Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකුනේ එවුන්ට පේන්න බම්ප් කරන්නකො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙන්නේ ලංකාව ඇතුලේ එක එක විදිහේ ක්‍රියාකාරකම් වෙනවා අපි නොදන්නවට...

ඕව කරන්නේ දකුණේ අයම නොවෙන්න පුළුවන්..ලංකාව ඇතුලේ ම ඔහොම බෙදුම් වාදයක් ගොඩ නැගුවම රට කෑලි වලට බෙදෙනවා...

උතුරේ බෙදුම්වාදය සාමාන්‍ය දෙයක් කියල මතයක් එනව..ඇයි එහෙනම් දකුණේ උනුත් මරාගන්නේ කියල කියන්න පුළුවන් තත්වයක් ඇති වෙනවා මේකෙන්...එතකොට උතුරේ එක බෙදුම්වාදයක්, දකුණේ තව එකක්..නැගෙනහිර තව එකක්....තව ටිකක් දවසකින් අනිත් පලාතුත් බෙදිලා මරාගන්න ගනියි...

සින්හලුම නොදැනීම උන්ගේ විනාසේ ලං කරගන්නවා මේ යන විදිහට...මිනිස්සු බෙදෙන්න බෙදෙන්න තමයි අනිත් බලවේග වලට මේ රට විනාස කරන්න පුළුවන් හැකියාව වැඩි...ඒ වගේම තමයි එකමුතු වුනාම විසබීජ දාල ඔලු කුරුවල් කරලා උන්ගේ වැඩ කරගන්න අමාරුයි...

ඔය නිසා තමයි පොඩි කාලේ පොත් වල හිටන් අර කුරුළු රංචුවට දැලක් වැටුනා, කුරුල්ලා කුරුල්ලා තනිව බේරෙන්න උත්සහ කරා, එක අසාර්ථක උනාම කුරුළු රංචුවම එකතු වෙලා අපි දැල උස්සගෙන එකට පියාබමු කියල බේරුනා කියල කතාවක් උනත් තිබ්බේ...

ඒවා දැන් මිනිස්සුන්ට මතක නැහැ...එහෙන් දේශපාලනේට බෙදිලා මරාගන්නවා, මෙහෙන් පළාත් වලට බෙදිලා මරාගන්නවා, තව අරහෙන් ආගම් වලට මරාගන්නවා..කුලයට මරාගන්නවා, රස්සාවට මරාගන්නවා, රජයේ / පුද්ගලික කියල කැම්පස් එකට මරාගන්නවා..ජාතික පාසල්, ප්‍රසිද්ද පාසල් කියල මරාගන්නවා..දුප්පතා පොහොසතා කියල මරාගන්නව...

වැඩක් නැහැ කතා කරලා...

[QUOTE="kolavari, post: 20952467, member: 412792"] [SIZE=3]මට හිතෙන්නේ ලංකාව ඇතුලේ එක එක විදිහේ ක්‍රියාකාරකම් වෙනවා අපි නොදන්නවට... ඕව කරන්නේ දකුණේ අයම නොවෙන්න පුළුවන්..ලංකාව ඇතුලේ ම ඔහොම බෙදුම් වාදයක් ගොඩ නැගුවම රට කෑලි වලට බෙදෙනවා... උතුරේ බෙදුම්වාදය සාමාන්‍ය දෙයක් කියල මතයක් එනව..ඇයි එහෙනම් දකුණේ උනුත් මරාගන්නේ කියල කියන්න පුළුවන් තත්වයක් ඇති වෙනවා මේකෙන්...එතකොට උතුරේ එක බෙදුම්වාදයක්, දකුණේ තව එකක්..නැගෙනහිර තව එකක්....තව ටිකක් දවසකින් අනිත් පලාතුත් බෙදිලා මරාගන්න ගනියි... සින්හලුම නොදැනීම උන්ගේ විනාසේ ලං කරගන්නවා මේ යන විදිහට...මිනිස්සු බෙදෙන්න බෙදෙන්න තමයි අනිත් බලවේග වලට මේ රට විනාස කරන්න පුළුවන් හැකියාව වැඩි...ඒ වගේම තමයි එකමුතු වුනාම විසබීජ දාල ඔලු කුරුවල් කරලා උන්ගේ වැඩ කරගන්න අමාරුයි... ඔය නිසා තමයි පොඩි කාලේ පොත් වල හිටන් අර කුරුළු රංචුවට දැලක් වැටුනා, කුරුල්ලා කුරුල්ලා තනිව බේරෙන්න උත්සහ කරා, එක අසාර්ථක උනාම කුරුළු රංචුවම එකතු වෙලා අපි දැල උස්සගෙන එකට පියාබමු කියල බේරුනා කියල කතාවක් උනත් තිබ්බේ... ඒවා දැන් මිනිස්සුන්ට මතක නැහැ...එහෙන් දේශපාලනේට බෙදිලා මරාගන්නවා, මෙහෙන් පළාත් වලට බෙදිලා මරාගන්නවා, තව අරහෙන් ආගම් වලට මරාගන්නවා..කුලයට මරාගන්නවා, රස්සාවට මරාගන්නවා, රජයේ / පුද්ගලික කියල කැම්පස් එකට මරාගන්නවා..ජාතික පාසල්, ප්‍රසිද්ද පාසල් කියල මරාගන්නවා..දුප්පතා පොහොසතා කියල මරාගන්නව... වැඩක් නැහැ කතා කරලා...:([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom