Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
34 minutes ago
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දඩ කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු දඩය කෑවේ කඩුගන්නාව දුම්රිය පොළ හරියේදී . නුවර ව්යිෆේ ගේ ගෙදර ඉදන් කොලබ එද්දී . ඉරි කපල .

දිනය (අප්‍රේල් මාසේ ඉරිදා දවසක්)

නිලධාරියා :- මහත්තය වරදක් කරා . එක දන්නවද . පිළිගන්නවද ?

මම - ඔව් රාළහාමි

නිලධාරියා - නිලධාරියා සිනාමුසු මුහුණින් , මොකද ඒ ?

මම - මගේ අතින් ඩබල් ඉර කැපුන , ටයර් එක පොඩ්ඩක් උඩින් ගියා රාළහාමි

නිලධාරියා - ඔව්මහත්තය . ඇයි මේ කලබලෙන් . අද වාහන වැඩි . පොලිසියත් හැම තැනම ඉන්නවා . කල්පනාවෙන් .

මම - හොදයි රාළහාමි

නිලධාරියා - අපිට ඔයාට දඩයක් දෙන්නම වෙනවා .

මම - සිනාමුසු මුහුණින්හොදයි රාළහාමි . වැරද්දක් කරොත් දුවමක් විදින්නම ඕනේ නේ . එත් අයෙත් මට මෙහෙඑන්න වෙයි නේද ලයිසන් එක ගන්න .

නිලධාරියා - නෑ නෑ මහත්තය , අර ඉස්සරහ තියන තැපැල් කන්තෝරුව ඉරිදාත් ඇරලා . එතනින් දඩය ගෙවල පොලිසියට එන්න . මම එතනට යනවා දැන් .

මම - හොදයි රාළහාමි . බොහොම ස්තුති .

නිලධාරියා - මුහුණේ මද සිනහවක්

එදා රුපියල් 600 දඩයක් ගැහුවා . එක එවෙලවේම ගෙවල ලයිසන් එක අරගෙන ඉරි නොකප ගෙදර ආව .

මේක මගේ මුල්ම දඩය . ඉරිදා ඇරලා තියන තැපැල් කන්තෝරුව ගැන ඔයාලත් දන්නේ නැතුව ඇති . මේ තියෙන්නේ ලින්ක් එක . https://www.google.lk/maps/@7.2574752,80.5211254,3a,75y,251.36h,75.34t/data=!3m6!1e1!3m4!1seq8NnshPxGJaLPJKX_Wpgg!2e0!7i13312!8i6656!6m1!1e1

[QUOTE="AA60, post: 21513342, member: 382141"] [SIZE="4"][B]පළමු දඩය කෑවේ කඩුගන්නාව දුම්රිය පොළ හරියේදී . නුවර ව්යිෆේ ගේ ගෙදර ඉදන් කොලබ එද්දී . ඉරි කපල . දිනය (අප්‍රේල් මාසේ ඉරිදා දවසක්) නිලධාරියා :- මහත්තය වරදක් කරා . එක දන්නවද . පිළිගන්නවද ? මම - ඔව් රාළහාමි නිලධාරියා - නිලධාරියා සිනාමුසු මුහුණින් , මොකද ඒ ? මම - මගේ අතින් ඩබල් ඉර කැපුන , ටයර් එක පොඩ්ඩක් උඩින් ගියා රාළහාමි නිලධාරියා - ඔව්මහත්තය . ඇයි මේ කලබලෙන් . අද වාහන වැඩි . පොලිසියත් හැම තැනම ඉන්නවා . කල්පනාවෙන් . මම - හොදයි රාළහාමි නිලධාරියා - අපිට ඔයාට දඩයක් දෙන්නම වෙනවා . මම - සිනාමුසු මුහුණින්හොදයි රාළහාමි . වැරද්දක් කරොත් දුවමක් විදින්නම ඕනේ නේ . එත් අයෙත් මට මෙහෙඑන්න වෙයි නේද ලයිසන් එක ගන්න . නිලධාරියා - නෑ නෑ මහත්තය , අර ඉස්සරහ තියන තැපැල් කන්තෝරුව ඉරිදාත් ඇරලා . එතනින් දඩය ගෙවල පොලිසියට එන්න . මම එතනට යනවා දැන් . මම - හොදයි රාළහාමි . බොහොම ස්තුති . නිලධාරියා - මුහුණේ මද සිනහවක් එදා රුපියල් 600 දඩයක් ගැහුවා . එක එවෙලවේම ගෙවල ලයිසන් එක අරගෙන ඉරි නොකප ගෙදර ආව . මේක මගේ මුල්ම දඩය . ඉරිදා ඇරලා තියන තැපැල් කන්තෝරුව ගැන ඔයාලත් දන්නේ නැතුව ඇති . මේ තියෙන්නේ ලින්ක් එක . [/B][/SIZE]https://www.google.lk/maps/@7.2574752,80.5211254,3a,75y,251.36h,75.34t/data=!3m6!1e1!3m4!1seq8NnshPxGJaLPJKX_Wpgg!2e0!7i13312!8i6656!6m1!1e1 [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom