtMTAtMTMtMDgtMzAtMTQmSXRlbWlkPTI3"][IMG]http://www.lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=4] [URL="http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=27"] දේශීය [/URL] [/SIZE] [SIZE=4] 2010 ජනවාරි 06 වෙනි බදාදා, 09:22 [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://lankatruth.com/sin/images/photos/Political/Parties/UPFA/Thonda_Basil.jpg[/IMG]එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඇමැති ආරුමුගහ් තොණ්ඩාමාන් මහතා ඊයේ (05) ගැටුමක් ඇති කර ගත් බව අරලිගහ මන්දිර ආරංචි මාර්ග පවසයි. මෙම ගැටුමට හේතුව ලෙස දැක්වෙන්නේ ජනාධිපතිවරයා සමඟ සිදු කළ යුතු සාකච්ඡාවක් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතාව සම්බන්ධ කිරීමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නුවරඑළිය, ළිඳුල ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත නිවාස යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ඇමැති ආරුමුගම් තොණ්ඩාමාන් මහතා අවස්ථාවක් ඉල්ලා ඇත. මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ "මේ බැසිල් ඉන්නේ එයත් එක්ක සාකච්ඡා කරන්න" යනුවෙනි. මේ අවස්ථාවේදී තොණ්ඩාමාන් මහතා බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ "සර් එක්කම සාකච්ඡා කරන්න පුළුවන් නම් තමයි හොඳ" යනුවෙනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ අවස්ථාවේදී තදින් කෝපයට පත් ජනාධිපතිවරයා තොණ්ඩමාන් ඇමැතිවරයාට බැන වැදී බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන ලෙස පවසා ඇත. පසුව තොණ්ඩාමාන් මහතා බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇති අතර, මෙම සාකච්ඡාව අතර තුරදී සුපුරුදු පරිදි බැසිල් රාජපක්ෂ මහතා සිය ආධිපත්‍ය යොදවමින් ටෙන්ඩරය අනුමත කිරීමේ කොමිස් මුදල ඉල්ලා ඇත. මේ අවස්ථාවේදී තොණ්ඩමාන් මහතා එයට තදබල ලෙස විරෝධය දක්වා ඇති අතර, පසුම මෙම විවාදය ගැටුමකට ආසන්න මට්ටමට පත්ව ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙහිදී තදබල ලෙස කෝපයට පත්ව සිටි ආරුමුගම් තොණ්ඩාමාන් මහතා බැසිල් රාජපක්ෂ මහතාට හා ජනාධිපතිවරයාට බැන වදිමින් අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇත. තොණ්ඩාමාන් මහතා කෝපයෙන් පිටත් වූ බව දැනගත් ජනාධිපතිවරයා ඉන් පසු දිගින් දිගටම සිය ජංගම දුරකතනයෙන් තොණ්ඩමාන් මහතාව සම්බන්ධ කර ගැනීමට උත්සහ දරා ඇති අතර, තොණ්ඩමාන් මහතා මේ වන තුරුත් ජනාධිපතිවරයාගේ ඇමතුමට පිළිතුරු ලබා දී නොමැති බව වාර්තා වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom