Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
16 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තොපිට එන්නත් නෑ, පැනිය හොඳටම ඇති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවට කොවිඩ් -19 මර්දන එන්නත් ලබාදීම සිදුකරන්නේ නම් ඒ සඳහා ලබන වසරේ මැද භාගය පමණ වනතෙක් කල්ගතවනු ඇති බවත් අධිශීතකරණ තත්ත්වය මත එම එන්නත තබා ගැනීම සම්බන්ධයෙන් මෙරට ප්‍රායෝගික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

“මේ වනවිට එංගලන්තයේ භාවිත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙන එන්නත අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගත යුතුයි. ඒ සඳහා ලංකාවේ පහසුකම් නෑ. ඒ වගේම තවමත් කිසිදු එන්නතක් මහා පරිමාණයෙන් එන්නත් කිරීම සඳහා අනුමත කිරීමක් ලෝකයේ සිදුවෙලා නෑ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමතකරන තෙක් අපි එන්නත් ලබා ගැනීම සිදුකරන්නේ නැහැ.

අපේ රටට එන්නත් ලබාගන්නවා නම් ඒ ලබාගැනීම ලබන අවුරුද්දේ මැද හරියකදී වගේ තමයි සිදුවන්නේ. නමුත් අපේ වගේරටක දීර්ඝ කාලීනව බලපුවාම ඒ වගේ අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගෙන යන එන්නතක් ලබාගෙන ජනතාවට ලබාදීමේ විශාල ප්‍රායෝගික දුෂ්කරතා තියෙන්න පුළුවන්,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියා.

මේ අතර ඇතැම් ප්‍රදේශ හුදකළා තත්වයෙන් ඉවත් කළ ද රෝගීන් වාර්තාවීම අවසන්ව නොමැති බැවින් සංචරණ සීමා අවම කරගත යුතු බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

NEWSHUB.LK

[QUOTE="ewijesekara, post: 25939318, member: 561877"] [IMG]https://newshub.lk/wp-content/uploads/2020/10/sudath-samaraweera-1.jpg[/IMG] [SIZE=5]ශ්‍රී ලංකාවට කොවිඩ් -19 මර්දන එන්නත් ලබාදීම සිදුකරන්නේ නම් ඒ සඳහා ලබන වසරේ මැද භාගය පමණ වනතෙක් කල්ගතවනු ඇති බවත් අධිශීතකරණ තත්ත්වය මත එම එන්නත තබා ගැනීම සම්බන්ධයෙන් මෙරට ප්‍රායෝගික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. “මේ වනවිට එංගලන්තයේ භාවිත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙන එන්නත අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගත යුතුයි. ඒ සඳහා ලංකාවේ පහසුකම් නෑ. ඒ වගේම තවමත් කිසිදු එන්නතක් මහා පරිමාණයෙන් එන්නත් කිරීම සඳහා අනුමත කිරීමක් ලෝකයේ සිදුවෙලා නෑ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමතකරන තෙක් අපි එන්නත් ලබා ගැනීම සිදුකරන්නේ නැහැ. අපේ රටට එන්නත් ලබාගන්නවා නම් ඒ ලබාගැනීම ලබන අවුරුද්දේ මැද හරියකදී වගේ තමයි සිදුවන්නේ. නමුත් අපේ වගේරටක දීර්ඝ කාලීනව බලපුවාම ඒ වගේ අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගෙන යන එන්නතක් ලබාගෙන ජනතාවට ලබාදීමේ විශාල ප්‍රායෝගික දුෂ්කරතා තියෙන්න පුළුවන්,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියා. මේ අතර ඇතැම් ප්‍රදේශ හුදකළා තත්වයෙන් ඉවත් කළ ද රෝගීන් වාර්තාවීම අවසන්ව නොමැති බැවින් සංචරණ සීමා අවම කරගත යුතු බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කර සිටියා. NEWSHUB.LK [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom