Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකුණේ_පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණේ පාතාලය......

ගාල්ල බන්ධනාගාරයේ ඝන අන්ධකාරයෙන් පිරුණු එක්තරා සිර මැදිරියක සිහින් කෙඳිරිලි හඬකි. සිර මැදිරිය ඉදිරිපිට කොරිඩෝව ඔස්සේ බන්ධනාගාර නිලධාරීන් ඔබ මොබ සක්මන් කරද්දී මේ කෙඳිරිලි හඬ මොහොතකට නතර වෙයි.

මේ සිර මැදිරිය තුළ රඳවා සිටියේ රටේ නමගිය අපරාධකාරයෙකි. ඔහු නමින් කෙනඩිය. කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ චාර්ල්ස් ඇන්තනී බළකායේ මිනීමරුවකු වූ කෙනඩි යුද හමුදාව සමඟ ඇති වූ බිහිසුණු සටන් රැසකට සම්බන්ධ වූවෙකි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්වීමෙන් පසු කෙනඩි දකුණු පළාතට පැන ආවේය. අවසානයේ කෙනඩි නතර වන්නේ පාතාලයේ දරුණු අපරාධකාරයකුගේ සෙවණේ ය. වැඩිකල් නොගොස් ඒ පාතාල ලෝකය ආක්‍රමණය කළ කෙනඩි නමැති අළුගෝසුවා එක දිගට මිනිස් ඝාතන කළේය. බළපිටිය අධිකරණය ඉදිරිපිටදී පාතාල නායකයකු වූ කනත්තආරච්චිගේ පියරත්න වෙඩි තබා ඝාතනය කළේ කෙනඩි ය.

පියරත්න ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ කෙනඩි රඳවා සිටියේ ගාල්ල බන්ධනාගාරයේය. කෙනඩිට තම හිතවත් පාතාල සාමාජිකයකුගෙන් ඇමතුමක් ලැබෙන්නේ ඒ අතර තුරදීය. කෙනඩිට මෙම දුරකථන ඇමතුම ලබා දුන්නේ ප්‍රියන්ත ය.

මීට ටික කාලයකට උඩදී පොඩි ලැසී නමැති මිනීමරුවා අතින් ඝාතනයට ලක්වූ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝඡ් මෙන්ඩිස්ගේ සමීප හිතවතකු වූ ප්‍රියන්ත අපරාධවලට සෘජු සබඳතා ඇත්තකු නොවීය.

ප්‍රියන්ත ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි කෙනඩිව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තේ ඉතාම බරපතළ කාරණාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ය.

මේ වැඩේ කෙරෙන්නම ඕනෙ. එහෙම නොවුණොත් උඹටවත් මටවත් දකුණේ තියා මේ රටේවත් ජීවත් වෙන්න ලැබෙන්නෙ නැහැ. උඹ කොහොම හරි පොඩි ලැසියවයි, රාජුවයි රණාවයි ඉවරයක් කරලා දාන්න ඕනෙ."

"මුන් තුන්දෙනාගෙන් කවුරු හරි එළියට ආවොත් අපිට වළපල්ලට යන්න වෙන්නෙ."

ප්‍රියන්ත තම කල්ලියේ සමීපතමයකු ව සිටි කෙනඩිට කීවේය.

"හරි හරි ප්‍රියන්ත අයියා උඹ කිසි දේකට බයවෙන්න එපා. මේවා මට මහ ලොකු වැඩ නෙවෙයි. මම මුන් තුන්දෙනාව ඉවරයක් කරලා දාන්නම්. උන්ට මොනවද වුණේ කියලා උන්ටවත් හිතාගන්න බැරිවෙන විදිහෙ වැඩක් මම කරන්නම්" කෙනඩි කීවේ දැඩි විශ්වාසයෙන් යුතුවය. මනෝඡ් මෙන්ඩිස් මෙහෙය වූ පාතාල කල්ලියේ ප්‍රබලම ප්‍රතිවාදීන්ව සිටියේ කොස්ගොඩ සුජී සහ පොඩි ලැසී නමැති පාතාල නායකයන් මෙහෙය වූ කල්ලියයි.

මනෝඡ් මෙන්ඩිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොඩි ලැසී අත්අඩංගුවට පත්වන්නේ මීට මාස 5 - 6 කට උඩදීය. දකුණේ පාතාලයේ කුලී ඝාතකයන් දෙදෙනකු වූ කොස්ගොඩ රණා සහ මීටියාගොඩ රාජු ඒ වන විට රඳවා සිටියේ ද ගාල්ල බන්ධනාගාරයේ ය.

ප්‍රියන්තට අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ තම පරම වෛරක්කාරයන් තිදෙනා පරලොව යෑවීමය. යම් හෙයකින් එය කිරීමට නොලැබුණහොත් නිසැකවම තමන්ට ඔවුන් අතින් පරලොව යැමට සිදුවන බව ප්‍රියන්ත හො¹කාරවම දැන සිටියේය.

කෙනඩිගේ සහ ප්‍රියන්තගේ සැලසුම වී තිබුණේ උග්‍ර විෂ සහිත සයනයිඩ් අඩංගු සිලින්ජරයකින් තම වෛරක්කාරයන්ට එන්නත් කර ඔවුන් බන්ධනාගාරය තුළදීම ඝාතනය කිරීමය.

"උඹට ඕනෙ කරන සයනයිඩ් ටිකයි, සිලින්ජරයකුයි ලැබෙන්න සලස්වන්නම්. මේ වැඩේ හරියටම කරපන්. හැබැයි මේ වැඩේ ගැස්සුනොත් උඹත් සුන්, මමත් සුන්. අන්න ඒක හොඳට මතක තියා ගනින්."

ප්‍රියන්ත තම සගයා වූ කෙනඩිට කීවේය. මේ ඝාතන සැලසුම පිළිබඳව වූ සංවාදය ඉතාම රහසිගත ආකාරයට සිදු වුවද එය අවසන් මොහොතේ පොඩි ලැසීගේ කන වැකුණේය. ඒ පොඩි ලැසීගේ ඔත්තුකරුවකු මේ දුරකථන සංවාදයට සවන් දීගෙන සිටි නිසා ය.

කෙනඩි සහ ප්‍රියන්ත තමන් ඝාතනය කිරීමට උත්සාහ කරන බව සැලවීමත් සමඟම පොඩි ලැසී දැඩි ලෙස කෝපයට පත් වුණේය.

"මම ඕකුන්ව ඉතුරු කරන්නෙ නැහැ. උන් දන්නෙ නැහැ අපි ඇතුළේ හිටියට අපේ බලය එක අංශු මාත්රයකින්වත් අඩුවෙලා නැති බව. මම ප්‍රියන්තයාට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නැහැ."

පොඩි ලැසී කෝපයෙන් කෑ ගැසුවේය.

ප්‍රියන්ත සහ කෙනඩි අතර කෙරුණු රහසිගත දුරකථන සංවාදය පොඩි ලැසීගේ කන වැකීම නිසා ඒ සැලසුම ක්‍රියාත්මක වුණේ නැත. එහෙත් පොඩි ලැසීගේ කල්ලිය සහ මනෝඡ් මෙන්ඩිස් නායකත්වය ලබාදුන් පාතාල කල්ලිය අතර වූ වෛරය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබුණේය.

පොඩි ලැසී තම කල්‍යාණ මිතුරා මෙන්ම පාතාල සගයා වූ කොස්ගොඩ සුජීට දුරකථනයෙන් කථා කර මේ සැලසුම පිළිබඳව කීවේය. කොස්ගොඩ සුජී දකුණේ පාතාලයේ අංක එකේ මිනීමරුවෙකි. මේ අපරාධකාරයා මීට වසර කීපයකට උඩදී ඩුබායි දේශයට පලා යන්නේ ඔහුගේ ආරක්ෂාව සඳහාමය.

ඩුබායි දේශයේ සිට මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම කරගෙන ගිය කොස්ගොඩ සුජී තම ප්‍රතිවාදීන් එකා දෙන්නා ඝාතනය කළේය. ඒ ඝාතන සියල්ල තම පාතාල කල්ලියේ අළුගෝසුවන් යොදාගෙන සිදුකළ සුජී නිරුපද්‍රිතව ඩුබායි දේශයට වී සුර සැප විඳිමින් ජීවත් වුණේය.

"ප්‍රියන්තයි කෙනඩියි එකතු වෙලා ප්‍රිසන් එක ඇතුළේදී මාවයි මගේ සෙට් එකේ කොල්ලො ටිකයි මරලා දාන්න ප්ලෑන් කරලා. ඒක මගේ අතටම අහුවුණා. ප්‍රියන්ත තමයි මේ හැම දේකටම මුල. ඌව අයින්කරලා දැම්මෙ නැත්නම් අපිට ලොකු කරදරයක් වෙනවා."

පොඩි ලැසී දුරකථනය ඔස්සේ තම කල්‍යාණ මිතුරා වූ කොස්ගොඩ සුජීට කීවේය. මනෝඡ් මෙන්ඩිස්ගේ කල්ලියට සම්බන්ධ වී සිටි පුද්ගලයන් සමූල ඝාතනය කළ යුතුය යන මතයේ සිටි කොස්ගොඩ සුජී ප්‍රියන්ත පරලොව යෑවීමට සැලසුම් සකස් කළේය.

"මේ වැඩේට හරියටම හරියන්නේ රණායි රාජුයි. උන් දෙන්නා තව ටික දවසකින් එළියට එනවා. එතකල් ඉවසල හිටපං. මම ප්‍රියන්තයව අයින් කරලා දෙන්නම්."

කොස්ගොඩ සුජී තම කල්‍යාණ මිතුරාගේ සිත සැනසුවේය. මනෝඡ් මෙන්ඩිස් ඝාතනයට ලක් වීමෙන් පසු ප්‍රියන්ත කඹුරුපිටියේ මධුෂ් නමැති පාතාල අපරාධකාරයා සමඟ සබඳතා ගොඩනගා ගෙන සිටියේය. මධුෂ් සිටින්නේ ද ඩුබායි දේශයේ ය. දකුණු පළාතේ ප්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කරායා බවට පත්ව සිටින්නේ ද මධුෂ් ය. හෙරොයින් ජාවාරම මෙන්ම පාතාල ලෝකයේ අණසක තමන් අතට ගෙන සිටි කඹුරුපිටියේ මධුෂ් තම ප්‍රතිවාදීන්ට බලවත් තර්ජනයක් එල්ල කළේය.

මධුෂ් සමඟ එක්ව ප්‍රියන්ත තමන්ව මෙන්ම තම කල්ලියේ සාමාජිකයන් විනාශ කරනු ඇතැයි පොඩි ලැසී සිතුවේය.

තමන් පිළිබඳ මෙන්ම තම කල්ලියේ සාමාජිකයන් පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලබා දෙන්නේ ප්‍රියන්ත බව පොඩි ලැසී විශ්වාස කළේය.

"ප්‍රියන්තයා එස්. ටී. එෆ්. එකත් එක්ක එකතුවෙලා අපිව නැති කරලා දාන්න හදන්නේ. ප්‍රියන්තයාට යහතින් ඉන්න ඉඩ දුන්නොත් ඌ අපි සේරම නැති කරලා දානවා. ඒ නිසා උඹලා එළියට ගිය ගමන් ප්‍රියන්තයගෙ වැඩේ ඉවරයක් කරලා දාන්න ඕනෙ."

ගාල්ල බන්ධනාගාරයෙන් ඇප මත මුදාහැරීමට පෙර පොඩි ලැසී තම පාතාල සගයන් දෙදෙනා වූ රණාට සහ රාජුට කීවේය. කරන්දෙණියේ හිත හොඳ දොස්තර මහතා ඝාතනය කිරීමේ චෝදනාව මත වසර කීපයක් බන්ධනාගාරගතව සිටි මීටියාගොඩ රාජු ඇප මත මුදා හැරෙන්නේ ඉකුත් අප්‍රේල් මාසයේදී ය. දකුණේ සිදු වූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි රණා ද නිදහස ලැබුවේය.

රණා සහ රාජු යන මිනීමරුවන් දෙදෙනා කිසිම හිතක් පපුවක් නැති අමු තිරිසනුන් දෙදෙනෙකි. දකුණේ පසුගිය කාලය පුරාවට සිදුවූ සිත් පිත් නැති මිනිස් ඝාතන රැසකට වගකිව යුතු මේ නරුමයන් දෙදෙනා ප්‍රියන්ත පරලොව යෑවීමට සැලසුම් සකස් කරන්නට පටන් ගත්තේ ගාල්ල බන්ධනාගාරයෙන් පිට වූ දා සිටය.

ප්‍රියන්තගේ ගමන් බිමන් පිළිබඳව තොරතුරු සොයා බලා දැනුම් දීමට කොස්ගොඩ සුජී තම කල්ලියේ ඔත්තුකරුවන් කීපදෙනෙකු යොදවා තිබුණේය. සුජී ඩුබායි දේශයේ සිට ප්‍රියන්ත මරා දැමීමේ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටියේය. කොස්ගොඩ සුජී මේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා තම ගෝලයන්ට උපදෙස් දුන්නේ අන්තර්ජාලය ඔස්සේ දුරකථන මාර්ගවලින් සම්බන්ධ වෙමින්ය.

මැයි 06 වැනිදා සවස් කාලය ප්‍රියන්තට කලබලකාරි විය.අමතර පංතිවලට ගොස් සිටින තම දරුවන් දෙදෙනා නිවසට ගෙන ඒමේ කාර්යභාර වී තිබුණේ ප්‍රියන්ත වෙත ය. ප්‍රියන්ත බොහෝ ගමන් බිමන් ගියේ ත්‍රිරෝද රථවලින් ය. එදිනද ප්‍රියන්ත තම ආදරණීය දරුවන් දෙදෙනා කැටිව ත්‍රිරෝද රථයක යමින් සිටියේය.

එහෙත් තමන් එනතුරු මරුවා මඟ රැක සිටින බව ප්‍රියන්ත දැන සිටියේ නැත. ඉමදුව පොලිස් වසමට අයත් දික්කුඹුර මංසන්ධියේ රාජු සහ රණා රැක සිටියේ ප්‍රියන්ත විනාශ කර දැමීමේ බලාපොරොත්තු ඇතිවය.

සවස් කාලය ගෙවී යමින් තිබුණේය. ප්‍රියන්ත සහ දරු දෙදෙනා රැගත් ත්‍රිරෝද රථය දික්කුඹුර මංසන්ධිය වෙත සේන්දු වුණේය. කුලී ඝාතකයන් ලෙස මුළුÊදකුණු පළාතම භීතියට පත්කර ගෙන සිටින රණා සහ රාජු යතුරුපැදියට වී මග රැක සිටියහ. ප්‍රියන්ත පැමිණෙන වේලාව ඔහු ගමන් ගන්නා ත්‍රිරෝද රථය පිළිබඳ සියලු විස්තර රණාට ලබා දුන්නේ ඩුබායි දේශයේ සිටි කොස්ගොඩ සුජී විසින් ය.

තව විනාඩි පහක් යන්න ඉස්සර ප්‍රියන්තය ත්‍රීවීල් එකක එනවා. ත්‍රීවීල් එකේ ප්‍රියන්තගෙ ළමයි දෙන්නා ඉන්නවා. ප්‍රියන්තයව ඉවරයක් කරලා දාපං. හැබැයි ළමයි දෙන්නට මොකුත් වෙන්න බැහැ. කොස්ගොඩ සුජී රණාට සහ රාජුට උපදෙස් දුන්නේය.

දික්කුඹර මංසන්ධිය පසුකර ධාවනය වූ ත්‍රිරෝද රථය පසුපස පන්නා ගෙන ගිය රණා සහ රාජු ටී. 56 ගිනි අවියකින් ප්‍රියන්තට වෙඩි තැබුවේය. අහිංසක දරුවන් දෙදෙනා ඉදිරිපිටදීම ප්‍රියන්ත ඝාතනය කළ ගහල අළුගෝසුවන් දෙදෙනා නිරුපද්‍රිතව පලා ගියහ.

දකුණේ පාතාලයේ මිනීමරුවන් අතර වසන්ත පද්මලාල් නමැති තිරිසන් මිනිහාට හිමිව තිබුණේ සුවිශේෂී ස්ථානයකි. කොස්ගොඩ රණා යන අන්වර්ථනාමයෙන් කූප්‍රකටව සිටි මේ පුද්ගලයා අතින් විනාශ වූ මිනිස් ජීවිත ගණන කොතෙක් දැයි කිව නොහැක.

ප්‍රතිවාදී පාතාල කල්ලි සාමාජිකයන් ඝාතනය කිරීම මෙන්ම මුදල් කොන්ත්‍රාත් මත විවිධ පුද්ගලයන් මරා දැමීම රණා නමැති මිනීමරුවා විසින් සිදු කළ බව දකුණේ පොලිස් පොත් සාක්ෂි දරයි.

කොස්ගොඩදී උපන් වසන්ත පද්මලාල් නොහොත් රණා 9 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවේය. 1999 වර්ෂයේදී යුද හමුදාවේ 07 වැනි පාබල රෙජිමේන්තුවට බැඳුණු වසන්ත පද්මලාල් වසර 06 කට ආසන්න කාලයක් යුද පිටියේ සටන් කළේය

2005 වර්ෂයේ මැයි 31 වැනිදා යුද හමුදාවෙන් පළා ආ රණා කොස්ගොඩ පිහිටි තම උපන් ගමේ නතර වන්නේ යළි කිසිදිනෙක හමුදා සේවයට නොයන බව කියමින්ය.

වසන්ත පද්මලාල්ගේ පාසල් මිතුරා වූයේ සුජී ය. ඒ මිතුදම පැවතියේ කුඩා කල සිටමය. පසු කලෙක දකුණේ පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ වසන්ත පද්මලාල්ගේ හොඳම මිතුරා වූයේ සුජීය. කොස්ගොඩ සුජී පොඩි සුජී යන අන්වර්ථ නාමවලින් ප්‍රසිද්ධියට පත්ව සිටි මේ පාතාල මැරයා රට පුරා සිදුකළ අපරාධ ගණන මෙතෙකැයි කිව නොහැක.

යුද හමුදාවෙන් පලා ආ වසන්ත පද්මලාල් ජීවන අරගලය ජය ගන්නට විවිධ රැකියාවල නිරත වුණේය. කලක් මාතර කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් රථයක රියෑදුරකු ලෙස ඔහු රැකියාව කළේය.

ඒ වන විට කොස්ගොඩ සුජී දකුණේ පාතාලයේ කෙරුම්කාරයකු ව සිටියේ ය. පොඩි ලැසී කඹුරුපිටියේ මධුෂ් වැනි නරුමයන් සමඟ එකට සිටි සුජී දකුණේ පාතාල භීෂණය වපුරුවාලමින් විවිධ ජාවාරම් කළේය. කුලියට මිනී මැරුවේය. මහා පරිමාණයෙන් කප්පම් මුදල් ලබා ගත්තේය. මෙවැනි අපරාධවලින් රුපියල් කෝටි ගණනින් මුදල් ඉපයූ සුජී සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටියේය.

කුඩා කල සිටම තම කුළුපඟ මිතුරා ව සිටි වසන්ත පද්මලාල් තම කල්ලියට සම්බන්ධ කර ගත යුතු යෑයි සුජී සිතුවේය. යුද හමුදාවේ සිටියදී දක්ෂ වෙඩික්කරුවකු වූ වසන්ත පද්මලාල් තම කල්ලියට එක්කර ගැනීම තමන්ට විශාල ශක්තියක් වනු ඇතැයිs සුජීට සිතිණි.

"වසන්ත උඹ මාත් එකක වැඩ කරන්න වරෙන්.අපිට ලේසියෙන් මුදල් හම්බ කරන්න ක්‍රම තියෙනවා. බස් එලවලා දුක් මහන්සි වෙන්න ඕනෙ නැහැ. පාතාලේ හොඳ නමක් හදා ගත්තොත් අතට නිකම්ම සල්ලි එනවා. ඒ සාස්තරේ මම උඹට කියලා දෙන්නම්.

කොස්ගොඩ සුජී තම කල්‍යාණ මිතුරා වූ වසන්ත පද්මලාල්ට කීවේය.පාතාල ලෝකය ගැන කළ වර්ණනාවට සාවධානව සවන් දීගෙන සිටි වසන්ත සුජිගේ යෝජනාවට කැමැත්ත පළ කළේය. සුජීගේ ආභාෂය ලබමින් දකුණේ පාතාලය ආක්‍රමණය කළ වසන්ත පද්මලාල් අවසානයේ කොස්ගොඩ රණා නමැති දරුණු අපරාධකාරයකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණේය.

ප්‍රීති කුමාර නමැත්තා කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ප්‍රීති කුමාර සහ කොස්ගොඩ සුජී අතර කාලයක පටන් ආරවුලක් පැවතුනේය. දෙදෙනා අතර පැවැති ඒ ආරවුල 2008 වර්ෂයේදී පුපුරා ගියේය. ඒ වන විට කොස්ගොඩ සුජී පාතාලයේ මහා අපරාධකාරයකු ලෙස දකුණු පළාත පුරා ප්‍රසිද්ධියට පත්ව සිටියේය. කොස්ගොඩ රණා යොදවා ප්‍රීති කුමාරට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට සුජීට අවශ්‍ය විය.

"ප්‍රීති කුමාර කියන මිනිහා එක්ක මට හරි කරදරයි. අපි මිනිහව අයින් කරන්න ඕනෙ. උඹ ලෑස්ති වෙයන්"

කොස්ගොඩ සුජී තම අලුත් පාතාල සගයා සමඟÊගොස් ප්‍රීති කුමාරට වෙඩි තැබුවේය. දක්ෂ වෙඩික්කරුවකු වූ රණා නිවැරැදි ඉලක්කයට වෙඩි තබා ප්‍රීති කුමාර ඝාතනය කළේය. ප්‍රීති කුමාර ඝාතනයත් සමඟ රණා නමැති ම්ලෙච්ඡ ඝාතකයා තම අපරාධ චාරිකාව ආරම්භ කළේය. ප්‍රීති කුමාර ඝාතනය සම්බන්ධයෙන් රණා අත්අඩංගුවට පත් වුණේය. එහෙත් පොලිස් ඇසට වැලි ගසමින් සිටි කොස්ගොඩ සුජී හොර රහසේම රටින් පැන ගත්තේය.

කොස්ගොඩ රණාට මීටියාගොඩ රාජු මුණ ගැසෙන්නේ ගාල්ල බන්ධනාගාරයේදීය. බන්ධනාගාරයේදී සිදුÊවූ ඒ දැන හඳුනා ගැනීම දැඩි මිත්‍රත්වයක් දක්වා දුර දිග යන්නට වැඩි කාලයක් ගත වුණේ නැත.

"රාජු, උඹ අපේ සෙට් එකට වරෙන්. අපිට ලොකු වැඩ ටිකක් කරන්න පුළුවන්. කවදහරි දකුණේ පාතාලෙ හොල්ලන්නෙ අපි." කොස්ගොඩ සුජී, පොඩි ලැසී කියන්නේ අනාගතයේ පාතාලෙ රජ කරන උන් දෙන්නෙක්. අපි එකට හිsටියොත් අපට කරන්න බැරි දෙයක් නැහැ.

කොස්ගොඩ රණා තම අලුත් මිතුරා වූ මීටියාගොඩ රාජුට කීවේය. රාජු ද දෙවරක් නොසිතාම කොස්ගොඩ රණාගේ කල්ලිය හා එක්වීමට තීරණය කළේය.

බන්ධනාගාරයෙන් නිදහස ලැබීමෙන් පසු රාජු - රණා එකට එක්ව අපරාධ රැසක් සිදුÊකළේය. දකුණු පළාත හෙල්ලූ මහා පරිමාණ කොල්ලකෑම් රැසක් මේ පාපතරයන් දෙපළ විසින් සිදු කළේය. මොවුන් දෙදෙනා සිදුකළ මිනී මැරුම් ගණන ද විශාලය. හෙළි වූ මිනීමැරුම්වලට වඩා මොවුන් කළ හෙළිදරව් නොවූ මිනී මැරුම් ප්‍රමාණය වැඩි ය. වසර පහක කාලයක පමණ කාලසීමාවක් තුළදී රණා සහ රාජු එක්ව කළ අපරාධ ප්‍රමාණය පොලිස් පොත්වල පවා සටහන් වී නොමැත.

පසුගිය අප්‍රේල් මාසය තුළදී පමණක් මේ නරුමයන් දෙදෙනා එකට එක්ව සිදුකළ මිනීමැරුම් ගණන පහකි. ඒ සියල්ල දකුණු පළාත හෙල්ලූ මිනිස් ඝාතන විය.

මේ සියලු ඝාතන පිටිපස සිටියේ කොස්ගොඩ සුජී සහ පොඩි ලැසීය. ඒ සියලු ඝාතන සිදුවන්නේ මේ පාපතරයන් දෙදෙනාගේ අවශ්‍යතාව මතය. කොස්ගොඩ සුජී ඩුබායි දේශයේ සිට මේ සියලු අපරාධ මෙහෙය වූ අතර, පොඩි ලැසී ගාල්ල බන්ධනාගාරය තුළ සිට මේ සියලු ඝාතන සැලසුම් ක්‍රියාත්මක කළේය.

ඒ අනුව පෙනී යන්නේ බන්ධනාගාරය යනු අපරාධකාරයාට ආරක්ෂිතව සිටිමින් තම අපරාධ ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ආයතනයක් බවය. වසන්ත පද්මලාල් නොහොත් කොස්ගොඩ රණා සහ සනත් සිල්වා නොහොත් මීටියාගොඩ රාජු එක්ව පසුගිය මැයි 06 වැනිදා ඉමදුව දික්කුඹුරේදී දේමුනි සුදත් ප්‍රියන්ත ඝාතනය කළේය. ඒ පොඩි ලැසී සහ කොස්ගොඩ සුජීගේ නියෝග මතය.

සුදත් ප්‍රියන්ත මරා දැමීමේ උණුසුම පහව යැමටත් පෙර මැයි මස 08 වැනිදා මේ පාපතරයන් තවත් ප්‍රහාරයක් දියත් කළහ. ඒ වැලිපැන්න දියහරඩුව ප්‍රදේශයේදී ය. මත්පැන් සාදයක් සඳහා තම මිතුරන් දෙදෙනකු සමඟ යතුරුපැදියක යමින් සිටි කොස්ගොඩ ලොකු නමැත්තා වෙඩි තබා ඝාතනය කළ රණා සහ රාජු පලා ගියහ.

මේ ප්‍රහාරයෙන් කොස්ගොඩ ලොකූගේ සමීප මිතුරන් දෙදෙනකු ද වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබුවේය.

මැයි මස 23 වැනිදා හික්කඩුව නගරය ගිනිගත්තේය. ඒ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මුද්‍රණාලයක් තුළදී තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟය.

මෙහිදී ඝාතනයට ලක් වන්නේ සජිත් හිමාල් නමැති අයෙකි. සජිත් හිමාල් මනෝඡ් මෙන්ඩිස්ගේ කල්ලියේ සමීපතමයෙකි. මෙම ප්‍රහාරයේදී සුදත් ධනුද්ධර නමැති තරුණයකු ද වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේය. මේ තරුණයා කිසිම අපරාධයකට හෝ පාතාල සන්නද්ධ කල්ලියකට සම්බන්ධ නොවූවෙකි. ඔහු කළ එකම වරද වන්නේ පාතාල සාමාජිකයකුට අයත් මුද්‍රණාලයක සේවය කිරීම පමණය.

හික්කඩුවේ වෙඩි තැබීම සිදුකර සතියක් ගත වන්නට පෙර රණා සහ රාජු තවත් මිනිස් ඝාතනයක් කළේය.

ඒ මැයි 30 වැනිදා රාත්‍රියේය. මේ පාතාල අළුගෝසුවන් ගේ වෙඩි ප්‍රහාරවලින් සදහටම දෙනෙත් පියා ගත්තේ 26 හැවිරිදි තරුණයකු වූ දේමුණි ප්‍රියන්ජන සොයිසා ය.

ප්‍රියංජන සොයිසා සංචාරක මඟ පෙන්වන්නකු ලෙස රැකියාව කළේය. කොස්ගොඩ සංජීව, පැටී, කොස්ගොඩ තාරක, ප්‍රියන්ත සොයිසා කිට්ටුවෙන් ඇසුරු කළේය. මොවුන් කොස්ගොඩ සුජීගේ මිතුරන් ලෙස සිටිය ද පසු කලෙක ඔවුන් අතර ආරවුල් ඇති විය.

කොස්ගොඩ සුජීගේ ක්‍රියා කලාපයන් විවේචනය කළ තාරක, පැටී, සංජීව, ප්‍රියංජන ඔහු සමඟ තිබූ ඇසුර නතර කළහ.

ඉස්සුවේ.

මෙතනින්

[QUOTE="gmmdesilva, post: 21820037, member: 560279"] [U][SIZE="7"][COLOR="RoyalBlue"][B][CENTER]දකුණේ පාතාලය...... [/CENTER][/B][/COLOR][/SIZE][/U] [COLOR="Purple"][SIZE="5"]ගාල්ල බන්ධනාගාරයේ ඝන අන්ධකාරයෙන් පිරුණු එක්තරා සිර මැදිරියක සිහින් කෙඳිරිලි හඬකි. සිර මැදිරිය ඉදිරිපිට කොරිඩෝව ඔස්සේ බන්ධනාගාර නිලධාරීන් ඔබ මොබ සක්මන් කරද්දී මේ කෙඳිරිලි හඬ මොහොතකට නතර වෙයි. මේ සිර මැදිරිය තුළ රඳවා සිටියේ රටේ නමගිය අපරාධකාරයෙකි. ඔහු නමින් කෙනඩිය. කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ චාර්ල්ස් ඇන්තනී බළකායේ මිනීමරුවකු වූ කෙනඩි යුද හමුදාව සමඟ ඇති වූ බිහිසුණු සටන් රැසකට සම්බන්ධ වූවෙකි. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්වීමෙන් පසු කෙනඩි දකුණු පළාතට පැන ආවේය. අවසානයේ කෙනඩි නතර වන්නේ පාතාලයේ දරුණු අපරාධකාරයකුගේ සෙවණේ ය. වැඩිකල් නොගොස් ඒ පාතාල ලෝකය ආක්‍රමණය කළ කෙනඩි නමැති අළුගෝසුවා එක දිගට මිනිස් ඝාතන කළේය. බළපිටිය අධිකරණය ඉදිරිපිටදී පාතාල නායකයකු වූ කනත්තආරච්චිගේ පියරත්න වෙඩි තබා ඝාතනය කළේ කෙනඩි ය. පියරත්න ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ කෙනඩි රඳවා සිටියේ ගාල්ල බන්ධනාගාරයේය. කෙනඩිට තම හිතවත් පාතාල සාමාජිකයකුගෙන් ඇමතුමක් ලැබෙන්නේ ඒ අතර තුරදීය. කෙනඩිට මෙම දුරකථන ඇමතුම ලබා දුන්නේ ප්‍රියන්ත ය. මීට ටික කාලයකට උඩදී පොඩි ලැසී නමැති මිනීමරුවා අතින් ඝාතනයට ලක්වූ රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝඡ් මෙන්ඩිස්ගේ සමීප හිතවතකු වූ ප්‍රියන්ත අපරාධවලට සෘජු සබඳතා ඇත්තකු නොවීය. ප්‍රියන්ත ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි කෙනඩිව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තේ ඉතාම බරපතළ කාරණාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ය. මේ වැඩේ කෙරෙන්නම ඕනෙ. එහෙම නොවුණොත් උඹටවත් මටවත් දකුණේ තියා මේ රටේවත් ජීවත් වෙන්න ලැබෙන්නෙ නැහැ. උඹ කොහොම හරි පොඩි ලැසියවයි, රාජුවයි රණාවයි ඉවරයක් කරලා දාන්න ඕනෙ." "මුන් තුන්දෙනාගෙන් කවුරු හරි එළියට ආවොත් අපිට වළපල්ලට යන්න වෙන්නෙ." ප්‍රියන්ත තම කල්ලියේ සමීපතමයකු ව සිටි කෙනඩිට කීවේය. "හරි හරි ප්‍රියන්ත අයියා උඹ කිසි දේකට බයවෙන්න එපා. මේවා මට මහ ලොකු වැඩ නෙවෙයි. මම මුන් තුන්දෙනාව ඉවරයක් කරලා දාන්නම්. උන්ට මොනවද වුණේ කියලා උන්ටවත් හිතාගන්න බැරිවෙන විදිහෙ වැඩක් මම කරන්නම්" කෙනඩි කීවේ දැඩි විශ්වාසයෙන් යුතුවය. මනෝඡ් මෙන්ඩිස් මෙහෙය වූ පාතාල කල්ලියේ ප්‍රබලම ප්‍රතිවාදීන්ව සිටියේ කොස්ගොඩ සුජී සහ පොඩි ලැසී නමැති පාතාල නායකයන් මෙහෙය වූ කල්ලියයි. මනෝඡ් මෙන්ඩිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොඩි ලැසී අත්අඩංගුවට පත්වන්නේ මීට මාස 5 - 6 කට උඩදීය. දකුණේ පාතාලයේ කුලී ඝාතකයන් දෙදෙනකු වූ කොස්ගොඩ රණා සහ මීටියාගොඩ රාජු ඒ වන විට රඳවා සිටියේ ද ගාල්ල බන්ධනාගාරයේ ය. ප්‍රියන්තට අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ තම පරම වෛරක්කාරයන් තිදෙනා පරලොව යෑවීමය. යම් හෙයකින් එය කිරීමට නොලැබුණහොත් නිසැකවම තමන්ට ඔවුන් අතින් පරලොව යැමට සිදුවන බව ප්‍රියන්ත හො¹කාරවම දැන සිටියේය. කෙනඩිගේ සහ ප්‍රියන්තගේ සැලසුම වී තිබුණේ උග්‍ර විෂ සහිත සයනයිඩ් අඩංගු සිලින්ජරයකින් තම වෛරක්කාරයන්ට එන්නත් කර ඔවුන් බන්ධනාගාරය තුළදීම ඝාතනය කිරීමය. "උඹට ඕනෙ කරන සයනයිඩ් ටිකයි, සිලින්ජරයකුයි ලැබෙන්න සලස්වන්නම්. මේ වැඩේ හරියටම කරපන්. හැබැයි මේ වැඩේ ගැස්සුනොත් උඹත් සුන්, මමත් සුන්. අන්න ඒක හොඳට මතක තියා ගනින්." ප්‍රියන්ත තම සගයා වූ කෙනඩිට කීවේය. මේ ඝාතන සැලසුම පිළිබඳව වූ සංවාදය ඉතාම රහසිගත ආකාරයට සිදු වුවද එය අවසන් මොහොතේ පොඩි ලැසීගේ කන වැකුණේය. ඒ පොඩි ලැසීගේ ඔත්තුකරුවකු මේ දුරකථන සංවාදයට සවන් දීගෙන සිටි නිසා ය. කෙනඩි සහ ප්‍රියන්ත තමන් ඝාතනය කිරීමට උත්සාහ කරන බව සැලවීමත් සමඟම පොඩි ලැසී දැඩි ලෙස කෝපයට පත් වුණේය. "මම ඕකුන්ව ඉතුරු කරන්නෙ නැහැ. උන් දන්නෙ නැහැ අපි ඇතුළේ හිටියට අපේ බලය එක අංශු මාත්රයකින්වත් අඩුවෙලා නැති බව. මම ප්‍රියන්තයාට යහතින් ඉන්න ඉඩ තියන්නෙ නැහැ." පොඩි ලැසී කෝපයෙන් කෑ ගැසුවේය. ප්‍රියන්ත සහ කෙනඩි අතර කෙරුණු රහසිගත දුරකථන සංවාදය පොඩි ලැසීගේ කන වැකීම නිසා ඒ සැලසුම ක්‍රියාත්මක වුණේ නැත. එහෙත් පොඩි ලැසීගේ කල්ලිය සහ මනෝඡ් මෙන්ඩිස් නායකත්වය ලබාදුන් පාතාල කල්ලිය අතර වූ වෛරය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබුණේය. පොඩි ලැසී තම කල්‍යාණ මිතුරා මෙන්ම පාතාල සගයා වූ කොස්ගොඩ සුජීට දුරකථනයෙන් කථා කර මේ සැලසුම පිළිබඳව කීවේය. කොස්ගොඩ සුජී දකුණේ පාතාලයේ අංක එකේ මිනීමරුවෙකි. මේ අපරාධකාරයා මීට වසර කීපයකට උඩදී ඩුබායි දේශයට පලා යන්නේ ඔහුගේ ආරක්ෂාව සඳහාමය. ඩුබායි දේශයේ සිට මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම කරගෙන ගිය කොස්ගොඩ සුජී තම ප්‍රතිවාදීන් එකා දෙන්නා ඝාතනය කළේය. ඒ ඝාතන සියල්ල තම පාතාල කල්ලියේ අළුගෝසුවන් යොදාගෙන සිදුකළ සුජී නිරුපද්‍රිතව ඩුබායි දේශයට වී සුර සැප විඳිමින් ජීවත් වුණේය. "ප්‍රියන්තයි කෙනඩියි එකතු වෙලා ප්‍රිසන් එක ඇතුළේදී මාවයි මගේ සෙට් එකේ කොල්ලො ටිකයි මරලා දාන්න ප්ලෑන් කරලා. ඒක මගේ අතටම අහුවුණා. ප්‍රියන්ත තමයි මේ හැම දේකටම මුල. ඌව අයින්කරලා දැම්මෙ නැත්නම් අපිට ලොකු කරදරයක් වෙනවා." පොඩි ලැසී දුරකථනය ඔස්සේ තම කල්‍යාණ මිතුරා වූ කොස්ගොඩ සුජීට කීවේය. මනෝඡ් මෙන්ඩිස්ගේ කල්ලියට සම්බන්ධ වී සිටි පුද්ගලයන් සමූල ඝාතනය කළ යුතුය යන මතයේ සිටි කොස්ගොඩ සුජී ප්‍රියන්ත පරලොව යෑවීමට සැලසුම් සකස් කළේය. "මේ වැඩේට හරියටම හරියන්නේ රණායි රාජුයි. උන් දෙන්නා තව ටික දවසකින් එළියට එනවා. එතකල් ඉවසල හිටපං. මම ප්‍රියන්තයව අයින් කරලා දෙන්නම්." කොස්ගොඩ සුජී තම කල්‍යාණ මිතුරාගේ සිත සැනසුවේය. මනෝඡ් මෙන්ඩිස් ඝාතනයට ලක් වීමෙන් පසු ප්‍රියන්ත කඹුරුපිටියේ මධුෂ් නමැති පාතාල අපරාධකාරයා සමඟ සබඳතා ගොඩනගා ගෙන සිටියේය. මධුෂ් සිටින්නේ ද ඩුබායි දේශයේ ය. දකුණු පළාතේ ප්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කරායා බවට පත්ව සිටින්නේ ද මධුෂ් ය. හෙරොයින් ජාවාරම මෙන්ම පාතාල ලෝකයේ අණසක තමන් අතට ගෙන සිටි කඹුරුපිටියේ මධුෂ් තම ප්‍රතිවාදීන්ට බලවත් තර්ජනයක් එල්ල කළේය. මධුෂ් සමඟ එක්ව ප්‍රියන්ත තමන්ව මෙන්ම තම කල්ලියේ සාමාජිකයන් විනාශ කරනු ඇතැයි පොඩි ලැසී සිතුවේය. තමන් පිළිබඳ මෙන්ම තම කල්ලියේ සාමාජිකයන් පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලබා දෙන්නේ ප්‍රියන්ත බව පොඩි ලැසී විශ්වාස කළේය. "ප්‍රියන්තයා එස්. ටී. එෆ්. එකත් එක්ක එකතුවෙලා අපිව නැති කරලා දාන්න හදන්නේ. ප්‍රියන්තයාට යහතින් ඉන්න ඉඩ දුන්නොත් ඌ අපි සේරම නැති කරලා දානවා. ඒ නිසා උඹලා එළියට ගිය ගමන් ප්‍රියන්තයගෙ වැඩේ ඉවරයක් කරලා දාන්න ඕනෙ." ගාල්ල බන්ධනාගාරයෙන් ඇප මත මුදාහැරීමට පෙර පොඩි ලැසී තම පාතාල සගයන් දෙදෙනා වූ රණාට සහ රාජුට කීවේය. කරන්දෙණියේ හිත හොඳ දොස්තර මහතා ඝාතනය කිරීමේ චෝදනාව මත වසර කීපයක් බන්ධනාගාරගතව සිටි මීටියාගොඩ රාජු ඇප මත මුදා හැරෙන්නේ ඉකුත් අප්‍රේල් මාසයේදී ය. දකුණේ සිදු වූ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි රණා ද නිදහස ලැබුවේය. රණා සහ රාජු යන මිනීමරුවන් දෙදෙනා කිසිම හිතක් පපුවක් නැති අමු තිරිසනුන් දෙදෙනෙකි. දකුණේ පසුගිය කාලය පුරාවට සිදුවූ සිත් පිත් නැති මිනිස් ඝාතන රැසකට වගකිව යුතු මේ නරුමයන් දෙදෙනා ප්‍රියන්ත පරලොව යෑවීමට සැලසුම් සකස් කරන්නට පටන් ගත්තේ ගාල්ල බන්ධනාගාරයෙන් පිට වූ දා සිටය. ප්‍රියන්තගේ ගමන් බිමන් පිළිබඳව තොරතුරු සොයා බලා දැනුම් දීමට කොස්ගොඩ සුජී තම කල්ලියේ ඔත්තුකරුවන් කීපදෙනෙකු යොදවා තිබුණේය. සුජී ඩුබායි දේශයේ සිට ප්‍රියන්ත මරා දැමීමේ සැලසුම ක්‍රියාත්මක කරමින් සිටියේය. කොස්ගොඩ සුජී මේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා තම ගෝලයන්ට උපදෙස් දුන්නේ අන්තර්ජාලය ඔස්සේ දුරකථන මාර්ගවලින් සම්බන්ධ වෙමින්ය. මැයි 06 වැනිදා සවස් කාලය ප්‍රියන්තට කලබලකාරි විය.අමතර පංතිවලට ගොස් සිටින තම දරුවන් දෙදෙනා නිවසට ගෙන ඒමේ කාර්යභාර වී තිබුණේ ප්‍රියන්ත වෙත ය. ප්‍රියන්ත බොහෝ ගමන් බිමන් ගියේ ත්‍රිරෝද රථවලින් ය. එදිනද ප්‍රියන්ත තම ආදරණීය දරුවන් දෙදෙනා කැටිව ත්‍රිරෝද රථයක යමින් සිටියේය. එහෙත් තමන් එනතුරු මරුවා මඟ රැක සිටින බව ප්‍රියන්ත දැන සිටියේ නැත. ඉමදුව පොලිස් වසමට අයත් දික්කුඹුර මංසන්ධියේ රාජු සහ රණා රැක සිටියේ ප්‍රියන්ත විනාශ කර දැමීමේ බලාපොරොත්තු ඇතිවය. සවස් කාලය ගෙවී යමින් තිබුණේය. ප්‍රියන්ත සහ දරු දෙදෙනා රැගත් ත්‍රිරෝද රථය දික්කුඹුර මංසන්ධිය වෙත සේන්දු වුණේය. කුලී ඝාතකයන් ලෙස මුළුÊදකුණු පළාතම භීතියට පත්කර ගෙන සිටින රණා සහ රාජු යතුරුපැදියට වී මග රැක සිටියහ. ප්‍රියන්ත පැමිණෙන වේලාව ඔහු ගමන් ගන්නා ත්‍රිරෝද රථය පිළිබඳ සියලු විස්තර රණාට ලබා දුන්නේ ඩුබායි දේශයේ සිටි කොස්ගොඩ සුජී විසින් ය. තව විනාඩි පහක් යන්න ඉස්සර ප්‍රියන්තය ත්‍රීවීල් එකක එනවා. ත්‍රීවීල් එකේ ප්‍රියන්තගෙ ළමයි දෙන්නා ඉන්නවා. ප්‍රියන්තයව ඉවරයක් කරලා දාපං. හැබැයි ළමයි දෙන්නට මොකුත් වෙන්න බැහැ. කොස්ගොඩ සුජී රණාට සහ රාජුට උපදෙස් දුන්නේය. දික්කුඹර මංසන්ධිය පසුකර ධාවනය වූ ත්‍රිරෝද රථය පසුපස පන්නා ගෙන ගිය රණා සහ රාජු ටී. 56 ගිනි අවියකින් ප්‍රියන්තට වෙඩි තැබුවේය. අහිංසක දරුවන් දෙදෙනා ඉදිරිපිටදීම ප්‍රියන්ත ඝාතනය කළ ගහල අළුගෝසුවන් දෙදෙනා නිරුපද්‍රිතව පලා ගියහ. දකුණේ පාතාලයේ මිනීමරුවන් අතර වසන්ත පද්මලාල් නමැති තිරිසන් මිනිහාට හිමිව තිබුණේ සුවිශේෂී ස්ථානයකි. කොස්ගොඩ රණා යන අන්වර්ථනාමයෙන් කූප්‍රකටව සිටි මේ පුද්ගලයා අතින් විනාශ වූ මිනිස් ජීවිත ගණන කොතෙක් දැයි කිව නොහැක. ප්‍රතිවාදී පාතාල කල්ලි සාමාජිකයන් ඝාතනය කිරීම මෙන්ම මුදල් කොන්ත්‍රාත් මත විවිධ පුද්ගලයන් මරා දැමීම රණා නමැති මිනීමරුවා විසින් සිදු කළ බව දකුණේ පොලිස් පොත් සාක්ෂි දරයි. කොස්ගොඩදී උපන් වසන්ත පද්මලාල් නොහොත් රණා 9 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවේය. 1999 වර්ෂයේදී යුද හමුදාවේ 07 වැනි පාබල රෙජිමේන්තුවට බැඳුණු වසන්ත පද්මලාල් වසර 06 කට ආසන්න කාලයක් යුද පිටියේ සටන් කළේය 2005 වර්ෂයේ මැයි 31 වැනිදා යුද හමුදාවෙන් පළා ආ රණා කොස්ගොඩ පිහිටි තම උපන් ගමේ නතර වන්නේ යළි කිසිදිනෙක හමුදා සේවයට නොයන බව කියමින්ය. වසන්ත පද්මලාල්ගේ පාසල් මිතුරා වූයේ සුජී ය. ඒ මිතුදම පැවතියේ කුඩා කල සිටමය. පසු කලෙක දකුණේ පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ වසන්ත පද්මලාල්ගේ හොඳම මිතුරා වූයේ සුජීය. කොස්ගොඩ සුජී පොඩි සුජී යන අන්වර්ථ නාමවලින් ප්‍රසිද්ධියට පත්ව සිටි මේ පාතාල මැරයා රට පුරා සිදුකළ අපරාධ ගණන මෙතෙකැයි කිව නොහැක. යුද හමුදාවෙන් පලා ආ වසන්ත පද්මලාල් ජීවන අරගලය ජය ගන්නට විවිධ රැකියාවල නිරත වුණේය. කලක් මාතර කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් රථයක රියෑදුරකු ලෙස ඔහු රැකියාව කළේය. ඒ වන විට කොස්ගොඩ සුජී දකුණේ පාතාලයේ කෙරුම්කාරයකු ව සිටියේ ය. පොඩි ලැසී කඹුරුපිටියේ මධුෂ් වැනි නරුමයන් සමඟ එකට සිටි සුජී දකුණේ පාතාල භීෂණය වපුරුවාලමින් විවිධ ජාවාරම් කළේය. කුලියට මිනී මැරුවේය. මහා පරිමාණයෙන් කප්පම් මුදල් ලබා ගත්තේය. මෙවැනි අපරාධවලින් රුපියල් කෝටි ගණනින් මුදල් ඉපයූ සුජී සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටියේය. කුඩා කල සිටම තම කුළුපඟ මිතුරා ව සිටි වසන්ත පද්මලාල් තම කල්ලියට සම්බන්ධ කර ගත යුතු යෑයි සුජී සිතුවේය. යුද හමුදාවේ සිටියදී දක්ෂ වෙඩික්කරුවකු වූ වසන්ත පද්මලාල් තම කල්ලියට එක්කර ගැනීම තමන්ට විශාල ශක්තියක් වනු ඇතැයිs සුජීට සිතිණි. "වසන්ත උඹ මාත් එකක වැඩ කරන්න වරෙන්.අපිට ලේසියෙන් මුදල් හම්බ කරන්න ක්‍රම තියෙනවා. බස් එලවලා දුක් මහන්සි වෙන්න ඕනෙ නැහැ. පාතාලේ හොඳ නමක් හදා ගත්තොත් අතට නිකම්ම සල්ලි එනවා. ඒ සාස්තරේ මම උඹට කියලා දෙන්නම්. කොස්ගොඩ සුජී තම කල්‍යාණ මිතුරා වූ වසන්ත පද්මලාල්ට කීවේය.පාතාල ලෝකය ගැන කළ වර්ණනාවට සාවධානව සවන් දීගෙන සිටි වසන්ත සුජිගේ යෝජනාවට කැමැත්ත පළ කළේය. සුජීගේ ආභාෂය ලබමින් දකුණේ පාතාලය ආක්‍රමණය කළ වසන්ත පද්මලාල් අවසානයේ කොස්ගොඩ රණා නමැති දරුණු අපරාධකාරයකු ලෙස ප්‍රසිද්ධියට පත් වුණේය. ප්‍රීති කුමාර නමැත්තා කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ප්‍රීති කුමාර සහ කොස්ගොඩ සුජී අතර කාලයක පටන් ආරවුලක් පැවතුනේය. දෙදෙනා අතර පැවැති ඒ ආරවුල 2008 වර්ෂයේදී පුපුරා ගියේය. ඒ වන විට කොස්ගොඩ සුජී පාතාලයේ මහා අපරාධකාරයකු ලෙස දකුණු පළාත පුරා ප්‍රසිද්ධියට පත්ව සිටියේය. කොස්ගොඩ රණා යොදවා ප්‍රීති කුමාරට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට සුජීට අවශ්‍ය විය. "ප්‍රීති කුමාර කියන මිනිහා එක්ක මට හරි කරදරයි. අපි මිනිහව අයින් කරන්න ඕනෙ. උඹ ලෑස්ති වෙයන්" කොස්ගොඩ සුජී තම අලුත් පාතාල සගයා සමඟÊගොස් ප්‍රීති කුමාරට වෙඩි තැබුවේය. දක්ෂ වෙඩික්කරුවකු වූ රණා නිවැරැදි ඉලක්කයට වෙඩි තබා ප්‍රීති කුමාර ඝාතනය කළේය. ප්‍රීති කුමාර ඝාතනයත් සමඟ රණා නමැති ම්ලෙච්ඡ ඝාතකයා තම අපරාධ චාරිකාව ආරම්භ කළේය. ප්‍රීති කුමාර ඝාතනය සම්බන්ධයෙන් රණා අත්අඩංගුවට පත් වුණේය. එහෙත් පොලිස් ඇසට වැලි ගසමින් සිටි කොස්ගොඩ සුජී හොර රහසේම රටින් පැන ගත්තේය. කොස්ගොඩ රණාට මීටියාගොඩ රාජු මුණ ගැසෙන්නේ ගාල්ල බන්ධනාගාරයේදීය. බන්ධනාගාරයේදී සිදුÊවූ ඒ දැන හඳුනා ගැනීම දැඩි මිත්‍රත්වයක් දක්වා දුර දිග යන්නට වැඩි කාලයක් ගත වුණේ නැත. "රාජු, උඹ අපේ සෙට් එකට වරෙන්. අපිට ලොකු වැඩ ටිකක් කරන්න පුළුවන්. කවදහරි දකුණේ පාතාලෙ හොල්ලන්නෙ අපි." කොස්ගොඩ සුජී, පොඩි ලැසී කියන්නේ අනාගතයේ පාතාලෙ රජ කරන උන් දෙන්නෙක්. අපි එකට හිsටියොත් අපට කරන්න බැරි දෙයක් නැහැ. කොස්ගොඩ රණා තම අලුත් මිතුරා වූ මීටියාගොඩ රාජුට කීවේය. රාජු ද දෙවරක් නොසිතාම කොස්ගොඩ රණාගේ කල්ලිය හා එක්වීමට තීරණය කළේය. බන්ධනාගාරයෙන් නිදහස ලැබීමෙන් පසු රාජු - රණා එකට එක්ව අපරාධ රැසක් සිදුÊකළේය. දකුණු පළාත හෙල්ලූ මහා පරිමාණ කොල්ලකෑම් රැසක් මේ පාපතරයන් දෙපළ විසින් සිදු කළේය. මොවුන් දෙදෙනා සිදුකළ මිනී මැරුම් ගණන ද විශාලය. හෙළි වූ මිනීමැරුම්වලට වඩා මොවුන් කළ හෙළිදරව් නොවූ මිනී මැරුම් ප්‍රමාණය වැඩි ය. වසර පහක කාලයක පමණ කාලසීමාවක් තුළදී රණා සහ රාජු එක්ව කළ අපරාධ ප්‍රමාණය පොලිස් පොත්වල පවා සටහන් වී නොමැත. පසුගිය අප්‍රේල් මාසය තුළදී පමණක් මේ නරුමයන් දෙදෙනා එකට එක්ව සිදුකළ මිනීමැරුම් ගණන පහකි. ඒ සියල්ල දකුණු පළාත හෙල්ලූ මිනිස් ඝාතන විය. මේ සියලු ඝාතන පිටිපස සිටියේ කොස්ගොඩ සුජී සහ පොඩි ලැසීය. ඒ සියලු ඝාතන සිදුවන්නේ මේ පාපතරයන් දෙදෙනාගේ අවශ්‍යතාව මතය. කොස්ගොඩ සුජී ඩුබායි දේශයේ සිට මේ සියලු අපරාධ මෙහෙය වූ අතර, පොඩි ලැසී ගාල්ල බන්ධනාගාරය තුළ සිට මේ සියලු ඝාතන සැලසුම් ක්‍රියාත්මක කළේය. ඒ අනුව පෙනී යන්නේ බන්ධනාගාරය යනු අපරාධකාරයාට ආරක්ෂිතව සිටිමින් තම අපරාධ ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ආයතනයක් බවය. වසන්ත පද්මලාල් නොහොත් කොස්ගොඩ රණා සහ සනත් සිල්වා නොහොත් මීටියාගොඩ රාජු එක්ව පසුගිය මැයි 06 වැනිදා ඉමදුව දික්කුඹුරේදී දේමුනි සුදත් ප්‍රියන්ත ඝාතනය කළේය. ඒ පොඩි ලැසී සහ කොස්ගොඩ සුජීගේ නියෝග මතය. සුදත් ප්‍රියන්ත මරා දැමීමේ උණුසුම පහව යැමටත් පෙර මැයි මස 08 වැනිදා මේ පාපතරයන් තවත් ප්‍රහාරයක් දියත් කළහ. ඒ වැලිපැන්න දියහරඩුව ප්‍රදේශයේදී ය. මත්පැන් සාදයක් සඳහා තම මිතුරන් දෙදෙනකු සමඟ යතුරුපැදියක යමින් සිටි කොස්ගොඩ ලොකු නමැත්තා වෙඩි තබා ඝාතනය කළ රණා සහ රාජු පලා ගියහ. මේ ප්‍රහාරයෙන් කොස්ගොඩ ලොකූගේ සමීප මිතුරන් දෙදෙනකු ද වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබුවේය. මැයි මස 23 වැනිදා හික්කඩුව නගරය ගිනිගත්තේය. ඒ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මුද්‍රණාලයක් තුළදී තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟය. මෙහිදී ඝාතනයට ලක් වන්නේ සජිත් හිමාල් නමැති අයෙකි. සජිත් හිමාල් මනෝඡ් මෙන්ඩිස්ගේ කල්ලියේ සමීපතමයෙකි. මෙම ප්‍රහාරයේදී සුදත් ධනුද්ධර නමැති තරුණයකු ද වෙඩි ප්‍රහාරයට ලක්ව මිය ගියේය. මේ තරුණයා කිසිම අපරාධයකට හෝ පාතාල සන්නද්ධ කල්ලියකට සම්බන්ධ නොවූවෙකි. ඔහු කළ එකම වරද වන්නේ පාතාල සාමාජිකයකුට අයත් මුද්‍රණාලයක සේවය කිරීම පමණය. හික්කඩුවේ වෙඩි තැබීම සිදුකර සතියක් ගත වන්නට පෙර රණා සහ රාජු තවත් මිනිස් ඝාතනයක් කළේය. ඒ මැයි 30 වැනිදා රාත්‍රියේය. මේ පාතාල අළුගෝසුවන් ගේ වෙඩි ප්‍රහාරවලින් සදහටම දෙනෙත් පියා ගත්තේ 26 හැවිරිදි තරුණයකු වූ දේමුණි ප්‍රියන්ජන සොයිසා ය. ප්‍රියංජන සොයිසා සංචාරක මඟ පෙන්වන්නකු ලෙස රැකියාව කළේය. කොස්ගොඩ සංජීව, පැටී, කොස්ගොඩ තාරක, ප්‍රියන්ත සොයිසා කිට්ටුවෙන් ඇසුරු කළේය. මොවුන් කොස්ගොඩ සුජීගේ මිතුරන් ලෙස සිටිය ද පසු කලෙක ඔවුන් අතර ආරවුල් ඇති විය. කොස්ගොඩ සුජීගේ ක්‍රියා කලාපයන් විවේචනය කළ තාරක, පැටී, සංජීව, ප්‍රියංජන ඔහු සමඟ තිබූ ඇසුර නතර කළහ.[/SIZE][/COLOR] [COLOR="Green"][SIZE="6"][LEFT][B]ඉස්සුවේ.[/B][/LEFT][/SIZE][/COLOR][COLOR="Red"][SIZE="6"][B][LEFT][URL="http://gossip.channel4.lk/article/43/4495/Ratgama-Kosgoda-South-hell"]මෙතනින් [/URL][/LEFT][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom