Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තොන්ඩා මහින්දව මෙල්ල කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තොණ්ඩමන් ෂේප්කර ගැනීමට බැසිල්ගෙන් අල්ලසක්

2012 මාර්තු 27 වෙනි අඟහරුවාදා, 18:02

ජනාධිපතිවරයා සමඟ මතබේදයක් ඇතිකරගෙන සිටින අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ආණ්ඩුව තුළ රඳවා ගැනීම සඳහා සාකච්ඡුා පවත්වන ආර්ථික සංවර්ධන බැසිල් රාජපක්ෂ මහතා පශු සම්පත් සහ ග්‍රාමීය ප්රජාසංවර්ධන අමාත්‍යාංශයේ කටයුතුවලට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට එකඟත්වය පළකර තිබේ.

ලංකා කම්කරු ක්රොන්ග්රසයේ නායක මුත්තුසිවලිංගම් මහතා සමඟ අද (27) පස්වරුවේ පැවති සාකච්ඡුාවේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම එකඟත්වය පළ කර තිබේ.

ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් ඬේස්මි කන්ටැක්ටින් ඒ/එස් නම් ඩෙන්මාර්ක් සමාගමේ සහයෝගයෙන් මිල්කෝ ආයතනයේ කිරිපිටි කර්මාන්ත ශාලා නවීකරණය සඳහා අවශ්‍ය යුරෝ මිලියන 33.7ක මුදලක් සහනදායි ණයක් ලබාදීමට එකඟත්වය පළකර තිබේ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත ඩෙන්මර්කයේ අපනයන මූල්‍ය අරමුදලෙන් එම යුරෝ මිලියන 33.7ක ණය මුදලක් මුදල් හා ක්රමසම්පාදක අමාත්‍යාංශය මගින් ලබා දීමට නියමිතය.

තවද තොණ්ඩමන් අමත්‍යාවරයා යටතේ පවතින ආයතනවල සභාපති ධුර හා වෙනත් දේශපාලන පත්වීම් තොණ්ඩමන් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි පත්කර ගැනීමටද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් අනුමැතිය දී තිබේ. තමා ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡුාවලින් පසු එම එකඟතාවයන්ට එළඹි බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අමත්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට පවසා තිබේ.

අප වෙත වාර්තාවෙන පරිදි තොණ්ඩමන් අමාත්‍යවරයා සමඟ එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා කෙළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ද, නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියාවන කෝටිපති ව්‍යාපාරික තිරු නඬේසන් මහතාද දායක වී තිබේ.

[QUOTE="ScrewBalls, post: 12397603, member: 386730"] [SIZE=5][B][URL="http://www.lankanewsweb.com/sinhala/index.php?option=com_content&view=article&id=1498:2012-03-27-18-06-37&catid=1:general&Itemid=53"]තොණ්ඩමන් ෂේප්කර ගැනීමට බැසිල්ගෙන් අල්ලසක් [/URL][/B][/SIZE] [SIZE=5]2012 මාර්තු 27 වෙනි අඟහරුවාදා, 18:02 [/SIZE] [SIZE=5][IMG]http://www.lankanewsweb.com/sinhala/images/stories/Imagesdirectory/Mar12/Arumugam.jpg[/IMG][/SIZE] [SIZE=5]ජනාධිපතිවරයා සමඟ මතබේදයක් ඇතිකරගෙන සිටින අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා ආණ්ඩුව තුළ රඳවා ගැනීම සඳහා සාකච්ඡුා පවත්වන ආර්ථික සංවර්ධන බැසිල් රාජපක්ෂ මහතා පශු සම්පත් සහ ග්‍රාමීය ප්රජාසංවර්ධන අමාත්‍යාංශයේ කටයුතුවලට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමට එකඟත්වය පළකර තිබේ.[/SIZE] [SIZE=5]ලංකා කම්කරු ක්රොන්ග්රසයේ නායක මුත්තුසිවලිංගම් මහතා සමඟ අද (27) පස්වරුවේ පැවති සාකච්ඡුාවේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙම එකඟත්වය පළ කර තිබේ.[/SIZE] [SIZE=5]ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් ඬේස්මි කන්ටැක්ටින් ඒ/එස් නම් ඩෙන්මාර්ක් සමාගමේ සහයෝගයෙන් මිල්කෝ ආයතනයේ කිරිපිටි කර්මාන්ත ශාලා නවීකරණය සඳහා අවශ්‍ය යුරෝ මිලියන 33.7ක මුදලක් සහනදායි ණයක් ලබාදීමට එකඟත්වය පළකර තිබේ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත ඩෙන්මර්කයේ අපනයන මූල්‍ය අරමුදලෙන් එම යුරෝ මිලියන 33.7ක ණය මුදලක් මුදල් හා ක්රමසම්පාදක අමාත්‍යාංශය මගින් ලබා දීමට නියමිතය.[/SIZE] [SIZE=5]තවද තොණ්ඩමන් අමත්‍යාවරයා යටතේ පවතින ආයතනවල සභාපති ධුර හා වෙනත් දේශපාලන පත්වීම් තොණ්ඩමන් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි පත්කර ගැනීමටද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් අනුමැතිය දී තිබේ. තමා ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡුාවලින් පසු එම එකඟතාවයන්ට එළඹි බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අමත්‍ය මණ්ඩලයේ කිහිපදෙනෙකුට පවසා තිබේ.[/SIZE] [SIZE=5]අප වෙත වාර්තාවෙන පරිදි තොණ්ඩමන් අමාත්‍යවරයා සමඟ එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා කෙළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ද, නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියාවන කෝටිපති ව්‍යාපාරික තිරු නඬේසන් මහතාද දායක වී තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom