තොපිට අයෙත් කියනවා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Aliya bima walata wada Coca cola gunada?
    ape aya ahu wenne advertising walata ..

    hoda Nirmanayak Kassa...ape unta mole padunoth athi...

    thaman ganna de gana poddak hithanna mole padewa kiyala pathanawa

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔව්.....උදහරයකට ගන්න මයික්‍රෝ කාර්.මයික්‍රො කියන්නේ යුරෝපයේ පවා දැනටත් ඉහල පිලිගැනීමක් තියන වාහන.ඒත් අපේ මිනිස්සු මොකද කරන්නෙ,පමිට් හරි සල්ලි ටිකක් හරි ටිකක් වැඩිපුර තියෙනකොට ගන්නව මිට්සුබිශි හරි වෙන මොකක් හරි බ්‍රැන්ඩ් එකක් මහා ගොඩක් තීරු බදු ගෙවාගෙන.ප්‍රශ්නේ තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි මිනිස්සුන්ගේ ඔලු වල.ඇයි ඉතින් වාහනේ තියෙන හොඳ ට වඩා ඕන ලෝගෝ එක නේ.සිරාවට බැලුවොත් මට නම් මොන්ටෙරෝ එකට වඩා අලුත් කයිරන් එක ෆට්ට ගති
    11.gif
    .හැබැයි මට පේන හැටියට දැන් ඒ තත්වේ ගොඩාක් වෙනස් වේගන එනවා වගේ.මොකද දැන් පාරට බැස්සොත් අනිවා මයික්‍රො කාර් 3ක්වත් දකින්න පුලුවන්:yes:.මයික්‍රො කාර් වලට විතරක්ම නෙමෙයි.අනික් සියලුදේටම එහෙම වෙන්න ඕන.

    අනිත් එක තමයි අපේ දේ සඳහා අපේ රටේ පරිනථ ප්‍රචාරක පද්ධතියක් නෑ:frown:.උ.දා වශයෙන් ගත්තොත් මයික්‍රෝ කාර් සඳහා අදවෙන තුරුත් එක ඇඩ් එකක් මම ටී.වි එකේ දැකල නෑ:no:.ඉතින් කොහොමද මිනිස්සු අතරට ඒක යන්නේ.එහෙම වෙනකොට මිනිස්සු හිතන්නේ ඇඩ් එක්ක් වත් යන්නේ නෑති වාහන අරන් මොකටද කියල.

    ඔව් ඔබ හරි , මමනම් දැක්ක අලුත් කාර් එක ගැන ඇඩ් එකක් යනව , තව වැඩි කරන්න කියල පොඩි ෆීඩ්බැක් එකකුත් යැව්වනම් හරි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Lankawa hadann behe...
    Hadanna nam rate deshapalakayo ratata pratipattiyak hadanna ona..
    Deshapalana pratipatti nemai. Rate pratipattiyak
    Ona anduwak awat a pratipatti idiriyata gena yanai ona..
    Sudda kiyana widihata weda karana nayakayo ape ratata pat karanna honda nehe.

    Dan americawa ta ona ape MR ayin karanna mokada a gollanta eyawa natawanna behe. Hariyata Chavez wage, Iran President wage...Agollanwa wattanna ona deyak karai.. Ape lankawe minissu kade yanne tama suddanta...Oka tamai hena gahapu aparade..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඔව්.....උදහරයකට ගන්න මයික්‍රෝ කාර්.මයික්‍රො කියන්නේ යුරෝපයේ පවා දැනටත් ඉහල පිලිගැනීමක් තියන වාහන.ඒත් අපේ මිනිස්සු මොකද කරන්නෙ,පමිට් හරි සල්ලි ටිකක් හරි ටිකක් වැඩිපුර තියෙනකොට ගන්නව මිට්සුබිශි හරි වෙන මොකක් හරි බ්‍රැන්ඩ් එකක් මහා ගොඩක් තීරු බදු ගෙවාගෙන.ප්‍රශ්නේ තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි මිනිස්සුන්ගේ ඔලු වල.ඇයි ඉතින් වාහනේ තියෙන හොඳ ට වඩා ඕන ලෝගෝ එක නේ.සිරාවට බැලුවොත් මට නම් මොන්ටෙරෝ එකට වඩා අලුත් කයිරන් එක ෆට්ට ගති
    11.gif
    .හැබැයි මට පේන හැටියට දැන් ඒ තත්වේ ගොඩාක් වෙනස් වේගන එනවා වගේ.මොකද දැන් පාරට බැස්සොත් අනිවා මයික්‍රො කාර් 3ක්වත් දකින්න පුලුවන්:yes:.මයික්‍රො කාර් වලට විතරක්ම නෙමෙයි.අනික් සියලුදේටම එහෙම වෙන්න ඕන.

    අනිත් එක තමයි අපේ දේ සඳහා අපේ රටේ පරිනථ ප්‍රචාරක පද්ධතියක් නෑ:frown:.උ.දා වශයෙන් ගත්තොත් මයික්‍රෝ කාර් සඳහා අදවෙන තුරුත් එක ඇඩ් එකක් මම ටී.වි එකේ දැකල නෑ:no:.ඉතින් කොහොමද මිනිස්සු අතරට ඒක යන්නේ.එහෙම වෙනකොට මිනිස්සු හිතන්නේ ඇඩ් එක්ක් වත් යන්නේ නෑති වාහන අරන් මොකටද කියල.

    Anduwata tamai oka nagganna puluwan, Pitarata wahana walata honda tax ekak demma nam hari..
    Netnam Micro wahaneta sahanayak deela price eka tawa adu karanna support karanna ona...