Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
දකුණු ලකේ බලන්න තැන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණු ලකේ බලන්න තැන්

දකුණු ලකේ ගාල්ලත් මාතරත් තියෙන මේ තැන් ටිකට ගියොත් ඕගොලොන්ට ගාල්ල මාතර තරං හිතට දැනෙන තවත් තැනක් හොයාගන්න අමාරු වෙයි. ගාල්ල මාතර ට්‍රිප් යන අය ගොඩක් වෙලාවට යන්නෙ බීච් එකේ ඉඳලා එන්න විතරයි. ඒකත් හැමදාම පුරුදු බීච් වීම නිසා සෙනඟත් වැඩියි. එහෙමත් නැත්තං ගාලු කොටුවට විතරයි. මේවා සමහර ගාලු මාතර කට්ටියගෙ සුන්දර මතකයන් අවුස්සගන්නත් උදවු වෙයි. ගාල්ල මාතර තියෙන සෞන්දර්යය වෙනිං පැතිවලින් හොයන්න අමාරුවෙන්න මේව හොඳ හේතු නේද?

එහෙත් ඔබ එක් දෙයක් සිහි තබා ගත යුතුය. ඒ මෙම ස්ථාන තවත් පිරිසකට නැරඹීමට ඉතිරි කර එන ලෙසය. ඒ ඒවායින් මතකයන් පමණක් රැගෙන එන ලෙසත්, පා සටහන් පමණක් තබා එන ලෙසටත් කරන ආයාචනයේ දිගුවකි. ඒ පිළිබඳ ඔබේ අවධානය අනිවා යොමු කරන්න.

1. රූමස්සල සුදු වැල්ල

[ATTACH]72772[/ATTACH]

Source - panoramio.com

Source – panoramio.com

මේකට සුදුවැල්ල කියල කියන්නෙ ගමේ මිනිස්සු. ඒත් මේක ප්‍රසිද්ධ වෙන්නෙ ජංගල් බීච් කියලයි. දේශීය සංචාරකයො අතරෙ වැඩි භාවිතාවක් නැති වෙන්නෙ මෙතන සංචාරකයන්ටම වෙන්වෙච්ච ඒ මිළ ගනන් වලින්ම යන හෝටල් තියෙන නිසායි. ඒත් සුදුවැල්ලෙ ලාංකිකයන්ට ඕන තරං තැන් හොයාගන්නත් පුලුවන්. එතනට යන ගමනේ තියෙන දුෂ්කර බවේත් ආතල් එකක් තියෙනවා වගේම නිකම්ම මුහුදක් විතරක් නොවී වෙනස් විදියෙ බීච් එකක පහස ජංගල් බීච් එකේදි අත්විඳින්න පුලුවන්. යන්න කලින් වටේ පිටාවේ හොටෙල් එකක් සෙට් කරගෙන ගියොත් රෑට කෑම වගේම හවස මූදු ලුනු යනකං වතුර එකක් හලාගන්නත් පුළුවන්. ඔහොම යනකොට බලාගෙන පරිස්සමට යන්නෝන. මොකද හනුමාන් හිමාලෙන් උස්සගෙන ආපු බෙහෙත් පැළෑටි එහෙම පෑගෙන්න පුළුවන්.

2. දූලි ඇල්ල

[ATTACH]72773[/ATTACH]

Source – misiatko.wordpress.com, youtube.com

Source – misiatko.wordpress.com, youtube.com

මුලිම්ම මේක නකල්ස් පැත්තෙ තියෙන දූවිලි ඇල්ල කියලා පටලව ගන්න එපා. මේ නෙළුවේ තියෙන දූලි ඇල්ල. තට්ටු දෙක තුනකින් කඩං වැටෙන දූවිලි ඇල්ලෙ ලස්සන ගැන කියන්න වචන නැහැ. ඒ වගේම දූලි ඇල්ල ගාව ඉන්නකොට ඇඟට දැනෙන සනීපෙ වෙනිං ගොඩක් දියඇලි ගාවදි දැනෙනවට වඩා හිරිගඩු පිපෙන හැඟීමක් කියලා ඔබට තේරේවි. හිඳෙන්නෙ නැතුව අවුරුද්ද පුරාම ඇද හැළෙන දූලි ඇල්ලට යන්න තියෙන්නෙ නෙළුව කොස්මුල්ල පාරෙනුයි. උස මීටර් 17යි. ඇල්ල ලස්සන වෙන්නෙ ඇල්ල ලඟ තියෙන තටාක දෙකෙනුයි. එකක් උපරිමය අඩි හතකුත්, අනෙක උපරිමය අඩි 4.5කුත් වෙන මේ තටාක දෙක හදලා තියෙන්නෙ නෙළුව ප්‍රාදේශීය සභාවෙන්.

3. ගාල්ල සමුදුර කෞතුකාගාරය

Source - amazonaws.com

Source – amazonaws.com

මෙහි විශේෂත්වය වෙන්නෙ මෙය ලංකාවටම ඇති එකම එකම සමුදුර කෞතුකාගාරය වගේම දකුණු ආසියාවටමත් ඇති එකම සමුදුර කෞතුකාගාරය වීමයි. මෙම කෞතුකාගාරය ගාලු කොටුවේ 1671 ඉදිකරන ලද පැරණි ලන්දේසි ගබඩාව තුල පිහිටා ඇති අතර 1992 මැයි 9 වැනි දින මහජනතාව සඳහා විවෘත කරන ලදී. සුනාමියෙන් දැඩි හානි සිදුවුවත් නෙදර්ලන්ත ආධාර හමුවේ වසර තුනක් තුළ මෙය නැවත ජනතාවට විවර විය. මෙහි දකුණු ශ්‍රී ලංකාවේ සමුද්‍ර වෙළදාමට හා මගී ප්‍රවාහනයට යොදාගත් ජලයාත්‍රා, ධීවර ජනයාගේ සාම්ප්‍රදායික ජීවන රටාව හා ධීවර ක්රමෝපායයන් පෙන්වන ආකර්ශනීය අනුරූ හා ආකෘතීන්, සමුදුර ආශ්රිත පරිසර පද්ධති හා ඒවායේ ශාක හා සත්ව විශේෂ පිළිබඳ දක්වා ඇත. මෙහි කඩොලාන අකෘතීන්, මුහුදු වෙරළ ආශ්රිත ශාක, කැස්බෑවුන්, මුහුදු පක්ෂීන් හා සමුදුර ක්ෂීරපායීන් ඔවුන්ගේ වර්ගීකරන දත්තයන් සේම කෞතුකාගාරයෙහි එල්වා ඇති තල්මසෙකුගේ යෝධ සැකිල්ල ඔබට දුර්ලභ අත්දැකීමක් ගෙන දෙන අතර කොරළ්පර වල ආදර්ශක, සමුද්‍රික බෙලි කටු වර්ග හා සමහර අපෘෂ්ඨවංශීන් ද මෙහිදී නිරීක්ෂණය කළ හැක.

4. ඉපැරණි හියාරේ

Source - dinamina.lk

Source – dinamina.lk

හියාරේ කියන්නෙ ජලාශයක්. දකුණට තියෙන ඉපැරණි ජලාශයක් වගේම බලන්න ඉතාමත් ලස්සන පැත්තක්. මෙම ජලාශය බිහි කරන්නට සමත් වූ ඩී.ජී.විමලසූරේන්ද්රයන්ට ගෞරවය හිමි විය යුතු අතර අක්කර 48ක් තරම් වූ භූමි ප්‍රමාණයක් තුළ රැදී ඇති මේ ජලාශය එදා ගාල්ල නගරයටම ජලය දෙන්න සමත් විය.

අද පරිසරයේ එදා පැවති අලංකරණය ගිලිහී ගොස් ඇති අතර පරිසරය වල් බිහිවී ඇත. ජලාශයේ මඩ පිරී ඇත. වැව් ඉවුරුවල ඝනට වැවී ඇති කැලෑවකි. එසේම වර්තමානය වන විට මෙයට කිඹුල් තර්ජනයක්ද නැගී ඇත්තේ නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන මෙයට විවිධ ස්ථානවල සිටින කිඹුල් පැටවුන් ගෙනත් දමන නිසාවෙනි. මේ වන විට කිඹුලන් ගේ රාජධානියක් බවට පත්ව ඇති බව අවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

5. මෝනිං සයිඩ්

[ATTACH]72774[/ATTACH]

Source - wikigogo.org, eco-friendly-init.blogspot.com

Source – wikigogo.org, eco-friendly-init.blogspot.com

සිංහලෙන්නං හිමිදිරි පෙදෙස කියලා හඳුන්වන මෝනිං සයිඩ් තියෙන්නෙ ලංකාවෙ ලස්සනම ගමක් වෙච්ච දෙනියායෙ. මුළු දවසම හිමිදිරි පාන්දරක හැඟීමක් දැනෙන විදියට තියෙන මෝනිං සයිඩ්වලට පුංචි හෝටන් තැන්න කියලත් කියනවා. රක්වාන පැත්තෙන් සිංහරාජ කැලේ බලන්න යන කොට තමයි මේ හිමිදිරි පෙදෙසට යන්න පුළුවන්. කොළඹ ඉදන් රක්වාන යන කෙනෙක් A18 මාර්ගයේ ගිහින් මාදම්පේ හන්දියෙන් A17 මාර්ගයේ යන්න ඕන. A17 කියන්නේ මාදම්පේ, රක්වාන, දෙනියාය හරහා ගාල්ලට ඇති සුන්දර මාර්ගය. රත්නපුරේ පැත්තෙන් එනවා නම් රක්වාන ඉදන් සූරියකන්ද දක්වා වු මාර්ගයේ ගිහිල්ල එතනින් කිලෝමීටර් හතක් ගිහිල්ල තමයි මේ හිමිදිරි පෙදෙසට යන්න තියෙන්නේ. යන්න තියෙන පාරත් හරිම සුන්දරයි. බලන් ඉන්නනං සුන්දර වුනාට වාහනේ පදවන කෙනාට නම් මෙහෙ තියෙන වැළමිටි වංගු ටික ටිකක් අමාරු වෙයි. මේ පැත්තට අවුව අඩුවෙන්නෙ වටේටම තියෙන කඳුවලල්ල නිසායි.

6. හත්මාලේ ඇල්ල

[ATTACH]72775[/ATTACH]

Source - youtube.com

Source – youtube.com

හත්මාලේ ඇල්ල හඳුන්වන්නෙ ගිං ගඟේ සමනලිය කියලයි. සිංහරාජයටද මගක් විවර වන දෙනියායේ සිට හත්මාලේ ඇල්ලට කිලෝමීටර දොළහක දුරක් ඇත. දිය ඇල්ල වෙත යාමට පල්ලේගම සිට කොළවෙනිගම දක්වා දිවෙන මාර්ගයේ ගමන් කළ යුතුය. මේ මාර්ගය වඩාත් පටු මෙන්ම දුෂ්කර ද විය. ගිංගඟ නිම්නයට අයත් මේ අවට ගම්මාන වනවදුලින් ද ගෙවතුවලින් ද කුඩා කෙත්යායන්ගෙන් ද යුක්තය. හත්මාලේ ඇල්ල අද්දරට යාමට නම් මාර්ගයේ සිට පහළට පියගැට පෙළක් ඔස්සේ ගමන් කළ යුතුය. මෙය පසුගිය කාලයේ ප්‍රසිද්ධ වූයේ මේ අවට හමුවුනු කළු දිවියා නිසාවෙන් වුවත් මේවන විට එවන් තර්ජනාත්මක සාක්ෂි මේ අවටින් හමු නොවේ.

7. උස්සන්ගොඩ

Source - megalithic.co.uk

Source – megalithic.co.uk

උස්සන්ගොඩ සුවිශේෂී වන්නේ එහි පොළොව රත්පැහැයෙන් යුක්ත වන නිසාත්, ඒ සඳහා විවිධ විශ්වාසයන් හා මතයයන්ද ජනයා තුළ ඇති නිසාවෙනි. ප්රාග් ඓතිහාසික පාෂාණ ශ්‍රේණියකින් සමන්විත මෙම පෙදෙස තුළ එතරම් උස්ව වැඩුණු ශාක සංහතියක් නොමැති අතර, ඇතැමුන් විශ්වාස කරන්නේ මෙම ප්‍රදේශයට කලකදී උල්කාපාතයක් කඩා වැටීම හේතුකොටගෙන මෙසේ පොළොව රත්පැහැ ගැන්වී ඇති බවයි. මෙහි බොහෝ පාෂාණ කොටස්වල මෙවන් ගති ලක්ෂණ දක්නට ලැබේ. උස්සන්ගොඩ වනෝද්‍යානය සඳහා පිවිසුම් මග පිහිටන්නේ හම්බන්තොට, තංගල්ල A2 ප්‍රධාන මාර්ගයෙනි. උද්‍යානයට පිවිසීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය අත්‍යවශ්‍ය වන අතර මෙහි නවාතැන් කිසිවකුත් නැති නිසා මෙය එක් දින චාරිකාවලට පමණක් සුදුසු බව දැක්විය හැක. උස්සන්ගොඩ අතීත මානවයින් විසූ ප්‍රදේශයක් ලෙසද ඉතිහාසඥයෝ හඳුන්වති.

8. මාතර තාරකා කොටුව

[ATTACH]72776[/ATTACH]

Source - wikipedia.org

Source – wikipedia.org

නිල්වලා ගං නැනෙහිර ඉවුරේ පිහිටි තාරකා කොටුව ලන්දේසීන් විසින් 1765දී නිපදවූවකි. එහි අලංකාරය නැරඹීමට බොහෝ දේශීය සංචාරකයින් නොයන මුත් විදෙස් සංචාරකයින්ගේ ඇස් මෙයින් පිනවෙන බවට සාක්ෂි උවමනා තරම් දැකිය හැක. ප්‍රධාන වශයෙන් මෙහි ඇති ගෘහ නිර්මාණ ශිල්පී ලක්ෂන සහ සැකැස්ම දැඩි ආකර්ෂණයක් හිමි කරගනියි.

[QUOTE="hodakolla, post: 23416804, member: 561607"] [b]දකුණු ලකේ බලන්න තැන්[/b] [B][/B][COLOR="Red"][/COLOR] [SIZE="7"][COLOR="Purple"]දකුණු ලකේ ගාල්ලත් මාතරත් තියෙන මේ තැන් ටිකට ගියොත් ඕගොලොන්ට ගාල්ල මාතර තරං හිතට දැනෙන තවත් තැනක් හොයාගන්න අමාරු වෙයි. ගාල්ල මාතර ට්‍රිප් යන අය ගොඩක් වෙලාවට යන්නෙ බීච් එකේ ඉඳලා එන්න විතරයි. ඒකත් හැමදාම පුරුදු බීච් වීම නිසා සෙනඟත් වැඩියි. එහෙමත් නැත්තං ගාලු කොටුවට විතරයි. මේවා සමහර ගාලු මාතර කට්ටියගෙ සුන්දර මතකයන් අවුස්සගන්නත් උදවු වෙයි. ගාල්ල මාතර තියෙන සෞන්දර්යය වෙනිං පැතිවලින් හොයන්න අමාරුවෙන්න මේව හොඳ හේතු නේද? එහෙත් ඔබ එක් දෙයක් සිහි තබා ගත යුතුය. ඒ මෙම ස්ථාන තවත් පිරිසකට නැරඹීමට ඉතිරි කර එන ලෙසය. ඒ ඒවායින් මතකයන් පමණක් රැගෙන එන ලෙසත්, පා සටහන් පමණක් තබා එන ලෙසටත් කරන ආයාචනයේ දිගුවකි. ඒ පිළිබඳ ඔබේ අවධානය අනිවා යොමු කරන්න.:yes::yes::yes::yes::yes::yes: [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Blue"] 1. රූමස්සල සුදු වැල්ල [ATTACH]72772._xfImport[/ATTACH] Source - panoramio.com Source – panoramio.com මේකට සුදුවැල්ල කියල කියන්නෙ ගමේ මිනිස්සු. ඒත් මේක ප්‍රසිද්ධ වෙන්නෙ ජංගල් බීච් කියලයි. දේශීය සංචාරකයො අතරෙ වැඩි භාවිතාවක් නැති වෙන්නෙ මෙතන සංචාරකයන්ටම වෙන්වෙච්ච ඒ මිළ ගනන් වලින්ම යන හෝටල් තියෙන නිසායි. ඒත් සුදුවැල්ලෙ ලාංකිකයන්ට ඕන තරං තැන් හොයාගන්නත් පුලුවන්. එතනට යන ගමනේ තියෙන දුෂ්කර බවේත් ආතල් එකක් තියෙනවා වගේම නිකම්ම මුහුදක් විතරක් නොවී වෙනස් විදියෙ බීච් එකක පහස ජංගල් බීච් එකේදි අත්විඳින්න පුලුවන්. යන්න කලින් වටේ පිටාවේ හොටෙල් එකක් සෙට් කරගෙන ගියොත් රෑට කෑම වගේම හවස මූදු ලුනු යනකං වතුර එකක් හලාගන්නත් පුළුවන්. ඔහොම යනකොට බලාගෙන පරිස්සමට යන්නෝන. මොකද හනුමාන් හිමාලෙන් උස්සගෙන ආපු බෙහෙත් පැළෑටි එහෙම පෑගෙන්න පුළුවන්. 2. දූලි ඇල්ල [ATTACH]72773._xfImport[/ATTACH] Source – misiatko.wordpress.com, youtube.com Source – misiatko.wordpress.com, youtube.com මුලිම්ම මේක නකල්ස් පැත්තෙ තියෙන දූවිලි ඇල්ල කියලා පටලව ගන්න එපා. මේ නෙළුවේ තියෙන දූලි ඇල්ල. තට්ටු දෙක තුනකින් කඩං වැටෙන දූවිලි ඇල්ලෙ ලස්සන ගැන කියන්න වචන නැහැ. ඒ වගේම දූලි ඇල්ල ගාව ඉන්නකොට ඇඟට දැනෙන සනීපෙ වෙනිං ගොඩක් දියඇලි ගාවදි දැනෙනවට වඩා හිරිගඩු පිපෙන හැඟීමක් කියලා ඔබට තේරේවි. හිඳෙන්නෙ නැතුව අවුරුද්ද පුරාම ඇද හැළෙන දූලි ඇල්ලට යන්න තියෙන්නෙ නෙළුව කොස්මුල්ල පාරෙනුයි. උස මීටර් 17යි. ඇල්ල ලස්සන වෙන්නෙ ඇල්ල ලඟ තියෙන තටාක දෙකෙනුයි. එකක් උපරිමය අඩි හතකුත්, අනෙක උපරිමය අඩි 4.5කුත් වෙන මේ තටාක දෙක හදලා තියෙන්නෙ නෙළුව ප්‍රාදේශීය සභාවෙන්. 3. ගාල්ල සමුදුර කෞතුකාගාරය Source - amazonaws.com Source – amazonaws.com මෙහි විශේෂත්වය වෙන්නෙ මෙය ලංකාවටම ඇති එකම එකම සමුදුර කෞතුකාගාරය වගේම දකුණු ආසියාවටමත් ඇති එකම සමුදුර කෞතුකාගාරය වීමයි. මෙම කෞතුකාගාරය ගාලු කොටුවේ 1671 ඉදිකරන ලද පැරණි ලන්දේසි ගබඩාව තුල පිහිටා ඇති අතර 1992 මැයි 9 වැනි දින මහජනතාව සඳහා විවෘත කරන ලදී. සුනාමියෙන් දැඩි හානි සිදුවුවත් නෙදර්ලන්ත ආධාර හමුවේ වසර තුනක් තුළ මෙය නැවත ජනතාවට විවර විය. මෙහි දකුණු ශ්‍රී ලංකාවේ සමුද්‍ර වෙළදාමට හා මගී ප්‍රවාහනයට යොදාගත් ජලයාත්‍රා, ධීවර ජනයාගේ සාම්ප්‍රදායික ජීවන රටාව හා ධීවර ක්රමෝපායයන් පෙන්වන ආකර්ශනීය අනුරූ හා ආකෘතීන්, සමුදුර ආශ්රිත පරිසර පද්ධති හා ඒවායේ ශාක හා සත්ව විශේෂ පිළිබඳ දක්වා ඇත. මෙහි කඩොලාන අකෘතීන්, මුහුදු වෙරළ ආශ්රිත ශාක, කැස්බෑවුන්, මුහුදු පක්ෂීන් හා සමුදුර ක්ෂීරපායීන් ඔවුන්ගේ වර්ගීකරන දත්තයන් සේම කෞතුකාගාරයෙහි එල්වා ඇති තල්මසෙකුගේ යෝධ සැකිල්ල ඔබට දුර්ලභ අත්දැකීමක් ගෙන දෙන අතර කොරළ්පර වල ආදර්ශක, සමුද්‍රික බෙලි කටු වර්ග හා සමහර අපෘෂ්ඨවංශීන් ද මෙහිදී නිරීක්ෂණය කළ හැක. 4. ඉපැරණි හියාරේ Source - dinamina.lk Source – dinamina.lk හියාරේ කියන්නෙ ජලාශයක්. දකුණට තියෙන ඉපැරණි ජලාශයක් වගේම බලන්න ඉතාමත් ලස්සන පැත්තක්. මෙම ජලාශය බිහි කරන්නට සමත් වූ ඩී.ජී.විමලසූරේන්ද්රයන්ට ගෞරවය හිමි විය යුතු අතර අක්කර 48ක් තරම් වූ භූමි ප්‍රමාණයක් තුළ රැදී ඇති මේ ජලාශය එදා ගාල්ල නගරයටම ජලය දෙන්න සමත් විය. අද පරිසරයේ එදා පැවති අලංකරණය ගිලිහී ගොස් ඇති අතර පරිසරය වල් බිහිවී ඇත. ජලාශයේ මඩ පිරී ඇත. වැව් ඉවුරුවල ඝනට වැවී ඇති කැලෑවකි. එසේම වර්තමානය වන විට මෙයට කිඹුල් තර්ජනයක්ද නැගී ඇත්තේ නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන මෙයට විවිධ ස්ථානවල සිටින කිඹුල් පැටවුන් ගෙනත් දමන නිසාවෙනි. මේ වන විට කිඹුලන් ගේ රාජධානියක් බවට පත්ව ඇති බව අවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. 5. මෝනිං සයිඩ් [ATTACH]72774._xfImport[/ATTACH] Source - wikigogo.org, eco-friendly-init.blogspot.com Source – wikigogo.org, eco-friendly-init.blogspot.com සිංහලෙන්නං හිමිදිරි පෙදෙස කියලා හඳුන්වන මෝනිං සයිඩ් තියෙන්නෙ ලංකාවෙ ලස්සනම ගමක් වෙච්ච දෙනියායෙ. මුළු දවසම හිමිදිරි පාන්දරක හැඟීමක් දැනෙන විදියට තියෙන මෝනිං සයිඩ්වලට පුංචි හෝටන් තැන්න කියලත් කියනවා. රක්වාන පැත්තෙන් සිංහරාජ කැලේ බලන්න යන කොට තමයි මේ හිමිදිරි පෙදෙසට යන්න පුළුවන්. කොළඹ ඉදන් රක්වාන යන කෙනෙක් A18 මාර්ගයේ ගිහින් මාදම්පේ හන්දියෙන් A17 මාර්ගයේ යන්න ඕන. A17 කියන්නේ මාදම්පේ, රක්වාන, දෙනියාය හරහා ගාල්ලට ඇති සුන්දර මාර්ගය. රත්නපුරේ පැත්තෙන් එනවා නම් රක්වාන ඉදන් සූරියකන්ද දක්වා වු මාර්ගයේ ගිහිල්ල එතනින් කිලෝමීටර් හතක් ගිහිල්ල තමයි මේ හිමිදිරි පෙදෙසට යන්න තියෙන්නේ. යන්න තියෙන පාරත් හරිම සුන්දරයි. බලන් ඉන්නනං සුන්දර වුනාට වාහනේ පදවන කෙනාට නම් මෙහෙ තියෙන වැළමිටි වංගු ටික ටිකක් අමාරු වෙයි. මේ පැත්තට අවුව අඩුවෙන්නෙ වටේටම තියෙන කඳුවලල්ල නිසායි. 6. හත්මාලේ ඇල්ල [ATTACH]72775._xfImport[/ATTACH] Source - youtube.com Source – youtube.com හත්මාලේ ඇල්ල හඳුන්වන්නෙ ගිං ගඟේ සමනලිය කියලයි. සිංහරාජයටද මගක් විවර වන දෙනියායේ සිට හත්මාලේ ඇල්ලට කිලෝමීටර දොළහක දුරක් ඇත. දිය ඇල්ල වෙත යාමට පල්ලේගම සිට කොළවෙනිගම දක්වා දිවෙන මාර්ගයේ ගමන් කළ යුතුය. මේ මාර්ගය වඩාත් පටු මෙන්ම දුෂ්කර ද විය. ගිංගඟ නිම්නයට අයත් මේ අවට ගම්මාන වනවදුලින් ද ගෙවතුවලින් ද කුඩා කෙත්යායන්ගෙන් ද යුක්තය. හත්මාලේ ඇල්ල අද්දරට යාමට නම් මාර්ගයේ සිට පහළට පියගැට පෙළක් ඔස්සේ ගමන් කළ යුතුය. මෙය පසුගිය කාලයේ ප්‍රසිද්ධ වූයේ මේ අවට හමුවුනු කළු දිවියා නිසාවෙන් වුවත් මේවන විට එවන් තර්ජනාත්මක සාක්ෂි මේ අවටින් හමු නොවේ. 7. උස්සන්ගොඩ Source - megalithic.co.uk Source – megalithic.co.uk උස්සන්ගොඩ සුවිශේෂී වන්නේ එහි පොළොව රත්පැහැයෙන් යුක්ත වන නිසාත්, ඒ සඳහා විවිධ විශ්වාසයන් හා මතයයන්ද ජනයා තුළ ඇති නිසාවෙනි. ප්රාග් ඓතිහාසික පාෂාණ ශ්‍රේණියකින් සමන්විත මෙම පෙදෙස තුළ එතරම් උස්ව වැඩුණු ශාක සංහතියක් නොමැති අතර, ඇතැමුන් විශ්වාස කරන්නේ මෙම ප්‍රදේශයට කලකදී උල්කාපාතයක් කඩා වැටීම හේතුකොටගෙන මෙසේ පොළොව රත්පැහැ ගැන්වී ඇති බවයි. මෙහි බොහෝ පාෂාණ කොටස්වල මෙවන් ගති ලක්ෂණ දක්නට ලැබේ. උස්සන්ගොඩ වනෝද්‍යානය සඳහා පිවිසුම් මග පිහිටන්නේ හම්බන්තොට, තංගල්ල A2 ප්‍රධාන මාර්ගයෙනි. උද්‍යානයට පිවිසීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය අත්‍යවශ්‍ය වන අතර මෙහි නවාතැන් කිසිවකුත් නැති නිසා මෙය එක් දින චාරිකාවලට පමණක් සුදුසු බව දැක්විය හැක. උස්සන්ගොඩ අතීත මානවයින් විසූ ප්‍රදේශයක් ලෙසද ඉතිහාසඥයෝ හඳුන්වති. 8. මාතර තාරකා කොටුව [ATTACH]72776._xfImport[/ATTACH] Source - wikipedia.org Source – wikipedia.org නිල්වලා ගං නැනෙහිර ඉවුරේ පිහිටි තාරකා කොටුව ලන්දේසීන් විසින් 1765දී නිපදවූවකි. එහි අලංකාරය නැරඹීමට බොහෝ දේශීය සංචාරකයින් නොයන මුත් විදෙස් සංචාරකයින්ගේ ඇස් මෙයින් පිනවෙන බවට සාක්ෂි උවමනා තරම් දැකිය හැක. ප්‍රධාන වශයෙන් මෙහි ඇති ගෘහ නිර්මාණ ශිල්පී ලක්ෂන සහ සැකැස්ම දැඩි ආකර්ෂණයක් හිමි කරගනියි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom