Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දඩුවම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මට වැරදිලා ට්යිප් කරලා තියෙන්නෙ "හයවෙනි" කියලා. ඒක හත්වෙනි කියලා නිවැරදි වෙන්න ඕනේ. මෙන්න මේකයි මචන් විස්තරේ.

ඒක පාන් ගෙඩියක් හොරකම් කරාට දෙන දඬුවමක් නෙවෙයි.

ඒක පාරෙ සල්ලි හොයන්න කරන රෝඩ් ශෝ එකක් විතරයි.

ලමයට දඬුවම කරන්න ඕනෙනම් ඇයි 1ස්ට් පික් එකේ අතට යටින් බ්ලැන්කට් එකක් නවලා තියන්නේ?

ලමයට දඬුවම දෙන්න කලින්ම(මේක දඬුවමක් නැති උනත් එහෙම හිතන අයට උත්තර දෙන්න මේක දඬුවමක් කියල කිව්වොත් )බලන්න අර ලමයා අත කෙලින් කරගෙන මුහුනෙ කිසිම බයක් නැතිව ඉන්න හැටි...

අර මයික් එකක් තියන් ඉන්න කෙනා ඉන්න විදියෙන්ම පේනවා මේක දුප්පත් කමට සල්ලි හොයන්න කරන වැඩක් කියලා.

පොඩ්ඩක් "නුවනින් විමසලා බැලුවම" මේක පාන් ගෙඩියක් හොරකම් කරාට දෙන දඬුවමක් නෙවෙයි කියල තේරෙයි.

හත්වෙනි පික් එක බැලුවම පේනවනේ ලමය හොඳින් ඉන්න එකයි අත්වලට මොකුත් වෙලා නැහැකියන එකයි. මේ (මරේකී ගිරි )ශෝ එක ගැන මුලින්ම ඉන්ටර්නෙට් එකට පික්ස් දැම්මේ සිමාක් යාරී කියන ඉරානියන් කෙනෙක්. එයා ඒක මාරේකී ගිරී(ස්ට්රීට් මැජික්) කියන මර්තුකාව යටතේ දැම්මේ පෙකේඉරාන් ඩොට් කොම් කියන සයිට් එකටයි.

එතනින් ඉස්ලාම් විරොධී අය මේ පික්ස් අරගෙන ඉස්ලාම් ශරීආ දඬුවමක් කියල හුවාදක්වන්න ෆුල් ට්රයි එකක් දෙනවා. ලංකාවේත් මේක ගැන ඉස්ලාම් විරොධීන් බහුතරයක් අය මේවගේ බොරු දේවල් කරනවා.. සමහරු මුස්ලිම් අය වගේ නම් වලින් ඉස්ලාම් වගේ වෙබ් සයිට්ස් හදනවා. කොච්චර කරත් ඔර්ජිනල් එකයි ඩුප්පා එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා.. මම මගේ අදහස කිව්වා විස්තර කරලා.

සුභ දවසක් මචන්.

[QUOTE="Al Baik, post: 9624480, member: 326965"] [IMG]http://www.mypixels.info/images/bread1.jpg[/IMG] [IMG]http://www.mypixels.info/images/bread7.jpg[/IMG] [SIZE="4"]මචන් මට වැරදිලා ට්යිප් කරලා තියෙන්නෙ "හයවෙනි" කියලා. ඒක හත්වෙනි කියලා නිවැරදි වෙන්න ඕනේ. මෙන්න මේකයි මචන් විස්තරේ. ඒක පාන් ගෙඩියක් හොරකම් කරාට දෙන දඬුවමක් නෙවෙයි. ඒක පාරෙ සල්ලි හොයන්න කරන රෝඩ් ශෝ එකක් විතරයි. ලමයට දඬුවම කරන්න ඕනෙනම් ඇයි 1ස්ට් පික් එකේ අතට යටින් බ්ලැන්කට් එකක් නවලා තියන්නේ? ලමයට දඬුවම දෙන්න කලින්ම(මේක දඬුවමක් නැති උනත් එහෙම හිතන අයට උත්තර දෙන්න මේක දඬුවමක් කියල කිව්වොත් )බලන්න අර ලමයා අත කෙලින් කරගෙන මුහුනෙ කිසිම බයක් නැතිව ඉන්න හැටි... අර මයික් එකක් තියන් ඉන්න කෙනා ඉන්න විදියෙන්ම පේනවා මේක දුප්පත් කමට සල්ලි හොයන්න කරන වැඩක් කියලා. පොඩ්ඩක් "නුවනින් විමසලා බැලුවම" මේක පාන් ගෙඩියක් හොරකම් කරාට දෙන දඬුවමක් නෙවෙයි කියල තේරෙයි. හත්වෙනි පික් එක බැලුවම පේනවනේ ලමය හොඳින් ඉන්න එකයි අත්වලට මොකුත් වෙලා නැහැකියන එකයි. මේ (මරේකී ගිරි )ශෝ එක ගැන මුලින්ම ඉන්ටර්නෙට් එකට පික්ස් දැම්මේ සිමාක් යාරී කියන ඉරානියන් කෙනෙක්. එයා ඒක මාරේකී ගිරී(ස්ට්රීට් මැජික්) කියන මර්තුකාව යටතේ දැම්මේ පෙකේඉරාන් ඩොට් කොම් කියන සයිට් එකටයි. එතනින් ඉස්ලාම් විරොධී අය මේ පික්ස් අරගෙන ඉස්ලාම් ශරීආ දඬුවමක් කියල හුවාදක්වන්න ෆුල් ට්රයි එකක් දෙනවා. ලංකාවේත් මේක ගැන ඉස්ලාම් විරොධීන් බහුතරයක් අය මේවගේ බොරු දේවල් කරනවා.. සමහරු මුස්ලිම් අය වගේ නම් වලින් ඉස්ලාම් වගේ වෙබ් සයිට්ස් හදනවා. කොච්චර කරත් ඔර්ජිනල් එකයි ඩුප්පා එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා.. මම මගේ අදහස කිව්වා විස්තර කරලා. සුභ දවසක් මචන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom