Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකින හීනවල ඵලාපල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකින හීනවල ඵලාපල

මම හිතනවා හැමෝම හීන දැකලා ඇති. හීනවලින් අපේ යටි හිතේ තැන්පත් වෙලා තියන ඒවා පේනවා කියලා සමහරු කියනවා. හැබැයි ඒක 100%ක්ම පිළිගන්න අමාරුයි. අපි ජීවිතේට දැකපු නැති ස්ථාන, පුද්ගලයෝ, සිදුවීම් අපිට සිහිනෙන් පේන අවස්ථා තියනවා. එතකොට ඒවගේ දේවල් යටි සිතේ තිබුන දේවල් කියලා කියන්න බැහැ. අනිත් වැදගත් කාරණය තමයි මෙලෙස දකින් සිහින බොහෝ විට අනාගතයේ දවස්ක සැබැ වෙනවා. සැබෑ වීමට ගතවන කාලය ගැන විවිධ මත තියනවා. සාමාන්‍යයෙන් මාස 3ක්වත් යාමට කලින් ගොඩක් සිහින හැබහින් අත්දකින්න බොහෝ අයට වාසනාව උදාවෙනවා. සිහින ගැන පුරානයෙත් විවිධ ඵලාපල කථනයන් සිදුකර තිබෙනවා. බෝසතාණන් වහන්සේගේ පිළිසිදගැනීම, කොස්ල් රජ සිහින වැනි දේවල් මීට කදිම උදාහරනවේ. වර්ථමානයේත් සිහින ගැන විවිධ පරීක්ෂන සිදු කෙරෙමින් පවතිනවා. සමහර මිනිසුන්ට වර්ණ සිහින් නොපෙනීමේ තත්ත්වයකුත් තිබෙනවා. ඔබට යම් කිසි භයානක අනතුරක් සිදුවීමට ඇති විට එය සිහිනයක් මගින් පෙනීමේ ඉහළ සම් භාවිතාවක් ඇති බව මේ පිළිබද පරීක්ෂණ සිදුකළ කණ්ඩායම් පෙන්වා දෙනවා.

නින්දෙන් මුත්‍රා කරනවා දුටුවොත් අනිවාර් යයෙන්ම ඔබට ඇදේම මුත්‍රා පිටවී තිබේ. එය බොහෝ දෙනෙක් අත්දැක ඇති පොදු සිහිනයකි.  ඔබගේ සීයා , ආච්චී හෝ වෙනත් පුද්ගලයෙක්ගේ මිය යෑම ඔබට සිහිනෙන් පෙනිය හැක. එම පුද්ගලයා මිය ගිය විට ඔබට වඩා විශාල ලෙස දිස්වූයේ නම් එම පුද්ගලයා නිසැකව හොද ආත්මයක් ලබා ඇත. කුඩා ලෙස දිස්වී නම් නිසැකවම අයහපත් තැනක උපත ලබා ඇත. එම පුද්ගලයා අසලට අපට ලංවීමට නොහැකි අතර, එලෙස ලංවීමට සැරසෙන විට අප නින්දෙන් අවදිවේ. එම අවදිවන වේලාව , බොහෝ විට එම මැරුණ පුද්ගලයාගේ මිය ගිය වේලාවට සමානය. මෙයත් බොහෝ දෙනෙක් දකින පොදු කාණ්ඩයේ සිහිනයකි.

මීට අමතරව ගැරඩීන් වැනි සර්පයන් වෙලීසිටිනු දැකීම ආදර සබදතා ඇතිවන බවට ඉගියකි. දෙවියන් දැකීම වාසනාව ගෙන දෙන බන් පෙන්වයි. කලකට පෙර මිය ගිය ඥාතීන් පෙනීම, ඔවුන් පින් මදිවී අයහපත් තැනක උපත ලබා ඇති බව පෙන්නුම් කරයි. මේ වගේ දකින සිහිනය අනුව ඵලාපල පුරෝකතනය කළ හැකිය.

පොඩී ඇත්ත උදාහරනයක් කියන්නම්. මගේ යාළුවෙක්ගේ Affair එකක් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ නැති වුනා. දෙන්නම කතාවෙලා තමයි වෙන්වෙන්න තීරණය කරලා තියෙන්නෙ. මෙකද මේ කෙල්ල ටිකක් මුරඬු වැඩියි කියලා කොල්ලා කිව්වා. මෙයාට ළගදි ඒ කෙල්ලව හීනෙන් පෙනිලා තිබුනා. ඒ කෙල්ල මෙයාගේ අම්මත් එක්ක කුස්සියට වෙලා උයාගෙන කෑම කනවා පෙනිලා. මේක දැකපු ගමන් මෙයාව ගැස්සිලා ඇහැරුණාලු. සාමාන්‍යයෙන් කලින් යාළුවෙලා හිටපු කෙල්ල ගැන කිසි අදහසකුත් නැතුව තියෙද්දි දකිනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කෙල්ල ආයෙත් හොයාගෙන එනවා . ඒක ගොඩක් අයට වෙන දෙයක්. හොදම දේ කියන්නේ මේ කෙල්ල මෙයාලගේ ගෙදර කලින් ඇවිල්ලත් නැහැලු. අම්මලා තාත්තලාව දැකලත් නැහැලු. බොහෝ විට අයේත් මේ දෙන්නා හොදකට හෝ නරකකට ආයෙත් එකතුවීමේ වැඩි ප්‍රවනතාවත් තිබෙනවා, කලින් කෙල්ලව දැකපු අයත් ඕනි තරම් ඇති

මේක 2014 දී ගෙවල් ළග මල්ලි කෙනෙක් දැකපු හීනයක්. මේක පැය 24ක් යන්න කලින් හැබැ වුන සිහිනයක්. එයා හීනෙන් දැකලා තිබුනා එයා යන ස්කූල් වෑන් එක ඇක්සිඩන්ට් වෙනවා. මෙයා මේ හීනේ එච්චර ගණන් අරගෙන නැහැ. මෙයා වෙනදා වගේම ලැස්තිවෙලා ඉස්කෝලේ යන්න. මෙයා බයිසිකලෙන් ගිහින් ඒක මග තියන ගෙදරක දාලා තමා වෑන් එකට නගින්නේ. එදා උදේ මෙයා බයිසිකලෙන් ටවුමට යද්දි කලු බල්ලෙක් පාරට පැනලා . කෙලින්ම පැනලා තිබුනේ ඉස්සරහා රෝදෙටමයි. එහෙම බල්ලෙක් ඒ පැත්ත පලාතකවත් ඉදලත් නැහැ. කොන්ක්‍රීට් පාරක වැටුන නිසා මෙයාගේ අත පය හොදට හීරිලා තැලිලා තිබුනා. කොහොම හරි මෙයාට ස්කෝලේ යන ගමන එදා නැවතුනා. හොදමදේ තමයි එදා උදේ ස්කූල් වෑන් එක හැප්පිලා තිබුනා.

සිහින ගැන තව මම හොයපු දේවල් ගොඩක් තියනවා. මම ඒවා වෙනන් ත්‍රෙඩ් එකකින් දාන්නම්. (අන් ධ , ගොලූ , බිහිරි අයට පේන්නෙ අපිට පේන හීනමද? ඒ හීනවලත් සද්දය, රූප තියනවද? ඔයාලටත් මේ ගැන එකපාරටම හිතාගන්න අමාරුයි නේද?

දැන් ඉතින් දැකපු හීන කමෙන්ට් කරන්නකො. ඒවා සිදු වුනාද නැද්ද කියලත් කමෙන්ට් කරන්න. සිදුවීමට ගිය කාලය (මාස/ දින ගණනත්) කමෙන්ට් කරන්න. මීයා කලීෆාව දැකපු ඇත්ත හීනයක් වුනත් කමක් නෑ බොරු ගොතන්නෙ නැතුව දාන්න.

හැබැයි දැකපු නැති පට්ටපල් බොරු දාන්න එපා. යාළුවන්ට පෙනුනා කියලා දාන ඒවා ඇත්තටම යාළුවන්ට පෙනිලා කියපුවා නම්විතරක් දාන්න. තමුන් දැකපු දෙයක් කියන්න ලැජ්ජ වෙන්න ඕනි නැහැනේ. ඒ නිසා ඇත්ත දෙයක් විතරක් කමෙන්ට් කරන්න.

[QUOTE="CE2018, post: 25388642, member: 569350"] [b]දකින හීනවල ඵලාපල[/b] [SIZE="5"]මම හිතනවා හැමෝම හීන දැකලා ඇති. හීනවලින් අපේ යටි හිතේ තැන්පත් වෙලා තියන ඒවා පේනවා කියලා සමහරු කියනවා. හැබැයි ඒක 100%ක්ම පිළිගන්න අමාරුයි. අපි ජීවිතේට දැකපු නැති ස්ථාන, පුද්ගලයෝ, සිදුවීම් අපිට සිහිනෙන් පේන අවස්ථා තියනවා. එතකොට ඒවගේ දේවල් යටි සිතේ තිබුන දේවල් කියලා කියන්න බැහැ. අනිත් වැදගත් කාරණය තමයි මෙලෙස දකින් සිහින බොහෝ විට අනාගතයේ දවස්ක සැබැ වෙනවා. සැබෑ වීමට ගතවන කාලය ගැන විවිධ මත තියනවා. සාමාන්‍යයෙන් මාස 3ක්වත් යාමට කලින් ගොඩක් සිහින හැබහින් අත්දකින්න බොහෝ අයට වාසනාව උදාවෙනවා. සිහින ගැන පුරානයෙත් විවිධ ඵලාපල කථනයන් සිදුකර තිබෙනවා. බෝසතාණන් වහන්සේගේ පිළිසිදගැනීම, කොස්ල් රජ සිහින වැනි දේවල් මීට කදිම උදාහරනවේ. වර්ථමානයේත් සිහින ගැන විවිධ පරීක්ෂන සිදු කෙරෙමින් පවතිනවා. සමහර මිනිසුන්ට වර්ණ සිහින් නොපෙනීමේ තත්ත්වයකුත් තිබෙනවා. ඔබට යම් කිසි භයානක අනතුරක් සිදුවීමට ඇති විට එය සිහිනයක් මගින් පෙනීමේ ඉහළ සම් භාවිතාවක් ඇති බව මේ පිළිබද පරීක්ෂණ සිදුකළ කණ්ඩායම් පෙන්වා දෙනවා. නින්දෙන් මුත්‍රා කරනවා දුටුවොත් අනිවාර් යයෙන්ම ඔබට ඇදේම මුත්‍රා පිටවී තිබේ. එය බොහෝ දෙනෙක් අත්දැක ඇති පොදු සිහිනයකි. :D ඔබගේ සීයා , ආච්චී හෝ වෙනත් පුද්ගලයෙක්ගේ මිය යෑම ඔබට සිහිනෙන් පෙනිය හැක. එම පුද්ගලයා මිය ගිය විට ඔබට වඩා විශාල ලෙස දිස්වූයේ නම් එම පුද්ගලයා නිසැකව හොද ආත්මයක් ලබා ඇත. කුඩා ලෙස දිස්වී නම් නිසැකවම අයහපත් තැනක උපත ලබා ඇත. එම පුද්ගලයා අසලට අපට ලංවීමට නොහැකි අතර, එලෙස ලංවීමට සැරසෙන විට අප නින්දෙන් අවදිවේ. එම අවදිවන වේලාව , බොහෝ විට එම මැරුණ පුද්ගලයාගේ මිය ගිය වේලාවට සමානය. මෙයත් බොහෝ දෙනෙක් දකින පොදු කාණ්ඩයේ සිහිනයකි. මීට අමතරව ගැරඩීන් වැනි සර්පයන් වෙලීසිටිනු දැකීම ආදර සබදතා ඇතිවන බවට ඉගියකි. දෙවියන් දැකීම වාසනාව ගෙන දෙන බන් පෙන්වයි. කලකට පෙර මිය ගිය ඥාතීන් පෙනීම, ඔවුන් පින් මදිවී අයහපත් තැනක උපත ලබා ඇති බව පෙන්නුම් කරයි. මේ වගේ දකින සිහිනය අනුව ඵලාපල පුරෝකතනය කළ හැකිය. පොඩී ඇත්ත උදාහරනයක් කියන්නම්. මගේ යාළුවෙක්ගේ Affair එකක් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ නැති වුනා. දෙන්නම කතාවෙලා තමයි වෙන්වෙන්න තීරණය කරලා තියෙන්නෙ. මෙකද මේ කෙල්ල ටිකක් මුරඬු වැඩියි කියලා කොල්ලා කිව්වා. මෙයාට ළගදි ඒ කෙල්ලව හීනෙන් පෙනිලා තිබුනා. ඒ කෙල්ල මෙයාගේ අම්මත් එක්ක කුස්සියට වෙලා උයාගෙන කෑම කනවා පෙනිලා. මේක දැකපු ගමන් මෙයාව ගැස්සිලා ඇහැරුණාලු. සාමාන්‍යයෙන් කලින් යාළුවෙලා හිටපු කෙල්ල ගැන කිසි අදහසකුත් නැතුව තියෙද්දි දකිනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කෙල්ල ආයෙත් හොයාගෙන එනවා . ඒක ගොඩක් අයට වෙන දෙයක්. හොදම දේ කියන්නේ මේ කෙල්ල මෙයාලගේ ගෙදර කලින් ඇවිල්ලත් නැහැලු. අම්මලා තාත්තලාව දැකලත් නැහැලු. බොහෝ විට අයේත් මේ දෙන්නා හොදකට හෝ නරකකට ආයෙත් එකතුවීමේ වැඩි ප්‍රවනතාවත් තිබෙනවා, :yes::yes:කලින් කෙල්ලව දැකපු අයත් ඕනි තරම් ඇති :D:D මේක 2014 දී ගෙවල් ළග මල්ලි කෙනෙක් දැකපු හීනයක්. මේක පැය 24ක් යන්න කලින් හැබැ වුන සිහිනයක්. එයා හීනෙන් දැකලා තිබුනා එයා යන ස්කූල් වෑන් එක ඇක්සිඩන්ට් වෙනවා. මෙයා මේ හීනේ එච්චර ගණන් අරගෙන නැහැ. මෙයා වෙනදා වගේම ලැස්තිවෙලා ඉස්කෝලේ යන්න. මෙයා බයිසිකලෙන් ගිහින් ඒක මග තියන ගෙදරක දාලා තමා වෑන් එකට නගින්නේ. එදා උදේ මෙයා බයිසිකලෙන් ටවුමට යද්දි කලු බල්ලෙක් පාරට පැනලා . කෙලින්ම පැනලා තිබුනේ ඉස්සරහා රෝදෙටමයි. එහෙම බල්ලෙක් ඒ පැත්ත පලාතකවත් ඉදලත් නැහැ. කොන්ක්‍රීට් පාරක වැටුන නිසා මෙයාගේ අත පය හොදට හීරිලා තැලිලා තිබුනා. කොහොම හරි මෙයාට ස්කෝලේ යන ගමන එදා නැවතුනා. හොදමදේ තමයි එදා උදේ ස්කූල් වෑන් එක හැප්පිලා තිබුනා. :dull: සිහින ගැන තව මම හොයපු දේවල් ගොඩක් තියනවා. මම ඒවා වෙනන් ත්‍රෙඩ් එකකින් දාන්නම්. (අන් ධ , ගොලූ , බිහිරි අයට පේන්නෙ අපිට පේන හීනමද? ඒ හීනවලත් සද්දය, රූප තියනවද? ඔයාලටත් මේ ගැන එකපාරටම හිතාගන්න අමාරුයි නේද? දැන් ඉතින් දැකපු හීන කමෙන්ට් කරන්නකො. ඒවා සිදු වුනාද නැද්ද කියලත් කමෙන්ට් කරන්න. සිදුවීමට ගිය කාලය (මාස/ දින ගණනත්) කමෙන්ට් කරන්න. මීයා කලීෆාව දැකපු ඇත්ත හීනයක් වුනත් කමක් නෑ බොරු ගොතන්නෙ නැතුව දාන්න.:rofl: හැබැයි දැකපු නැති පට්ටපල් බොරු දාන්න එපා. යාළුවන්ට පෙනුනා කියලා දාන ඒවා ඇත්තටම යාළුවන්ට පෙනිලා කියපුවා නම්විතරක් දාන්න. තමුන් දැකපු දෙයක් කියන්න ලැජ්ජ වෙන්න ඕනි නැහැනේ. ඒ නිසා ඇත්ත දෙයක් විතරක් කමෙන්ට් කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom