Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ථේර ගාථා: සම්භූත තෙරුන්ගේ ගාථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ථේර ගාථා: සම්භූත තෙරුන්ගේ ගාථා

සම්භූත තෙරුන්ගේ ගාථා

"නුවණ නැති කෙනා ඉවසන්ට ඕනෑ තැන කලබල වෙනවා.

කලබල වෙන්ට ඕනෑ තැන ඉවසනවා.

අන්තිමේදී වැරදි විදිහට කටයුතු කරලා දුකට පත් වෙනවා.

එයාගෙ දියුණුව පිරිහී යන්නේ කළුවර වේගෙන යන හඳක් වගේ.

අපකීර්තියට පත්වෙලා යනවා.

යහපත් මිතුරන්ද අමනාප වෙනවා.

නුවණ තියෙන කෙනා ඉවසන්ට ඕනෑ තැන ඉවසනවා.

කලබල වෙන්ට ඕනෙ තැන කලබල වෙනවා.

නුවණින් විමසා කටයුතු කරලා සැපයට පත් වෙනවා.

එයාගෙ දියුණුව වැඩෙන්නෙ පිරීගෙන යන සඳක් වගේ.

කීර්තිය පැතිරෙනවා.

යහපත් මිතුරන් අමනාප වෙන්නෙ නෑ."

මෙය වනාහී ආයුෂ්මත් සම්භූත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

උපුටා ගත්තේ "ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා" නම් ග්රන්ථ රත්නයෙන්...

සාදු! සාදු!! සාදු!!!

තෙරුවන් සරණයි!

[QUOTE="kalyanamithra, post: 5913713, member: 99586"] [b]ථේර ගාථා: සම්භූත තෙරුන්ගේ ගාථා[/b] [CENTER][SIZE=5][B]සම්භූත තෙරුන්ගේ ගාථා[/B] [/SIZE][/CENTER] [SIZE=5] "නුවණ නැති කෙනා ඉවසන්ට ඕනෑ තැන කලබල වෙනවා. කලබල වෙන්ට ඕනෑ තැන ඉවසනවා. අන්තිමේදී වැරදි විදිහට කටයුතු කරලා දුකට පත් වෙනවා. එයාගෙ දියුණුව පිරිහී යන්නේ කළුවර වේගෙන යන හඳක් වගේ. අපකීර්තියට පත්වෙලා යනවා. යහපත් මිතුරන්ද අමනාප වෙනවා. නුවණ තියෙන කෙනා ඉවසන්ට ඕනෑ තැන ඉවසනවා. කලබල වෙන්ට ඕනෙ තැන කලබල වෙනවා. නුවණින් විමසා කටයුතු කරලා සැපයට පත් වෙනවා. එයාගෙ දියුණුව වැඩෙන්නෙ පිරීගෙන යන සඳක් වගේ. කීර්තිය පැතිරෙනවා. යහපත් මිතුරන් අමනාප වෙන්නෙ නෑ." මෙය වනාහී ආයුෂ්මත් සම්භූත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.[/SIZE] [SIZE=5]උපුටා ගත්තේ "ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා" නම් ග්රන්ථ රත්නයෙන්... සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom