Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකුණු ආසියාවේ බාලම රුපියල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණු ආසියාවේ බාලම රුපියල

දකුණු ආසියාවේ බාලම රුපියල තියෙන්නේ අපේ රටේද ?

මම අද නිකමට වගේ අපේ අසල්වැසි දකුණු ආසියානු රටවල් ඩොලරයකට කීයක් ගෙනවවද කියලා online currency exchange වෙබ් අඩවියක හොයලා බැලුවා. මම හිතන විදිහට අද දකුණු ආසියාවේ බාලම රුපියල තියෙන්නේ අපේ රටේ. වෙලාවකට මට හිතෙනවා අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ සැබෑ තත්වේ දන්නේ නැහැ කියලා. ඉන්දියන් කාරයෝ සහා බංගලාදේශ් කාරයෝ අපිට වඩා බාලයි කියලා අපි හිතන් හිටියට අද අපි උන්ටත් වඩා බාල තත්වයකට වැටිලා ඉන්නේ. ලංකාව කියන්නේ ඉක්මනින් දිව්නු කරන්න පුළුවන් පුංචි රටක්. අද ලංකවේ salary range එක ඉන්දියාවටත් වඩා පල්ලෙහා මට්ටමක තියෙන්නේ. මෙහෙම ගියොත් අපේ රටට අසල්වැසි දකුණු ආසියාවෙවත් තැනක් නැතිවෙනවා. ශ්රී ලාංකිකයන් විදිහට අපි ඉදිරියට එන එකයි මගේ එකම බලාපොරත්තුව

දකුණු ආසියානු රටවල්වල නම් සහා ඔව්න් ඩොලරයකට ගෙවන ගාන

නේපාලය 1.00 USD = NPR 86.32

ඉන්දියාව 1.00 USD = INR 54.83

බංගලාදේශය 1.00 USD = BDT 79.55

ශ්රී ලංකාව 1.00 USD = 126.570 LKR 126.57

මාලදිවයින 1.00 USD = MVR 15.36

පකිස්තානය 1.00 USD = PKR 97.66

භූතානය 1.00 USD= BTN 53.81

ඇෆ්ගනිස්තානය 1.00 USD = AFN 51.21

[QUOTE="Colombo_Dude, post: 14294982, member: 431698"] [b]දකුණු ආසියාවේ බාලම රුපියල[/b] [SIZE="5"]දකුණු ආසියාවේ බාලම රුපියල තියෙන්නේ අපේ රටේද ? මම අද නිකමට වගේ අපේ අසල්වැසි දකුණු ආසියානු රටවල් ඩොලරයකට කීයක් ගෙනවවද කියලා online currency exchange වෙබ් අඩවියක හොයලා බැලුවා. මම හිතන විදිහට අද දකුණු ආසියාවේ බාලම රුපියල තියෙන්නේ අපේ රටේ. වෙලාවකට මට හිතෙනවා අපේ රටේ මිනිස්සුන්ට අපේ රටේ සැබෑ තත්වේ දන්නේ නැහැ කියලා. ඉන්දියන් කාරයෝ සහා බංගලාදේශ් කාරයෝ අපිට වඩා බාලයි කියලා අපි හිතන් හිටියට අද අපි උන්ටත් වඩා බාල තත්වයකට වැටිලා ඉන්නේ. ලංකාව කියන්නේ ඉක්මනින් දිව්නු කරන්න පුළුවන් පුංචි රටක්. අද ලංකවේ salary range එක ඉන්දියාවටත් වඩා පල්ලෙහා මට්ටමක තියෙන්නේ. මෙහෙම ගියොත් අපේ රටට අසල්වැසි දකුණු ආසියාවෙවත් තැනක් නැතිවෙනවා. ශ්රී ලාංකිකයන් විදිහට අපි ඉදිරියට එන එකයි මගේ එකම බලාපොරත්තුව දකුණු ආසියානු රටවල්වල නම් සහා ඔව්න් ඩොලරයකට ගෙවන ගාන නේපාලය 1.00 USD = NPR 86.32 ඉන්දියාව 1.00 USD = INR 54.83 බංගලාදේශය 1.00 USD = BDT 79.55 [COLOR="Red"]ශ්රී ලංකාව 1.00 USD = 126.570 LKR 126.57[/COLOR] මාලදිවයින 1.00 USD = MVR 15.36 පකිස්තානය 1.00 USD = PKR 97.66 භූතානය 1.00 USD= BTN 53.81 ඇෆ්ගනිස්තානය 1.00 USD = AFN 51.21 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom