Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දඬු මොණර තාක්ෂණයෙන් 2016 දී ශ්‍රී ලාංකිකයෙක&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දඬු මොණර තාක්ෂණයෙන් 2016 දී ශ්‍රී ලාංකිකයෙක&#

රාවණ රජු පිළිබඳ විමසූ සැණින් කාගේ වුව මතකයට නැගෙනුයේ දඬුමොණරයයි. රාවණ යුගය කොතරම් දියුණු තත්ත්වයක පවතින්නට ඇතිද යන්න සිතා බැලීමට ඇති හොඳම සාධකය වන්නේද දඬුමොණරයයි. කාලයේ වැලි තලාවෙන් වැසීයමින් පැවතුණු රාවණ යුගය පිළිබඳ යළි උනන්දුවක් ලොවපුරා ඇතිවන්නට ද හේතු වූයේ මේ රාවණ ගුවන් තාක්ෂණයයි. දෙවැනි ලෝක යුද්ධයට පෙර කාලයේදී හිට්ලර් විසින් ටිබෙටයට යවන ලද ඔත්තුකරුවන් පිරිසක් ටිබෙට් ආරාමවල පැවිදි වී හොර රහසේ යමක් සෙවූහ. ඒ කිසිවක් නොව ධර්මාශෝක රජු විසින් අවසන් වරට භාවිතා කළ, රාම විසින් ඉන්දියාවට රැගෙන ගිය රාවණ පරපුර සතුව පැවති ගුවන් තාක්ෂණයයි.

ධර්මාශෝක රජු මෙම ගුවන් තාක්ෂණයේ මෙන්ම යුධ තාක්ෂණ රැසක පැවති විනාශකාරී බව අවබෝධ කරගෙන එම තොරතුරු ග්‍රන්ථාරූඪ කර හොර රහසේ ට්බෙටයේ ලෙන් විහාර තුළ සඟවා තැබීය. මෙසේ සඟවා තැබූ ගුවන් තාක්ෂණය ජර්මනියට ගෙනගිය අතර විවිධ හැඩවල ගුවන් යානා ජර්මනිය තුළ රහසේ නිෂ්පාදනය විය. ඒ අතර වර්තමානයේ පිටසක්වල යානා ලෙස හඳුන්වන රවුම් හැඩැති යානාද විය.

රාවණ ගුවන් තාක්ෂණය නැතහොත් විමාන තාක්ෂණය කරළියට පිවිසෙන්නේ 1967 දී චීන සමූහාණ් ඩුව ටිබෙටය ආක්‍රමණය කිරීමත් සමඟය. කිසිඳු වැදගත්කමක් නොමැති කඳුකර රාජ්‍යයක් ආක්‍රමණය කිරීමට බලපෑ හේතුවද මෙම විමාන ශාස්ත්‍රය බව අද වනවිට හෙළිවී ඇති යුධ රහසකි. ටිබෙටයේ ලාසා අසල ආරාමයකින් සොයාගත් ග්රන්ථ කිහිපයක් හා ලේඛන කිහිපයක් පරිවර්තනය කරගැනීම උදෙසා යළි ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයේ මහාචාර්යය රූන් රේනර් මහත්මිය වෙත එව්වේය. ඒ භාර්ද්වාජ ඍශි විසින් සංස්කෘත භාෂාවෙන් ග්‍රන්ථාරූඪ කරන ලද වෛමාණික ශාස්ත්‍ර නම් ග්‍රන්ථයයි.

මෙම පරිවර්තනයත් සමඟම එතෙක් රහසක් වූ විමාන තාක්ෂණය නැතහොත් ගුවන් තාක්ෂණය පිළිබඳ ලොව පුරා නව තාක්ෂණික ක්‍රමවේද සොයමින් සිටි රටවල් අතර දැඩි උනන්දුවක් ඇතිවිය. රාවණ ගුවන් තාක්ෂණය පිලිබඳ ලොව පුරා උනන්දුවක් ඇතිවීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේද පෘථිවිය තුළ මෙන්ම අභ්‍යවකාශය හා වෙනත් ග්‍රහලෝක තරණය කල හැකි යානා තාක්ෂණයයි. එසේම අධි ක්‍රියාකාරීත්වයෙන් යුත් රසදිය භාවිත කළ ගුවන් එන්ජිම නිපදවීම පිළිබඳ නතු සෙවීම බොහෝ දෙනාගේ ප්‍රධාන ඉලක්කය විය. මෙකී අධිබලැති රසදිය එන්ජිම මර්කරි වෝටෙක්ස් එන්ජිම ලෙස හැඳින්වුණි.

පිටසක්වල තාක්ෂණය මෙන්ම රාවණ තාක්ෂණය පිළිබඳ උපරිම ලෙස පරීක්ෂණ පවත්වන ඇමරිකාවේ නොවාඩා ප්‍රාන්තයේ ඒරියා 51 ලෙසින් හැඳින්වෙන රහස් ජනපදයේ සිදුකළ පරීක්ෂණයක ප්‍රථිපලයක් ලෙස මෙතෙක් රාමයනයේ මිත්‍ය කතාවක් ලෙස පැවති රාවණ ගුවන් තාක්ෂණය පිළිබඳ බොහෝ දෙනා කතා කළා පමණක් නොව තොරතුරු ගවේශණයටද පුරුදු වූහ.

TR - 3B වර්ගයේ පැරණි ගුවන් යානාවකට මෙම මර්කරි වෝටෙක්ස් එන්ජිමක් සවිකර අත් හදා බලන්නේ ඒ අනුවය. එම උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක විය. ඉන්පසු එම ඉන්ජිම මෝටර් රථයකට යොදා අත් හදා බැලීය. එහෙත් තවමත් රාවණ ගුවන් තාක්ෂණය ඒරියා 51 තුළ පරීක්ෂණ මට්ටමේ පවතී.

මෙම පරීක්ෂණය සාර්ථක වීමත් සමඟම රාවණ ගුවන් තාක්ෂණය මිත්‍යාවක් නොවන බව ලෝකයට පසක් වන්නට විය. වර්තමානය වනවිට ගුවන් යානා යුග 5ක් ගෙවී ඇත. එසේම මේ වනවිට ඇමරිකාව හයවන ගුවන් යානා යුගයද සැලසුම් කර හමාරය. හයවන යුගයට අයත්වන අධිවේගී බෝයින් F/Axx යානාව 2025-2030 අතර කාලවකවානු වලදී ගුවන ජයගැනීමට නියමිතය. එයද ලොව මෙතෙක් බිහිවූ ගුවන් තාක්ෂණයේ උපරිම තාක්ෂණය සහ වේගය කැටිකරගත් යානය නොවේ. ඒ තුළ හෙළ විමාන තාක්ෂණය නැතහොත් රාවණ ගුවන් තාක්ෂණය අන්තර්ගත නැත.

එහෙත් 2016 සිට 2018 කාලවකවානු වලදී ලොව ඉහළම ගුවන්තාක්ෂණය සහිත ගුවන්යානය ලාංකේය රාවණ පරපුරේ විද්‍යාඥයෙකුගේ නිර්මාණයක් ලෙසින් අහස් කුස සිසාරා ගුවන්ගත වීමට නියමිත බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඔහු නමින් පී.ඒ. වික්රමතුංගය.

මෙම ගුවන් තාක්ෂණය 7වන යුගයට අයත්වන ගුවන් තාක්ෂණයයි. එම ගුවන් තාක්ෂණය අදියර දෙකක් යටතේ එළියට පැමිණීමට නියමිතය. එහි පළමු ගුවන් යානය 2016/18 කාලය අතර නිපදවීමට නියමිත අතර දෙවැනි ගුවන් යානය ඉන් වසර කිහිපයකට පසුව ගුවන ජයගනු ඇත. මෙම යානා දෙකම සැලසුම් කර අවසන් ය. එය නම් කර Hytle ඇත්තේ අධිතාක්ෂණ ප්‍රහාරක යානය ලෙසය.

මෙම හයිටිල් අධි තාක්ෂණික ගුවන්යානය සම්පුර්ණයෙන්ම හෙළ විමාන තාක්ෂණය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇත. හයිටිල් යානයේ ප්‍රධානතම විශේෂත්වය වනුයේ යානා කිහිපයක් මඟින් කළ යුතු කාර්යයන් සාර්ථකව එක් යානයක් මඟින් කළ හැකි වීමයි. (Multi. mission capability)

මෙම හයිටිල් යානයේ ප්‍රධාන එන්ජින් පද්ධතීන් 3ක් පවතී. ඉන් මධ්‍යයේ ඇති එන්ජිම රාවණ තාක්ෂණයෙන් නිපදවූ මර්කරි වෝටෙක්ස් එන්ජිමයි. අනෙක් එන්ජින් දෙක ශබ්දයේ වේගය මෙන් 5-10 අතර වේගයක් ලබාදෙන ප්ලස් ඩෙටොනේෂන්(PDE) එන්ජිමකි. මෙම PDE එන්ජින් ක්‍රියාත්මක වනුයේ වෙනස් ආකාරයකට වන අතර අධිවේගී වාතය සංකෝචනය කර ඉන්ධන සමඟ දවාලීම හරහා කුඩා පිපිරුමක් සමඟ අධිවේගයෙන් එළියට පිට කිරීමයි. මෙමඟින් යානයට අධිවේගයක් ලබාගත හැකිවෙයි.

මධ්‍යයේ සවිකර ඇති මර්කරි වෝටෙක්ස් නැතහොත් රාවණ ගුවන් එන්ජිම රසදිය ප්‍රසාරණය කර වේගයෙන් ත්වරණය කිරීම හරහා අධිකේන් ද්රාපසාරී බලයක් නිෂ්පාදනය කරනු ලබයි. මේ එන්ජිම හරහා යානය අතිවේගයෙන් එසවීමට එකතැන නැවත්වීමට ඉදිරියට ගමන්කරන ගමන් පසුපසට හෝ පැතිවලට හැරී පහරදීම සිදුකළ හැකිවෙයි.

දැනට භාවිතා කරන පස්වන පරපුරට අයත් කිසිඳු යානයකට යම් අරමුණක් වෙත ගමන් කරන අතර, වෙනත් කාර්යයක යෙදීමේ හැකියාවක් නැත. එහෙත් මෙම හයිටිල් යානය ඒ සියලු සාධක බිඳ දමා ඇත. එය අරමුණක් වෙත වේගයෙන් ගමන් කරද්දී සතුරු යානාවලට පහරදීම් ඉහළට පහළට හෝ පසුපසට හරවා සිදු කිරීමේ හැකියාව පවතී.

විමාන නිෂ්පාදනය සඳහා භාවිතා කළ අධි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සෝම, සෞන්දල, මෞර්ත්වික ආදී ලෝහ වර්ග සංයෝග කර නිපදවූ රාජ ලෝහය ලෙස නම් කළ ඉතා සැහැල්ලු ලෝහයට සමානම ලෝහයක් මෙම යානය සඳහා භාවිතා කරයි.

විමාන තාක්ෂණයේ දර්පණ තාක්ෂණය ලෙස හැඳින්වෙන ක්‍රමවේදය අනුගමනය කරමින් හයිටිල් යානයේ අධිසෙන්සර් පද්ධතියක් ක්‍රියාත්මක වේ. මෙම පද්ධතිය යානයේ ස්වයංක්‍රීය පාලකයා වේ. විමානයක පැවති දර්පණවලින් සිදුකෙරුණු කාර්යයන් සියල්ලම මෙම හයිටිල් යානයේ අධිසංවේදක හරහා ඉටුවන අතර ඒ හරහා යානය අවට සියලු තොරතුරු නියමුවාට ග්‍රහණය කරගත හැකිවෙයි.

මෙහි දක්වා ඇති වගුවේ විමානයක හා හයිටිල් යානයේ දර්පණ වල සබඳතාව පෙන්වා ඇත.

මෙම යානය හරහා පෘථිවි චුම් බක ක්ෂේත්රය හැකිළවීමේ හැකියාව පවතී. එහිදී සිදුවනුයේ යානය එක් තැනක සිට තවත් තැනකට පැනීම හා සමාන සිදුවීමකි. මෙම තාක්ෂණය අභ්‍යවකාශ තරණය සඳහාද වර්ධනය කලහැකි ක්රමවේදයකි.

විමාන යානාවල සූර් ය ශක්තිය ආකර් ෂණය කරගනිමින් එම ශක්තිය මඟින් එන් ජිම ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය බලය ලබාදී ඇත. ඒ සඳහා භාවිතාකර ඇත්තේ ප්‍රබල ලෙස ඔප දැමූ පළිඟුවකි. එයින් ඇති වූ ශක්තිය ලේසර් ධාරාවකට සමානය. හයිටිල් යානයේ එවන් වූ පළිඟු භාවිතයක් නොමැති බැවින් එය අභ්‍යවකාශ තරණය සඳහා භාවිතා කල නොහැකි වෙයි. එහෙත් විමාන තාක්ෂණයට අනුව එහි බ්‍රහ්ම ක්ෂේත්රය ලෙස හැඳින්වූ වර්තමාන අයන ගෝලය ලෙස හැඳින්වෙන සීමාව දක්වා ගමන් කල හැකිවෙයි.

මෙම යානයේ පවතින අනෙක් විශේෂත්වය වනුයේ මෙහි නියමු කුටිය ස්ව්‍යංක්‍රීයව කැරකෙන ලෙස සකස් කර පැවතීමයි. මෙමඟින් යානය උඩු අතට පැදවීමේදී ද නියමුවාට කෙළින් අතට සිටීමේ හැකියාව ලැබෙයි.

එකල තම ඥානය දියුණු කල හෙළ මුණිවරුන්ගේ ඥානයෙන් නිර්මාණය වූ විමාන යනු මිත්‍යාවක් නොවන බව අද පසක් වී ඇත. රාමායණයේ හනුමාන් දුටු පුෂ්පක විමානය ඒ අනුව සත්‍යයකි. එපමණක් නොව හෙළ අටුවාවේ ඇති රාවණ රජු හා දණුමොණරයද සැබෑවකි.

හෙළයන් ලෙස අප ආඩම් බර විය යුතුව ඇත. අප හෙළ දෙරණ ඉපදුණු රාවණ පරපුරට අයත් විද්‍යාඥයෙකුගේ අතින් රාවණ රජුගේ විමාන යළි අහස් තලයට මුසුවීම අපට මෙන්ම ලංකා පුරයටද අභිමානයකි. ඒ සියල්ලටම වඩා මෙම යානා දෙකේ පූර්ණ අයිතිය ඔහු සතුවීම ඊටත් එහා ගිය අභිමානයකි.

හෙළ ලෙයින් උපන් පී.ඒ. වික්‍රමතුංග විද්වතාණෙනි, ඔබට හෙළයේ උපහාරය.

සටහන කාංචන මනමේන්ඳ්‍ර (රන්දිව 2012-03-11)

[QUOTE="djchammi, post: 12895839, member: 143083"] [b]දඬු මොණර තාක්ෂණයෙන් 2016 දී ශ්‍රී ලාංකිකයෙක&#[/b] [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/c0.0.403.403/p403x403/598943_375230112540026_576071325_n.jpg[/IMG] [SIZE="4"]රාවණ රජු පිළිබඳ විමසූ සැණින් කාගේ වුව මතකයට නැගෙනුයේ දඬුමොණරයයි. රාවණ යුගය කොතරම් දියුණු තත්ත්වයක පවතින්නට ඇතිද යන්න සිතා බැලීමට ඇති හොඳම සාධකය වන්නේද දඬුමොණරයයි. කාලයේ වැලි තලාවෙන් වැසීයමින් පැවතුණු රාවණ යුගය පිළිබඳ යළි උනන්දුවක් ලොවපුරා ඇතිවන්නට ද හේතු වූයේ මේ රාවණ ගුවන් තාක්ෂණයයි. දෙවැනි ලෝක යුද්ධයට පෙර කාලයේදී හිට්ලර් විසින් ටිබෙටයට යවන ලද ඔත්තුකරුවන් පිරිසක් ටිබෙට් ආරාමවල පැවිදි වී හොර රහසේ යමක් සෙවූහ. ඒ කිසිවක් නොව ධර්මාශෝක රජු විසින් අවසන් වරට භාවිතා කළ, රාම විසින් ඉන්දියාවට රැගෙන ගිය රාවණ පරපුර සතුව පැවති ගුවන් තාක්ෂණයයි. ධර්මාශෝක රජු මෙම ගුවන් තාක්ෂණයේ මෙන්ම යුධ තාක්ෂණ රැසක පැවති විනාශකාරී බව අවබෝධ කරගෙන එම තොරතුරු ග්‍රන්ථාරූඪ කර හොර රහසේ ට්බෙටයේ ලෙන් විහාර තුළ සඟවා තැබීය. මෙසේ සඟවා තැබූ ගුවන් තාක්ෂණය ජර්මනියට ගෙනගිය අතර විවිධ හැඩවල ගුවන් යානා ජර්මනිය තුළ රහසේ නිෂ්පාදනය විය. ඒ අතර වර්තමානයේ පිටසක්වල යානා ලෙස හඳුන්වන රවුම් හැඩැති යානාද විය. රාවණ ගුවන් තාක්ෂණය නැතහොත් විමාන තාක්ෂණය කරළියට පිවිසෙන්නේ 1967 දී චීන සමූහාණ් ඩුව ටිබෙටය ආක්‍රමණය කිරීමත් සමඟය. කිසිඳු වැදගත්කමක් නොමැති කඳුකර රාජ්‍යයක් ආක්‍රමණය කිරීමට බලපෑ හේතුවද මෙම විමාන ශාස්ත්‍රය බව අද වනවිට හෙළිවී ඇති යුධ රහසකි. ටිබෙටයේ ලාසා අසල ආරාමයකින් සොයාගත් ග්රන්ථ කිහිපයක් හා ලේඛන කිහිපයක් පරිවර්තනය කරගැනීම උදෙසා යළි ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයේ මහාචාර්යය රූන් රේනර් මහත්මිය වෙත එව්වේය. ඒ භාර්ද්වාජ ඍශි විසින් සංස්කෘත භාෂාවෙන් ග්‍රන්ථාරූඪ කරන ලද වෛමාණික ශාස්ත්‍ර නම් ග්‍රන්ථයයි. මෙම පරිවර්තනයත් සමඟම එතෙක් රහසක් වූ විමාන තාක්ෂණය නැතහොත් ගුවන් තාක්ෂණය පිළිබඳ ලොව පුරා නව තාක්ෂණික ක්‍රමවේද සොයමින් සිටි රටවල් අතර දැඩි උනන්දුවක් ඇතිවිය. රාවණ ගුවන් තාක්ෂණය පිලිබඳ ලොව පුරා උනන්දුවක් ඇතිවීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේද පෘථිවිය තුළ මෙන්ම අභ්‍යවකාශය හා වෙනත් ග්‍රහලෝක තරණය කල හැකි යානා තාක්ෂණයයි. එසේම අධි ක්‍රියාකාරීත්වයෙන් යුත් රසදිය භාවිත කළ ගුවන් එන්ජිම නිපදවීම පිළිබඳ නතු සෙවීම බොහෝ දෙනාගේ ප්‍රධාන ඉලක්කය විය. මෙකී අධිබලැති රසදිය එන්ජිම මර්කරි වෝටෙක්ස් එන්ජිම ලෙස හැඳින්වුණි. පිටසක්වල තාක්ෂණය මෙන්ම රාවණ තාක්ෂණය පිළිබඳ උපරිම ලෙස පරීක්ෂණ පවත්වන ඇමරිකාවේ නොවාඩා ප්‍රාන්තයේ ඒරියා 51 ලෙසින් හැඳින්වෙන රහස් ජනපදයේ සිදුකළ පරීක්ෂණයක ප්‍රථිපලයක් ලෙස මෙතෙක් රාමයනයේ මිත්‍ය කතාවක් ලෙස පැවති රාවණ ගුවන් තාක්ෂණය පිළිබඳ බොහෝ දෙනා කතා කළා පමණක් නොව තොරතුරු ගවේශණයටද පුරුදු වූහ. TR - 3B වර්ගයේ පැරණි ගුවන් යානාවකට මෙම මර්කරි වෝටෙක්ස් එන්ජිමක් සවිකර අත් හදා බලන්නේ ඒ අනුවය. එම උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක විය. ඉන්පසු එම ඉන්ජිම මෝටර් රථයකට යොදා අත් හදා බැලීය. එහෙත් තවමත් රාවණ ගුවන් තාක්ෂණය ඒරියා 51 තුළ පරීක්ෂණ මට්ටමේ පවතී. මෙම පරීක්ෂණය සාර්ථක වීමත් සමඟම රාවණ ගුවන් තාක්ෂණය මිත්‍යාවක් නොවන බව ලෝකයට පසක් වන්නට විය. වර්තමානය වනවිට ගුවන් යානා යුග 5ක් ගෙවී ඇත. එසේම මේ වනවිට ඇමරිකාව හයවන ගුවන් යානා යුගයද සැලසුම් කර හමාරය. හයවන යුගයට අයත්වන අධිවේගී බෝයින් F/Axx යානාව 2025-2030 අතර කාලවකවානු වලදී ගුවන ජයගැනීමට නියමිතය. එයද ලොව මෙතෙක් බිහිවූ ගුවන් තාක්ෂණයේ උපරිම තාක්ෂණය සහ වේගය කැටිකරගත් යානය නොවේ. ඒ තුළ හෙළ විමාන තාක්ෂණය නැතහොත් රාවණ ගුවන් තාක්ෂණය අන්තර්ගත නැත. එහෙත් 2016 සිට 2018 කාලවකවානු වලදී ලොව ඉහළම ගුවන්තාක්ෂණය සහිත ගුවන්යානය ලාංකේය රාවණ පරපුරේ විද්‍යාඥයෙකුගේ නිර්මාණයක් ලෙසින් අහස් කුස සිසාරා ගුවන්ගත වීමට නියමිත බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඔහු නමින් පී.ඒ. වික්රමතුංගය. මෙම ගුවන් තාක්ෂණය 7වන යුගයට අයත්වන ගුවන් තාක්ෂණයයි. එම ගුවන් තාක්ෂණය අදියර දෙකක් යටතේ එළියට පැමිණීමට නියමිතය. එහි පළමු ගුවන් යානය 2016/18 කාලය අතර නිපදවීමට නියමිත අතර දෙවැනි ගුවන් යානය ඉන් වසර කිහිපයකට පසුව ගුවන ජයගනු ඇත. මෙම යානා දෙකම සැලසුම් කර අවසන් ය. එය නම් කර Hytle ඇත්තේ අධිතාක්ෂණ ප්‍රහාරක යානය ලෙසය. මෙම හයිටිල් අධි තාක්ෂණික ගුවන්යානය සම්පුර්ණයෙන්ම හෙළ විමාන තාක්ෂණය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇත. හයිටිල් යානයේ ප්‍රධානතම විශේෂත්වය වනුයේ යානා කිහිපයක් මඟින් කළ යුතු කාර්යයන් සාර්ථකව එක් යානයක් මඟින් කළ හැකි වීමයි. (Multi. mission capability) මෙම හයිටිල් යානයේ ප්‍රධාන එන්ජින් පද්ධතීන් 3ක් පවතී. ඉන් මධ්‍යයේ ඇති එන්ජිම රාවණ තාක්ෂණයෙන් නිපදවූ මර්කරි වෝටෙක්ස් එන්ජිමයි. අනෙක් එන්ජින් දෙක ශබ්දයේ වේගය මෙන් 5-10 අතර වේගයක් ලබාදෙන ප්ලස් ඩෙටොනේෂන්(PDE) එන්ජිමකි. මෙම PDE එන්ජින් ක්‍රියාත්මක වනුයේ වෙනස් ආකාරයකට වන අතර අධිවේගී වාතය සංකෝචනය කර ඉන්ධන සමඟ දවාලීම හරහා කුඩා පිපිරුමක් සමඟ අධිවේගයෙන් එළියට පිට කිරීමයි. මෙමඟින් යානයට අධිවේගයක් ලබාගත හැකිවෙයි. මධ්‍යයේ සවිකර ඇති මර්කරි වෝටෙක්ස් නැතහොත් රාවණ ගුවන් එන්ජිම රසදිය ප්‍රසාරණය කර වේගයෙන් ත්වරණය කිරීම හරහා අධිකේන් ද්රාපසාරී බලයක් නිෂ්පාදනය කරනු ලබයි. මේ එන්ජිම හරහා යානය අතිවේගයෙන් එසවීමට එකතැන නැවත්වීමට ඉදිරියට ගමන්කරන ගමන් පසුපසට හෝ පැතිවලට හැරී පහරදීම සිදුකළ හැකිවෙයි. දැනට භාවිතා කරන පස්වන පරපුරට අයත් කිසිඳු යානයකට යම් අරමුණක් වෙත ගමන් කරන අතර, වෙනත් කාර්යයක යෙදීමේ හැකියාවක් නැත. එහෙත් මෙම හයිටිල් යානය ඒ සියලු සාධක බිඳ දමා ඇත. එය අරමුණක් වෙත වේගයෙන් ගමන් කරද්දී සතුරු යානාවලට පහරදීම් ඉහළට පහළට හෝ පසුපසට හරවා සිදු කිරීමේ හැකියාව පවතී. විමාන නිෂ්පාදනය සඳහා භාවිතා කළ අධි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සෝම, සෞන්දල, මෞර්ත්වික ආදී ලෝහ වර්ග සංයෝග කර නිපදවූ රාජ ලෝහය ලෙස නම් කළ ඉතා සැහැල්ලු ලෝහයට සමානම ලෝහයක් මෙම යානය සඳහා භාවිතා කරයි. විමාන තාක්ෂණයේ දර්පණ තාක්ෂණය ලෙස හැඳින්වෙන ක්‍රමවේදය අනුගමනය කරමින් හයිටිල් යානයේ අධිසෙන්සර් පද්ධතියක් ක්‍රියාත්මක වේ. මෙම පද්ධතිය යානයේ ස්වයංක්‍රීය පාලකයා වේ. විමානයක පැවති දර්පණවලින් සිදුකෙරුණු කාර්යයන් සියල්ලම මෙම හයිටිල් යානයේ අධිසංවේදක හරහා ඉටුවන අතර ඒ හරහා යානය අවට සියලු තොරතුරු නියමුවාට ග්‍රහණය කරගත හැකිවෙයි. මෙහි දක්වා ඇති වගුවේ විමානයක හා හයිටිල් යානයේ දර්පණ වල සබඳතාව පෙන්වා ඇත. මෙම යානය හරහා පෘථිවි චුම් බක ක්ෂේත්රය හැකිළවීමේ හැකියාව පවතී. එහිදී සිදුවනුයේ යානය එක් තැනක සිට තවත් තැනකට පැනීම හා සමාන සිදුවීමකි. මෙම තාක්ෂණය අභ්‍යවකාශ තරණය සඳහාද වර්ධනය කලහැකි ක්රමවේදයකි. විමාන යානාවල සූර් ය ශක්තිය ආකර් ෂණය කරගනිමින් එම ශක්තිය මඟින් එන් ජිම ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය බලය ලබාදී ඇත. ඒ සඳහා භාවිතාකර ඇත්තේ ප්‍රබල ලෙස ඔප දැමූ පළිඟුවකි. එයින් ඇති වූ ශක්තිය ලේසර් ධාරාවකට සමානය. හයිටිල් යානයේ එවන් වූ පළිඟු භාවිතයක් නොමැති බැවින් එය අභ්‍යවකාශ තරණය සඳහා භාවිතා කල නොහැකි වෙයි. එහෙත් විමාන තාක්ෂණයට අනුව එහි බ්‍රහ්ම ක්ෂේත්රය ලෙස හැඳින්වූ වර්තමාන අයන ගෝලය ලෙස හැඳින්වෙන සීමාව දක්වා ගමන් කල හැකිවෙයි. මෙම යානයේ පවතින අනෙක් විශේෂත්වය වනුයේ මෙහි නියමු කුටිය ස්ව්‍යංක්‍රීයව කැරකෙන ලෙස සකස් කර පැවතීමයි. මෙමඟින් යානය උඩු අතට පැදවීමේදී ද නියමුවාට කෙළින් අතට සිටීමේ හැකියාව ලැබෙයි. එකල තම ඥානය දියුණු කල හෙළ මුණිවරුන්ගේ ඥානයෙන් නිර්මාණය වූ විමාන යනු මිත්‍යාවක් නොවන බව අද පසක් වී ඇත. රාමායණයේ හනුමාන් දුටු පුෂ්පක විමානය ඒ අනුව සත්‍යයකි. එපමණක් නොව හෙළ අටුවාවේ ඇති රාවණ රජු හා දණුමොණරයද සැබෑවකි. හෙළයන් ලෙස අප ආඩම් බර විය යුතුව ඇත. අප හෙළ දෙරණ ඉපදුණු රාවණ පරපුරට අයත් විද්‍යාඥයෙකුගේ අතින් රාවණ රජුගේ විමාන යළි අහස් තලයට මුසුවීම අපට මෙන්ම ලංකා පුරයටද අභිමානයකි. ඒ සියල්ලටම වඩා මෙම යානා දෙකේ පූර්ණ අයිතිය ඔහු සතුවීම ඊටත් එහා ගිය අභිමානයකි. හෙළ ලෙයින් උපන් පී.ඒ. වික්‍රමතුංග විද්වතාණෙනි, ඔබට හෙළයේ උපහාරය. සටහන කාංචන මනමේන්ඳ්‍ර (රන්දිව 2012-03-11)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom