Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් ගැන ඔබ නොදතš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් ගැන ඔබ නොදත&#353

දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් ගැන ඔබ නොදත් දේ

දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් යයි හදුන්වා ගත පුද්ගලයා ගැන මුලින්ම හෙළිදරව් කරන ලද්දේ ගොසිප්9 විසිනි. ඉන් අනතුරුව අන්තර්ජාලයේ ඔහුගේ අකටයුතු වලට මහත් විරෝධයක් ගොඩ නැගුන අතර ඔහුගේ ෆේස්බුක් පිටුව ඉවත්කිරීමට තරම් එක්රැස් වූ ජන බලය ශක්තිමත් විය.

නමුත් කේ. ලාල් සිරිවර්ධන නම් තැනැත්තා ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔහුගේ අමුතු ධරමය දේශනා කිරීමේ ක්‍රියාවලිය නැවතුනේනම් නැත. කලකට ඉහතදී සිරිවර්ධන වැවිලි සමාගමක ලිපිකරුවෙකි. බිරිඳද ඔහු අතහැර ගොස් ඇති අතර අසාර්ථක පවුල් ජිවිතයක් ගත කල අයෙකි.

ටික කලකින් ඔහු ධර්ම දේශනා කටයුතු පටන් ගත අතර ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ බන දෙසුම් වලට පැමිණි ඔහු ස්වාධින රුපවාහිනියේ හා ටි.එන්.එල් රුපවාහිනියේ ධර්ම දේශකයෙකු ලෙස වැඩසටහන් වලට සහභාගී විය.

ධර්ම දේශනා කල ටික කලකින් පසු තමා මෛත්රිබුද්ධත්වයට පත්වී ඇති බව දේශනා වලින් කියන්න පටන් ගෙන ඇත.ඒ අනුව ඔහු වටා දෙස් විදෙස් ශ්‍රාවකයන් විශාල පිරිසක් එක්රැස් වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ අනත්රජාල ප්රචාරණයද ආරම්භ වුනි.

අන්තර්ජාලයෙන් සිරිවර්ධන අතුගා දැමුවත් වදුරඹ ඔහුගේ මධ්‍යස්ථානයේ සිදුවන ක්‍රියා පටිපාටිය විමසීම සඳහා ගොසිප්9 අප මෙයට මාස කිහිපයකට උඩදී වඳුරඹ සිරිවර්ධනගේ ආගමික මධ්‍යස්ථානය වෙත පියනැගුවෙමු.

මාධ්‍යය මගින් සිදු කල හෙලිදරව්වන් හේතුවෙන් ආගමික මධ්‍යස්ථානයේ ආරක්ෂාව තරකොට තිබුණි. කිසිදු බාහිර පුද්ගලයෙක් කැමරාවන් ජංගම දුරකථන සහිතව සිරිවර්ධන හමුවීමට නොහැකි බව අපට දැනගන්නට ලැබුණි.

ඒ අනුව වඳුරඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු අප සම්බන්ධ කරගත් අතර ඔහුගේ මාර්ගයෙන් අපට සිරිවර්ධනගේ ආගමික මධ්‍යස්ථානයට යාමට හැකි විය. ඔහුගේ ආගමික මධ්‍යස්ථානය පුරා තිබුනේ විශාල ගොඩනැගිලිය.එක් පසකින් තට්ටු පහක පමණ විශාල පුස්තකාලයක් ඉදිවෙමින් පවතී. තවත් පසකින් විශාල දාන ශාලාවකි.

අප යනවිට කුරුණෑගල, මහනුවර ආදී ප්‍රදේශ වලින් බස් රථ පැමිණ තිබු අතර එම පිරිසට තුන්වේලට ආහාර සැපයීම එම දාන ශාලාව මගින් සිදු කරනු ලබයි. සිරිවර්ධන එම ප්‍රදේශයේ හදුන්වනු ලබන්නේ මහත්තයා යනුවෙනි. මහත්තයා සිටිනුයේ එම භුමියේ මුලින්ම ඉදිකළ බවට සැලකිය හැකි දිගු හැඩයේ ගෙයකය. අප එහි ගොඩ වන විට මහත්තයා නිදිය.

එම ගෘහය පුරා මැදිවියේ කාන්තාවන් විවිධ කාර්යන් හි නිරතවී සිටිනු දක්නට ලැබුණි.අප ගොස් ටික වෙලාවකින් මහත්තයා අප වෙත පැමිණි අතර ඔහු උස අසුනක ඉද ගත්තේය. අපට ඔහුට වඩා පහත් අසුනක සිටීමට සිදුවූ අතර ඔහු සාමන්‍යය බැනියමකුත් සරමකුත්  හැඳ සිටියේය.

ඔහුගේ කතාව පටන් ගන්නවාත් සමග මැදිවියේ කාන්තාවන් ඔහු වටා රොක් විය. ඔහුගේ මුවින් ගිලිහෙන සෑම වදනක්ම ග්‍රහණය කිරීමට ඔවුන් අත ටේප් රෙකෝඩර් විය. එහිදී අප ඔහුගේ ධර්මය ගැන අසා මෙහි පැමිණි බවත් ඒ පිලිබඳ විස්තර කරන ලෙසත් අප ඉල්ලා සිටියෙමු. ඒ අනුව ඔහුගේ සුවිශේෂී ධර්මය ගැන පැයක් පමණ බන දේශනාවක් සිදු කරන ලදී.

ඔහුගේ දේශනා කරන දහමට අනුව පන්සිල් ප්‍රතික්ෂේප කරනු ලබයි. පන්සිල් ගත යුත්තේ ජිවිතයේ එක් වරකි. ත්‍රිපිටකය කියා කියන්නේ කොළ තුනකටය. බෝධි වන්දනවා ඔහු ප්‍රතික්ෂේප කරන බව කියූ ඔහු වත්තේ තිබු බෝ ගසද කපා ඉවත් කල බව කියා.

පුනුරුපත්තිය බුදු දහමට හින්දු අභාෂය ලැබීමෙන් පැමිණියක් බව කියන ඔහු නිර්මල බුදු දහමේ එය අඩංගු නොවන බව පවසයි.

ඔහුගේ දහමට අනුව අප ප්‍රධාන ලෝක තුනක ජිවත් වෙයි.එනම් අපගේ සැබෑ ස්වරුපය, අඩ නින්ද , ගැඹුරු නින්දයි, ඔහුගේ මුළු ධර්මයම පදනම් වන්නේ මේ මතයි.

ගැඹුරු නින්දේදී අපගේ කය තිබුනත් මනස ඉන් නිදහස් වන බව කියයි. එය නිවන බව සඳහන් කරන ඔහු ඕනෑම පුද්ගලයෙකුට තම ජිවිත කාලය තුල නිවන් දැකිය හැකි බව පවසයි. එම සාකච්චාව තුලදී අප ඔහුගෙන් මෛත්‍රි බුදුන් ඔබ ද යන්න විමසුවත් ඔහු කියා සිටියේ තමා මෛත්‍රි බුදුන් නොවන බවයි.ඒ වෙනුවට තමාගේ ගෝලබාලයන් (තිස්ස සේනානායක සහ වෙනත් අය) ලියු පොත්පත් අප වෙත ගෙනත් පෙන්විය.

එම පොතේ විශේෂ ස්තුතිය පුදකොට තිබුනේ මෛත්‍රි බුදුන් වෙතය. ඒ මහත්තයා නොහොත් සිරිවර්ධනටය.

ඔහුගේ ධර්මය ශ්‍රවනය කල අපට හැඟී ගිය කරුණක් වුයේ ඔහු බුදු දහමට විකෘති කොට ඔහුගේ අදහස් ඇතිව දහමක් නිර්මාණය කොට ඇති බවයි. මෙම දහමේ එන සැම කරුණක්ම එකිනිකට සම්බන්ධ වන අයුරින් නිර්මාණය කිරීමට තරම් මහත්තයා දක්ෂ වී ඇත. ඒ හේතුවෙන් දෙස් විදෙස් ශ්‍රාවකයන් තමා වෙත වශී කරගෙන සිටීමට මහත්තයා සමත් වී සිටියි.

වඳුරඹ මහත්තයාට එරෙහිව පළමු වෙඩි මුරය පසුගිය 24 වනදා වන්දුරමබ්දී බොදු ජය සේනා සංවිධානය විසින් එල්ල කරනු ලැබිය. ඔහුට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂණයට විශාල පිරිසක් පැමිණි සිටි අතර ඒ අතර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක පුජ්‍යය කිරම විමලජෝති හිමියන්, බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩ ඇත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මෙයට සහභාගී වී සිටියහ.

කලින්ම තමාට එරෙහිව විරෝධත්වයක් පවත්වන බව දැනගත් මහත්තයා තම අනුගාමිකයන් විශාල පිරිසක් ඔහුගේ මධ්‍යස්ථානයට ගෙන්වාගෙන බලෙන් රඳවාගෙන ඇත, තවද ඔතුත්තුකරුවන් කිහිපදෙනෙකු ජංගම දුරකථන සහිතව ඔහු යෙදවූයේ එහි සිදුවන දෑ පිලිබඳ දැන් ගැනීමටය.

නමුත් එහි සිටි පිරිසට ඔත්තුකරුවන් හසුවීමත් සමග ගැටුම ආරම්භ වූ අතර වඳුරඹ පුංචි යුධ පිටියක් බවට පත්විය.අවසානයේ ගැටුම සමතයකට පත් කෙරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමටද සිදුවිය.

රාත්‍රී හතට පටන් ගත ගැටුම රාත්‍රී 10 පමණ වන විට අවසන් වූ අතර මහත්තයා කෙටිකලකට මධ්‍යස්ථානයෙන් අතුරුදන්වී ඇත.

පහතින් අප ඔබට පෙන්වන්යේ මහත්තයා දඹුල්ලේදී පෑ ප්රාතිහාර්යයකි. අහිංසක මිනිසුන් මෙවන් ප්රාතිහාර්ය හිස් මුදුනින් පිළිගන්න අතර හිරුගේ වටා ඇති රැස්වළල්ල සිරිවර්ධන මැවූ එකක බව විශ්වාස කරති.

මෙම රැස්වළල්ල "Solar Halo " යන ස්වභාවික තත්වය බව ඔවුන් දන්නේ නැත.

Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/06/blog-post_26.html#ixzz1z5RLax1k

[QUOTE="kolla elakiri, post: 12949401, member: 363248"] [b]දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් ගැන ඔබ නොදතš[/b] [CENTER][B] [SIZE=4][URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/06/blog-post_26.html"]දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් ගැන ඔබ නොදත් දේ[/URL][/SIZE] [/B] [LEFT][CENTER][SIZE=4][IMG]http://2.bp.blogspot.com/-dM1g1rXTjKc/T-kRhdlPZaI/AAAAAAAASPk/T2NqHbtQrIA/s1600/mahaththaya.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4]දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් යයි හදුන්වා ගත පුද්ගලයා ගැන මුලින්ම හෙළිදරව් කරන ලද්දේ ගොසිප්9 විසිනි. ඉන් අනතුරුව අන්තර්ජාලයේ ඔහුගේ අකටයුතු වලට මහත් විරෝධයක් ගොඩ නැගුන අතර ඔහුගේ ෆේස්බුක් පිටුව ඉවත්කිරීමට තරම් එක්රැස් වූ ජන බලය ශක්තිමත් විය. නමුත් කේ. ලාල් සිරිවර්ධන නම් තැනැත්තා ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔහුගේ අමුතු ධරමය දේශනා කිරීමේ ක්‍රියාවලිය නැවතුනේනම් නැත. කලකට ඉහතදී සිරිවර්ධන වැවිලි සමාගමක ලිපිකරුවෙකි. බිරිඳද ඔහු අතහැර ගොස් ඇති අතර අසාර්ථක පවුල් ජිවිතයක් ගත කල අයෙකි.[/SIZE] [SIZE=4] ටික කලකින් ඔහු ධර්ම දේශනා කටයුතු පටන් ගත අතර ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ බන දෙසුම් වලට පැමිණි ඔහු ස්වාධින රුපවාහිනියේ හා ටි.එන්.එල් රුපවාහිනියේ ධර්ම දේශකයෙකු ලෙස වැඩසටහන් වලට සහභාගී විය.[/SIZE] [SIZE=4] ධර්ම දේශනා කල ටික කලකින් පසු තමා මෛත්රිබුද්ධත්වයට පත්වී ඇති බව දේශනා වලින් කියන්න පටන් ගෙන ඇත.ඒ අනුව ඔහු වටා දෙස් විදෙස් ශ්‍රාවකයන් විශාල පිරිසක් එක්රැස් වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ අනත්රජාල ප්රචාරණයද ආරම්භ වුනි.[/SIZE] [SIZE=4] අන්තර්ජාලයෙන් සිරිවර්ධන අතුගා දැමුවත් වදුරඹ ඔහුගේ මධ්‍යස්ථානයේ සිදුවන ක්‍රියා පටිපාටිය විමසීම සඳහා ගොසිප්9 අප මෙයට මාස කිහිපයකට උඩදී වඳුරඹ සිරිවර්ධනගේ ආගමික මධ්‍යස්ථානය වෙත පියනැගුවෙමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මාධ්‍යය මගින් සිදු කල හෙලිදරව්වන් හේතුවෙන් ආගමික මධ්‍යස්ථානයේ ආරක්ෂාව තරකොට තිබුණි. කිසිදු බාහිර පුද්ගලයෙක් කැමරාවන් ජංගම දුරකථන සහිතව සිරිවර්ධන හමුවීමට නොහැකි බව අපට දැනගන්නට ලැබුණි.[/SIZE] [SIZE=4] ඒ අනුව වඳුරඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු අප සම්බන්ධ කරගත් අතර ඔහුගේ මාර්ගයෙන් අපට සිරිවර්ධනගේ ආගමික මධ්‍යස්ථානයට යාමට හැකි විය. ඔහුගේ ආගමික මධ්‍යස්ථානය පුරා තිබුනේ විශාල ගොඩනැගිලිය.එක් පසකින් තට්ටු පහක පමණ විශාල පුස්තකාලයක් ඉදිවෙමින් පවතී. තවත් පසකින් විශාල දාන ශාලාවකි.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]http://3.bp.blogspot.com/-gwFNR4oAC58/T-kQsziCznI/AAAAAAAASPQ/U97M8pKCNho/s1600/siriwardhana-2.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] අප යනවිට කුරුණෑගල, මහනුවර ආදී ප්‍රදේශ වලින් බස් රථ පැමිණ තිබු අතර එම පිරිසට තුන්වේලට ආහාර සැපයීම එම දාන ශාලාව මගින් සිදු කරනු ලබයි. සිරිවර්ධන එම ප්‍රදේශයේ හදුන්වනු ලබන්නේ මහත්තයා යනුවෙනි. මහත්තයා සිටිනුයේ එම භුමියේ මුලින්ම ඉදිකළ බවට සැලකිය හැකි දිගු හැඩයේ ගෙයකය. අප එහි ගොඩ වන විට මහත්තයා නිදිය.[/SIZE] [SIZE=4] එම ගෘහය පුරා මැදිවියේ කාන්තාවන් විවිධ කාර්යන් හි නිරතවී සිටිනු දක්නට ලැබුණි.අප ගොස් ටික වෙලාවකින් මහත්තයා අප වෙත පැමිණි අතර ඔහු උස අසුනක ඉද ගත්තේය. අපට ඔහුට වඩා පහත් අසුනක සිටීමට සිදුවූ අතර ඔහු සාමන්‍යය බැනියමකුත් සරමකුත් [/SIZE] [SIZE=4]හැඳ සිටියේය. [/SIZE] [CENTER][SIZE=4][IMG]http://2.bp.blogspot.com/-jmHvkpoUSZo/T-kQOs7KreI/AAAAAAAASPI/XaT79vJFDnE/s1600/siriwardhana-1.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4]ඔහුගේ කතාව පටන් ගන්නවාත් සමග මැදිවියේ කාන්තාවන් ඔහු වටා රොක් විය. ඔහුගේ මුවින් ගිලිහෙන සෑම වදනක්ම ග්‍රහණය කිරීමට ඔවුන් අත ටේප් රෙකෝඩර් විය. එහිදී අප ඔහුගේ ධර්මය ගැන අසා මෙහි පැමිණි බවත් ඒ පිලිබඳ විස්තර කරන ලෙසත් අප ඉල්ලා සිටියෙමු. ඒ අනුව ඔහුගේ සුවිශේෂී ධර්මය ගැන පැයක් පමණ බන දේශනාවක් සිදු කරන ලදී. ඔහුගේ දේශනා කරන දහමට අනුව පන්සිල් ප්‍රතික්ෂේප කරනු ලබයි. පන්සිල් ගත යුත්තේ ජිවිතයේ එක් වරකි. ත්‍රිපිටකය කියා කියන්නේ කොළ තුනකටය. බෝධි වන්දනවා ඔහු ප්‍රතික්ෂේප කරන බව කියූ ඔහු වත්තේ තිබු බෝ ගසද කපා ඉවත් කල බව කියා.[/SIZE] [SIZE=4] පුනුරුපත්තිය බුදු දහමට හින්දු අභාෂය ලැබීමෙන් පැමිණියක් බව කියන ඔහු නිර්මල බුදු දහමේ එය අඩංගු නොවන බව පවසයි.[/SIZE] [SIZE=4] ඔහුගේ දහමට අනුව අප ප්‍රධාන ලෝක තුනක ජිවත් වෙයි.එනම් අපගේ සැබෑ ස්වරුපය, අඩ නින්ද , ගැඹුරු නින්දයි, ඔහුගේ මුළු ධර්මයම පදනම් වන්නේ මේ මතයි. [/SIZE] [SIZE=4] ගැඹුරු නින්දේදී අපගේ කය තිබුනත් මනස ඉන් නිදහස් වන බව කියයි. එය නිවන බව සඳහන් කරන ඔහු ඕනෑම පුද්ගලයෙකුට තම ජිවිත කාලය තුල නිවන් දැකිය හැකි බව පවසයි. එම සාකච්චාව තුලදී අප ඔහුගෙන් මෛත්‍රි බුදුන් ඔබ[/SIZE] [SIZE=4]ද යන්න විමසුවත් ඔහු කියා සිටියේ තමා මෛත්‍රි බුදුන් නොවන බවයි.ඒ වෙනුවට තමාගේ ගෝලබාලයන් (තිස්ස සේනානායක සහ වෙනත් අය) ලියු පොත්පත් අප වෙත ගෙනත් පෙන්විය. එම පොතේ විශේෂ ස්තුතිය පුදකොට තිබුනේ මෛත්‍රි බුදුන් වෙතය. ඒ මහත්තයා නොහොත් සිරිවර්ධනටය.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][IMG]http://1.bp.blogspot.com/-5f0f08n-HWo/T-kRMchfoHI/AAAAAAAASPc/6rQOtsuxXFg/s1600/siriwardhana-welgama.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4] ඔහුගේ ධර්මය ශ්‍රවනය කල අපට හැඟී ගිය කරුණක් වුයේ ඔහු බුදු දහමට විකෘති කොට ඔහුගේ අදහස් ඇතිව දහමක් නිර්මාණය කොට ඇති බවයි. මෙම දහමේ එන සැම කරුණක්ම එකිනිකට සම්බන්ධ වන අයුරින් නිර්මාණය කිරීමට තරම් මහත්තයා දක්ෂ වී ඇත. ඒ හේතුවෙන් දෙස් විදෙස් ශ්‍රාවකයන් තමා වෙත වශී කරගෙන සිටීමට මහත්තයා සමත් වී සිටියි. වඳුරඹ මහත්තයාට එරෙහිව පළමු වෙඩි මුරය පසුගිය 24 වනදා වන්දුරමබ්දී බොදු ජය සේනා සංවිධානය විසින් එල්ල කරනු ලැබිය. ඔහුට විරුද්ධව පැවැත්වූ උද්ඝෝෂණයට විශාල පිරිසක් පැමිණි සිටි අතර ඒ අතර බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක පුජ්‍යය කිරම විමලජෝති හිමියන්, බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩ ඇත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මෙයට සහභාගී වී සිටියහ.[/SIZE] [SIZE=4] කලින්ම තමාට එරෙහිව විරෝධත්වයක් පවත්වන බව දැනගත් මහත්තයා තම අනුගාමිකයන් විශාල පිරිසක් ඔහුගේ මධ්‍යස්ථානයට ගෙන්වාගෙන බලෙන් රඳවාගෙන ඇත, තවද ඔතුත්තුකරුවන් කිහිපදෙනෙකු ජංගම දුරකථන සහිතව ඔහු යෙදවූයේ එහි සිදුවන දෑ පිලිබඳ දැන් ගැනීමටය.[/SIZE] [SIZE=4] නමුත් එහි සිටි පිරිසට ඔත්තුකරුවන් හසුවීමත් සමග ගැටුම ආරම්භ වූ අතර වඳුරඹ පුංචි යුධ පිටියක් බවට පත්විය.අවසානයේ ගැටුම සමතයකට පත් කෙරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමටද සිදුවිය.[/SIZE] [SIZE=4] රාත්‍රී හතට පටන් ගත ගැටුම රාත්‍රී 10 පමණ වන විට අවසන් වූ අතර මහත්තයා කෙටිකලකට මධ්‍යස්ථානයෙන් අතුරුදන්වී ඇත. පහතින් අප ඔබට පෙන්වන්යේ මහත්තයා දඹුල්ලේදී පෑ ප්රාතිහාර්යයකි. අහිංසක මිනිසුන් මෙවන් ප්රාතිහාර්ය හිස් මුදුනින් පිළිගන්න අතර හිරුගේ වටා ඇති රැස්වළල්ල සිරිවර්ධන මැවූ එකක බව විශ්වාස කරති.[/SIZE] [SIZE=4] මෙම රැස්වළල්ල "Solar Halo " යන ස්වභාවික තත්වය බව ඔවුන් දන්නේ නැත.[/SIZE] [/LEFT] [SIZE=4]Read more: [URL]http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/06/blog-post_26.html#ixzz1z5RLax1k[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom