Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දඩේ ගැහුවේ මොන නීතියක් පදනම් කරගෙන?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ බොරුවට උඩදාං කෑගහන්න එපා. මම අහන්නේ නීතියෙන් කොහෙද තියෙන්නේ සිරීපාදෙට අරක්කු ගෙනියන්න එපා කියල හා එහෙම ගෙනිච්චොත් දඩ ගහනව කියල. මට ඒ දේ දන්නවනම් කියලදීපන්.

මේ රටේ බහුතරය වැඩකරන්නේ හැඟීම් වලට. මේ හා සමාන නොවුනත් මටත් ලොකු ප්‍රෂ්ණයක් වුනා ආන්ඩුවේ ක්න්තෝරු කිහිපයකින්. ග්‍රාමසේවක, ප්‍රාදේෂීය ලේකම්ගෙන් පටන් අරන් xxxදෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වෙනකන්ම සෙට් එක මට මගේ අවෂ්‍යතාවයක් ඉටුකරගන්න නොදී බොරු නීති කිය කිය මාව වටේ යැව්වා. නීතිය පෙන්නපන් කිව්වහම උන් එහෙ මෙහෙ බෝලේ පාස්කරකර හිටිය. අන්තිමට මගේ ලෝයර්ස්ල මාර්ගයෙන් කටයුතුකරාම උන් ඔක්කෝමලා එකතුවෙලා මට කිව්වා මෙක මේ රටේ සම්ප්‍රධාය. ඒකට පිටින් යන්න අපිට බෑ කියල. අන්තිමට ඕකුන් ඔක්කෝටම නඩුවක් දාල ඇරියා ඇරිල්ලක් ආයේ පාං කියාගන්න බැරිවෙන්න. අන්තිමට උන් ජජ්ට කිව්ව මේ විදියට ලංකාවේ ඔක්කෝමලා ඉල්ලීම් කලොත් අපිට කරකියාගන්න දෙයක් නැතිවෙනව, ඒක නිසා මේ කේස් එක විතරක් ස්පෙෂල් රික්වෙස්ට් එකක් විදියට අරන් කරල දෙන්නම් කියල. අදටත් මං ඒ කරගත්ත දේ ලංකාවේ බහුතරයකට කරගන්න ඕනවුනත් මේවනතෙක් කරගන්න බෑ...... කරගත්ත එකෙකුත් නෑ.... (වෙන එකක් තියා ඒ ආයතනයේ ප්‍රධාන ලෝයර් කිව්වෙත් ඔයාට මේ දේ කරන්න බෑ, කරන්න දෙන්නෙත් නෑ කියල. අන්තිමට ඌට රෙද්දෙ රෙවුන නැතිටික විතරයි) ඕන් ඕකයි ලංකාවේ ගොබ්බයොන්ගේ කතන්දරේ. ඕකුන් නීතියයි සම්ප්‍රධායයි පටලවන් ඉන්නේ.

හාමුදුරුකෙනෙක් විනය විරෝධී දෙයක් කලොත් ඒ දේ බලාගන්න ඕන ස්වාමීන්වහන්සේලාට සම්භන්ද කමිටුවක් හෝ සංඝාධිකරණයක් මගින්.

ඒවගේම හාමුදුරුකෙනෙක් නීති විරෝධී දෙයක් කලොත් ඒ දේ බලාගන්න ඕන රටේ අධිකරණය.

මට තාමත් තේරෙන්නෑ හාමුදුරුවො අධිකරණයෙන් වරදකරු කරේ මොන කාරණය යටතේද කියල. මටනම් පේන්නේ හාමුදුරුවෝ කරලතියෙන්නේ විනයවිරෝධී වැඩක් ඒත් ඒකත් එහෙමම කියන්න අමාරුයි මොකද හාමුදුරුවෝ අරක්කු බීල නෑ. ලඟතබාගෙන විතරයි ඉඳල තියෙන්නේ. අරක්කු බෝතල් බාගයක් කියන්නේ ලඟතබාගන්න තහනම් දෙයක් නෙමෙයි.

සාමාන්‍ය මිනිහෙක් අරක්කු බෝතලයක් ගෙනිච්චත් ඔය විදියටම දඩ ගහනවද??

මම කියනදේ අවුල්වගේනම් අල්ලල දාපං.  මොකෝ මේ රටේ මීට වඩා කුප්ප වැඩ වෙනව

[QUOTE="LINDA_ADERSON_22, post: 16362963, member: 322784"] [SIZE=4]උඹ බොරුවට උඩදාං කෑගහන්න එපා. මම අහන්නේ නීතියෙන් කොහෙද තියෙන්නේ සිරීපාදෙට අරක්කු ගෙනියන්න එපා කියල හා එහෙම ගෙනිච්චොත් දඩ ගහනව කියල. මට ඒ දේ දන්නවනම් කියලදීපන්. මේ රටේ බහුතරය වැඩකරන්නේ හැඟීම් වලට. මේ හා සමාන නොවුනත් මටත් ලොකු ප්‍රෂ්ණයක් වුනා ආන්ඩුවේ ක්න්තෝරු කිහිපයකින්.:angry: ග්‍රාමසේවක, ප්‍රාදේෂීය ලේකම්ගෙන් පටන් අරන් xxxදෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වෙනකන්ම සෙට් එක මට මගේ අවෂ්‍යතාවයක් ඉටුකරගන්න නොදී බොරු නීති කිය කිය මාව වටේ යැව්වා. නීතිය පෙන්නපන් කිව්වහම උන් එහෙ මෙහෙ බෝලේ පාස්කරකර හිටිය. අන්තිමට මගේ ලෝයර්ස්ල මාර්ගයෙන් කටයුතුකරාම උන් ඔක්කෝමලා එකතුවෙලා මට කිව්වා මෙක මේ රටේ සම්ප්‍රධාය. ඒකට පිටින් යන්න අපිට බෑ කියල.:dull::baffled: අන්තිමට ඕකුන් ඔක්කෝටම නඩුවක් දාල ඇරියා ඇරිල්ලක් ආයේ පාං කියාගන්න බැරිවෙන්න.:baffled: අන්තිමට උන් ජජ්ට කිව්ව මේ විදියට ලංකාවේ ඔක්කෝමලා ඉල්ලීම් කලොත් අපිට කරකියාගන්න දෙයක් නැතිවෙනව, ඒක නිසා මේ කේස් එක විතරක් ස්පෙෂල් රික්වෙස්ට් එකක් විදියට අරන් කරල දෙන්නම් කියල.:cool: අදටත් මං ඒ කරගත්ත දේ ලංකාවේ බහුතරයකට කරගන්න ඕනවුනත් මේවනතෙක් කරගන්න බෑ...... කරගත්ත එකෙකුත් නෑ:angry::angry:.... (වෙන එකක් තියා ඒ ආයතනයේ ප්‍රධාන ලෝයර් කිව්වෙත් ඔයාට මේ දේ කරන්න බෑ, කරන්න දෙන්නෙත් නෑ කියල. අන්තිමට ඌට රෙද්දෙ රෙවුන නැතිටික විතරයි:baffled::baffled:) ඕන් ඕකයි ලංකාවේ ගොබ්බයොන්ගේ කතන්දරේ. ඕකුන් නීතියයි සම්ප්‍රධායයි පටලවන් ඉන්නේ. හාමුදුරුකෙනෙක් විනය විරෝධී දෙයක් කලොත් ඒ දේ බලාගන්න ඕන ස්වාමීන්වහන්සේලාට සම්භන්ද කමිටුවක් හෝ සංඝාධිකරණයක් මගින්. ඒවගේම හාමුදුරුකෙනෙක් නීති විරෝධී දෙයක් කලොත් ඒ දේ බලාගන්න ඕන රටේ අධිකරණය. මට තාමත් තේරෙන්නෑ හාමුදුරුවො අධිකරණයෙන් වරදකරු කරේ මොන කාරණය යටතේද කියල. මටනම් පේන්නේ හාමුදුරුවෝ කරලතියෙන්නේ විනයවිරෝධී වැඩක් ඒත් ඒකත් එහෙම[/SIZE][SIZE=4][SIZE=4]ම[/SIZE] කියන්න අමාරුයි මොකද හාමුදුරුවෝ අරක්කු බීල නෑ. ලඟතබාගෙන විතරයි ඉඳල තියෙන්නේ. අරක්කු බෝතල් බාගයක් කියන්නේ ලඟතබාගන්න තහනම් දෙයක් නෙමෙයි. සාමාන්‍ය මිනිහෙක් අරක්කු බෝතලයක් ගෙනිච්චත් ඔය විදියටම දඩ ගහනවද??[/SIZE]:confused: [SIZE=4]මම කියනදේ අවුල්වගේනම් අල්ලල දාපං. [/SIZE]:dull: [SIZE=4]මොකෝ මේ රටේ මීට වඩා කුප්ප වැඩ වෙනව[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom