Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දඩුවම් මුදලාලි පණ පිටින් ඉන්නවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඩුවම් මුදලාලි පණ පිටින් ඉන්නවා

දඩුවම් මුදලාලී හා කරාටේ ධම්මික ජීවතුන් අතර

Uploaded by adminBreakingnews,feature,news,Politics,srilanka11:17 AM

| විශේෂ වාර්තාකරුවෙකු විසිනි

අප සැම දන්නා පරිදී දඩුවම් මුදලාලී හා කරාටේ ධම්මික ජීවතුන් අතර නැත. දඩුවම් මුදලාලීව නිවසේදීම මරා මුහුණ විකෘර්ති කර පුච්චා දමා ඇත. කරාටේ දම්මිකගේත් මරණින් පසු මුහුණ විකෘර්ති වී ඇත. නමුත් මෙම කතාවන්ගේ ඇත්ත තත්වය ඊට හාත්පසින්ම වෙනස් වන අතර රාජ්‍ය ආරක්ෂක අංශයට සම්බන්ධ බුද්ධි අංශයේ නිලධාරීන්ට අනුව සිදුවෙමින් පවතින්නේ වෙනස් ඛේදවාචකයකි. මැරුණයි කියන මොවුන් දෙපලම අද ජීවතුන් අතර ඇත. ඒ මහින්දගේ හා නන්දසේන ගෝටාභයාගේ ආරක්ෂාව යටතේ රටින් පිටුවල් කිරීමෙන් පසුය. ඔවුන් දෙදෙනාගේම ශරීරයේ හැඩයට සමාන දෙදෙනකු ඔවුන් වෙනුවෙන් මරා දමා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කරන ආකාරයට දඩුවම් මුදලාලී මහින්ද පවුලේ සමීම හිතවතෙකි. ඔහුගේ මුදල් සියල්ල මහින්ද පවුල සතු කරගෙන ඇති අතර ඔහු මැරුණයි කියා ප්‍රචාරයක් යැවීමට පෙර එදින රෑම ආරක්ෂාව යටතේ රටින් පිටුවහල් කර ඇත. පසුව ඔහුගේ මිනිය ලගට කිසිවකුටත් පැමිණීමට ඉඩ නොදී ඔහුගේ ඥාතියෙකුට පමණක් ඔහුව බැලීමට ඉඩ දී ඔහු හදුනා ගත් ලෙස ප්‍රසිද්ධ කරන ලදී. මෙසේ සිදු කර ඇත්තේ මහජනතාවගේ කටවල් වැසීමට බවත් මුදල් ඉල්ලා මහජනතාව කලබල කිරීම නතර කිරීමටත්ය. මුදල් වලට කුමක් වුයේද යන්න දඩුවම් මුදලාලීගේ මරණයත් සමගම වැළලී ගියේය.

මෙලෙසම කරාටේ ධ්ම්මිකවත් ආරක්ෂාකාරී ලෙස රටින් පිටුවල් කර ඇත. ඔහු පැවසූ ආකාරයට තවත් කිහිප දෙනෙකුම මෙලෙස රටින් පිටුවහල් කර ඇත. එය කර ඇත්තේ ජනතාව නොමග යැවීමට බවත් ඉදිරියේදී මෙලෙස මුහුණ විකෘර්ති වී මරණයට පත් වන පිරිස වැඩි වීමට ඉඩ ඇති බවත්ය. මෙය ආණ්ඩුව විසින් හිත මතාම තම හොරුන් ආරක්ෂා කිරීම සඳහා කාලයක් තිස්සේ සිදු කරන උපක්රමයකි

[QUOTE="rodiya, post: 11358483, member: 366237"] [b]දඩුවම් මුදලාලි පණ පිටින් ඉන්නවා[/b] [SIZE=5][B]දඩුවම් මුදලාලී හා කරාටේ ධම්මික ජීවතුන් අතර[/B] Uploaded by admin[URL="http://www.lankaguardian.com/search/label/Breakingnews"][COLOR=#cd1713]Breakingnews[/COLOR][/URL],[URL="http://www.lankaguardian.com/search/label/feature"][COLOR=#cd1713]feature[/COLOR][/URL],[URL="http://www.lankaguardian.com/search/label/news"][COLOR=#cd1713]news[/COLOR][/URL],[URL="http://www.lankaguardian.com/search/label/Politics"][COLOR=#cd1713]Politics[/COLOR][/URL],[URL="http://www.lankaguardian.com/search/label/srilanka"][COLOR=#cd1713]srilanka[/COLOR][/URL]11:17 AM [LEFT][B][COLOR=red]|[/COLOR] විශේෂ වාර්තාකරුවෙකු විසිනි [/B] අප සැම දන්නා පරිදී දඩුවම් මුදලාලී හා කරාටේ ධම්මික ජීවතුන් අතර නැත. දඩුවම් මුදලාලීව නිවසේදීම මරා මුහුණ විකෘර්ති කර පුච්චා දමා ඇත. කරාටේ දම්මිකගේත් මරණින් පසු මුහුණ විකෘර්ති වී ඇත. නමුත් මෙම කතාවන්ගේ ඇත්ත තත්වය ඊට හාත්පසින්ම වෙනස් වන අතර රාජ්‍ය ආරක්ෂක අංශයට සම්බන්ධ බුද්ධි අංශයේ නිලධාරීන්ට අනුව සිදුවෙමින් පවතින්නේ වෙනස් ඛේදවාචකයකි. මැරුණයි කියන මොවුන් දෙපලම අද ජීවතුන් අතර ඇත. ඒ මහින්දගේ හා නන්දසේන ගෝටාභයාගේ ආරක්ෂාව යටතේ රටින් පිටුවල් කිරීමෙන් පසුය. ඔවුන් දෙදෙනාගේම ශරීරයේ හැඩයට සමාන දෙදෙනකු ඔවුන් වෙනුවෙන් මරා දමා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. [CENTER][URL="http://www.lankaguardian.com/2011/11/blog-post_5275.html"][IMG]http://2.bp.blogspot.com/-IUwwMixZE7A/Try268xg5vI/AAAAAAAAHaU/BoCYOaNZpKc/s1600/faeture.png[/IMG][/URL][/CENTER] රජයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කරන ආකාරයට දඩුවම් මුදලාලී මහින්ද පවුලේ සමීම හිතවතෙකි. ඔහුගේ මුදල් සියල්ල මහින්ද පවුල සතු කරගෙන ඇති අතර ඔහු මැරුණයි කියා ප්‍රචාරයක් යැවීමට පෙර එදින රෑම ආරක්ෂාව යටතේ රටින් පිටුවහල් කර ඇත. පසුව ඔහුගේ මිනිය ලගට කිසිවකුටත් පැමිණීමට ඉඩ නොදී ඔහුගේ ඥාතියෙකුට පමණක් ඔහුව බැලීමට ඉඩ දී ඔහු හදුනා ගත් ලෙස ප්‍රසිද්ධ කරන ලදී. මෙසේ සිදු කර ඇත්තේ මහජනතාවගේ කටවල් වැසීමට බවත් මුදල් ඉල්ලා මහජනතාව කලබල කිරීම නතර කිරීමටත්ය. මුදල් වලට කුමක් වුයේද යන්න දඩුවම් මුදලාලීගේ මරණයත් සමගම වැළලී ගියේය. මෙලෙසම කරාටේ ධ්ම්මිකවත් ආරක්ෂාකාරී ලෙස රටින් පිටුවල් කර ඇත. ඔහු පැවසූ ආකාරයට තවත් කිහිප දෙනෙකුම මෙලෙස රටින් පිටුවහල් කර ඇත. එය කර ඇත්තේ ජනතාව නොමග යැවීමට බවත් ඉදිරියේදී මෙලෙස මුහුණ විකෘර්ති වී මරණයට පත් වන පිරිස වැඩි වීමට ඉඩ ඇති බවත්ය. මෙය ආණ්ඩුව විසින් හිත මතාම තම හොරුන් ආරක්ෂා කිරීම සඳහා කාලයක් තිස්සේ සිදු කරන උපක්රමයකි [/LEFT] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom