Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දඩ කන්න කලින් දැනගන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම කිව්වොත්.... මේ Parking වලට ගෙවන සිද්ධිය පැහැදැලිව ගොඩ දෙනෙක් දැනුවත් නැති කාරණාව තමයි තියෙන්නෙ. මමත් මේ අවුරුද්දෙ තමයි ඔහොම එකක් ගැන ඇහුවෙත්.

ඒක එහෙම උනේ ඇයි කියන්න තේරෙන් නෑ. ගැසට් කරල ඇති. ගැසට් එක පත්තරයක් කියවනව වගේ හැමෝම ඕක කියවනව ද කියන එක හිතාගන්න අමාරුයි. අවශ්‍ය කාරණාවකට අවස්ථානුකූලව කියවනව ඇති ඒත් මුල ඉඳන් අගට ඕක කියවනවද හැමෝම? ගැසට් කිරීම Officially උනාට දැනුවත් වීම ඒකට විතරක් සීමා කරනව නම් ඒක බොරු වැඩක්.

ඒත්... ඇත්තටම මාධ්‍යයක් මගින් මේ කාරණාව දැනුවත් කරපු විදිහ ඇත්තටම දැකපු අහපු කවුරු හරි ඉන්නවද?

ඈත පලාතකින් ඇවිත් වාහනේ නවත්තල යනව සමහරු. ඔහොම එකක් අහලවත් නෑ. දැකලවත් නෑ. නිකම් දඩ ගෙවනව බර ගණන් අන්තිමට. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ මේ කතාව වැඩි දෙනෙක් දැනුවත් වෙලා නැති නිසා. අවංකවම මේ කතාව මමත් අහල තිබුණෙ නැහැ. මේ වීඩියෝ එකට කලිං තව කවුරු හරි දඩ කොල කතාව facebook එකේ වීඩියෝ එකක් දාල විස්තර කරන එකක් දැකල තියෙනව. එහෙම අහම්බෙන් දැකපු එකක් මිසක් ඕක Officially නම් දැනන් හිටියෙ නැහැ.

මේ Parking වලට දඩ කතාවක් තියෙනව නම් ඒක ගැසට් කරල පටන් ගත්ත දෙයක් නම් ඒක වැඩි දෙනෙක් දැනුවත් වෙලා නැත්තෙ ඇයි ඇයි?

ටික කාලෙක ඉඳන් ගාලු පාර අවට PayPoint කියල බෝඩ් එහෙම ගහල තියෙනව දකිනව. මැෂින් වගයක් තියෙනව දකිනව. සමහර මැෂින් මොනවද එතන වෙන්නෙ මොනවද දන්නෙ නැහැ. යන එනකොට දකිනව. ඒක දැක්කම තේරෙන්නෙ කලිං ගෙවල Park කරන්න වෙන් කරගන්න තැන් වෙන්න ඇති වගේ අදහසක්. බස් වල යන අය කොහොමත් දන්නෙ නැහැ. වාහනයක් ගෙනත් පාක් කරන්න ගියාම තමයි තරු පේන්න ගන්නෙ.

ලංකාවෙ මිනිස්සුන්ගෙත් තියෙනවනෙ එක එක එපා කරපු ගති. දැන් මේකෙ ඉන්න නිලධාරියාට ඒ වගේ දේකට මූණ දෙන්න වෙන්නෙ නැහැ එතන එක බුද්ධිමතෙක් හරි හරියට මේ ගැන හොයල බලල කතා කරා නම්. නැත්තන් එක්කෙනෙක් හරි දැනුවත් වෙලා හිටියනම්.

පැහැදිලි දැනුවත් වීමක් මම හිතන්නෙ බහුතරයකට නැති නිසයි මේක මෙහෙම උනේ. මේ විදිහට ගැසට් කරල ක්‍රියාත්මක වන නීති තව කොච්චර ඇද්ද මිනිස්සු දැනුවත් නැති. ඒක හරි වැරදියි.

ගැසට් කරපු බව මාධ්‍ය දැනුවත් වීම් දැන්වීමක් පෙන්නල ඔප්පු කරන්න දඟලන්න ඕනෙ වෙන් නැහැ හරියට දැනුවත් වීම වෙලා නම්. මෙතන පැහැදිලියිනෙ තාම දැනුවත් වීම වෙලා නෑ කියල. ඒකට මිනිස්සුන්ට විතරක් ඇඟිල්ල දික් කරල වැඩක් නැහැ දැනුවත් වෙලා නෑ කියල. හරියට දැනුවත් කරවීම අදාල පාලකින්ගේ වගකීමක්. මිනිස්සු මේවා නොදන්න තරමට මිනිස්සුන්ටමයි අවාසි. අන්තිමට දඩ ගෙව ගෙව ඉන්නව බොරුවට. දැනුවත් කිරීමේ වැඩ පිළිවෙල මීට වඩා ක්රමාණුකූල වඩාත් මිනිස්සු අතරට යා හැකි ක්‍රමවේද වලට යන් නැතුව ඔහොම නීති දාල ක්‍රියාත්මක කලාට විතරක් හරියන් නෑ නේද?

දැනට පේන විදිහට නම්... මේ ගැන නිවැරදි දැනුවත් කරවීම දැන දැනම මග හැරල නම්... දඩ වලින් කවුරුන් හෝ ආදායම් ලබන්න ගහපු තවත් උප්පරවැට්ටියක් වෙන්න පුළුවන් මේ ගැන වැඩිදෙනෙක් දැනුවත් වෙන්න කලින්. ගැලවෙන්න තියෙන එකම දේ ගැසට් කලා කියන කතාව විතරයි.

[QUOTE="manojdhrma, post: 24906297, member: 370392"] ඇත්තටම කිව්වොත්.... මේ Parking වලට ගෙවන සිද්ධිය පැහැදැලිව ගොඩ දෙනෙක් දැනුවත් නැති කාරණාව තමයි තියෙන්නෙ. මමත් මේ අවුරුද්දෙ තමයි ඔහොම එකක් ගැන ඇහුවෙත්. ඒක එහෙම උනේ ඇයි කියන්න තේරෙන් නෑ. ගැසට් කරල ඇති. ගැසට් එක පත්තරයක් කියවනව වගේ හැමෝම ඕක කියවනව ද කියන එක හිතාගන්න අමාරුයි. අවශ්‍ය කාරණාවකට අවස්ථානුකූලව කියවනව ඇති ඒත් මුල ඉඳන් අගට ඕක කියවනවද හැමෝම? ගැසට් කිරීම Officially උනාට දැනුවත් වීම ඒකට විතරක් සීමා කරනව නම් ඒක බොරු වැඩක්. ඒත්... ඇත්තටම මාධ්‍යයක් මගින් මේ කාරණාව දැනුවත් කරපු විදිහ ඇත්තටම දැකපු අහපු කවුරු හරි ඉන්නවද? ඈත පලාතකින් ඇවිත් වාහනේ නවත්තල යනව සමහරු. ඔහොම එකක් අහලවත් නෑ. දැකලවත් නෑ. නිකම් දඩ ගෙවනව බර ගණන් අන්තිමට. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ මේ කතාව වැඩි දෙනෙක් දැනුවත් වෙලා නැති නිසා. අවංකවම මේ කතාව මමත් අහල තිබුණෙ නැහැ. මේ වීඩියෝ එකට කලිං තව කවුරු හරි දඩ කොල කතාව facebook එකේ වීඩියෝ එකක් දාල විස්තර කරන එකක් දැකල තියෙනව. එහෙම අහම්බෙන් දැකපු එකක් මිසක් ඕක Officially නම් දැනන් හිටියෙ නැහැ. මේ Parking වලට දඩ කතාවක් තියෙනව නම් ඒක ගැසට් කරල පටන් ගත්ත දෙයක් නම් ඒක වැඩි දෙනෙක් දැනුවත් වෙලා නැත්තෙ ඇයි ඇයි? ටික කාලෙක ඉඳන් ගාලු පාර අවට PayPoint කියල බෝඩ් එහෙම ගහල තියෙනව දකිනව. මැෂින් වගයක් තියෙනව දකිනව. සමහර මැෂින් මොනවද එතන වෙන්නෙ මොනවද දන්නෙ නැහැ. යන එනකොට දකිනව. ඒක දැක්කම තේරෙන්නෙ කලිං ගෙවල Park කරන්න වෙන් කරගන්න තැන් වෙන්න ඇති වගේ අදහසක්. බස් වල යන අය කොහොමත් දන්නෙ නැහැ. වාහනයක් ගෙනත් පාක් කරන්න ගියාම තමයි තරු පේන්න ගන්නෙ. ලංකාවෙ මිනිස්සුන්ගෙත් තියෙනවනෙ එක එක එපා කරපු ගති. දැන් මේකෙ ඉන්න නිලධාරියාට ඒ වගේ දේකට මූණ දෙන්න වෙන්නෙ නැහැ එතන එක බුද්ධිමතෙක් හරි හරියට මේ ගැන හොයල බලල කතා කරා නම්. නැත්තන් එක්කෙනෙක් හරි දැනුවත් වෙලා හිටියනම්. පැහැදිලි දැනුවත් වීමක් මම හිතන්නෙ බහුතරයකට නැති නිසයි මේක මෙහෙම උනේ. මේ විදිහට ගැසට් කරල ක්‍රියාත්මක වන නීති තව කොච්චර ඇද්ද මිනිස්සු දැනුවත් නැති. ඒක හරි වැරදියි. [COLOR="DarkRed"]ගැසට් කරපු බව මාධ්‍ය දැනුවත් වීම් දැන්වීමක් පෙන්නල ඔප්පු කරන්න දඟලන්න ඕනෙ වෙන් නැහැ හරියට දැනුවත් වීම වෙලා නම්. මෙතන පැහැදිලියිනෙ තාම දැනුවත් වීම වෙලා නෑ කියල. ඒකට මිනිස්සුන්ට විතරක් ඇඟිල්ල දික් කරල වැඩක් නැහැ දැනුවත් වෙලා නෑ කියල. හරියට දැනුවත් කරවීම අදාල පාලකින්ගේ වගකීමක්.[/COLOR] මිනිස්සු මේවා නොදන්න තරමට මිනිස්සුන්ටමයි අවාසි. අන්තිමට දඩ ගෙව ගෙව ඉන්නව බොරුවට. දැනුවත් කිරීමේ වැඩ පිළිවෙල මීට වඩා ක්රමාණුකූල වඩාත් මිනිස්සු අතරට යා හැකි ක්‍රමවේද වලට යන් නැතුව ඔහොම නීති දාල ක්‍රියාත්මක කලාට විතරක් හරියන් නෑ නේද? දැනට පේන විදිහට නම්... මේ ගැන නිවැරදි දැනුවත් කරවීම දැන දැනම මග හැරල නම්... දඩ වලින් කවුරුන් හෝ ආදායම් ලබන්න ගහපු තවත් උප්පරවැට්ටියක් වෙන්න පුළුවන් මේ ගැන වැඩිදෙනෙක් දැනුවත් වෙන්න කලින්. ගැලවෙන්න තියෙන එකම දේ ගැසට් කලා කියන කතාව විතරයි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom