Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකුනේ එවුන්ට පේන්න බම්ප් කරන්නකො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරියේ විතරක් නෙවෙයි මේ දවස් වල ෆේස්බුක් එකෙත් දකුනේ උන්ට සැරටම ගහනවා. එහෙම වෙන්න හේතුවක් තියෙනවා නේද මචන්? තමන්ගේ පැත්තේ ගුණ ගයා ගයා අනිත් ප්රදේශ පාගන එකද හරිදේ?

දකුන තියෙන්නේ ලංකාවෙ නෙවෙයි, ලංකාව තියෙන්නේ තියෙන්නේ දකුනෙ කියනවා.

ලංකාවේ සිතියම අනිත් පැත්තට හරවලා දකුන උඩට දාලා, දකුන ඉන්දියාව ලඟ තිබ්බා නම් ජය ලලිතා ගැන බලා ගන්නවලු. මොනාද බන් මේ මෝඩ ජෝක්ස්. දකුනෙ එකෙක් ලොකු තැනක ඉන්නවා නම් දකුනෙ උන්ට විශේෂ සැලකිලි. පලාත් බදාගෙන ටැග් ගැහෙනවා.

ඔන්න ඉතින් කිසිම අඩුපාඩුවක් නැතුව අනිත් උන්ව පාගනවා නම් කමක් නෑ. තමන්ගේ නලලේ ගූ තියන් නේ බන් අනිත් උන්ව පාගන්නේ. කොටින්ම කියනවනම් දකුනෙයි කියලා කෑගහන උන්ට අනිත් පලාත් වල උන් එක්ක හරියට කතා කරන්න වත් බෑනේ. මටත් ගාල්ල මාතර හම්බන්තොට යාළුවො ඉන්නවා. උන්ව හම්බුන කාලේ උන් වචන ගිල ගිල කතා කරේ. උන්ම දන්නවා උන්ගේ වචන මෙහෙට අවුල් කියලා. අපිනම් එහෙම හිනා වෙලා නෝන්ඩි කරේ නෑ. උන්ව කොන් කරේ නෑ. අපිට එහෙම අන්තවාදයක් බෙදුම්වාදයක් නෑ බන්. අපිට නම් ඔය මුකුත් හිතක නෑ බන්. ඇයි ඔක්කෝම බෞද්ධයෝ, සිංහලයෝ එහෙමත් නැත්නම් ශ්රීලාංකිකයෝ කියලා හිතන්න බැරි?

දකුනෙ කියාගෙන තව්සන්ඩ් ටෝක් දෙන අන්තවාදියෝ අතරේ, ඒ අන්තවාදය ප්රතික්ශේප කරන දකුනෙම අය ඉන්නවා. උන්ට මගේ ආචාර්ය.

[QUOTE="ruchira55, post: 20952408, member: 396673"] [SIZE="4"]එලකිරියේ විතරක් නෙවෙයි මේ දවස් වල ෆේස්බුක් එකෙත් දකුනේ උන්ට සැරටම ගහනවා. එහෙම වෙන්න හේතුවක් තියෙනවා නේද මචන්? තමන්ගේ පැත්තේ ගුණ ගයා ගයා අනිත් ප්රදේශ පාගන එකද හරිදේ? දකුන තියෙන්නේ ලංකාවෙ නෙවෙයි, ලංකාව තියෙන්නේ තියෙන්නේ දකුනෙ කියනවා. ලංකාවේ සිතියම අනිත් පැත්තට හරවලා දකුන උඩට දාලා, දකුන ඉන්දියාව ලඟ තිබ්බා නම් ජය ලලිතා ගැන බලා ගන්නවලු. මොනාද බන් මේ මෝඩ ජෝක්ස්. දකුනෙ එකෙක් ලොකු තැනක ඉන්නවා නම් දකුනෙ උන්ට විශේෂ සැලකිලි. පලාත් බදාගෙන ටැග් ගැහෙනවා. ඔන්න ඉතින් කිසිම අඩුපාඩුවක් නැතුව අනිත් උන්ව පාගනවා නම් කමක් නෑ. තමන්ගේ නලලේ ගූ තියන් නේ බන් අනිත් උන්ව පාගන්නේ. කොටින්ම කියනවනම් දකුනෙයි කියලා කෑගහන උන්ට අනිත් පලාත් වල උන් එක්ක හරියට කතා කරන්න වත් බෑනේ. මටත් ගාල්ල මාතර හම්බන්තොට යාළුවො ඉන්නවා. උන්ව හම්බුන කාලේ උන් වචන ගිල ගිල කතා කරේ. උන්ම දන්නවා උන්ගේ වචන මෙහෙට අවුල් කියලා. අපිනම් එහෙම හිනා වෙලා නෝන්ඩි කරේ නෑ. උන්ව කොන් කරේ නෑ. අපිට එහෙම අන්තවාදයක් බෙදුම්වාදයක් නෑ බන්. අපිට නම් ඔය මුකුත් හිතක නෑ බන්. ඇයි ඔක්කෝම බෞද්ධයෝ, සිංහලයෝ එහෙමත් නැත්නම් ශ්රීලාංකිකයෝ කියලා හිතන්න බැරි? දකුනෙ කියාගෙන තව්සන්ඩ් ටෝක් දෙන අන්තවාදියෝ අතරේ, ඒ අන්තවාදය ප්රතික්ශේප කරන දකුනෙම අය ඉන්නවා. උන්ට මගේ ආචාර්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom