Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දඩ කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දඩ කෑමට ආසන්න අවස්ථාවක් ගිය සිකුරාදා උනේ

මම ගිරිතලේ හරහා කැකිරාවට යාමට පිටත් උනා බයික් එකෙන් . ගිරිතලේ හන්දිය පහු කරනවත් සමග ඉස්සරහින් ටිපර් දෙකක් යනවා වාහන දෙක යන්නේ එක ලග මම බයික් එකේ සිග්නල් දැම්මා ඉස්සර කරන්න අවස්ථාව ලැබුණු ගමන් ඉස්සර කරන්න හිතාගෙන වෙලාව රාත්රී 7.30 ට ඇති . පාරේ වෙන වාහන නැ . කොහොම හරි වංගුවක් සෙට් උනා තනි ඉර . ඉස්සර කරන්නත් හිතෙනවා එත් සැකයි වාහන එකක්වත් පාරේ නැ . ඕන එකක් කියලා වංගුවෙන් ඉර පොඩ්ඩක් කපාගෙන පිටිපස්සෙම තියෙන ලොරිය ඉස්සර කරන්න හදනකොටම වැඩේ හරි ටෝර්ච් එකත් මුනට ගහගෙන පාර මැදට රථ වාහන නිලධාරියෙක් ආවා . මම පාර මැද හිමිට නතර කරා

එතනින් එහාට සිදුවීම මෙහෙමයි

ටෝච් එක ගහගෙන ආවනේ අපු කෙනාගෙන් මම ඇහුවා මොකුත් දන්නේ නැ වගේ සර් මටද නතර කරන්න කිවුවේ ලොරිය්ටද

නැතුව ඔය මහත්තයට තමා ලයිසන් එක ගන්න

එකත් දුන්න

ඉන්සුරන්ස්

එකත් දුන්න

දැන් ලියන්න ලෑස්ති

මම ඇහුවා මහත්තයා ලියන්නද ලෑස්ති

නැතුව ඔබතුමා වරදක් කරනේ

මහත්තයා මොකක්ද මම කරපු වරද

වමෙන් ගමන් කිරීමේ නිතිය කඩ කිරීම අනතුරුදායක ලෙස ඉස්සර කිරීම

තනි ඉර කැපීම

මහත්තයා මොකුත් කරන්න බැරිද

පුළුවන් සදුදා ඇවිත් දඩ කොලේ ගෙවලා ලයිසන් එක අරන් යන්න

අල්ලස් දෙන්න එහෙම නෙමෙයි නේද හදන්නේ අල්ලස් දෙන්න හදනවනම් කියන්න එකත් වරදක්

මහත්තයා දැන් ලියන්නම ඕනෙද

ඔව් මෙතන වැරදි ගොඩක් තියෙනවා දැන් කරපු වැරදි පිළිගන්නවද

ඔව් පිලිගන්නවා මොකුත් හින්දා නෙමෙයි ඉස්සර කරන්න ගියේ මම අලින්ට බයයි එකයි ලොරිය ඉස්සරහට දගෙන හිමිට යන්න හැදුවේ

මහත්තයා ඔය විදිහට ගියොත් වැඩි දුර යන්න බැරි වෙයි මේ රෑ වෙලා කොහෙද යන්නේ

හෙට කැම්පස් එකේ exam එකක් තියෙනවා ඒක හින්දා ටිකක් පාඩම් කරන්න ඕනේයාලුවෙක් ඉන්නවා කැකිරාවේ එහේ යන්නේ . ටිකක් පාඩම් කරන්න

හා එහෙමද මහත්තයා මොකක්ද කරන ජොබ් එක

.......... කරන්නේ

හා කමක් නැ මහත්තයා පරිස්සමෙන් යන්න . අපි ඔබ තුමාගේ දැන් ලිවුවා කියලා අපිට තරු හම්බෙන්නේ නැ . අපි ඉන්නේ ඔයාලගේම ආරක්ෂාවට ඒක නිසා මාර්ග නීති කඩකරන්නේ නැතුව යන්න .

හා මහත්තයා ගොඩක් ස්තුතියි

යන ගමන් ඇහුවේ මහත්වරු මොන පොලිසියේද කියලා -- මින්නේරිය පොලිසිය

මගේ හදපිරි ස්තුතිය එම මහත්වරු දෙදෙනාට

[QUOTE="akshalikas, post: 21562114, member: 541620"] මේක දඩ කෑමට ආසන්න අවස්ථාවක් ගිය සිකුරාදා උනේ මම ගිරිතලේ හරහා කැකිරාවට යාමට පිටත් උනා බයික් එකෙන් . ගිරිතලේ හන්දිය පහු කරනවත් සමග ඉස්සරහින් ටිපර් දෙකක් යනවා වාහන දෙක යන්නේ එක ලග මම බයික් එකේ සිග්නල් දැම්මා ඉස්සර කරන්න අවස්ථාව ලැබුණු ගමන් ඉස්සර කරන්න හිතාගෙන වෙලාව රාත්රී 7.30 ට ඇති . පාරේ වෙන වාහන නැ . කොහොම හරි වංගුවක් සෙට් උනා තනි ඉර . ඉස්සර කරන්නත් හිතෙනවා එත් සැකයි වාහන එකක්වත් පාරේ නැ . ඕන එකක් කියලා වංගුවෙන් ඉර පොඩ්ඩක් කපාගෙන පිටිපස්සෙම තියෙන ලොරිය ඉස්සර කරන්න හදනකොටම වැඩේ හරි ටෝර්ච් එකත් මුනට ගහගෙන පාර මැදට රථ වාහන නිලධාරියෙක් ආවා . මම පාර මැද හිමිට නතර කරා එතනින් එහාට සිදුවීම මෙහෙමයි ටෝච් එක ගහගෙන ආවනේ අපු කෙනාගෙන් මම ඇහුවා මොකුත් දන්නේ නැ වගේ සර් මටද නතර කරන්න කිවුවේ ලොරිය්ටද නැතුව ඔය මහත්තයට තමා ලයිසන් එක ගන්න එකත් දුන්න ඉන්සුරන්ස් එකත් දුන්න දැන් ලියන්න ලෑස්ති මම ඇහුවා මහත්තයා ලියන්නද ලෑස්ති නැතුව ඔබතුමා වරදක් කරනේ මහත්තයා මොකක්ද මම කරපු වරද වමෙන් ගමන් කිරීමේ නිතිය කඩ කිරීම අනතුරුදායක ලෙස ඉස්සර කිරීම තනි ඉර කැපීම මහත්තයා මොකුත් කරන්න බැරිද පුළුවන් සදුදා ඇවිත් දඩ කොලේ ගෙවලා ලයිසන් එක අරන් යන්න අල්ලස් දෙන්න එහෙම නෙමෙයි නේද හදන්නේ අල්ලස් දෙන්න හදනවනම් කියන්න එකත් වරදක් මහත්තයා දැන් ලියන්නම ඕනෙද ඔව් මෙතන වැරදි ගොඩක් තියෙනවා දැන් කරපු වැරදි පිළිගන්නවද ඔව් පිලිගන්නවා මොකුත් හින්දා නෙමෙයි ඉස්සර කරන්න ගියේ මම අලින්ට බයයි එකයි ලොරිය ඉස්සරහට දගෙන හිමිට යන්න හැදුවේ මහත්තයා ඔය විදිහට ගියොත් වැඩි දුර යන්න බැරි වෙයි මේ රෑ වෙලා කොහෙද යන්නේ හෙට කැම්පස් එකේ exam එකක් තියෙනවා ඒක හින්දා ටිකක් පාඩම් කරන්න ඕනේයාලුවෙක් ඉන්නවා කැකිරාවේ එහේ යන්නේ . ටිකක් පාඩම් කරන්න හා එහෙමද මහත්තයා මොකක්ද කරන ජොබ් එක .......... කරන්නේ හා කමක් නැ මහත්තයා පරිස්සමෙන් යන්න . අපි ඔබ තුමාගේ දැන් ලිවුවා කියලා අපිට තරු හම්බෙන්නේ නැ . අපි ඉන්නේ ඔයාලගේම ආරක්ෂාවට ඒක නිසා මාර්ග නීති කඩකරන්නේ නැතුව යන්න . හා මහත්තයා ගොඩක් ස්තුතියි යන ගමන් ඇහුවේ මහත්වරු මොන පොලිසියේද කියලා -- මින්නේරිය පොලිසිය මගේ හදපිරි ස්තුතිය එම මහත්වරු දෙදෙනාට [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom