Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දඩුමොනරයෙන් ගිය ජාතියක් ලොරි උඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඩුමොනරයෙන් ගිය ජාතියක් ලොරි උඩ

දඩුමොනරයෙන් ගිය ජාතියක් ලොරි උඩ යැවූ කතාවක්....

බස් එක කිව්වම ඉතින් ලංකාවේ ජීවත්වෙන ජනගහනයෙන් සීයට අනූවකටත් වඩා ලං වෙච්ච වාහනයක් වගෙම නමක්... බස් එක දුප්පතාගේ වාහනේ විදියට ලංකාවේ සංස්කෘතියට ඇලී ගැලී ගිය වාහනයක්... අද වෙනකොට බස් ගැන වැඩි කතාබහක් තියෙන නිසා සහ අපේ බාල පරම්පරාව බස් වලට පිස්සන් වී ආදරය කරන නිසාත් බස් ගැන පොඩ්ඩක් හොයන්න හිතුවා..හැබැයි මේ බස් වල තිරයේ පිටුපස කතාවනම් ටිකක් ශෝචනීයයි ..මගී ප්‍රවාහන ශ්‍රේස්ත්‍රයේ දැවැන්ත කර්තව්‍යක් කරන බස් අද විලාසිතා ලෝකෙට පිය නැගලා රැල්ලක් ලෙසින් ජනතා ආදරයට පත් වෙන්න අරගෙන... කොටින්ම සමාජ ජාල වල පවා බාල දරු දරුවන් බක් පික්කන් ලෙස තමන් හදුන්වාගෙන එම බස් හිමිකරුවන් බස් රතවලට ආදරණීය නමුත් යොදාගෙන..දම් රැජිනි රෝස කිරිල්ලී රාං කුරුල්ලා වැලි රැජිනි වගේ නම් වලින් හැදින්වෙන බස් හාස්‍යට වගේම පිරිසකගේ ආදරයටත් ලක්වෙලා.

මේ වෙනකොට මේ බස් රැල්ල හරහා සාමාන්‍යයෙන් ලක්ශ පහ හය සහ ඊට වැඩි මුදල් වැයකරලා බස් හිමියන් තමන්ගේ බස් රිය හැඩ වැඩ කරනවා.. මෑතකදි වැසිකිලියක් බාබකිව් දැමිය හැකි මුලුතැන්ගෙයක් සහ dj කොන්සෝලරයක් සහිතවත් බස් රැජිනියෝ දකින්න ලැබුනා... ඒ වගේම දකුණේ පාසලක කුඩා දරුවෝ පටවං මේ රැජිනියෝ වංගු කෙලින් කරගෙන හෝන් ගහගෙන යන ආකාරයත් අපි දැක්කා... මේ අතරේ ඇතැම් බස් රථ පොලිස් අත්තඩංගුවට පත්වුනේත් මේ නීති විරෝධී කියන සැරසිලි නිසා..

. ලංකාවේ මූලිකව ධාවනය වන මගී ප්‍රවාහන බස් රත දෙක වෙන්නේ ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින් බස් රිය සහ ටටා බස් රථ මොඩල කිහිපයක්... වෙස්කෝ ඉසුසූ වගේ බස් රථ දකින්න ලැබුනත් ඒ නම් ඉතා අඩුවෙන්... ඇත්තටම ගත්තම ලංකාවේ විශාලම ඉල්ලුමක් තියෙන්නේ ලංකා අශෝක් ලේලන්ඩ් බස් රියට...

ඉතින් අපි ලංකා අශෝක් ලේලන්ඩ් ගැන කතාවෙන්න කලින් අශෝක් ලේලන්ඩ් සමාගමේ ඉතිහාසය ගැන හොයලා බැලුවොත් ඉන්දියාවේ හිටපු ජාතිකවීරයෙක් වුන ලගුනාතන් සරාන් අතින් අශෝක් මෝටර් සමාගම බිහිවෙන්නේ 1948 වසරේ . ඊට පස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නේරු මහතාගේ මග පෙන්වීම් වලට අනුව එංගලන්තයේ ඔස්ටින් සමාගම හා එක්ව මුල්ම අත්පොත ආරම්භකරලා පස්සේ එයාලා ලේලන්ඩ් සමාගම එක්ක අත්වැල් බැදගන්නවා.. අශෝක් ලේලන්ඩ් සමාගම සිය පලමු රථය විදියට නිපදවන්නේ ලොරි රථයක්.. අශෝක් කියන්නේ රගුනාතන්ගේ පුතා..එයා අශෝක් සරන්... ඉතින් අශෝක් ලේලන්ඩ් සමාගම මේ විදියට ගොඩනැගීගෙන එනකොට ඒ ආකාරයෙන්ම ඊට වඩා ඉතිහාසයක් තියෙන ටාටා සමාගමත් බෙන්ස් සමාගම හා එක්ව සිය නිෂ්පාදන ධාරිතාව වැඩිකරනවා..කොහොම උනත් අශෝක් ලේලන්ඩ් ආයතනයට එදා සිට අදවෙනතුරුම ඉන්දියාවෙනම් හිමිවෙලා තියෙන්නේ දෙවැනි තැන...

හැබැයි ලංකාවේ ඒක කනපිට හැරිලා තියෙනවා..අපි කතාකරන්නේ බස් ගැන නිසා ලංකාවේ අශෝක් ලේලන්ඩ් මාකට් එක වැඩිවෙන්න මූලික හේතු ගැන අවධානය යොමුකලොත් අංක එක 1982 පිහිටවපු එකලස් ඒකකය... ඒකියන්නේ ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය... ලංකාව තුලත් බස් අනාගතයක් සකසන්න බොහෝ අය බොහෝ උත්සව කලත් කඹ ඇදීම් සහ නිශ්පාදන දුර්වලතා නිසා බොහෝ සමාගම් වැහිලා ගියත් ලංකා අශෝක් ලේලන්ඩ් එකට නම් එහෙම වුනේ නැහැ...

මම සටහන් කලා ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් බස් වලට තියෙන්නේ ඉතා පහල ඉල්ලුමක් බව..ඔවුන්ගේ අංක එකේ සන්නාමය ටාටා ... ශ්‍රේස්ත්‍රයේ ප්රවීනයන්ට අනුව ඔවුන් ලංකාව තුල තම ඉල්ලුම සපුරා ගන්නේ වෙනස් විදියකට..ඒ කියන්නේ අශෝක් ලේලන්ඩ් වයිකින් බස් රියට එන්නේ ලේලන්ඩ් ලොරි රත මොඩල තුනකට බාවිතා වන චැසියක්... හැබැයි ගැටලුව ඉන්දියාව තුල ලේලන්ඩ් සමාගම විකුනන්නේ අපි දකින මොඩලයේ ලේලන්ඩ් බස් නෙමෙයි... විශේෂයෙන් ලේලන්ඩ් මගී ප්‍රවාහන බස් රිය ලෙස ඉන්දියාවේ අපි දකින බස් වල තියෙන්නේ මේ චැසි පද්දතිය නෙමෙයි..ඒවගේ දුනු . සහ කම්පන වාරක බොහෝමයක් වෙනස්...ලේලන්ඩ් සමාගමේ වයිකින් මොඩලය ආසියාතික රටවල් ගනනාවක කොලිටි ෆේල් වුනා....

ඒකට හේතුව ලෙස වාර්ථා වල සදහන් වුනේ මගී ප්‍රවාහනයට නොසුදුසු යැයි තක්සේරු වාර්තා ලැබීම.. අශෝක් ලේලන්ඩ් ඇතැම් බස් රිය වල පසුපසට දුනු හැර වෙනත් කම්පන වාරක නැහැ... ලංකාව තුල අශෝක් ලේලන්ඩ් බරට හොදයි ටාටා සැපට හොදයි යනුවෙන් කියවෙන්නත් මේ නිසා..ඇත්තටම බර පටවන්න ආපු වාහනේකට බස් සැකිල්ලක් සවිකලා කියලා ඒක සැපපහසු නොවෙන එක පුදුමයක් නෙමෙයි..ඔබ ලේලන්ඩ් බස් රියක් වේගයෙන් යන මොහොතක පසුපස ආසනයේ ගිය අයෙක් නම් මේ තත්වය වැටහෙන්නත් ඇති .. අශෝක් ලේලන්ඩ් සමාගම තම නිශ්පාදන විකුණුම් මිම්ම පවත්වාගෙන යන්න කරන්නේ ලංකාවට කෙලින්ම බස් සැකිල්ල නිර්මාණය කරන්න දීලා චැසිය හා එන්ජිම මෙරටට ගෙන්වීම.... ඒ හරහා එක් අතකට යම් සිදුවීමක් උවහොත් අතපිහදා ගැනීම බලාපොරොත්තු වුවත් ලංකාව තුල පවතින ලිහිල් තත්වයන් මත අද ඔවුන් ලංකාවේ සැකිලි නිශ්පාදනය නවතා ඉංදියාවේ සිටම රූබි ආයතනයේ නිශ්පාදනය කල බස් සැකිල්ල සමග සම්පූර්ණ බස් රිය ලංකාවට එවනවා...

හැබැයි ආසියාතික රටවල් බොහෝමයක ෆේල් රියක් වූ වයිකින් බස් රිය මෙරටට ෆේල් නොවීම පිලිබද තියෙන්නේ අතුරු කතාවක්... අශෝක් ලේලන්ඩ් බස් රියේ ආවේනිකව ඇතිවෙන ගැස්ම වලක්වාලන්න ලංකාවේ ඇතැම් මෝටරථ කුඩා සමාගම් කම්පන වාරක මේ චැසියට සවිකලත් ඒ කිසිවක් නිසි නියාමනයන්ට අනුව සිදුවෙන දේවල් නම් නෙමෙයි.... ලෝකේරටවල් ගනනාවක් තමන්ගේ පුරවැසියන් ප්‍රවාහනය කිරීමට තහංචි පැනවූ රථයක් මෙරට පාලකයන් විසින් වසර ගනනක ඉතිහාසයක සිට අද වෙනතුරුත් කිසිදු අකමැත්තකින් තොරව ගෙන්වීම තුල පුරවැසියන් ගැන ඇති ඔවුන්ගේ කියවීමද වෙනතකින් පුරවැසියන්ම කියවා ගත කරුනක්..

විශේෂයෙන්ම හැරවීම සහ වංගුගැනීමේදී අනෙක් රථවලට වඩා පෙරලීමේ හැකියාවෙන් ඉහල මෙම චැසි මොඩලය සහ බස් සැකිල්ල හදිසි අනතුරු වලදී මගීන්ට සිදුවන හානියද ඉහල මට්ටමක පවත්වාගත් මාරකයක්... බොහෝමයක් බස් රථ අනතුරුවලදී සැකිල්ලෙහි යකඩ බට කඩාගෙන විත් සිදුවන බරපතළ හානි මෙයට නිදසුනක්... පෙරලීමට මූලිකව හේතුවෙන්නේ සැකිල්ලෙහි ඇති සැහැල්ලු බර... ඇත්තටම රියදුරන්ගේ මතය අනුව ලේලන්ඩ් හොදට අදිනවා යන්නත් මේ නිසා බිහි වූවක්..අනිත් කරුන..ටාටා බොඩියට වඩා ලේලන්ඩ් බොඩිය හැඩකරන්න පුලුවන් කියන මතය... ටාටා සැකිල්ල තුල ඇති ඉදිරි කුඩා වීදුරු ජනේල පෙට්ටිය හැඩැති ගනැති ඉදිරිපස උසින් වැඩි චැසිය නිසා ටටා බස් රිය අලංකාර ලෙස සැකසීමේදි අශෝක් ලේලන්ඩ් රියට වඩා පසුපසින් ඇති බව මෙරට මතයක් තියෙනවා.....

ඒවගේම සුක්කානම ටාටා බස් රියේ යම් තරමකට විශාල වටයක් ගන්නවා..එයත් ලංකාව තුල ටටා බස් රිය ප්‍රචිලිත නොවීමට යම් හේතුවක් වුවත් ටාටා සමාගම එයට හේතු දක්වන්නේ වැඩි ජවයක් යෙදීමට පහසු වීම තුල බස් රියේ හැසිරවීමේ පහසුව.. හැබැයි අශෝක් ලේලන්ඩ් රියේ සුක්කානම කුඩා ප්‍රමාණයක්... ප්‍රමිතීන්ට අනුව නම් බර වාහනයකට තිබිය යුතු සුක්කානම් වටා ප්‍රමාණය ඉක්මවා කුඩා කරලීම හැඩයකට වඩා ගොඩනැගෙන මාරකයක්...

අනෙක් කරුණ අමතර කොටස් වල මිල...

හැබැයි මේ කුමන කාරනයක් නිසා හෝ මිනිස් ජීවිතයක වටිනාකම තොරම්බල් කිරීමට හැකිදැයි යන්න ගැටලුවක්

ඔබ දැක ඇති ලංකා ගමනා ගමන මන්ඩලය සතු බොහෝමයක් අශෝක් ලේලන්ඩ් බස් රථවල කහ පැහැති ඇලුමිනියම් ඝන බට සමූහයක් තැනින් තැන... හැබැයි ඒවා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රිය තුල දක්නට නැහැ... අපි ඒ ගැන මධ්‍යම ගමනාගමන මන්ඩලයේ ඉංජිනේරු අංශයකින් ඇසූ විට දැනගන්න ලැබුනේ සැකිල්ලේ ශක්තිමත් බාවය රදවා ගන්නා එම ඇලුමිනියම් ඝන පොලු සමාගමෙන් විශේෂ ඉල්ලීම් සදහා පමණක් සවිකරන බව සහ එහිදී සාමාන්‍ය බස් රියකට වඩා මිලක් අයකරනා බව.. විශේෂයෙන් බස් රිය පෙරලී යාමකදි මගීන්ට බරපතළ හානියක් සිදුනොවීමට මෙම අංගයන් අනුමත කරලා තියෙන්නෙත් ලංකා ගමනා ගමන මන්ඩලයේ ඉංජිනේරු අංශයකින්..හැබැයි මේ කොටස් පෞද්ගලිකව ආනයනය කරන බස් රථවලට ඇතුලත් වෙන්නෙ නැහැ... අඩුම මෙම බස් රථවල ගිණි නිවන උපකරණයක් වත් නොතිබීම විශාල ගැටලුවක්... මෙවන් තත්වයක් තුල ඉන්දියාවේ සිට අපට ලංකා ලේබලයෙන් අමුනා එවන මාරයා ගෙන් ඉගිල යාමට සිහින දකින බාල පරම්පරාවට එහා ගොස් සිතීම පිලිබද විශාල වගකීමක් අප මත වැටී තිබෙනවා..

අන්තර්ජාල වාර්ථා අනුව ගිය වසරේ ඉන්දියාවතුල ටාටා ආයතනය විසි නම මිලියන ගනනක ආධායම් වාර්තා තබන විට අශෝක් ලේලන්ඩ් සමාගම තැබුවේ මිලියන දෙකයි දශම නමයක අගයක්.. ඒත් අශෝක් ලේලන්ඩ් සමාගම සුපෝකභෝගී බස් රිය සහ වෙනත් ට්‍රක් රිය නිශ්පාදනයට අමතරව වයිකින් මොඩල බස් රිය ශ්‍රීලංකාව වෙනුවෙන්ම එවීම සහ ඒ වෙනුවෙන් ලංකා අශෝක් ලේලන්ඩ් නිර්මාණය කිරීම තුලින් ඔවුන්ට ලංකාවෙන් ඇති ඉල්ලුම වටහාගන්න පුලුවන්.. කෙටියෙන්ම කිවහොත් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ලබා දීමට නොහැකි තැන ශ්‍රීලාංකික ජනතාව ලොරි උඩ දැක්කීම නම් සිනහ නොවියයුතු තත්වයක්.

මෙම ක්‍රියාවලියට රජය වසර ගනනාවක සිටම මැදිහත් වීම ඊට වඩා කේදවාචකයක් ... නිශ්පාදනය වන රටේත් පිලිනොගත් මගී ප්‍රවාහනයට නොසුදුසු ලේබලය සහිතව උපන් ලොරියක් වූ බස් රියක තම ජනතාව පටවා මාරයා සමග හිනස්සන අපේ නායකයන් එතැනින් නොනැවති පසුගිය කාලයක වයිකින් බස් රත රේල්ලුවටද දමා ආඩම්බර වන කල රාවනාගේ දඩුමොනරය ගැන උදම් ඇනූ ජාට්ජියක් තමන්ගේ ලොරි චැසි උඩ කරනා ආලවට්ටම් සහ විකාර දැක ඉන්දියානුවන් කොහෙන් සිනාවෙනවා දැයි අපිට හරිහැටි අනුමාන කරගන්න බැරි උනත් ජනජීවිත බිල්ලට දෙමින් සිදුකල මහා ව්‍යාපාරයක තහඩු මැද්දේ ඇත්තේ සුරලොවක් නොව අපායක් බව යන්නෝද ගෙනයන්නෝද රැජිනියන් හමුවේ කුරුල්ලන් හමුවේ බස් පික්කන් වී සිටින දරුවන්ව ලොරි චැසි වල ඔබා ටුවර් යවන දෙමාපියන්ද වටහාගත ඕන විශේෂ කරුණක්.

මේ අතරින් තේරුම් ගන්න ඕන අනිත් කරුන එක් ජාතියක් ලෙස කුල මල පක්ශ පාට මේ නොසලකා ටෙන්ඩර් වාසි මත අපිව ලොරි තට්ටු උඩ ගමන් කරවීමට නිර්දේශ කරපු පාලකයොත් අපේ තේරීමක්...

ඉරිදා ලංකා

චරිත් ජනප්‍රිය

[QUOTE="Aakhri Pasta, post: 24178897, member: 553109"] [b]දඩුමොනරයෙන් ගිය ජාතියක් ලොරි උඩ[/b] [SIZE="3"]දඩුමොනරයෙන් ගිය ජාතියක් ලොරි උඩ යැවූ කතාවක්.... බස් එක කිව්වම ඉතින් ලංකාවේ ජීවත්වෙන ජනගහනයෙන් සීයට අනූවකටත් වඩා ලං වෙච්ච වාහනයක් වගෙම නමක්... බස් එක දුප්පතාගේ වාහනේ විදියට ලංකාවේ සංස්කෘතියට ඇලී ගැලී ගිය වාහනයක්... අද වෙනකොට බස් ගැන වැඩි කතාබහක් තියෙන නිසා සහ අපේ බාල පරම්පරාව බස් වලට පිස්සන් වී ආදරය කරන නිසාත් බස් ගැන පොඩ්ඩක් හොයන්න හිතුවා..හැබැයි මේ බස් වල තිරයේ පිටුපස කතාවනම් ටිකක් ශෝචනීයයි ..මගී ප්‍රවාහන ශ්‍රේස්ත්‍රයේ දැවැන්ත කර්තව්‍යක් කරන බස් අද විලාසිතා ලෝකෙට පිය නැගලා රැල්ලක් ලෙසින් ජනතා ආදරයට පත් වෙන්න අරගෙන... කොටින්ම සමාජ ජාල වල පවා බාල දරු දරුවන් බක් පික්කන් ලෙස තමන් හදුන්වාගෙන එම බස් හිමිකරුවන් බස් රතවලට ආදරණීය නමුත් යොදාගෙන..දම් රැජිනි රෝස කිරිල්ලී රාං කුරුල්ලා වැලි රැජිනි වගේ නම් වලින් හැදින්වෙන බස් හාස්‍යට වගේම පිරිසකගේ ආදරයටත් ලක්වෙලා. මේ වෙනකොට මේ බස් රැල්ල හරහා සාමාන්‍යයෙන් ලක්ශ පහ හය සහ ඊට වැඩි මුදල් වැයකරලා බස් හිමියන් තමන්ගේ බස් රිය හැඩ වැඩ කරනවා.. මෑතකදි වැසිකිලියක් බාබකිව් දැමිය හැකි මුලුතැන්ගෙයක් සහ dj කොන්සෝලරයක් සහිතවත් බස් රැජිනියෝ දකින්න ලැබුනා... ඒ වගේම දකුණේ පාසලක කුඩා දරුවෝ පටවං මේ රැජිනියෝ වංගු කෙලින් කරගෙන හෝන් ගහගෙන යන ආකාරයත් අපි දැක්කා... මේ අතරේ ඇතැම් බස් රථ පොලිස් අත්තඩංගුවට පත්වුනේත් මේ නීති විරෝධී කියන සැරසිලි නිසා.. . ලංකාවේ මූලිකව ධාවනය වන මගී ප්‍රවාහන බස් රත දෙක වෙන්නේ ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින් බස් රිය සහ ටටා බස් රථ මොඩල කිහිපයක්... වෙස්කෝ ඉසුසූ වගේ බස් රථ දකින්න ලැබුනත් ඒ නම් ඉතා අඩුවෙන්... ඇත්තටම ගත්තම ලංකාවේ විශාලම ඉල්ලුමක් තියෙන්නේ ලංකා අශෝක් ලේලන්ඩ් බස් රියට... ඉතින් අපි ලංකා අශෝක් ලේලන්ඩ් ගැන කතාවෙන්න කලින් අශෝක් ලේලන්ඩ් සමාගමේ ඉතිහාසය ගැන හොයලා බැලුවොත් ඉන්දියාවේ හිටපු ජාතිකවීරයෙක් වුන ලගුනාතන් සරාන් අතින් අශෝක් මෝටර් සමාගම බිහිවෙන්නේ 1948 වසරේ . ඊට පස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නේරු මහතාගේ මග පෙන්වීම් වලට අනුව එංගලන්තයේ ඔස්ටින් සමාගම හා එක්ව මුල්ම අත්පොත ආරම්භකරලා පස්සේ එයාලා ලේලන්ඩ් සමාගම එක්ක අත්වැල් බැදගන්නවා.. අශෝක් ලේලන්ඩ් සමාගම සිය පලමු රථය විදියට නිපදවන්නේ ලොරි රථයක්.. අශෝක් කියන්නේ රගුනාතන්ගේ පුතා..එයා අශෝක් සරන්... ඉතින් අශෝක් ලේලන්ඩ් සමාගම මේ විදියට ගොඩනැගීගෙන එනකොට ඒ ආකාරයෙන්ම ඊට වඩා ඉතිහාසයක් තියෙන ටාටා සමාගමත් බෙන්ස් සමාගම හා එක්ව සිය නිෂ්පාදන ධාරිතාව වැඩිකරනවා..කොහොම උනත් අශෝක් ලේලන්ඩ් ආයතනයට එදා සිට අදවෙනතුරුම ඉන්දියාවෙනම් හිමිවෙලා තියෙන්නේ දෙවැනි තැන... හැබැයි ලංකාවේ ඒක කනපිට හැරිලා තියෙනවා..අපි කතාකරන්නේ බස් ගැන නිසා ලංකාවේ අශෝක් ලේලන්ඩ් මාකට් එක වැඩිවෙන්න මූලික හේතු ගැන අවධානය යොමුකලොත් අංක එක 1982 පිහිටවපු එකලස් ඒකකය... ඒකියන්නේ ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය... ලංකාව තුලත් බස් අනාගතයක් සකසන්න බොහෝ අය බොහෝ උත්සව කලත් කඹ ඇදීම් සහ නිශ්පාදන දුර්වලතා නිසා බොහෝ සමාගම් වැහිලා ගියත් ලංකා අශෝක් ලේලන්ඩ් එකට නම් එහෙම වුනේ නැහැ... මම සටහන් කලා ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් බස් වලට තියෙන්නේ ඉතා පහල ඉල්ලුමක් බව..ඔවුන්ගේ අංක එකේ සන්නාමය ටාටා ... ශ්‍රේස්ත්‍රයේ ප්රවීනයන්ට අනුව ඔවුන් ලංකාව තුල තම ඉල්ලුම සපුරා ගන්නේ වෙනස් විදියකට..ඒ කියන්නේ අශෝක් ලේලන්ඩ් වයිකින් බස් රියට එන්නේ ලේලන්ඩ් ලොරි රත මොඩල තුනකට බාවිතා වන චැසියක්... හැබැයි ගැටලුව ඉන්දියාව තුල ලේලන්ඩ් සමාගම විකුනන්නේ අපි දකින මොඩලයේ ලේලන්ඩ් බස් නෙමෙයි... විශේෂයෙන් ලේලන්ඩ් මගී ප්‍රවාහන බස් රිය ලෙස ඉන්දියාවේ අපි දකින බස් වල තියෙන්නේ මේ චැසි පද්දතිය නෙමෙයි..ඒවගේ දුනු . සහ කම්පන වාරක බොහෝමයක් වෙනස්...ලේලන්ඩ් සමාගමේ වයිකින් මොඩලය ආසියාතික රටවල් ගනනාවක කොලිටි ෆේල් වුනා.... ඒකට හේතුව ලෙස වාර්ථා වල සදහන් වුනේ මගී ප්‍රවාහනයට නොසුදුසු යැයි තක්සේරු වාර්තා ලැබීම.. අශෝක් ලේලන්ඩ් ඇතැම් බස් රිය වල පසුපසට දුනු හැර වෙනත් කම්පන වාරක නැහැ... ලංකාව තුල අශෝක් ලේලන්ඩ් බරට හොදයි ටාටා සැපට හොදයි යනුවෙන් කියවෙන්නත් මේ නිසා..ඇත්තටම බර පටවන්න ආපු වාහනේකට බස් සැකිල්ලක් සවිකලා කියලා ඒක සැපපහසු නොවෙන එක පුදුමයක් නෙමෙයි..ඔබ ලේලන්ඩ් බස් රියක් වේගයෙන් යන මොහොතක පසුපස ආසනයේ ගිය අයෙක් නම් මේ තත්වය වැටහෙන්නත් ඇති .. අශෝක් ලේලන්ඩ් සමාගම තම නිශ්පාදන විකුණුම් මිම්ම පවත්වාගෙන යන්න කරන්නේ ලංකාවට කෙලින්ම බස් සැකිල්ල නිර්මාණය කරන්න දීලා චැසිය හා එන්ජිම මෙරටට ගෙන්වීම.... ඒ හරහා එක් අතකට යම් සිදුවීමක් උවහොත් අතපිහදා ගැනීම බලාපොරොත්තු වුවත් ලංකාව තුල පවතින ලිහිල් තත්වයන් මත අද ඔවුන් ලංකාවේ සැකිලි නිශ්පාදනය නවතා ඉංදියාවේ සිටම රූබි ආයතනයේ නිශ්පාදනය කල බස් සැකිල්ල සමග සම්පූර්ණ බස් රිය ලංකාවට එවනවා... හැබැයි ආසියාතික රටවල් බොහෝමයක ෆේල් රියක් වූ වයිකින් බස් රිය මෙරටට ෆේල් නොවීම පිලිබද තියෙන්නේ අතුරු කතාවක්... අශෝක් ලේලන්ඩ් බස් රියේ ආවේනිකව ඇතිවෙන ගැස්ම වලක්වාලන්න ලංකාවේ ඇතැම් මෝටරථ කුඩා සමාගම් කම්පන වාරක මේ චැසියට සවිකලත් ඒ කිසිවක් නිසි නියාමනයන්ට අනුව සිදුවෙන දේවල් නම් නෙමෙයි.... ලෝකේරටවල් ගනනාවක් තමන්ගේ පුරවැසියන් ප්‍රවාහනය කිරීමට තහංචි පැනවූ රථයක් මෙරට පාලකයන් විසින් වසර ගනනක ඉතිහාසයක සිට අද වෙනතුරුත් කිසිදු අකමැත්තකින් තොරව ගෙන්වීම තුල පුරවැසියන් ගැන ඇති ඔවුන්ගේ කියවීමද වෙනතකින් පුරවැසියන්ම කියවා ගත කරුනක්.. විශේෂයෙන්ම හැරවීම සහ වංගුගැනීමේදී අනෙක් රථවලට වඩා පෙරලීමේ හැකියාවෙන් ඉහල මෙම චැසි මොඩලය සහ බස් සැකිල්ල හදිසි අනතුරු වලදී මගීන්ට සිදුවන හානියද ඉහල මට්ටමක පවත්වාගත් මාරකයක්... බොහෝමයක් බස් රථ අනතුරුවලදී සැකිල්ලෙහි යකඩ බට කඩාගෙන විත් සිදුවන බරපතළ හානි මෙයට නිදසුනක්... පෙරලීමට මූලිකව හේතුවෙන්නේ සැකිල්ලෙහි ඇති සැහැල්ලු බර... ඇත්තටම රියදුරන්ගේ මතය අනුව ලේලන්ඩ් හොදට අදිනවා යන්නත් මේ නිසා බිහි වූවක්..අනිත් කරුන..ටාටා බොඩියට වඩා ලේලන්ඩ් බොඩිය හැඩකරන්න පුලුවන් කියන මතය... ටාටා සැකිල්ල තුල ඇති ඉදිරි කුඩා වීදුරු ජනේල පෙට්ටිය හැඩැති ගනැති ඉදිරිපස උසින් වැඩි චැසිය නිසා ටටා බස් රිය අලංකාර ලෙස සැකසීමේදි අශෝක් ලේලන්ඩ් රියට වඩා පසුපසින් ඇති බව මෙරට මතයක් තියෙනවා..... ඒවගේම සුක්කානම ටාටා බස් රියේ යම් තරමකට විශාල වටයක් ගන්නවා..එයත් ලංකාව තුල ටටා බස් රිය ප්‍රචිලිත නොවීමට යම් හේතුවක් වුවත් ටාටා සමාගම එයට හේතු දක්වන්නේ වැඩි ජවයක් යෙදීමට පහසු වීම තුල බස් රියේ හැසිරවීමේ පහසුව.. හැබැයි අශෝක් ලේලන්ඩ් රියේ සුක්කානම කුඩා ප්‍රමාණයක්... ප්‍රමිතීන්ට අනුව නම් බර වාහනයකට තිබිය යුතු සුක්කානම් වටා ප්‍රමාණය ඉක්මවා කුඩා කරලීම හැඩයකට වඩා ගොඩනැගෙන මාරකයක්... අනෙක් කරුණ අමතර කොටස් වල මිල... හැබැයි මේ කුමන කාරනයක් නිසා හෝ මිනිස් ජීවිතයක වටිනාකම තොරම්බල් කිරීමට හැකිදැයි යන්න ගැටලුවක් ඔබ දැක ඇති ලංකා ගමනා ගමන මන්ඩලය සතු බොහෝමයක් අශෝක් ලේලන්ඩ් බස් රථවල කහ පැහැති ඇලුමිනියම් ඝන බට සමූහයක් තැනින් තැන... හැබැයි ඒවා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රිය තුල දක්නට නැහැ... අපි ඒ ගැන මධ්‍යම ගමනාගමන මන්ඩලයේ ඉංජිනේරු අංශයකින් ඇසූ විට දැනගන්න ලැබුනේ සැකිල්ලේ ශක්තිමත් බාවය රදවා ගන්නා එම ඇලුමිනියම් ඝන පොලු සමාගමෙන් විශේෂ ඉල්ලීම් සදහා පමණක් සවිකරන බව සහ එහිදී සාමාන්‍ය බස් රියකට වඩා මිලක් අයකරනා බව.. විශේෂයෙන් බස් රිය පෙරලී යාමකදි මගීන්ට බරපතළ හානියක් සිදුනොවීමට මෙම අංගයන් අනුමත කරලා තියෙන්නෙත් ලංකා ගමනා ගමන මන්ඩලයේ ඉංජිනේරු අංශයකින්..හැබැයි මේ කොටස් පෞද්ගලිකව ආනයනය කරන බස් රථවලට ඇතුලත් වෙන්නෙ නැහැ... අඩුම මෙම බස් රථවල ගිණි නිවන උපකරණයක් වත් නොතිබීම විශාල ගැටලුවක්... මෙවන් තත්වයක් තුල ඉන්දියාවේ සිට අපට ලංකා ලේබලයෙන් අමුනා එවන මාරයා ගෙන් ඉගිල යාමට සිහින දකින බාල පරම්පරාවට එහා ගොස් සිතීම පිලිබද විශාල වගකීමක් අප මත වැටී තිබෙනවා.. අන්තර්ජාල වාර්ථා අනුව ගිය වසරේ ඉන්දියාවතුල ටාටා ආයතනය විසි නම මිලියන ගනනක ආධායම් වාර්තා තබන විට අශෝක් ලේලන්ඩ් සමාගම තැබුවේ මිලියන දෙකයි දශම නමයක අගයක්.. ඒත් අශෝක් ලේලන්ඩ් සමාගම සුපෝකභෝගී බස් රිය සහ වෙනත් ට්‍රක් රිය නිශ්පාදනයට අමතරව වයිකින් මොඩල බස් රිය ශ්‍රීලංකාව වෙනුවෙන්ම එවීම සහ ඒ වෙනුවෙන් ලංකා අශෝක් ලේලන්ඩ් නිර්මාණය කිරීම තුලින් ඔවුන්ට ලංකාවෙන් ඇති ඉල්ලුම වටහාගන්න පුලුවන්.. කෙටියෙන්ම කිවහොත් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ලබා දීමට නොහැකි තැන ශ්‍රීලාංකික ජනතාව ලොරි උඩ දැක්කීම නම් සිනහ නොවියයුතු තත්වයක්. මෙම ක්‍රියාවලියට රජය වසර ගනනාවක සිටම මැදිහත් වීම ඊට වඩා කේදවාචකයක් ... නිශ්පාදනය වන රටේත් පිලිනොගත් මගී ප්‍රවාහනයට නොසුදුසු ලේබලය සහිතව උපන් ලොරියක් වූ බස් රියක තම ජනතාව පටවා මාරයා සමග හිනස්සන අපේ නායකයන් එතැනින් නොනැවති පසුගිය කාලයක වයිකින් බස් රත රේල්ලුවටද දමා ආඩම්බර වන කල රාවනාගේ දඩුමොනරය ගැන උදම් ඇනූ ජාට්ජියක් තමන්ගේ ලොරි චැසි උඩ කරනා ආලවට්ටම් සහ විකාර දැක ඉන්දියානුවන් කොහෙන් සිනාවෙනවා දැයි අපිට හරිහැටි අනුමාන කරගන්න බැරි උනත් ජනජීවිත බිල්ලට දෙමින් සිදුකල මහා ව්‍යාපාරයක තහඩු මැද්දේ ඇත්තේ සුරලොවක් නොව අපායක් බව යන්නෝද ගෙනයන්නෝද රැජිනියන් හමුවේ කුරුල්ලන් හමුවේ බස් පික්කන් වී සිටින දරුවන්ව ලොරි චැසි වල ඔබා ටුවර් යවන දෙමාපියන්ද වටහාගත ඕන විශේෂ කරුණක්. මේ අතරින් තේරුම් ගන්න ඕන අනිත් කරුන එක් ජාතියක් ලෙස කුල මල පක්ශ පාට මේ නොසලකා ටෙන්ඩර් වාසි මත අපිව ලොරි තට්ටු උඩ ගමන් කරවීමට නිර්දේශ කරපු පාලකයොත් අපේ තේරීමක්... ඉරිදා ලංකා චරිත් ජනප්‍රිය[/SIZE] [IMG]https://i.ytimg.com/vi/aKxG6CRyLGI/mqdefault.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom