Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'දඩ Selfie' ගැන පොලිසියේත් ප්‍රසාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'දඩ Selfie' ගැන පොලිසියේත් ප්‍රසාදය

මේ දිනවල තරුණයන් අතර ප්‍රචලිත වෙමින් පවතින 'දඩ selfie' හෙවත් 'පොල්ෆි' රැල්ල කෙරෙහි පොලිසියේ විරෝධතාවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

'ඒෂියන් මිරර්' විසින් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ඇති වී තිබෙන නව රැල්ල පොලිසියේ වැඩ කටයුතු තවත් පහසු කරන බවයි.

'දඩ selfie' නිසා පොලිස් නිලධාරීන්ට තම රාජකාරිය වඩාත් මිත්‍රශීලී ලෙස ඉටු කළ හැකි වන බවත් ඊට අමතරව නඩු කටයුත්තකදී අවශ්‍ය වුවහොත් එසේ ගන්නා ලද selfie ඡායාරූපය එම පුද්ගලයාටම එරෙහිව භාවිතා කිරීමට හැකිවනු ඇති බවත් රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ ය.

එම නිසා රාජකාරිය අතරතුරදී එසේ ඡායාරූප ගැනීම පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹීමට බලාපොරොත්තු නොවන බව ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ෆේස්බුක් සමාජ ජාලය තුල මේ වන විට අතිශය ජනප්‍රිය වී ඇති 'දඩ selfie' වලින් සිදු වන්නේ මාර්ග නීති කඩ කළ අවස්ථාවක පොලිසියෙන් දඩ නියමකරන විටදී එම ස්ථානයේදී ගන්නා 'සෙල්ෆි' ඡායාරූප ෆේස්බුක් අඩවිය වෙත එක් කිරීමයි.

ඒ ඡායාරූප වෙනුවෙන් නවතම ෆේස්බුක් පිටුවක් පවා මේ වන විට නිර්මාණය වී ඇත

Audio- https://soundcloud.com/asianmirrorlk/e384twbbct6w

ගත්තේ මෙතනින් - http://sinhala.asianmirror.lk/local-news/item/12970-selfie-audio

[QUOTE="EK KILLER, post: 18481070, member: 466697"] [b]'දඩ Selfie' ගැන පොලිසියේත් ප්‍රසාදය[/b] [SIZE="5"][COLOR="Blue"]මේ දිනවල තරුණයන් අතර ප්‍රචලිත වෙමින් පවතින 'දඩ selfie' හෙවත් 'පොල්ෆි' රැල්ල කෙරෙහි පොලිසියේ විරෝධතාවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 'ඒෂියන් මිරර්' විසින් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ඇති වී තිබෙන නව රැල්ල පොලිසියේ වැඩ කටයුතු තවත් පහසු කරන බවයි. 'දඩ selfie' නිසා පොලිස් නිලධාරීන්ට තම රාජකාරිය වඩාත් මිත්‍රශීලී ලෙස ඉටු කළ හැකි වන බවත් ඊට අමතරව නඩු කටයුත්තකදී අවශ්‍ය වුවහොත් එසේ ගන්නා ලද selfie ඡායාරූපය එම පුද්ගලයාටම එරෙහිව භාවිතා කිරීමට හැකිවනු ඇති බවත් රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ ය. එම නිසා රාජකාරිය අතරතුරදී එසේ ඡායාරූප ගැනීම පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹීමට බලාපොරොත්තු නොවන බව ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ෆේස්බුක් සමාජ ජාලය තුල මේ වන විට අතිශය ජනප්‍රිය වී ඇති 'දඩ selfie' වලින් සිදු වන්නේ මාර්ග නීති කඩ කළ අවස්ථාවක පොලිසියෙන් දඩ නියමකරන විටදී එම ස්ථානයේදී ගන්නා 'සෙල්ෆි' ඡායාරූප ෆේස්බුක් අඩවිය වෙත එක් කිරීමයි. ඒ ඡායාරූප වෙනුවෙන් නවතම ෆේස්බුක් පිටුවක් පවා මේ වන විට නිර්මාණය වී ඇත[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"]Audio-[/SIZE][/COLOR] [URL="https://soundcloud.com/asianmirrorlk/e384twbbct6w"]https://soundcloud.com/asianmirrorlk/e384twbbct6w[/URL] [COLOR="Red"][SIZE="4"]ගත්තේ මෙතනින් -[/SIZE][/COLOR] [URL="http://sinhala.asianmirror.lk/local-news/item/12970-selfie-audio"]http://sinhala.asianmirror.lk/local-news/item/12970-selfie-audio[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom