Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකුණෙ හරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගීතා ගාල්ලෙන් පාර්ලිමේන්තුවට ගියාය.මුතුහෙට්ටිගමද ගියේය.ඇතමුන් ගීතාගේ හෙලුව ගැන කතා කරයි.මුතුහෙට්ටිගම මතක් වුනත් සිනහ යන්නේ යැයි කියයි.ගම ගාල්ලේද? අසයි.

ගීතාට ඇඟලුම්හල් ඇත.සේවකයින් ප්රමාණය විශාලය.ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ගනනද එක් වූ විට දහස් ගනනකි.ඔවුන්ගේ මාසික වේතනය ගීතාගෙන් ලැබේ.ඔවුන්ට අනුව ගීතා නිළියක නොව සමාජ සේවිකාවකි.ගීතා කට ඇරියොත් මෝඩය.. නමුත් ක්රියාවෙන් ගාල්ලේ මිනිසුන්ට සේවය කර ඇත.පාර්ලිමෙන්තුවටනම් නුසුදුසුය.නමුත් චන්ද වලින් දිනුම්ය.මුතුහෙට්ටිගමට බස් ඇත. උඩුගමට ඔහු සේවය කරඇත.ඔහුට තේ වතු ඇත.ඔහුගේ උපකාර නිසාද ජීවත් වන මිනිසුන් බොහෝය.ඔහු දේශපාලනයෙන් හම්බකරගත් දෙයක් නැත.කටඇරියොත් විහිලු සපයයි.පාර්ලිමේන්තුවට නුසුදුසුය.

ගාල්ල රටේ බහුතරයකට සංවෙදී වූයේ මොවුන් දෙදෙනා පාර්ලිමේන්තු ගිය නිසාය.ගීතාගේ හෙලුව ගැන කතාකරයි,ඇයගේ ඇඟලුම්හල් ගැන කතා නොකරයි.රන්ජන් ගීතාගේ ප්රතිබිම්බයකි.රන්ජන් නලුවෙකි ගීතා නිලියකි.චිත්රපටවලදී ගීතා නලුවන් සමඟ යහන්ගත වූවා සේම රන්ජන්ද නිලියන් සමඟ යහන්ගත වන දර්ශන ඇත.ගීතා චිත්රපටවල කැමරාවට පුක පෙන්වා නැත. රන්ජන් පෙන්වා ඇත.ඒ චිත්රපටිය. ඒ අතින් ගීතා සංවරය.රන්ජන් ගම්පහින් වැඩිම මනාපය.රන්ජන් අමතකය ගීතා මතකය. ගම්පහ ගොන්නු නැත.ගාල්ලේ ඇත.මාල හොරෙක් ,කෝටි 45 කට දූෂණ චෝදනා ලැබුවෙක් කලුතරින් පාර්ලිමෙන්තුවට යයි.ඔහුව අමතකය මුතුහෙට්ටිගම මතකය.සල්ලාල භාශාව ඇති ගැලරියට ආතල් දෙන්නා කලුතරින් වැඩිම මනාප ගනිද්දී ඔහුව අමතකය.ගාල්ලේ මැටි හරක් ඇත කලුතර නැත.දෙක දෙකෙන් බෙදූවිට බිංදුවය. කොළඹට අනුව එය එසේය.එසේ කී පුද්ගලයා කොළඹින් 1ය.කොළඹ බුද්දිමත් චන්ද දායකයන් ඇත.ගාල්ලේ නැත.රත්නපුරෙන් පකයා පාර්ලිමෙන්තු ගිය බව අමතකය ගාල්ලේ දෙදෙනා මතකය.රත්නපුර මැණික්ය ගාල්ල ගෙවුඩය.නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගත් පුද්ගලයා මහනුවරින් පාර්ලිමෙන්තුවටය. මහනුවර බුද්ධිමත්ය ගාල්ල අනුවණය.එතනෝල්කරු කුරුණෑගලින් පාර්ලිමෙන්තුවටය.ඒව නොදකියි..ගාල්ල දකියි.ගාල්ල රටටම සංවේදී වන්නේ ඵල ඇති රුකට බොහෝ දෙනෙක් ගල් ගැසූ නිසාය.ඇතමුන් ගීතාගේ පියයුරු පෙනෙන චායාරුවක් පෙන්වා "ලැජ්ජයි යකෝ"කියයි.ඔවුන්ට අනුව සීගිරි ලළනාවගේ පියයුරු රටේ අභිමානයකි.කලාත්මක දෙයකි.ගීතාගේ පියයුරු ගාල්ලට නින්දාවකි.අශෝභන දෙයකි. ඔවුන්ට අනුව ඔවුන් බුද්ධිමත්ය. ගාල්ල මෝඩය.

ලංකාවෙන්ම ජවිපෙට ආසන 6කි.දූශන චෝදනා ලද්දන් 25කට අධික ගනනක් පාර්ලිමෙන්තු අසුන් රත් කරන්නට සැරසෙයි.. "ඒ උඹ ගාල්ලෙද බන්?" අසන්නවුන්ගෙන් අසන්නට දෙයක් ඇත ඒ උඹ කුරුණෑගලද,කලුතරද කොළඹද,ගම්පහද මහනුවරද කියා නොව "උඹ ලංකාවෙද බන් ?"කියාය.

source- my friend udayanga

[QUOTE="Max_r, post: 18850110, member: 30468"] [SIZE="4"][CENTER]ගීතා ගාල්ලෙන් පාර්ලිමේන්තුවට ගියාය.මුතුහෙට්ටිගමද ගියේය.ඇතමුන් ගීතාගේ හෙලුව ගැන කතා කරයි.මුතුහෙට්ටිගම මතක් වුනත් සිනහ යන්නේ යැයි කියයි.ගම ගාල්ලේද? අසයි. ගීතාට ඇඟලුම්හල් ඇත.සේවකයින් ප්රමාණය විශාලය.ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් ගනනද එක් වූ විට දහස් ගනනකි.ඔවුන්ගේ මාසික වේතනය ගීතාගෙන් ලැබේ.ඔවුන්ට අනුව ගීතා නිළියක නොව සමාජ සේවිකාවකි.ගීතා කට ඇරියොත් මෝඩය.. නමුත් ක්රියාවෙන් ගාල්ලේ මිනිසුන්ට සේවය කර ඇත.පාර්ලිමෙන්තුවටනම් නුසුදුසුය.නමුත් චන්ද වලින් දිනුම්ය.මුතුහෙට්ටිගමට බස් ඇත. උඩුගමට ඔහු සේවය කරඇත.ඔහුට තේ වතු ඇත.ඔහුගේ උපකාර නිසාද ජීවත් වන මිනිසුන් බොහෝය.ඔහු දේශපාලනයෙන් හම්බකරගත් දෙයක් නැත.කටඇරියොත් විහිලු සපයයි.පාර්ලිමේන්තුවට නුසුදුසුය. ගාල්ල රටේ බහුතරයකට සංවෙදී වූයේ මොවුන් දෙදෙනා පාර්ලිමේන්තු ගිය නිසාය.ගීතාගේ හෙලුව ගැන කතාකරයි,ඇයගේ ඇඟලුම්හල් ගැන කතා නොකරයි.රන්ජන් ගීතාගේ ප්රතිබිම්බයකි.රන්ජන් නලුවෙකි ගීතා නිලියකි.චිත්රපටවලදී ගීතා නලුවන් සමඟ යහන්ගත වූවා සේම රන්ජන්ද නිලියන් සමඟ යහන්ගත වන දර්ශන ඇත.ගීතා චිත්රපටවල කැමරාවට පුක පෙන්වා නැත. රන්ජන් පෙන්වා ඇත.ඒ චිත්රපටිය. ඒ අතින් ගීතා සංවරය.රන්ජන් ගම්පහින් වැඩිම මනාපය.රන්ජන් අමතකය ගීතා මතකය. ගම්පහ ගොන්නු නැත.ගාල්ලේ ඇත.මාල හොරෙක් ,කෝටි 45 කට දූෂණ චෝදනා ලැබුවෙක් කලුතරින් පාර්ලිමෙන්තුවට යයි.ඔහුව අමතකය මුතුහෙට්ටිගම මතකය.සල්ලාල භාශාව ඇති ගැලරියට ආතල් දෙන්නා කලුතරින් වැඩිම මනාප ගනිද්දී ඔහුව අමතකය.ගාල්ලේ මැටි හරක් ඇත කලුතර නැත.දෙක දෙකෙන් බෙදූවිට බිංදුවය. කොළඹට අනුව එය එසේය.එසේ කී පුද්ගලයා කොළඹින් 1ය.කොළඹ බුද්දිමත් චන්ද දායකයන් ඇත.ගාල්ලේ නැත.රත්නපුරෙන් පකයා පාර්ලිමෙන්තු ගිය බව අමතකය ගාල්ලේ දෙදෙනා මතකය.රත්නපුර මැණික්ය ගාල්ල ගෙවුඩය.නිළියන්ගෙන් ලිංගික අල්ලස් ගත් පුද්ගලයා මහනුවරින් පාර්ලිමෙන්තුවටය. මහනුවර බුද්ධිමත්ය ගාල්ල අනුවණය.එතනෝල්කරු කුරුණෑගලින් පාර්ලිමෙන්තුවටය.ඒව නොදකියි..ගාල්ල දකියි.ගාල්ල රටටම සංවේදී වන්නේ ඵල ඇති රුකට බොහෝ දෙනෙක් ගල් ගැසූ නිසාය.ඇතමුන් ගීතාගේ පියයුරු පෙනෙන චායාරුවක් පෙන්වා "ලැජ්ජයි යකෝ"කියයි.ඔවුන්ට අනුව සීගිරි ලළනාවගේ පියයුරු රටේ අභිමානයකි.කලාත්මක දෙයකි.ගීතාගේ පියයුරු ගාල්ලට නින්දාවකි.අශෝභන දෙයකි. ඔවුන්ට අනුව ඔවුන් බුද්ධිමත්ය. ගාල්ල මෝඩය. ලංකාවෙන්ම ජවිපෙට ආසන 6කි.දූශන චෝදනා ලද්දන් 25කට අධික ගනනක් පාර්ලිමෙන්තු අසුන් රත් කරන්නට සැරසෙයි.. "ඒ උඹ ගාල්ලෙද බන්?" අසන්නවුන්ගෙන් අසන්නට දෙයක් ඇත ඒ උඹ කුරුණෑගලද,කලුතරද කොළඹද,ගම්පහද මහනුවරද කියා නොව "උඹ ලංකාවෙද බන් ?"කියාය.[/CENTER][/SIZE] source- my friend [URL="https://www.facebook.com/udayanga.helaruwan/posts/914325931991201"]udayanga[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom