Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රි&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රි&

දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා ග්‍රෑම් පොලොක්

මතකයෙන් නොමැකෙන තරු

දකුණු අප්‍රිකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඔහුට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 60, 97ක් වන අතර එය දෙවැනි වන්නේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ හා ඇඩම් වෝග්ස්ගේ පිතිකරණ සාමාන්‍යයට පමණි. වර්ණභේදවාදී පිළිවෙත හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවීම මත 26 හැවිරිදි ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය අවාසනාවන්ත ලෙස අවසන් වුවද ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වැනි කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන් අතරට ඔහුගේ නමද එක් වී තිබේ. දකුණු අප්‍රිකානු පිතිකරුවන් අතර කීර්තිමත් ක්‍රීඩකයකු වූ ඔහු ග්‍රෑම් පොලොක්ය.

පොලොක් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 23කට පමණි. එහෙත් එම කෙටි කාලය තුළ 20 වැනි සියවසේ දක්ෂතම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් සඟරාව ඔහු නම් කළේ ඔහුගේ දක්ෂතා හේතුවෙනි.

ඩර්බන්හි වාසය කළ ස්කොට්ලන්ත පවුලක සාමාජිකයකු ලෙස 1944 පෙබරවාරි 27 වැනි දින පොලොක් උපත ලැබීය. ඔහුගේ සීයා ප්‍රෙස්බිටීරියානු දේවගැතිවරයකු වූ අතර පියා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු විය. ඇන්ඩෲ පොලොක් නම් වූ ඔහු ඔරෙන්ජ් ෆ්‍රී ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ අතර ‘ඊස්ටන් ප්‍රොවින්ස් හෙරල්ඩ්’ පුවත්පතේ කතුවරයාද විය.

පෝට් එලිසබෙත්හි ග්‍රේ උසස් පාසලින් අධ්‍යාපනය ලද පොලොක් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ අවුරුදු 9යේ සිටය. ඔහුගේ පුහුණුකරු වූයේ එංගලන්තයේ සසෙක්ස් කණ්ඩායම නියෝජනය කළ ජෝජ් කොක්ස්ය. පසුව පාසල් කණ්ඩායමට තෝරා ගැනුණු පොලොක් එයට එක්වූයේ පා දඟ පන්දු යවන්නකු ලෙසිනි. තමා සහභාගී වූ පළමු තරගයේදීම ලකුණු 5කට කඩුලු 6ක් දවා ගැනීමට පොලොක් සමත් විය. වයස අවුරුදු 15දී දකුණු අප්‍රිකානු පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ඔහු තෝරා ගැනිණි. වයස අවුරුදු 16දී දකුණු අප්‍රිකානු නැගෙනහිර ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීමේ වරම ඔහුට හිමි වූ අතර පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තරගවලට සහභාගී වන්නට ඔහුට හැකි විය. පොලොක් සහභාගී වූ ප්‍රථම පළමුපෙළ තරගය පැවතියේ ඊස්ට් ලන්ඩන්හි බෝඩර් කණ්ඩායම සමඟය. එම තරගයේදී ලකුණු 54ක් රැස් කළ පොලොක් කඩුලු දෙකක්ද දවා ගත්තේය. එම ක්‍රීඩා වාරයේදී ඔහු තම ප්‍රථම ශතකය රැස්කිරීමට සමත් විය. ට්‍රාන්ස්වාල් බී කණ්ඩායම සමඟ පැවැති තරගයකදී ලකුණු 102ක් රැස්කරමින් ඔහු එම දක්ෂතාව ප්‍රකට කළේ පළමු පෙළ ක්‍රිකට් තරගයක ශතකයක් රැස් කරන ලද ළාබාලතම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත් වෙමිනි. පළමු තරග වාරයේදී ඔහු ටෙස්ට් තරග පහකට සහභාගී වූ අතර ලකුණු 384ක් රැස් කළේය. එහි සාමාන්‍යය 48.00ක් විය.

1961 දී ඔහු තම මව්පියන් සමඟ එංගලන්ත සංචාරයක නිරත විය. එහිදී සසෙක්ස් දෙවැනි කණ්ඩායම නියෝජනය කිරීමට පොලොක්ට අවස්ථාව හිමි වූ අතර ඔහු තරග 6කට සහභාගී විය.

ග්‍රෑම් පොලොක් සහ පීටර් පොලොක්

1962-63 ක්‍රීඩා වාරයේදී ශතක තුනක් සමඟ ලකුණු 839ක් රැස්කිරීමට ඔහු සමත් විය. ඉන්ටර්නැෂනල් කැවලියර්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 209ක් ඔහු රැස් කළේය. ප්‍රතිවාදී කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නන් වූ රිචී බෙනෝ හා ග්‍රෑම් මැකන්සිගේ පන්දුවලට වේගවත් ප්‍රහාර එල්ල කළ පොලොක්ගේ පිතිකරණය පිළිබඳව රිචී බෙනෝ කියා සිටියේ එය ‘අති විශිෂ්ට‘ ඉනිමක් බවය. “ මා පන්දු යැවුවේ ශූරයකුට බැව් මට වැටහුණා.” යැයි ඔහු පසුව පවසා තිබිණි. එවක පොලොක් 19 හැවිරිදි විය. පළමු පෙළ තරගයකදී ද්විත්ව ශතකයක් රැස් කළ ළාබාලතම ක්‍රීඩකයා වූයේද පොලොක්ය.

ඔහුගේ දක්ෂතා වටහා ගත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමට පොලොක් නම් කළේය. තරග ආරම්භයේ ඔහුට දක්ෂතා දැක්විය නොහැකි විය. බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති පුහුණු තරගයේදී ඉනිම දෙකෙහිම ඔහුට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි. එහෙත් බටහිර ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ කණ්ඩායම සමඟ පැවැති පුහුණු තරගයේදී නොදැවී ලකුණු 127ක් රැස්කිරීමට පොලොක්ට හැකි විය.

පොලොක්ගේ ප්‍රථම ජාත්‍යන්තර ටෙස්ට් තරගය වූයේ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩා පිටියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති තරගයයි. එම තරගයේදී ඔහු ලකුණු 25ක් රැස් කළ අතර වර්ෂාවෙන් බාධා පැමිණීම මත තරගය අතරමග නතර කෙරිණි. එම තරගය ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නකු වූ ඉයන් මැකිෆ්ගේ ක්‍රීඩා දිවිය අවසන් කළ තරගය ද විය. ඔහු පන්දුව දමාගසන්නකු ලෙස නම් කෙරුණු අතර තරග තහනමට ලක් විය. මෙල්බර්න් ක්‍රිකට් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙදී ද පොලොක්ට සාර්ථක විය නොහැකි විය. එම තරගයේදී ඉනිම දෙකෙහිම ඔහුට රැස් කළ හැකි වූයේ ලකුණු 18ක් පමණි. එහිදී දකුණු අප්‍රිකාව කඩුලු අටකින් පරාජය විය.

පළමු ටෙස්ට් තරග දෙකෙහිදීම අසාර්ථක වීම මත කණ්ඩායමේ පොලොක්ගේ ස්ථානය පිළිබඳ විවිධ මත පළ විය. එම විවේචන ඉවසමින් තුන් වැනි ටෙස්ට් තරගයට සහභාගී වූ පොලොක් ලකුණු 122ක් රැස් කළේය. ඔහුගේ දක්ෂතාව අගයමින් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් “ඔබ නැවත වරක් මේ අයුරින්ම ක්‍රීඩා කරන්නට සිතන්නේ නම් මට විදුලි පණිවිඩයක් එවන්න. මට එය නැරඹීමට අවශ්‍යයි.” යනුවෙන් පවසා තිබිණි. වයස අවුරුදු 19 දින 317ක් වයසැති පොලොක් විසින් රැස් කරන ලද ටෙස්ට් ශතකය ළාබාලතම ක්‍රීඩකයකු විසින් ලබා ගන්නා ලද ප්‍රථම ටෙස්ට් ශතකය ලෙස ඉතිහාසගත වූ අතර එය වර්තමානයේ ද නොබිඳී පවතින වාර්තාවකි.

ඇඩිලේඩ්හි පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී පොලොක් එඩී බාර්ලොව් සමඟ තුන් වැනි කඩුල්ල සඳහා වාර්තාගත ලකුණු 341ක් රැස් කළේය. එහිදී පොලොක් ලකුණු 175ක්ද බාර්ලොව් 210ක්ද රැස් කිරීමට සමත් වූහ. දකුණු අප්‍රිකානු කණ්ඩායමට එම ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක ජයක් හිමි විය. තම ප්‍රථම ටේස්ට් තරගාවලිය අවසන් වන විට පොලොක් ලකුණු 399ක් රැස් කර තිබූ අතර එහි සාමාන්‍යය 57.00ක් විය.

1964දී එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරය කළේය. ටෙස්ට් තරග පහකින් සමන්විත එම තරගාවලියේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය වූ අතර ඉතිරි තරග ජයපරාජයෙන් තොර විය. පස් වැනි ටෙස්ට් තරගයේදී පොලොක් පළමු ඉනිමට ලකුණු 137ක් සහ දෙවැනි ඉනිමට ලකුණු 77ක් රැස්කළේය. එම තරගාවලියේ ඔහු ලකුණු 459ක් රැස්කිරීමට සමත් විය.

ග්‍රෑම් පොලොක් සහ ෂෝන් පොලොක්

1965 දී දකුණු අප්‍රිකානු කණ්ඩායම එංගලන්තයේ සංචාරය කළේය. ට්‍රේන්ට් බ්‍රිජ්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පොලොක් ලකුණු 125ක් රැස් කළේය. එම තරගය ඔහුට සුවිශේෂී තරගයක් විය. ග්‍රෑම් පොලොක්ගේ වැඩිමහලු සොහොයුරා වූ පීටර් පොලොක්ද එම තරගයට ක්‍රීඩා කළ අතර පන්දුවෙන් දස්කම් දැක්වූ පීටර් කඩුලු 10 දවාගත්තේය.

පොලොක්ගේ දක්ෂතා අගය කළ විස්ඩන් සඟරාව 1966 වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් ඔහු නම් කළේය.

1966-67 තරග වාරයේදී බොබ් සිම්සන්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත විය. පළමු ටෙස්ට් තරගයේදී පොලොක් පන්දු 104කින් ලකුණු 90ක් ලබා ගනිමින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළේය. දෙවැනි තරගයේදී ඔහු ලකුණු 209ක් ලබා ගත්තේය. තුන් වැනි ටෙස්ට් තරගයේදී ද ලකුණු 67ක් රැස් කිරීමට ඔහුට හැකි විය. සිව් වැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොර වූ අතර පස් වැනි ටෙස්ට් තරගය ඔහුගේ උපන් දිනය දා ආරම්භ විය. එම තරගයේදී ඔහු ශතකයක් වාර්තා කළේය. දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමි වූ අතර දකුණු අප්‍රිකාව තුනට එකක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කළේය.

1969දී එංගලන්තය සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකාව සුදානම් වෙමින් සිටියේය. එංගලන්ත පන්දු යවන්නකු වූ ටොම් කාට්රයිට් ආබාධයකට ලක්වීම මත දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත බැසිල් ඩි ඔලිවේරා එංගලන්ත කණ්ඩායමට තෝරාගෙන තිබිණි. දකුණු අප්‍රිකානු රජයේ වර්ණභේදවාදී ප්‍රතිපත්තිය මත ඔහු කණ්ඩායමේ සිටින්නේ නම් එංගලන්ත පිලට දකුණු අප්‍රිකාවට ඇතුළු විය නොහැකි යැයි දකුණු අප්‍රිකානු අගමැති බී.ජේ. වොර්ස්ටර් ප්‍රකාශ කළේය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අවලංගු විය.

දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර ටෙස්ට් තරග තහනම් කෙරිණි. තහනමට පෙර ඔවුන් ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගාවලිය වූයේ බිල් ලෝරිගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති තරගාවලියයි. එම තරගාවලියේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජැකී මැක්ග්ලිව් විසින් තැබූ ලකුණු 255හේ වාර්තාව බිඳ හෙළමින් පොලොක් ලකුණු 274ක් රැස් කරමින් නව වාර්තාවක් බිහි කළේය. එය බිඳ වැටුණේ ඉන් වසර 30කට පසුය. දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩැරල් කලිනන් ලකුණු 275ක් රැස්කරමින් එම වාර්තාව බිඳ හෙළීය.

දකුණු අප්‍රිකාවට ක්‍රිකට් තහනම පනවන විට පොලොක්ගේ වයස අවුරුදු 26කි. ක්‍රිකට් ක්‍රීඩාවේ හිණිපෙත්තේ සිටි පොලොක්ගේ ක්‍රීඩා දිවියේ අවසානයද එය විය. දකුණු අප්‍රිකානු රජයේ වර්ණභේදවාදී ප්‍රතිපත්තියට එරෙහිව ඔහු බැරි රිචඩ් හා මයින් ප්‍රොක්ටර් යන ක්‍රීඩකයන් සමඟ විරෝධතා ව්‍යාපාරයකද නිරත විය. දකුණු අප්‍රිකානු ජනරජයේ දස වැනි සැමරුම උදෙසා ක්‍රිකට් තරගයක් සංවිධානය කර තිබිණි. එම තරගයට සහභාගී වූ කණ්ඩායම් දෙක අතර රහස් ගිවිසුමක් විය. වර්ණභේදවාදයට එරෙහි පොදු ප්‍රකාශයක් කළ ඔවුන් එක් පන්දුවකට පමණක් ක්‍රීඩා කර පිටියෙන් ඉවත්ව ගියේ බලධාරීන් විමතියට පත් කරමිනි.

දකුණු අප්‍රිකාව ක්‍රිකට් ලෝකයෙන් හුදෙකලා වීමෙන් පසු පොලොක් එංගලන්ත, ශ්‍රී ලංකා, බටහිර ඉන්දීය කොදෙව් හා ඕස්ට්‍රේලියානු කැරලිකාර ක්‍රිකට් කණ්ඩායම් සමඟ පැවැති නිල නොලත් ටෙස්ට් තරග 16කට සහභාගී විය. 42වැනි වියේදී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේය. ඔහු අවසන් වරට සහභාගී වූයේ 1987දී ඕස්ට්‍රේලියාවෙන් පැමිණි කැරලිකාර ක්‍රිකට් කණ්ඩායමක් සමඟ පැවැති නිල නොවන ටෙස්ට් තරගයකටය. ඔහු එම තරගය අවසන් කළේ ලකුණු 144ක් ලබා ගනිමිනි.

වමත් පිතිකරුවකු හා පා දඟපන්දු යවන්නකු ලෙස කීර්තියක් දිනූ අඩි 6 අඟල් 2ක් උසැති ග්‍රෑම් පොලොක්ගේ සොහොයුරා පීටර් පොලොක්ය. ඔහුද ටෙස්ට් තරග 28කට ක්‍රීඩා කළේය. ග්‍රෑම් පොලොක්ගේ පුතුන් වන ඇන්තනි පොලොක් හා ඇන්ඩෲ පොලොක් ප්‍රාන්ත කණ්ඩායම්වලට ක්‍රීඩා කළහ. ඔහුගේ සොහොයුරා වූ පීටර් පොලොක්ගේ පුත්‍රයා වූ ෂෝන් පොලොක් පන්දු යවන්නකු ලෙස ටෙස්ට් තරග 108කට ක්‍රීඩා කළ අතර 2000 සිට 2003 දක්වා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයාද විය.

එංගලන්තයට හා ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ශතක 9ක් රැස්කර ඇති ග්‍රෑම් පොලොක්, වසර 7ක කාලයක් ටෙස්ට් ක්‍රීඩාවේ නිරත විය. ටෙස්ට් තරග 23කට හා පළමු පෙළ තරග 262කට ඔහු ක්‍රීඩා කර තිබේ. ඔහු රැස් කළ සමස්ත ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2256කි. පළමු පෙළ තරගවලදී ලකුණු 20940 රැස් කර තිබේ. 2000 වසරේ සිට 2002 දක්වා දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු වූ ඔහු පසුව පිතිකරණ පුහුණුකරු වශයෙන් සේවය කළේය. ශාන්ත ජෝජ් පාක් ක්‍රීඩාංගනයේ සෙන්චූරියන් පැවිලිනය ‘ග්‍රෑම් පොලොක් පැවිලිනය’ ලෙස නම් කරන ලද්දේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුගෙන් සිදු වූ මෙහෙය අගය කිරීමක් වශයෙනි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

[QUOTE="araki, post: 23189842, member: 360239"] [b]දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රි&[/b] [B][SIZE=4]දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා ග්‍රෑම් පොලොක්[/SIZE][/B] [COLOR=#B22222][B][SIZE=4]මතකයෙන් නොමැකෙන තරු[/SIZE][/B][/COLOR] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_d71aa8f562.jpg[/IMG][/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_4578a1a99d.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]දකුණු අප්‍රිකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඔහුට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 60, 97ක් වන අතර එය දෙවැනි වන්නේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ හා ඇඩම් වෝග්ස්ගේ පිතිකරණ සාමාන්‍යයට පමණි. වර්ණභේදවාදී පිළිවෙත හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවීම මත 26 හැවිරිදි ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය අවාසනාවන්ත ලෙස අවසන් වුවද ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් වැනි කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන් අතරට ඔහුගේ නමද එක් වී තිබේ. දකුණු අප්‍රිකානු පිතිකරුවන් අතර කීර්තිමත් ක්‍රීඩකයකු වූ ඔහු ග්‍රෑම් පොලොක්ය. [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]පොලොක් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 23කට පමණි. එහෙත් එම කෙටි කාලය තුළ 20 වැනි සියවසේ දක්ෂතම දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් සඟරාව ඔහු නම් කළේ ඔහුගේ දක්ෂතා හේතුවෙනි. ඩර්බන්හි වාසය කළ ස්කොට්ලන්ත පවුලක සාමාජිකයකු ලෙස 1944 පෙබරවාරි 27 වැනි දින පොලොක් උපත ලැබීය. ඔහුගේ සීයා ප්‍රෙස්බිටීරියානු දේවගැතිවරයකු වූ අතර පියා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු විය. ඇන්ඩෲ පොලොක් නම් වූ ඔහු ඔරෙන්ජ් ෆ්‍රී ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ අතර ‘ඊස්ටන් ප්‍රොවින්ස් හෙරල්ඩ්’ පුවත්පතේ කතුවරයාද විය. [/SIZE] [SIZE=4]පෝට් එලිසබෙත්හි ග්‍රේ උසස් පාසලින් අධ්‍යාපනය ලද පොලොක් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ අවුරුදු 9යේ සිටය. ඔහුගේ පුහුණුකරු වූයේ එංගලන්තයේ සසෙක්ස් කණ්ඩායම නියෝජනය කළ ජෝජ් කොක්ස්ය. පසුව පාසල් කණ්ඩායමට තෝරා ගැනුණු පොලොක් එයට එක්වූයේ පා දඟ පන්දු යවන්නකු ලෙසිනි. තමා සහභාගී වූ පළමු තරගයේදීම ලකුණු 5කට කඩුලු 6ක් දවා ගැනීමට පොලොක් සමත් විය. වයස අවුරුදු 15දී දකුණු අප්‍රිකානු පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ඔහු තෝරා ගැනිණි. වයස අවුරුදු 16දී දකුණු අප්‍රිකානු නැගෙනහිර ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීමේ වරම ඔහුට හිමි වූ අතර පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තරගවලට සහභාගී වන්නට ඔහුට හැකි විය. පොලොක් සහභාගී වූ ප්‍රථම පළමුපෙළ තරගය පැවතියේ ඊස්ට් ලන්ඩන්හි බෝඩර් කණ්ඩායම සමඟය. එම තරගයේදී ලකුණු 54ක් රැස් කළ පොලොක් කඩුලු දෙකක්ද දවා ගත්තේය. එම ක්‍රීඩා වාරයේදී ඔහු තම ප්‍රථම ශතකය රැස්කිරීමට සමත් විය. ට්‍රාන්ස්වාල් බී කණ්ඩායම සමඟ පැවැති තරගයකදී ලකුණු 102ක් රැස්කරමින් ඔහු එම දක්ෂතාව ප්‍රකට කළේ පළමු පෙළ ක්‍රිකට් තරගයක ශතකයක් රැස් කරන ලද ළාබාලතම දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත් වෙමිනි. පළමු තරග වාරයේදී ඔහු ටෙස්ට් තරග පහකට සහභාගී වූ අතර ලකුණු 384ක් රැස් කළේය. එහි සාමාන්‍යය 48.00ක් විය. 1961 දී ඔහු තම මව්පියන් සමඟ එංගලන්ත සංචාරයක නිරත විය. එහිදී සසෙක්ස් දෙවැනි කණ්ඩායම නියෝජනය කිරීමට පොලොක්ට අවස්ථාව හිමි වූ අතර ඔහු තරග 6කට සහභාගී විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_3c6548ff33.jpg[/IMG][/SIZE] [B][SIZE=4]ග්‍රෑම් පොලොක් සහ පීටර් පොලොක්[/SIZE][/B] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e116849ad2.jpg[/IMG][/SIZE] [SIZE=4]1962-63 ක්‍රීඩා වාරයේදී ශතක තුනක් සමඟ ලකුණු 839ක් රැස්කිරීමට ඔහු සමත් විය. ඉන්ටර්නැෂනල් කැවලියර්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 209ක් ඔහු රැස් කළේය. ප්‍රතිවාදී කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නන් වූ රිචී බෙනෝ හා ග්‍රෑම් මැකන්සිගේ පන්දුවලට වේගවත් ප්‍රහාර එල්ල කළ පොලොක්ගේ පිතිකරණය පිළිබඳව රිචී බෙනෝ කියා සිටියේ එය ‘අති විශිෂ්ට‘ ඉනිමක් බවය. “ මා පන්දු යැවුවේ ශූරයකුට බැව් මට වැටහුණා.” යැයි ඔහු පසුව පවසා තිබිණි. එවක පොලොක් 19 හැවිරිදි විය. පළමු පෙළ තරගයකදී ද්විත්ව ශතකයක් රැස් කළ ළාබාලතම ක්‍රීඩකයා වූයේද පොලොක්ය. [/SIZE] [SIZE=4]ඔහුගේ දක්ෂතා වටහා ගත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමට පොලොක් නම් කළේය. තරග ආරම්භයේ ඔහුට දක්ෂතා දැක්විය නොහැකි විය. බටහිර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති පුහුණු තරගයේදී ඉනිම දෙකෙහිම ඔහුට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි. එහෙත් බටහිර ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ කණ්ඩායම සමඟ පැවැති පුහුණු තරගයේදී නොදැවී ලකුණු 127ක් රැස්කිරීමට පොලොක්ට හැකි විය. [/SIZE] [SIZE=4]පොලොක්ගේ ප්‍රථම ජාත්‍යන්තර ටෙස්ට් තරගය වූයේ බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩා පිටියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති තරගයයි. එම තරගයේදී ඔහු ලකුණු 25ක් රැස් කළ අතර වර්ෂාවෙන් බාධා පැමිණීම මත තරගය අතරමග නතර කෙරිණි. එම තරගය ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නකු වූ ඉයන් මැකිෆ්ගේ ක්‍රීඩා දිවිය අවසන් කළ තරගය ද විය. ඔහු පන්දුව දමාගසන්නකු ලෙස නම් කෙරුණු අතර තරග තහනමට ලක් විය. මෙල්බර්න් ක්‍රිකට් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙදී ද පොලොක්ට සාර්ථක විය නොහැකි විය. එම තරගයේදී ඉනිම දෙකෙහිම ඔහුට රැස් කළ හැකි වූයේ ලකුණු 18ක් පමණි. එහිදී දකුණු අප්‍රිකාව කඩුලු අටකින් පරාජය විය. පළමු ටෙස්ට් තරග දෙකෙහිදීම අසාර්ථක වීම මත කණ්ඩායමේ පොලොක්ගේ ස්ථානය පිළිබඳ විවිධ මත පළ විය. එම විවේචන ඉවසමින් තුන් වැනි ටෙස්ට් තරගයට සහභාගී වූ පොලොක් ලකුණු 122ක් රැස් කළේය. ඔහුගේ දක්ෂතාව අගයමින් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් “ඔබ නැවත වරක් මේ අයුරින්ම ක්‍රීඩා කරන්නට සිතන්නේ නම් මට විදුලි පණිවිඩයක් එවන්න. මට එය නැරඹීමට අවශ්‍යයි.” යනුවෙන් පවසා තිබිණි. වයස අවුරුදු 19 දින 317ක් වයසැති පොලොක් විසින් රැස් කරන ලද ටෙස්ට් ශතකය ළාබාලතම ක්‍රීඩකයකු විසින් ලබා ගන්නා ලද ප්‍රථම ටෙස්ට් ශතකය ලෙස ඉතිහාසගත වූ අතර එය වර්තමානයේ ද නොබිඳී පවතින වාර්තාවකි. ඇඩිලේඩ්හි පැවැති තෙවැනි ටෙස්ට් තරගයේදී පොලොක් එඩී බාර්ලොව් සමඟ තුන් වැනි කඩුල්ල සඳහා වාර්තාගත ලකුණු 341ක් රැස් කළේය. එහිදී පොලොක් ලකුණු 175ක්ද බාර්ලොව් 210ක්ද රැස් කිරීමට සමත් වූහ. දකුණු අප්‍රිකානු කණ්ඩායමට එම ටෙස්ට් තරගයෙන් කඩුලු 10ක ජයක් හිමි විය. තම ප්‍රථම ටේස්ට් තරගාවලිය අවසන් වන විට පොලොක් ලකුණු 399ක් රැස් කර තිබූ අතර එහි සාමාන්‍යය 57.00ක් විය. 1964දී එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරය කළේය. ටෙස්ට් තරග පහකින් සමන්විත එම තරගාවලියේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය වූ අතර ඉතිරි තරග ජයපරාජයෙන් තොර විය. පස් වැනි ටෙස්ට් තරගයේදී පොලොක් පළමු ඉනිමට ලකුණු 137ක් සහ දෙවැනි ඉනිමට ලකුණු 77ක් රැස්කළේය. එම තරගාවලියේ ඔහු ලකුණු 459ක් රැස්කිරීමට සමත් විය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_002def26cc.jpg[/IMG][/SIZE] [B][SIZE=4]ග්‍රෑම් පොලොක් සහ ෂෝන් පොලොක්[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]1965 දී දකුණු අප්‍රිකානු කණ්ඩායම එංගලන්තයේ සංචාරය කළේය. ට්‍රේන්ට් බ්‍රිජ්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පොලොක් ලකුණු 125ක් රැස් කළේය. එම තරගය ඔහුට සුවිශේෂී තරගයක් විය. ග්‍රෑම් පොලොක්ගේ වැඩිමහලු සොහොයුරා වූ පීටර් පොලොක්ද එම තරගයට ක්‍රීඩා කළ අතර පන්දුවෙන් දස්කම් දැක්වූ පීටර් කඩුලු 10 දවාගත්තේය. [/SIZE] [SIZE=4]පොලොක්ගේ දක්ෂතා අගය කළ විස්ඩන් සඟරාව 1966 වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් ඔහු නම් කළේය. [/SIZE] [SIZE=4]1966-67 තරග වාරයේදී බොබ් සිම්සන්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත විය. පළමු ටෙස්ට් තරගයේදී පොලොක් පන්දු 104කින් ලකුණු 90ක් ලබා ගනිමින් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළේය. දෙවැනි තරගයේදී ඔහු ලකුණු 209ක් ලබා ගත්තේය. තුන් වැනි ටෙස්ට් තරගයේදී ද ලකුණු 67ක් රැස් කිරීමට ඔහුට හැකි විය. සිව් වැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොර වූ අතර පස් වැනි ටෙස්ට් තරගය ඔහුගේ උපන් දිනය දා ආරම්භ විය. එම තරගයේදී ඔහු ශතකයක් වාර්තා කළේය. දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමි වූ අතර දකුණු අප්‍රිකාව තුනට එකක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කළේය. 1969දී එංගලන්තය සමඟ පැවැත්වෙන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකාව සුදානම් වෙමින් සිටියේය. එංගලන්ත පන්දු යවන්නකු වූ ටොම් කාට්රයිට් ආබාධයකට ලක්වීම මත දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත බැසිල් ඩි ඔලිවේරා එංගලන්ත කණ්ඩායමට තෝරාගෙන තිබිණි. දකුණු අප්‍රිකානු රජයේ වර්ණභේදවාදී ප්‍රතිපත්තිය මත ඔහු කණ්ඩායමේ සිටින්නේ නම් එංගලන්ත පිලට දකුණු අප්‍රිකාවට ඇතුළු විය නොහැකි යැයි දකුණු අප්‍රිකානු අගමැති බී.ජේ. වොර්ස්ටර් ප්‍රකාශ කළේය. ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අවලංගු විය. [/SIZE] [SIZE=4][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7b59a28325.jpg[/IMG]දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තර ටෙස්ට් තරග තහනම් කෙරිණි. තහනමට පෙර ඔවුන් ක්‍රීඩා කළ අවසන් ටෙස්ට් තරගාවලිය වූයේ බිල් ලෝරිගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති තරගාවලියයි. එම තරගාවලියේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජැකී මැක්ග්ලිව් විසින් තැබූ ලකුණු 255හේ වාර්තාව බිඳ හෙළමින් පොලොක් ලකුණු 274ක් රැස් කරමින් නව වාර්තාවක් බිහි කළේය. එය බිඳ වැටුණේ ඉන් වසර 30කට පසුය. දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඩැරල් කලිනන් ලකුණු 275ක් රැස්කරමින් එම වාර්තාව බිඳ හෙළීය. [/SIZE] [SIZE=4]දකුණු අප්‍රිකාවට ක්‍රිකට් තහනම පනවන විට පොලොක්ගේ වයස අවුරුදු 26කි. ක්‍රිකට් ක්‍රීඩාවේ හිණිපෙත්තේ සිටි පොලොක්ගේ ක්‍රීඩා දිවියේ අවසානයද එය විය. දකුණු අප්‍රිකානු රජයේ වර්ණභේදවාදී ප්‍රතිපත්තියට එරෙහිව ඔහු බැරි රිචඩ් හා මයින් ප්‍රොක්ටර් යන ක්‍රීඩකයන් සමඟ විරෝධතා ව්‍යාපාරයකද නිරත විය. දකුණු අප්‍රිකානු ජනරජයේ දස වැනි සැමරුම උදෙසා ක්‍රිකට් තරගයක් සංවිධානය කර තිබිණි. එම තරගයට සහභාගී වූ කණ්ඩායම් දෙක අතර රහස් ගිවිසුමක් විය. වර්ණභේදවාදයට එරෙහි පොදු ප්‍රකාශයක් කළ ඔවුන් එක් පන්දුවකට පමණක් ක්‍රීඩා කර පිටියෙන් ඉවත්ව ගියේ බලධාරීන් විමතියට පත් කරමිනි. [/SIZE] [SIZE=4]දකුණු අප්‍රිකාව ක්‍රිකට් ලෝකයෙන් හුදෙකලා වීමෙන් පසු පොලොක් එංගලන්ත, ශ්‍රී ලංකා, බටහිර ඉන්දීය කොදෙව් හා ඕස්ට්‍රේලියානු කැරලිකාර ක්‍රිකට් කණ්ඩායම් සමඟ පැවැති නිල නොලත් ටෙස්ට් තරග 16කට සහභාගී විය. 42වැනි වියේදී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේය. ඔහු අවසන් වරට සහභාගී වූයේ 1987දී ඕස්ට්‍රේලියාවෙන් පැමිණි කැරලිකාර ක්‍රිකට් කණ්ඩායමක් සමඟ පැවැති නිල නොවන ටෙස්ට් තරගයකටය. ඔහු එම තරගය අවසන් කළේ ලකුණු 144ක් ලබා ගනිමිනි. [/SIZE] [SIZE=4]වමත් පිතිකරුවකු හා පා දඟපන්දු යවන්නකු ලෙස කීර්තියක් දිනූ අඩි 6 අඟල් 2ක් උසැති ග්‍රෑම් පොලොක්ගේ සොහොයුරා පීටර් පොලොක්ය. ඔහුද ටෙස්ට් තරග 28කට ක්‍රීඩා කළේය. ග්‍රෑම් පොලොක්ගේ පුතුන් වන ඇන්තනි පොලොක් හා ඇන්ඩෲ පොලොක් ප්‍රාන්ත කණ්ඩායම්වලට ක්‍රීඩා කළහ. ඔහුගේ සොහොයුරා වූ පීටර් පොලොක්ගේ පුත්‍රයා වූ ෂෝන් පොලොක් පන්දු යවන්නකු ලෙස ටෙස්ට් තරග 108කට ක්‍රීඩා කළ අතර 2000 සිට 2003 දක්වා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයාද විය. [/SIZE] [SIZE=4]එංගලන්තයට හා ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් ශතක 9ක් රැස්කර ඇති ග්‍රෑම් පොලොක්, වසර 7ක කාලයක් ටෙස්ට් ක්‍රීඩාවේ නිරත විය. ටෙස්ට් තරග 23කට හා පළමු පෙළ තරග 262කට ඔහු ක්‍රීඩා කර තිබේ. ඔහු රැස් කළ සමස්ත ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2256කි. පළමු පෙළ තරගවලදී ලකුණු 20940 රැස් කර තිබේ. 2000 වසරේ සිට 2002 දක්වා දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු වූ ඔහු පසුව පිතිකරණ පුහුණුකරු වශයෙන් සේවය කළේය. ශාන්ත ජෝජ් පාක් ක්‍රීඩාංගනයේ සෙන්චූරියන් පැවිලිනය ‘ග්‍රෑම් පොලොක් පැවිලිනය’ ලෙස නම් කරන ලද්දේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුගෙන් සිදු වූ මෙහෙය අගය කිරීමක් වශයෙනි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom