Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් ඔබට අනුව ඥානයන් වචන වලින් කියන්න බැහැ. ඒ එක්කම ඔබට අනුව බුදු රජානන් වහන්සේ එවන් වචන වලින් කියන්න බැරි නමුත් එවන් ඥානයන් විස්තර කර තිබෙනවා. මේ ඔබ සතු ධර්ම ඥානය ගැන ඉඟියක් වෙන්න පුළුවන්.

ඊට අමතරව ඔබට අනුව බුදු රජානන් වහන්සේ අන් අය කෙරෙහි ධර්මාවබෝධය ඇති කලේ ධර්මය දේශනා කරලා මිසක් තමන් සතු ඥාන ආදිය ගැන දේශනා කරල නොවෙයි. මම දන්නා පරිදි නම් නිවන් අවබෝධ කරවන මාර්ගය පමනක් ගත්තත් එය චතුරාර්ය සත්‍යයටම ඇතුලත් හතරවන ඥානය. ඔබට අනුව බුදු රජානන් වහන්සේ ඥාන ආදිය ගැන දේශනා කරලා නැති නිසා ඔබට අනුව බුදු රජානන් වහන්සේ චතුරාර්ය සත්‍යය දේශනා කරලත් නැහැ. මම දන්නා පරිදි බුදු රජානන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඉදන් චතුරාර්ය සත්‍යය දේශනා කර තිබෙනවා. ඉතින් මෙවන් අරුත් ඇති දේ පැවසීමත් ඔබ සතු ධර්ම ඥානය ගැන ඉඟියක් වෙන්න පුළුවන්.

ඊට අමතරව ඔබට අනුව බුදු රජානන් වහන්සේ ඥානයන් ගැන දේශනා කර නැතත් විස්තර කර තිබෙනවා. මේත් ඔබ සතු ධර්ම ඥානය ගැන ඉඟියක් වෙන්න පුළුවන්.

ඊට අමතරව ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු ධර්ම ඥානය (දහම් ඇස ලෙසිනුත් ඔබ එය හදුන්වනවා) ගැන විස්තර විමසීමේදී සංඝ භේදය ගැන වීඩියෝවකුත් දක්වනවා. ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු ධර්ම ඥානය ලෙස ඔබ සඳහන් කරන කාරනාව එම වීඩියෝවේ විස්තර වන සංඝ භේදය සමඟ සැසදෙනවාද? මෙතනම ඉහතින් මම දක්වා ඇති ජේද වල කරුණු වලට අනුව එවන් සැසදීමක් ඇති බවක් තමයි පෙනෙන්නේ. වැරදිනම් නිවැරදි කරන්න.

විස්තර කල හැකි ස්වරූපයේ දෙයක් යැයි ඔබම පවසන ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු ධර්ම ඥානය ගැන විස්තර කරන්න.

[QUOTE="Skylark, post: 19735588, member: 266027"] [SIZE=3] ඉතින් ඔබට අනුව ඥානයන් වචන වලින් කියන්න බැහැ. ඒ එක්කම ඔබට අනුව බුදු රජානන් වහන්සේ එවන් වචන වලින් කියන්න බැරි නමුත් එවන් ඥානයන් විස්තර කර තිබෙනවා. මේ ඔබ සතු ධර්ම ඥානය ගැන ඉඟියක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට අනුව බුදු රජානන් වහන්සේ අන් අය කෙරෙහි ධර්මාවබෝධය ඇති කලේ ධර්මය දේශනා කරලා මිසක් තමන් සතු ඥාන ආදිය ගැන දේශනා කරල නොවෙයි. මම දන්නා පරිදි නම් නිවන් අවබෝධ කරවන මාර්ගය පමනක් ගත්තත් එය චතුරාර්ය සත්‍යයටම ඇතුලත් හතරවන ඥානය. ඔබට අනුව බුදු රජානන් වහන්සේ ඥාන ආදිය ගැන දේශනා කරලා නැති නිසා ඔබට අනුව බුදු රජානන් වහන්සේ චතුරාර්ය සත්‍යය දේශනා කරලත් නැහැ. මම දන්නා පරිදි බුදු රජානන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඉදන් චතුරාර්ය සත්‍යය දේශනා කර තිබෙනවා. ඉතින් මෙවන් අරුත් ඇති දේ පැවසීමත් ඔබ සතු ධර්ම ඥානය ගැන ඉඟියක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට අනුව බුදු රජානන් වහන්සේ ඥානයන් ගැන දේශනා කර නැතත් විස්තර කර තිබෙනවා. මේත් ඔබ සතු ධර්ම ඥානය ගැන ඉඟියක් වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු ධර්ම ඥානය (දහම් ඇස ලෙසිනුත් ඔබ එය හදුන්වනවා) ගැන විස්තර විමසීමේදී සංඝ භේදය ගැන වීඩියෝවකුත් දක්වනවා. ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු ධර්ම ඥානය ලෙස ඔබ සඳහන් කරන කාරනාව එම වීඩියෝවේ විස්තර වන සංඝ භේදය සමඟ සැසදෙනවාද? මෙතනම ඉහතින් මම දක්වා ඇති ජේද වල කරුණු වලට අනුව එවන් සැසදීමක් ඇති බවක් තමයි පෙනෙන්නේ. වැරදිනම් නිවැරදි කරන්න. විස්තර කල හැකි ස්වරූපයේ දෙයක් යැයි ඔබම පවසන ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු ධර්ම ඥානය ගැන විස්තර කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom