Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දඩුවම් වෙනුවට ශාප කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඩුවම් වෙනුවට ශාප කිරීම

දඩුවම් වෙනුවට ශාප කිරීම

Posted: 10:03 pm, December 5, 2013

සමාන්‍යයෙන් ලෝකයේ පිළිගත් නෛතික සංකල්පයන් අනුව අපරාධයක් කළ පුද්ගලයෙකුව නීතිය ඉදිරියට පමුණුවා අධිකරණයක් විසින් දඩුවම් නියම කිරීමෙන් අනතුරුව එකී තැනැත්තා බන්ධනාගාර ගත කරනු ලබයි. එය එක් පැත්තකින් නීතිය පසිදලීමේ ක්රියාදාමයේ අවසන් අදිරය වන අතර අපරාධකරුවා ගේ විපරිත ජීවිතයේ ආරම්භයයි. නීතියේ පාලනය තුළ නීතියේ පාලනයට විරුද්ධව ක්‍රියා කරන පුද්ගලයන් විසින් කරනු ලබන අපරාධ වරදක් රජයට එරෙහිව කරනු ලබන වරදක් ලෙස සලකනු ලබන අතර එවැනි පුද්ගලයෙකු සම්බන්ධයෙන් පවා රාජ්‍ය විසින් ක්‍රියා කළ යුත්තේ ස්වභාවික යුක්තියේ මූල ධර්මයන්ට අනුකූලවය. වරදක් සදහා දඩුවම් ලබා දීම මගින් අපේක්ෂා කරන අරමුණු අතර කළ වරදට විපාක විදවීමක් ලබා දීම, සමාජයේ අන් අයට ආදර්ශයක් ලබා දීම, වෙනත් අය අපරාධ කිරීමෙන් වළක්වා ගැනීම, අපරාධකරු යහපත් පුරවැසියෙකු ලෙස පුනරුත්තාපනය කර යළි ලෙස සමාජගත කිරීම යන අරමුණු ප්‍රධාන වේ.

විශේෂයෙන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු අපරාධකරුවකු පුනරුත්තාපනය කර යළි සමාජගත කරන්නට හැකි පරිසයක් වර්ථමානයේ නැති අතර අපරාධකරුවන් බන්ධනාගාර තුළදී වඩාත් සූක්ෂම ආකාරයෙන් නව අපරාධ ක්‍රමවේදයන් ඉගෙන ගනියි. මේ තත්ත්වය පිළිබදව අපි සරළ උදාහරණ කිහිපයක් මගින් තව දුරටත් තේරුම් ගනිමු.

සමාන්‍යයෙන් දෛනික ජීවිතයේ දී බීමත්ව රිය පදවන රියදුන් සහ පොලිස් නිළධාරීන් අතර ඇති වන සංවාදයක් අපි සිහිකරමු. සාමාන්‍යයෙන් පොලිස් නිළධාරීන් වැඩිපුරම සිටින්නේ මහපාරේ වැටකෙයියා පදුරු වලට හෝ කෑළෑ රොදවල් තුළ සැගවිලාය. සිකුරාදා දිනවල බාර් සහ චීන අවන්හල් අසල රැදී සිටින පොලිස් නිළධාරීන් බීලා එළියට එන මිනිසුන් අල්ලා ගන්නේ බිලිපිත්තෙන් මාළු බාන මාළු මරන්නන් වගේය. බීලා වාහන එළවන නීතිඥයන් දුටු විට පොලිස් නිළධාරීන් තුනට හතරට නැවී සර් පරිස්මින් ගෙදර යන්න යැයි කියයි. දොස්තරලා බීලා මාට්ටු වුනහම පොලිස් නිළධාරියා ඔහු සමග ඩීල් එකක් දාගෙන ඔහුට යන්න දෙයි. බිස්නස් කාරයයෙක් මොනර කොලයක් දුන්විට ඒ අයටත් යන්නට දෙයි. අවසානයේ කිසිවක් කරකියා ගත නොහැකි අසරණ කම්කරුවකු අල්ලා පසුදින උසාවියට ඉදිරිපත් කරයි. ඒ කම්කරුවාට උසාවියෙන් විනසුරුවරයා අම්බානක බැනවැදී දඩ නියම කරයි. දඩ ගෙවන්නට බැරිවිට හිරේ දමයි. හිරේ ගියහම අරක්කු බීපු කම්කරුවා කුඩු ගසන්නට පුරුදු වෙයි.

නමුත් දියුණු ප්රජාතන්ත්රවාදී රටවල මේ වගේ සිදුවීමක් පොලිස් නිළධාරියා සහ පුරවැසියා විසදා ගන්නේ කෙසේද? පොලිස් නිළධාරියා වරද කළ පුරවැසියා සමග කතා නොකරයි. කළ වරදට දඩ කොලයක් ලබා දෙයි වරද කළ පුද්ගලයා බොහොම ස්තූතියි කියා දඩ කොළය රැගෙන ගොස් දඩය ගෙවයි. අඩුම තරමේ විප්ලවීය සිහින දකින මාක්ස්වාදීන් පවා තමන් ජීවත් වන්නේ දියුණු ධනවාදී සමාජයක නොවන බවවත් නොදැන ධනවාදය පෙරලා දමන්නට කතා කරයි. අප ජීවත් වන ග්‍රෝත්‍රික සමාජයේ තව දුරටත් මිනිසුන් යනු වහලුන් මෙන් ද්‍රව්‍ය වර්ගයක් මිස මිනිසුන් යැයි සිතන්නේ නැති තරමට වෙනස් වී ඇත. වරදක් කළ පුද්ගලයෙකුට දඩුවම් කිරීම අනිවාර්යෙන්ම කළ යුත්තක් වන අතර දඩුවම මගින් වරදකරු පුනරුත්පානය කර යළි සාමජ ගත කිරීම අනිවාර්ය ප්‍රතිඵලයක් විය යුතුය. නමුත් දැනට අප අත් දකින්නේ වරදකරුවන්ට දඩුවම් කිරීම නොව නීතියට අනුකූලව ශාප කිරීමකි. ඇත්තටම ලංකාවේ වරදකරුවන් ශාපයට ලක්වූවන් ලෙස අපා දුක් විදිති. ඒ අයගෙන් ඇසුවාහම ඕගොල්ල අපා දුක් විදිනවා නේද කියලා ඒ අය උත්තර දෙන්නේ බුදු දහමට අනුවය. මොනවා කරන්නද මේ පූරුවේ කරපු කරුමයක්. විශ්ණු දෙවියනටත් බටකොළ කන්නට වුනානම් අපි ගැන කුමන කතාද?

ඒ නිසා මානව හිමිකම් ගැන කෑ මොර දෙනබොහෝ අය යුධ අපරාධ, වර්ග ඝාතන ගැන කතා කරන්නට පෙර සමාජයේ ජීවත් වන සමාන්‍ය ජහමනයාට තමන් මනුෂ්‍යයන් වන බවත් තමන්ට කියා අයිතිවාසිකම් සමුදායක් ඇති බවත්,හිතුමනාපේ පොලීසියට හෝ හමුදාවට මිනිසුන් (අපරාධකරුවන් වේවා)මරා දමන්නට බැරි බවත් එය මූලික මිනිස් අයිතිවාසිකමක් වන බවත් කියා දෙන්නට පුලුවන් නම් ජිනිවා හී මිලග මානව හිමිකම් සමුළුවේ දී කතා කරනවාට වඩා එය වැදගත් වනු ඇත. නමුත් ජනතාවට අවබෝධ කර දිය නොහැකි සත්‍යයක්ද පවතින බව අවිවාදිතය. එය තේරුම් ගන්නට නම් අපිට හැනිබල් ලෙක්ටර්(සයිලන්ස් ඔෆ් ද ලෑම්බ් චිත්‍රපටියේ මිනි මස් කන්නා) සහ සයිකෝ ච්ත්‍රපටියේ නෝමන් බේට්ස් ගේ චරිත අධ්‍යයනය කරන්නට සිදු වෙයි. සවිඥාණිකව මිනිසුන් කෙතරම් අපරාධ වලට විරුද්ධව හඩ නැගුවද අවිඥාණිකව ඔවුන් වඩාත් කැමති වන්නේ මිනී මරන්නටය. එය හොදින් අවබෝධ කර ගන්නට නම් මේ දිනවල අන්තර්ජාලයේ වෙඩි අවඩි සහ ෆේස් බුක් හොදින් අධ්‍යයනය කරන්න.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

[QUOTE="obama2, post: 15991662, member: 399563"] [b]දඩුවම් වෙනුවට ශාප කිරීම[/b] [CENTER][B]දඩුවම් වෙනුවට ශාප කිරීම [/B] Posted: [URL="http://3mana.com/%e0%b6%af%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b7%81%e0%b7%8f%e0%b6%b4-%e0%b6%9a%e0%b7%92%e0%b6%bb%e0%b7%93%e0%b6%b8/"]10:03 pm, December 5, 2013[/URL] [SIZE=4][IMG]http://3mana.com/news/wp-content/uploads/2013/12/Ketayam-Chinthaka-33000lk--685x320.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][SIZE=4]ස[/SIZE]මාන්‍යයෙන් ලෝකයේ පිළිගත් නෛතික සංකල්පයන් අනුව අපරාධයක් කළ පුද්ගලයෙකුව නීතිය ඉදිරියට පමුණුවා අධිකරණයක් විසින් දඩුවම් නියම කිරීමෙන් අනතුරුව එකී තැනැත්තා බන්ධනාගාර ගත කරනු ලබයි. එය එක් පැත්තකින් නීතිය පසිදලීමේ ක්රියාදාමයේ අවසන් අදිරය වන අතර අපරාධකරුවා ගේ විපරිත ජීවිතයේ ආරම්භයයි. නීතියේ පාලනය තුළ නීතියේ පාලනයට විරුද්ධව ක්‍රියා කරන පුද්ගලයන් විසින් කරනු ලබන අපරාධ වරදක් රජයට එරෙහිව කරනු ලබන වරදක් ලෙස සලකනු ලබන අතර එවැනි පුද්ගලයෙකු සම්බන්ධයෙන් පවා රාජ්‍ය විසින් ක්‍රියා කළ යුත්තේ ස්වභාවික යුක්තියේ මූල ධර්මයන්ට අනුකූලවය. වරදක් සදහා දඩුවම් ලබා දීම මගින් අපේක්ෂා කරන අරමුණු අතර කළ වරදට විපාක විදවීමක් ලබා දීම, සමාජයේ අන් අයට ආදර්ශයක් ලබා දීම, වෙනත් අය අපරාධ කිරීමෙන් වළක්වා ගැනීම, අපරාධකරු යහපත් පුරවැසියෙකු ලෙස පුනරුත්තාපනය කර යළි ලෙස සමාජගත කිරීම යන අරමුණු ප්‍රධාන වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]විශේෂයෙන් බන්ධනාගාර ගත කිරීමෙන් පසු අපරාධකරුවකු පුනරුත්තාපනය කර යළි සමාජගත කරන්නට හැකි පරිසයක් වර්ථමානයේ නැති අතර අපරාධකරුවන් බන්ධනාගාර තුළදී වඩාත් සූක්ෂම ආකාරයෙන් නව අපරාධ ක්‍රමවේදයන් ඉගෙන ගනියි. මේ තත්ත්වය පිළිබදව අපි සරළ උදාහරණ කිහිපයක් මගින් තව දුරටත් තේරුම් ගනිමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සමාන්‍යයෙන් දෛනික ජීවිතයේ දී බීමත්ව රිය පදවන රියදුන් සහ පොලිස් නිළධාරීන් අතර ඇති වන සංවාදයක් අපි සිහිකරමු. සාමාන්‍යයෙන් පොලිස් නිළධාරීන් වැඩිපුරම සිටින්නේ මහපාරේ වැටකෙයියා පදුරු වලට හෝ කෑළෑ රොදවල් තුළ සැගවිලාය. සිකුරාදා දිනවල බාර් සහ චීන අවන්හල් අසල රැදී සිටින පොලිස් නිළධාරීන් බීලා එළියට එන මිනිසුන් අල්ලා ගන්නේ බිලිපිත්තෙන් මාළු බාන මාළු මරන්නන් වගේය. බීලා වාහන එළවන නීතිඥයන් දුටු විට පොලිස් නිළධාරීන් තුනට හතරට නැවී සර් පරිස්මින් ගෙදර යන්න යැයි කියයි. දොස්තරලා බීලා මාට්ටු වුනහම පොලිස් නිළධාරියා ඔහු සමග ඩීල් එකක් දාගෙන ඔහුට යන්න දෙයි. බිස්නස් කාරයයෙක් මොනර කොලයක් දුන්විට ඒ අයටත් යන්නට දෙයි. අවසානයේ කිසිවක් කරකියා ගත නොහැකි අසරණ කම්කරුවකු අල්ලා පසුදින උසාවියට ඉදිරිපත් කරයි. ඒ කම්කරුවාට උසාවියෙන් විනසුරුවරයා අම්බානක බැනවැදී දඩ නියම කරයි. දඩ ගෙවන්නට බැරිවිට හිරේ දමයි. හිරේ ගියහම අරක්කු බීපු කම්කරුවා කුඩු ගසන්නට පුරුදු වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]නමුත් දියුණු ප්රජාතන්ත්රවාදී රටවල මේ වගේ සිදුවීමක් පොලිස් නිළධාරියා සහ පුරවැසියා විසදා ගන්නේ කෙසේද? පොලිස් නිළධාරියා වරද කළ පුරවැසියා සමග කතා නොකරයි. කළ වරදට දඩ කොලයක් ලබා දෙයි වරද කළ පුද්ගලයා බොහොම ස්තූතියි කියා දඩ කොළය රැගෙන ගොස් දඩය ගෙවයි. අඩුම තරමේ විප්ලවීය සිහින දකින මාක්ස්වාදීන් පවා තමන් ජීවත් වන්නේ දියුණු ධනවාදී සමාජයක නොවන බවවත් නොදැන ධනවාදය පෙරලා දමන්නට කතා කරයි. අප ජීවත් වන ග්‍රෝත්‍රික සමාජයේ තව දුරටත් මිනිසුන් යනු වහලුන් මෙන් ද්‍රව්‍ය වර්ගයක් මිස මිනිසුන් යැයි සිතන්නේ නැති තරමට වෙනස් වී ඇත. වරදක් කළ පුද්ගලයෙකුට දඩුවම් කිරීම අනිවාර්යෙන්ම කළ යුත්තක් වන අතර දඩුවම මගින් වරදකරු පුනරුත්පානය කර යළි සාමජ ගත කිරීම අනිවාර්ය ප්‍රතිඵලයක් විය යුතුය. නමුත් දැනට අප අත් දකින්නේ වරදකරුවන්ට දඩුවම් කිරීම නොව නීතියට අනුකූලව ශාප කිරීමකි. ඇත්තටම ලංකාවේ වරදකරුවන් ශාපයට ලක්වූවන් ලෙස අපා දුක් විදිති. ඒ අයගෙන් ඇසුවාහම ඕගොල්ල අපා දුක් විදිනවා නේද කියලා ඒ අය උත්තර දෙන්නේ බුදු දහමට අනුවය. මොනවා කරන්නද මේ පූරුවේ කරපු කරුමයක්. විශ්ණු දෙවියනටත් බටකොළ කන්නට වුනානම් අපි ගැන කුමන කතාද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒ නිසා මානව හිමිකම් ගැන කෑ මොර දෙනබොහෝ අය යුධ අපරාධ, වර්ග ඝාතන ගැන කතා කරන්නට පෙර සමාජයේ ජීවත් වන සමාන්‍ය ජහමනයාට තමන් මනුෂ්‍යයන් වන බවත් තමන්ට කියා අයිතිවාසිකම් සමුදායක් ඇති බවත්,හිතුමනාපේ පොලීසියට හෝ හමුදාවට මිනිසුන් (අපරාධකරුවන් වේවා)මරා දමන්නට බැරි බවත් එය මූලික මිනිස් අයිතිවාසිකමක් වන බවත් කියා දෙන්නට පුලුවන් නම් ජිනිවා හී මිලග මානව හිමිකම් සමුළුවේ දී කතා කරනවාට වඩා එය වැදගත් වනු ඇත. නමුත් ජනතාවට අවබෝධ කර දිය නොහැකි සත්‍යයක්ද පවතින බව අවිවාදිතය. එය තේරුම් ගන්නට නම් අපිට හැනිබල් ලෙක්ටර්(සයිලන්ස් ඔෆ් ද ලෑම්බ් චිත්‍රපටියේ මිනි මස් කන්නා) සහ සයිකෝ ච්ත්‍රපටියේ නෝමන් බේට්ස් ගේ චරිත අධ්‍යයනය කරන්නට සිදු වෙයි. සවිඥාණිකව මිනිසුන් කෙතරම් අපරාධ වලට විරුද්ධව හඩ නැගුවද අවිඥාණිකව ඔවුන් වඩාත් කැමති වන්නේ මිනී මරන්නටය. එය හොදින් අවබෝධ කර ගන්නට නම් මේ දිනවල අන්තර්ජාලයේ වෙඩි අවඩි සහ ෆේස් බුක් හොදින් අධ්‍යයනය කරන්න.[/SIZE] [COLOR=#000000][FONT=Arial][COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom