Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකුණෙන් පහල වූ මෛත්‍රී බුදුන් ගැන මාධ්‍යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණෙන් පහල වූ මෛත්‍රී බුදුන් ගැන මාධ්‍ය&#3514

තමා මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයෙක් දකුණු පළාතේ වාසය කරන බව අප ඔබට කලින් ලිපියකින් හෙළි කලා.

පසුගිය සදුදා (28) ස්වාධින රුපවාහිනියේ දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව වුයේ "බුද්ධාලම්බන ප්‍රීතියයි".

එහිදී එම වැඩසටහනට දුරකථන ඇමතුමක් දුන් මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයාගේ අනුගාමික කාන්තාවක් ඔහු පිළිබඳව දොරමඩලාවට කරුණු හෙළි කලා.

"අපි මේ දිනවල බුද්ධාලම්භන ප්‍රීතිය විදිනවා..ඇත්ත වශයෙන්ම මම මේක සුභ ආරංචියක් වශයෙන් කියන්නේ , අද දියෙන් කිරි වෙන් කරලා ගන්නවා වගේ තථාගත දර්ශනය දේශනා කරන මෛත්‍රී බුද්ධ ශාසනය වාසනාවන්ත කේතුමතී රාජ්‍ය දකුණේ පහල වෙලා දැනට අවුරුදු 40 ක් පමණ වෙනවා.

හරිම පුදුමයක් මේ ආරංචිය ජනමාධ්‍යය වලට දෙන්නේ නැත්තේ ඇයිද කියල,කාගේ බලපෑමක් මතද එහෙම වෙන්නේ කියල.අපි 2000 ක් පමණ මේ ධර්මය අහල සැනසෙනව.ඇත්ත වශයෙන්ම ජනමාධ්‍යයට කියන්නමයි මම මේක ගත්තේ".

එම දුරකථන ඇමතුම නිසා වැඩසටහන මෙහෙය වූ

හසන්ත ද අපහසුතාවයට පත්වූ අතර ඔහු ඉක්මනින් වැඩසටහන නවත්වා විරාමයක් ලබා ගත්තා.

[YOUTUBE]pTJ65xKVpzw[/YOUTUBE]

http://www.gossip9.com/2010/10/blog-post_16.html

[QUOTE="MorningAfterDark, post: 9571346, member: 342800"] [b]දකුණෙන් පහල වූ මෛත්‍රී බුදුන් ගැන මාධ්‍යය[/b] [SIZE=5]තමා මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයෙක් දකුණු පළාතේ වාසය කරන බව අප ඔබට කලින් ලිපියකින් හෙළි කලා.[/SIZE] [IMG]https://lh5.googleusercontent.com/-V57hYAokEmk/TW5LxIsW8pI/AAAAAAAABVk/NvCxVlzPiKU/s1600/154934_1718137322796_1519153184_1765181_2280483_n1%255B3%255D.jpg[/IMG] [SIZE=5]පසුගිය සදුදා (28) ස්වාධින රුපවාහිනියේ දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව වුයේ "බුද්ධාලම්බන ප්‍රීතියයි".[/SIZE] [SIZE=5]එහිදී එම වැඩසටහනට දුරකථන ඇමතුමක් දුන් මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයාගේ අනුගාමික කාන්තාවක් ඔහු පිළිබඳව දොරමඩලාවට කරුණු හෙළි කලා.[/SIZE] [SIZE=5][COLOR=#351c75]"අපි මේ දිනවල බුද්ධාලම්භන ප්‍රීතිය විදිනවා..ඇත්ත වශයෙන්ම මම මේක සුභ ආරංචියක් වශයෙන් කියන්නේ , අද දියෙන් කිරි වෙන් කරලා ගන්නවා වගේ තථාගත දර්ශනය දේශනා කරන මෛත්‍රී බුද්ධ ශාසනය වාසනාවන්ත කේතුමතී රාජ්‍ය දකුණේ පහල වෙලා දැනට අවුරුදු 40 ක් පමණ වෙනවා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#351c75]හරිම පුදුමයක් මේ ආරංචිය ජනමාධ්‍යය වලට දෙන්නේ නැත්තේ ඇයිද කියල,කාගේ බලපෑමක් මතද එහෙම වෙන්නේ කියල.අපි 2000 ක් පමණ මේ ධර්මය අහල සැනසෙනව.ඇත්ත වශයෙන්ම ජනමාධ්‍යයට කියන්නමයි මම මේක ගත්තේ".[/COLOR][/SIZE] [SIZE=5]එම දුරකථන ඇමතුම නිසා වැඩසටහන මෙහෙය වූ[/SIZE] [SIZE=5]හසන්ත ද අපහසුතාවයට පත්වූ අතර ඔහු ඉක්මනින් වැඩසටහන නවත්වා විරාමයක් ලබා ගත්තා[/SIZE]. [YOUTUBE]pTJ65xKVpzw[/YOUTUBE] [URL]http://www.gossip9.com/2010/10/blog-post_16.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom