Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකුණු_කොරියාවේ_පාලම්පාරු_ව්‍යසනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගීන් 475 ක් හා රථ වාහන 150 ක් රැගත් කොරියානු නෞකාවක් නිරිතදිග දකුණු කොරියාවේ ඉන්චියොං නගරයේ සිට ජේජු දිවයින වෙත ගමන්කරන අතරතුර ඊයේ අලුයම අනතුරට ලක්වුනා. නෞකාවේ ගමන්ගත් මගීන්ගෙන් 20 දෙනෙකු ම දකුණු කොරියානු ශිෂ්‍යයින්ය. ඔවුන් ජේජු දිවයිනේ නිවාඩු නිකේතනයකට චාරිකාවක් යමින් සිටි සිසුන් පිරිසකි.

අනතුරෙන් දිවි බේරාගත් පුද්ගලයෙකු පවසා ඇත්තේ නෞකාව අනතුරට ලක්වන මොහොතේ ඉන් විශාල ශබ්දයක් පිටවුණු බවයි. මේ අතර ලොවම සලිත කරවන පුවතක් අද උදෑසන වාර්තා වූවා. ඒ නෞකාව ගිලෙන මොහොතේ එහි සිටි සිසුවෙකු තමන් බියට පත්වී සිටින බව දැක්වෙන කෙටි පණිවුඩයක් තමන්ගේ මවට එවන ලද සංවේදී පුවතයි.

“Mum, I am sending you this now because I am afraid I will not be able to say it later. I love you.”

"අම්මෙ මම ගොඩක් බයවෙලා ඉන්නෙ. මට දැන්ම ඔයාට කියන්නෙ ඕනෙ මම ඔයාට ගොඩක් ආදරෙයි. මොකද මට ආයෙ ඒක කියන්න බැරි වෙයි.."

නමුත් ඒ මොහොත වන විටත් ඔහුගේ මව සිදුවන විපත පිළිබදව කිසිම දෙයක් දැනුවත්ව සිටියේ නැහැ. එබැවින් ඇයගේ පිළිතුර වූයේ,

“Why? I was wondering why you weren't checking the messenger. Me too, son. I love you.”

CBS පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම සිදුවීමට අදාල සිසුවා මුදාගැනීමේ මෙහෙයුම් වලදී ගලවා ගැනීමට හැකිව තිබෙනවා. නමුත් මේ වන විට නෞකා අනතුරෙන් හත් දෙනෙක් මියගොස් 300 දෙනෙකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.මේ වනවිට ඉතිරි පිරිස බේරා ගැනීම සඳහා නාවික, වෙරළාරක්ෂක සහ සිවිල් යාත්‍රා 34ක් සහ හෙලිකොප්ටර් 18ක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ. එම මුහුදු ප්‍රදේශයේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.6ක් වන අතර ජලය අධික ශීතල හෙයින් නෞකාවේ සිට ජලයට වැටුණු පුද්ගලයින් අධික ශීතලෙන් තවත් අනතුරුවලට ලක්විය හැකි බවට විදෙස් වාර්තා වල සදහන්.

[QUOTE="Randike Mendis, post: 16537886, member: 313349"] [CENTER][SIZE=4][COLOR=DarkOrchid]මගීන් 475 ක් හා රථ වාහන 150 ක් රැගත් කොරියානු නෞකාවක් නිරිතදිග දකුණු කොරියාවේ ඉන්චියොං නගරයේ සිට ජේජු දිවයින වෙත ගමන්කරන අතරතුර ඊයේ අලුයම අනතුරට ලක්වුනා. නෞකාවේ ගමන්ගත් මගීන්ගෙන් 20 දෙනෙකු ම දකුණු කොරියානු ශිෂ්‍යයින්ය. ඔවුන් ජේජු දිවයිනේ නිවාඩු නිකේතනයකට චාරිකාවක් යමින් සිටි සිසුන් පිරිසකි. අනතුරෙන් දිවි බේරාගත් පුද්ගලයෙකු පවසා ඇත්තේ නෞකාව අනතුරට ලක්වන මොහොතේ ඉන් විශාල ශබ්දයක් පිටවුණු බවයි. මේ අතර ලොවම සලිත කරවන පුවතක් අද උදෑසන වාර්තා වූවා. ඒ නෞකාව ගිලෙන මොහොතේ එහි සිටි සිසුවෙකු තමන් බියට පත්වී සිටින බව දැක්වෙන කෙටි පණිවුඩයක් තමන්ගේ මවට එවන ලද සංවේදී පුවතයි. “Mum, I am sending you this now because I am afraid I will not be able to say it later. I love you.” "අම්මෙ මම ගොඩක් බයවෙලා ඉන්නෙ. මට දැන්ම ඔයාට කියන්නෙ ඕනෙ මම ඔයාට ගොඩක් ආදරෙයි. මොකද මට ආයෙ ඒක කියන්න බැරි වෙයි.." නමුත් ඒ මොහොත වන විටත් ඔහුගේ මව සිදුවන විපත පිළිබදව කිසිම දෙයක් දැනුවත්ව සිටියේ නැහැ. එබැවින් ඇයගේ පිළිතුර වූයේ, “Why? I was wondering why you weren't checking the messenger. Me too, son. I love you.” [IMG]http://www.hirufm.lk/gossip/data/gossip_images/korea-ship-gossip-1.jpg[/IMG] CBS පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම සිදුවීමට අදාල සිසුවා මුදාගැනීමේ මෙහෙයුම් වලදී ගලවා ගැනීමට හැකිව තිබෙනවා. නමුත් මේ වන විට නෞකා අනතුරෙන් හත් දෙනෙක් මියගොස් 300 දෙනෙකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.මේ වනවිට ඉතිරි පිරිස බේරා ගැනීම සඳහා නාවික, වෙරළාරක්ෂක සහ සිවිල් යාත්‍රා 34ක් සහ හෙලිකොප්ටර් 18ක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ. එම මුහුදු ප්‍රදේශයේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.6ක් වන අතර ජලය අධික ශීතල හෙයින් නෞකාවේ සිට ජලයට වැටුණු පුද්ගලයින් අධික ශීතලෙන් තවත් අනතුරුවලට ලක්විය හැකි බවට විදෙස් වාර්තා වල සදහන්. :(:(:( [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom