Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔබ පවසන දේට අනුව බුදු රජානන් වහන්සේ ඥාණ ගැන දේශනා කර තිබෙනවා. නමුත් පෙර ඔබ පැවසුවා බුදු රජානන් වහන්සේ ඥාණ ආදිය ගැන දේශනා කර නැති බව.

ඒ නිසා ඔබ දැන් පවසන දේ නිවැරදි නම් පෙර පැවසූ දේ වැරදියී. පෙර පැවසූ දේ නිවැරදි නම් දැන් පවසන දේ වැරදියී.

ඉතින් මෙසේ ඇති විට ඔබ ඒකාන්තයෙන්ම බුදු රජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කර තිබෙනවා. පහසු කෙනෙනුටයෑ ඔබ මේ ඒකාන්තයෙන්ම අභූත ලෙස චෝදනා කර තිබෙන්නේ? එතෙකින්ම ඔබ ඒකාන්තයෙන්ම සංඝ භේදකයෙක්ද වෙනවා.

තවත් ආකාරයකින් කියුවොත් ඔබ කියන්නේ කුමක්දැයි ඔබවත් දන්නේ නැහැ.

ඉතින් sgrdk1 සංඝ භේදකය, දැන් ඔබ ""සෝතාවධානයේ පඥ්ඥා සුතමයේ ඥාණං" කියල බුදුරජානන් වහන්සෙ දේශනා කලේ ධර්මය ශ්රවනය කිරීම තුලින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ලබාගතයුතු ඥානයයි." ලෙස පවසනවා. මේ ඔබ ඇසූ දේට අදාල නැති හුදෙක් බුදු රජානන් වහන්සේ පැවසූ යමක් සිංහලට පරිවර්තනය කිරීමක්ද කලේ?

නැත්නම් sgrdk1 සංඝ භේදකය, මේ ඔබ පැවසූ ඔබ තුල ඇතැයි ඔබ කියන ධර්ම ඥාණය ගැනමද සුතමයේ ඥාණං ලෙස කියන්නේ? පෙරත් ඔබ පැවසුවා ඥානයන් ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුලින් ලබා ගන්න ඕනෑ බව. ඉතින් ඔබ යමකට ධර්ම ඥානය යැයි කීවාද, දහම් ඇස ලෙසින් එයම හැඳින්වුවාද, දැන් සුතමයේ ඥාණං ලෙසින් එයම හඳුන්වනවාද, එය ඔබට ඇතැයි ඔබ පවසනවාද, එය විස්තර කල හැකියැයි ඔබම පවසනවාද, කුමක්ද ඒ ධර්ම ඥානය?

අභූත සම්මා සම්බුද්ධ චෝදකය, sgrdk1 සංඝ භේදකය, ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු යැයි ඔබම පවසන විස්තර කල හැකි යැයි ඔබම පවසන දහම් ඇස ලෙසින්ද ඔබ හඳුන්වන, සමහරක් විට සුතමයේ ඥාණං ලෙසින්ද ඔබ හඳුන්වනවා ඇති ධර්ම ඥානය විස්තර කරන්න.

[QUOTE="Skylark, post: 19737125, member: 266027"] [SIZE=3]දැන් ඔබ පවසන දේට අනුව බුදු රජානන් වහන්සේ ඥාණ ගැන දේශනා කර තිබෙනවා. නමුත් පෙර ඔබ පැවසුවා බුදු රජානන් වහන්සේ ඥාණ ආදිය ගැන දේශනා කර නැති බව. ඒ නිසා ඔබ දැන් පවසන දේ නිවැරදි නම් පෙර පැවසූ දේ වැරදියී. පෙර පැවසූ දේ නිවැරදි නම් දැන් පවසන දේ වැරදියී. ඉතින් මෙසේ ඇති විට ඔබ ඒකාන්තයෙන්ම බුදු රජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කර තිබෙනවා. පහසු කෙනෙනුටයෑ ඔබ මේ ඒකාන්තයෙන්ම අභූත ලෙස චෝදනා කර තිබෙන්නේ? එතෙකින්ම ඔබ ඒකාන්තයෙන්ම සංඝ භේදකයෙක්ද වෙනවා. තවත් ආකාරයකින් කියුවොත් ඔබ කියන්නේ කුමක්දැයි ඔබවත් දන්නේ නැහැ. ඉතින් sgrdk1 සංඝ භේදකය, දැන් ඔබ ""සෝතාවධානයේ පඥ්ඥා සුතමයේ ඥාණං" කියල බුදුරජානන් වහන්සෙ දේශනා කලේ ධර්මය ශ්රවනය කිරීම තුලින් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ලබාගතයුතු ඥානයයි." ලෙස පවසනවා. මේ ඔබ ඇසූ දේට අදාල නැති හුදෙක් බුදු රජානන් වහන්සේ පැවසූ යමක් සිංහලට පරිවර්තනය කිරීමක්ද කලේ? නැත්නම් sgrdk1 සංඝ භේදකය, මේ ඔබ පැවසූ ඔබ තුල ඇතැයි ඔබ කියන ධර්ම ඥාණය ගැනමද සුතමයේ ඥාණං ලෙස කියන්නේ? පෙරත් ඔබ පැවසුවා ඥානයන් ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුලින් ලබා ගන්න ඕනෑ බව. ඉතින් ඔබ යමකට ධර්ම ඥානය යැයි කීවාද, දහම් ඇස ලෙසින් එයම හැඳින්වුවාද, දැන් සුතමයේ ඥාණං ලෙසින් එයම හඳුන්වනවාද, එය ඔබට ඇතැයි ඔබ පවසනවාද, එය විස්තර කල හැකියැයි ඔබම පවසනවාද, කුමක්ද ඒ ධර්ම ඥානය? අභූත සම්මා සම්බුද්ධ චෝදකය, sgrdk1 සංඝ භේදකය, ඔබ දක්වන භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දැකීමට හැකි ඔබ සතු යැයි ඔබම පවසන විස්තර කල හැකි යැයි ඔබම පවසන දහම් ඇස ලෙසින්ද ඔබ හඳුන්වන, සමහරක් විට සුතමයේ ඥාණං ලෙසින්ද ඔබ හඳුන්වනවා ඇති ධර්ම ඥානය විස්තර කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom