දකුෙන බල්ල….

Buvi

Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    බල්ල ගැන ඇත්ගම කතාව.
    මිට මාසෙකට කලින් මුෙග්ම ල්ලි වැඩට ගිහින් ගෙදර එද්දි මෙ බල්ල bike එකට පැනල මු වැටිල උරහිසයි අතයි උලුක්කු වෙලා.

    දැන් මෙ දවස් දෙක තුනකට කලින් අයෙම යද්දි මෙ විදියට බල්ල පැනල ටුක්ටු එකට. මුන් ටුක්ටුක් එක හරවගන ගිහින් පොල්ලක් කඩන් ඇවිල්ල දෙවනිපාර යද්දි බල්ලට ගහන්නෙ.

    බල්ලගැන කිඋවොත් මු නිතරම පාරෙ වහන වලට පනින බල්ලෙක්. මෙ ගෙදර මිනිස්සු උදෙ වැඩට යන්නෙ බල්ල එලියට දාල gate එක වහලලු. බල්ල වත්තෙ කැතකරන නිසා.

    බල්ලට ගහපු එක වැරදි. බල්ල තිරිසන් සතෙක් උට මොලයක් නැ උ කරන වඩෙන් මිනිස්සුන්ට වෙන හානිය ගැන.බල්ලො හදන උන් දැනගන්න ඔන ගෙදර බල්ල ගැටගහල තියන්න එක්කො කුඩුවක දාන්න නැතම් තමන්ගෙ වත්තෙ තියාගන්න.
    ගෙදර බල්ල මොකා උනත් තම්න්ට වටිනව. හැබැයි මෙ වගෙ දෙයක් උනාම video viral කරල සත්ව සන්විඩාන වලට කියල, police ගිහින් වැඩක් නෑ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,480
    113

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    කොළඹ උන්ට ඉතිං ඕවා වෙන්නේ නැතුව අැති..වුනානම් ඵහෙම කියන්නේ නෑ..
     
    • Like
    • Wow
    Reactions: reddit and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    බල්ලො කියන්නෙ මිනිස් සමාජයෙන් අතුගාලම දාන්න ඕන සත්ව කොට්ටාශයක්. ඒත් එක පාරම කරන්න හොඳ නෑ. ටිකෙන් ටික කරන්න ඕනේ :yes:
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    99.99% පාරෙ ඉන්න බල්ලෝ මිනිස්සුන්ට පනින්නේ නැහැ එහෙම .
    ගෙවල් වල හදල පාරේ යන්න ඇරපු බල්ලෝ ඔහොම පනින බල්ලොන්ගෙන් 99% වැරැද්ද ගෙදර හදල පාරේ යන්න හදන අපරාධ කාරයොන්ගේ 100%

    සමහර 2.50 පොන්නයෝ , බල්ලා නපුරු වෙන්න එක එක විදිහට හදනවා ගැට ගහල තියනවා ,කූඩු වල වැඩියෙන් තියනවා , එහෙම කරලා බල්ලට වත්තෙන් එලියට යන්නත් අරිනවා , සමහර එහෙම බල්ලෝ හදන උන්ගේ වත්ත වටේට වැටක් ඔර තාප්පයක් වත් නැහැ . එහෙම බල්ලෝ තමයි පාරේ යන මිනිස්සු හපන්නේ .
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,132
    113
    මෙ ගෙදර මිනිස්සු උදෙ වැඩට යන්නෙ බල්ල එලියට දාල gate එක වහලලු.
    මේක නම් මටත් හිතුන බල්ලට ගහද්දි ඌ එතන ඉන්නෙ ඇයි කියල කල්පනා කරද්දි. ඒත් ගෙදර ගෑනි කියනවා ගේ ඇතුලෙ ඉදියෙ කියල එදා. :rolleyes: :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මමත් ඕකනේ කිව්වේ අරූ කලින්ම පොල්ලක් අරගෙන ආවේ පරණ ඇරියස් එකකට කියලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    බිස්කට් එකක් හරි දවස් 2-3 දුන්න නම් ඌ ලිස්ට් එකෙන් අයින් කරනවා පනින එක . එකයි බල්ලා කියන්නේ
     
    • Like
    Reactions: italymad

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    පරන කේස් එකක් කියලා තේරෙනවා දැක්ක ම. ඒත් එහෙම ගහපු එකාට ඒකට සමාව දෙන්න හේතුවක් නෙමෙයි ඒක. ඕවා විසදගන්න ඕන ගෙදර උන් එක්ක.

    මම නිවාඩු දවසට උදේට කෑම හදන් ගිහින් දානවා පාරෙ ඉන්න බල්ලොන්ට.ඉස්කෝලෙ යන කාලේ එනකොට බිස්කට් එකක් හරි අරන් එනවා වෑන් එකෙන් බහින තැන බල්ලොන්ට දෙන්න. එහෙම කරපු මට දැන් නම් පාරේ ඉන්න බල්ලෝ එපා ම වෙලා. සමහර කැරි බල්ලෝ ජීවිතේට ගලක් වත් ගහලා නැති මට කන්න පැනපු වෙලාවල් තියෙනවා.
    දවසක් එක වේස බල්ලෙක්ගෙන් බේරුනේ මනුස්සයෙක් පාරේ තියලා ගිහිපු ගහක් කඩල අරන්.ඒක අරන් යන්න ඇවිල්ලා බලද්දි ඌ හිතන්න ඇති කවුද යකෝ ඒ පොඩ්ඩට ඒක කෑවෙ කියලා. 😂 කරන්න දෙයක් නෑ අතට අහු වෙන්න කිසිම දෙයක් පාරෙ තිබුනේ නෑ. ඒත් මේ වගේ පස්සෙ පොලු අරන් ගිහින් ගහන්න තරම් පොන්න වෙලා නම් නෑ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    වස ටිකක් දාල මරන්න තිබුනේ බං
    ඔච්චර කරදර නොවී
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,215
    113
    ප*යාගල
    sorry.com
    බල්ලගැන කිඋවොත් මු නිතරම පාරෙ වහන වලට පනින බල්ලෙක්. මෙ ගෙදර මිනිස්සු උදෙ වැඩට යන්නෙ බල්ල එලියට දාල gate එක වහලලු. බල්ල වත්තෙ කැතකරන නිසා.
    මන් කිව්වෙ . බල්ලට වඩා සක්කිලි ගෙදර උන්