Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකුණේ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මේ රටේ වැඩ සිදුවන ආකාරයට සිංහල කියා ජාතියක් නැත. ඇත්නම් ඒ සුළු ජාතියකි. පාර්ලිමේන්තුව ගත්තද තත්වය එසේමය. බහුජාතික නියෝජනයක් සහිත අගමැති කෙනෙක් හා ජනපති කෙනෙක් ඇත. ආණ්ඩුවක්ද ඇත. දෙමළ ජාතිය නියෝජනය කරමින් විරුද්ධ පක්ෂයක් හා එම ජාතියම වෙනුවෙන් පමණක් පෙනී සිටින විපක්ෂ නායකවරයෙක් සිටී. රටට දැඩිව බලපාන ව්‍යවස්ථා සභාව, කොමිෂන් සභාවල තත්වයද එසේමය. අමාත්‍යමණ්ඩලයේද වෙනසක් නැත. සිටින්නේ බහුජාතික ඇමතිවරුන්, මුස්ලින් ජාතිකයින් හා ද්‍රවිඩ ජාතිකයින් ඍජුව නියෝජනය කරන ඇමතිවරුන් පමණකි.

උතුරු පළාත දෙමළ නිජබිම බවත් එහි වෙනත් ජාතීන් ආගමිකයින් නොසිටිය යුතු බවත් නැවත නැවතත් ප්‍රකාශ වෙයි. ක්‍රියාවෙන්ද අවස්ථා ගණනාවකදීම පෙන්වා ඇත. ද්‍රවිඩයන් පමණක්ම වෙනුවෙන් පෙනීස්ටින මහ ඇමතිවරයෙක්ද සිටී. මඩකලපුව ඇතුළු තවත් ප්‍රදේශ ගන්නනාවකම තත්වයද මීට වෙනස් නොවේ. අනෙකුත් පළාත් කිහිපය බහු ආගමික හා බහු ජාතික ප්‍රදේශ ලෙස හදුන්වයි. සහජීවනය පවතී. එම පළාත් සියළු ජාතීන්ට හා ආගම්වලට අයත් ප්‍රදේශ ලෙස සැලකේ. සහජීවනය රැකීමට බහුජාතික දේශපාලන අධිකාරය, පොලිසිය හා අධිකරණය ක්‍රියාත්මක වන අතර බොහෝ විට නීතිය ක්‍රියාත්මක වන්නේ ද්‍රවිඩ හෝ මුස්ලිම් ජාතිකයින්ට පක්ෂව යයි ප්‍රබල ජෝදනාවක්ද පවතී.

බුදුපිළිම රට පුරා කැඩෙමින් හා ගැලවෙමින් පවතී. පන්සල් වලට ප්‍රහාර එල්ලවේ. ද්‍රවිඩයන් හා මුසල්මානුවන් වෙනුවෙන් පෙනී සිටින NGO ප්‍රමාණයද ඉතා අධිකය. පෙනී සිටින හා ආධාර සපයන ජාත්‍යන්තර ව්සන්විධාන හා රජයයන් ගනනද ඇති විශාලය.

තත්වය මෙසේ තිබියදී, සුළු ජාතිකයින් ලෙස ඉමහත් පීඩාවට, අසාධාරණයට හා තර්ජනයට ලක්ව සිටින සිංහල ජාතිකයන් වෙනුවෙන්, අවශ්‍යතා වෙනුවෙන්, අයිතීන් වෙනුවෙන්, අඩුම තරමේ සමානතාවය වෙනුවන් කිසිවෙක් පෙනී නොසිටී. සැලකිය යුතු දේශපාලන ව්‍යාපාරයක්ද නොපවතී.

ගාල්ල අපේ යයි කීමේ වරදක්ද නැත. අඩුම තරමේ FB post එකක් හෝ එසේ නිර්මාණය වීම යම්කිසි සහනයක් සිතට ගෙන දේ..

[QUOTE="SriSoft, post: 20632657, member: 558165"] [SIZE=4][COLOR=DarkGreen]දැන් මේ රටේ වැඩ සිදුවන ආකාරයට සිංහල කියා ජාතියක් නැත. ඇත්නම් ඒ සුළු ජාතියකි. පාර්ලිමේන්තුව ගත්තද තත්වය එසේමය. බහුජාතික නියෝජනයක් සහිත අගමැති කෙනෙක් හා ජනපති කෙනෙක් ඇත. ආණ්ඩුවක්ද ඇත. දෙමළ ජාතිය නියෝජනය කරමින් විරුද්ධ පක්ෂයක් හා එම ජාතියම වෙනුවෙන් පමණක් පෙනී සිටින විපක්ෂ නායකවරයෙක් සිටී. රටට දැඩිව බලපාන ව්‍යවස්ථා සභාව, කොමිෂන් සභාවල තත්වයද එසේමය. අමාත්‍යමණ්ඩලයේද වෙනසක් නැත. සිටින්නේ බහුජාතික ඇමතිවරුන්, මුස්ලින් ජාතිකයින් හා ද්‍රවිඩ ජාතිකයින් ඍජුව නියෝජනය කරන ඇමතිවරුන් පමණකි. උතුරු පළාත දෙමළ නිජබිම බවත් එහි වෙනත් ජාතීන් ආගමිකයින් නොසිටිය යුතු බවත් නැවත නැවතත් ප්‍රකාශ වෙයි. ක්‍රියාවෙන්ද අවස්ථා ගණනාවකදීම පෙන්වා ඇත. ද්‍රවිඩයන් පමණක්ම වෙනුවෙන් පෙනීස්ටින මහ ඇමතිවරයෙක්ද සිටී. මඩකලපුව ඇතුළු තවත් ප්‍රදේශ ගන්නනාවකම තත්වයද මීට වෙනස් නොවේ. අනෙකුත් පළාත් කිහිපය බහු ආගමික හා බහු ජාතික ප්‍රදේශ ලෙස හදුන්වයි. සහජීවනය පවතී. එම පළාත් සියළු ජාතීන්ට හා ආගම්වලට අයත් ප්‍රදේශ ලෙස සැලකේ. සහජීවනය රැකීමට බහුජාතික දේශපාලන අධිකාරය, පොලිසිය හා අධිකරණය ක්‍රියාත්මක වන අතර බොහෝ විට නීතිය ක්‍රියාත්මක වන්නේ ද්‍රවිඩ හෝ මුස්ලිම් ජාතිකයින්ට පක්ෂව යයි ප්‍රබල ජෝදනාවක්ද පවතී. බුදුපිළිම රට පුරා කැඩෙමින් හා ගැලවෙමින් පවතී. පන්සල් වලට ප්‍රහාර එල්ලවේ. ද්‍රවිඩයන් හා මුසල්මානුවන් වෙනුවෙන් පෙනී සිටින NGO ප්‍රමාණයද ඉතා අධිකය. පෙනී සිටින හා ආධාර සපයන ජාත්‍යන්තර ව්සන්විධාන හා රජයයන් ගනනද ඇති විශාලය. තත්වය මෙසේ තිබියදී, සුළු ජාතිකයින් ලෙස ඉමහත් පීඩාවට, අසාධාරණයට හා තර්ජනයට ලක්ව සිටින සිංහල ජාතිකයන් වෙනුවෙන්, අවශ්‍යතා වෙනුවෙන්, අයිතීන් වෙනුවෙන්, අඩුම තරමේ සමානතාවය වෙනුවන් කිසිවෙක් පෙනී නොසිටී. සැලකිය යුතු දේශපාලන ව්‍යාපාරයක්ද නොපවතී. ගාල්ල අපේ යයි කීමේ වරදක්ද නැත. අඩුම තරමේ FB post එකක් හෝ එසේ නිර්මාණය වීම යම්කිසි සහනයක් සිතට ගෙන දේ..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom