Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර

කළින් මේ විදියෙම ත්‍රෙඩ් එකකදී දත් දිරායාමට හේතුවන කරුණු ගැඹුරින් සහ එය වළක්වා ගන්නා ක්‍රම දළ වශයෙන් මම ඉදිරිපත් කළා. මේ ත්‍රෙඩ් එකේ දි ඉදිරිපත් කරන්නේ දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ඒ එක් එක් අවස්ථාවල දි දන්ත වෛද්‍ය විද්‍යවේ නිර්දේශිත ප්‍රතිකාර මොනවාද කියන කරුණයි.....!

දතක් දිරායාම කාලයත් සමග සම්බන්ධ බව ඇයි මගේ දත් නරක් වෙන්නේ......ත්‍රෙඩ් එකේ දක්වලා තිබුනා ඔබට මතක ඇති. දතක් දිරායනවා කියන්නේ එකපාරට අහසින් පාත්වෙනවා වගේ සිදුවන දෙයක් නෙවෙයි. කොටින් ම ඔබ රෑ නිදාගෙන පහුවෙනිදා පිබිදෙන කොට දත දිරා ගිහිල්ලා තියෙන්නේ නැහැ. දතක් දිරායාමේ ප්‍රධාන අදියර 5කට බෙදා දක්වන්න පුළුවන්. ඒ, ඒ සදහා වන ප්‍රතිකාර සැළකිල්ලට ගැනීමෙන්.

මූලික අවස්ථාව - සුදු පැල්ලම් අවස්ථාව (White Spot Lesion)

දතෙහි පිටතින් ම ඇති ස්තරය-එනමලය සාමාන්‍යයෙන් ඉතාමත් ලා කහ පැහැයෙන් යුක්ත එකක්. එසේම එය මතුපිට දිළිසෙන ගතියකින් යුක්තයි.දත දිරායාමේ මූලික අවස්ථාවේදි මේ දිලිසීම නැති වි යන අතර, එනමලයේ කැල්සියම් අයන අම්ලවල දියැවි එයින් ඉවත් ව යාම නිසා එහි ලා කහ පැහැය නැති වී සුදු පැහැයක් ඇති වනවා. එය හරියට ම වීදුරු මතුපිටකට වැලි කඩදාසියක් ඇතිල්ලූ විටකදි ලැබෙන පෙනුම හා සමානයි. පොත් පත් වල මෙය සදහන් කරන්නේ white chalk appearance ලෙසට.

ප්‍රතිකාර - මේ සදහා දන්ත වෛද්‍ය ප්‍රතිකාරයක් අවශ්‍ය නැහැ. ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතාකර හොදින් දත් මැදිම මගින් පමණක් මෙම තත්ත්වය කළින් තිබූ සාමාන්‍ය තත්ත්වය දක්වා නැවත පසු හැරවිය (revert) හැකියි.

ද්විතීයික අවස්ථාව - දුඹුරු පැල්ලම් අවස්ථාව (Brown Spot Lesion)

සුදු පැල්ලම් අවස්ථාවේ දී තිබූ සුදු පැහැය ක්‍රමයෙන් දුඹුරු පැහැයකට හැරෙන්නේ කැල්සියම් අයන ඉවත් වී සවිවර ව පවතින එනමලයේ කුඩා සිදුරු තුළට ආහාර වල වර්ණක රිංගිමෙන්. මේ වන විට කැල්සියම් අයන ඉවත්වීම එනමලයට යටින් ඇති දන්තිනය කියන ස්ථරය වෙතද පැතිරි ඇති නිසා පිටතට නොපෙනුනත් මෙහි කුහරයක් පවතිනවා.

ප්‍රතිකාර - මේ සදහා දන්ත වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයි. දිරාගිය පටක කොටස දතින් ඉවත් කොට, ඇතිවී ඇති සිදුර වසා නොදැමුවහොත් මෙම අවස්ථාව තෘතියික අවස්ථාව දක්වා දුර දිග යනවා. (මෙවැනි ප්‍රතිකාරයක රූපරාමු සදහා බලන්න දත ගලවගන්න ද හදන්නේ....? ත්‍රෙඩ් එක. ලින්ක් පහත සදහන් කර ඇති.)

තෘතියික අවස්ථාව - කුහර අවස්ථාව(Cavitation Stage)

ද්විතියික අවස්ථාවේ තිබූ තත්ත්වය දුරදිග යාමෙන් තාතීයික අවස්ථාව ඇතිවනවා. මෙහිදි වන්නේ දන්තිකයේ පවතින කුහරය තවත් වර්ධනය වී, කුහරයට උඩින් පවතින සවිවර එනමල කොටස කඩා වැටීමයි. මෙහි දී ඔබට දතේ ඇති කුහරය හොදින් පෙනෙන්නට පටන් ගන්නවා පමණක් නොවෙයි, සිතල, උණුසුම් ආහාර සහ පාන වර්ග, ඇඹුල් සහ පැණි රස වැනි දේ සදහා දත සංවේදී විමට - හිරි වැටීමට - පටන් ගන්නවා.

ප්‍රතිකාර - මේ සදහා ද දන්ත වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයි. දිරාගිය පටක කොටස දතින් ඉවත් කොට, ඇතිවී ඇති සිදුර ස්ථිර පිරවිමක් මගින් හෝ, තත්ත්වය වඩා දුරදිග ගිය එකක් නම්, පළමුව කැල්සීකාරක සමග තාවකාලික පිරවීමක් යොදා ටික කළකින් ස්ථිර පිරවිමක් නොකල හොත් මෙම අවස්ථාව චාතුර්ථක අවස්ථාව දක්වා දුර දිග යනවා.

චාතුර්ථක අවස්ථාව - වේදනා/කැක්කුම් දෙන අවස්ථාව (Paining Stage)

මෙය සිදුවන්නේ දතෙහි අභ්‍යන්තරය දක්වා ම දත් දිරායාමෙන් පසු දතෙහි අභ්‍යන්තරයේ ඇති කල්ක කුහරය ශුද්‍ර ජිවි ආසාදන වලට ලක් වි ඉදිමීම නිසායි. මෙහි දි ඉවසුම් නොදෙන වේදනාවක් විශේෂයෙන් ම රාත්‍රි කාලයට ඇතිවන අතර (මම නම් මේකට කියන්නේ හක්ක අල්ලගෙන ගේ වටේ දුවන්න වෙන වේදනාවක් කියලයි) , දත ආසන්නයේ විදුරු මස ඉදිමිම, සැරව ගෙඩි මතුවීම, දත ආශ්රිත ප්‍රදේශයේ මුහුණ ඉදිමිම, යටි හණුව ආශ්රිත වසා ගැටිති (කුද්දෙටි) ඉදිමිම යන ලක්ෂණ වලින් එකක් හෝ කිපයක් දැකිය හැක.

ප්‍රතිකාර - මේ සදහා ද දන්ත වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයි. පළමුව කළ යුත්තේ ඖෂධ මගින් ආසාදනය පාලනය කිරීමයි. සරල පිරවිමක් මගින් දත ප්‍රකෘතිමත් කිරිම මේ අවස්ථාවේ දි කළ නොහැකි අතර, ස්නායු පිරවීම්, ස්ථම්භ මත ගොඩ නැගීම් සහ කෘතිම දන්ත මස්තක යෙදිම ආදී වියදම් අධික ප්‍රතිකාර මගින් පමණක් දත නැවත ප්‍රකෘතිමත් කල හැකිය. (මෙවැනි ප්‍රතිකාරයක රූප රාමු සදහා බලන්න දත ගලවගන්න ද හදන්නේ....? ත්‍රෙඩ් එක.ලින්ක් පහත සදහන් කර ඇති.) නැතහොත් දත් අනිවාර්යෙන් ම ගලවා දැමීමට සිදුවේ

සංරක්ෂක ප්‍රතිකාර රහිත අවසාන අවස්ථාව (Non-Restorative Stage)

මෙහිදි දන්ත සංරක්ෂණයකට -පිරවිමකට අවශ්‍යව න දන්ත මස්තක කොටස නොමැති නිසා ඉතිරිව ඇති දත් මුල ගලවා ඉවත් කිරිමට සිදුවේ. එසේ ගලවා ඉවත් කරන තාක් මෙම දත් මුල ආසාදනයන්ට ගොදුරු විම නිසා වරින් වර වේදනාවන්, ඉදිමුම් සහ මුඛයෙන් දුගද හැමිම ඇතිකරයි.

ඉතින්, වැඩේ කොහු වෙන්න කලින් ප්‍රතිකාරයක් කරගමු නේද...?????????

තවත් තොරතුරැ මේ ත්‍රෙඩ්වල තියෙනවා......

දත ගලවගන්න ද හදන්නේ........??

ඇයි අනේ මගේ දත් නරක් වෙන්නේ....??

ඔබ සැම ගේ ප්‍රතිචාර මට ලොකු ධෛර්යයක්......!!!

[QUOTE="dath kimbula, post: 9909249, member: 329688"] [b]දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර[/b] [COLOR="Navy"][B][SIZE="5"][B]කළින් මේ විදියෙම ත්‍රෙඩ් එකකදී දත් දිරායාමට හේතුවන කරුණු ගැඹුරින් සහ එය වළක්වා ගන්නා ක්‍රම දළ වශයෙන් මම ඉදිරිපත් කළා. මේ ත්‍රෙඩ් එකේ දි ඉදිරිපත් කරන්නේ දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ඒ එක් එක් අවස්ථාවල දි දන්ත වෛද්‍ය විද්‍යවේ නිර්දේශිත ප්‍රතිකාර මොනවාද කියන කරුණයි.....![/B][/SIZE][/B][/COLOR] [COLOR="Blue"][SIZE="4"]දතක් දිරායාම කාලයත් සමග සම්බන්ධ බව ඇයි මගේ දත් නරක් වෙන්නේ......ත්‍රෙඩ් එකේ දක්වලා තිබුනා ඔබට මතක ඇති. දතක් දිරායනවා කියන්නේ එකපාරට අහසින් පාත්වෙනවා වගේ සිදුවන දෙයක් නෙවෙයි. කොටින් ම ඔබ රෑ නිදාගෙන පහුවෙනිදා පිබිදෙන කොට දත දිරා ගිහිල්ලා තියෙන්නේ නැහැ. දතක් දිරායාමේ ප්‍රධාන අදියර 5කට බෙදා දක්වන්න පුළුවන්. ඒ, ඒ සදහා වන ප්‍රතිකාර සැළකිල්ලට ගැනීමෙන්.[/SIZE][/COLOR] [COLOR="DarkSlateBlue"][B][SIZE="4"]මූලික අවස්ථාව - සුදු පැල්ලම් අවස්ථාව (White Spot Lesion)[/SIZE][/B][/COLOR] [IMG]http://img220.imageshack.us/img220/3505/ca1i.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]දතෙහි පිටතින් ම ඇති ස්තරය-එනමලය සාමාන්‍යයෙන් ඉතාමත් ලා කහ පැහැයෙන් යුක්ත එකක්. එසේම එය මතුපිට දිළිසෙන ගතියකින් යුක්තයි.දත දිරායාමේ මූලික අවස්ථාවේදි මේ දිලිසීම නැති වි යන අතර, එනමලයේ කැල්සියම් අයන අම්ලවල දියැවි එයින් ඉවත් ව යාම නිසා එහි ලා කහ පැහැය නැති වී සුදු පැහැයක් ඇති වනවා. එය හරියට ම වීදුරු මතුපිටකට වැලි කඩදාසියක් ඇතිල්ලූ විටකදි ලැබෙන පෙනුම හා සමානයි. පොත් පත් වල මෙය සදහන් කරන්නේ white chalk appearance ලෙසට.[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]ප්‍රතිකාර - මේ සදහා දන්ත වෛද්‍ය ප්‍රතිකාරයක් අවශ්‍ය නැහැ. ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතාකර හොදින් දත් මැදිම මගින් පමණක් මෙම තත්ත්වය කළින් තිබූ සාමාන්‍ය තත්ත්වය දක්වා නැවත පසු හැරවිය (revert) හැකියි.[/SIZE][/COLOR] [COLOR="DarkSlateBlue"][B][SIZE="4"]ද්විතීයික අවස්ථාව - දුඹුරු පැල්ලම් අවස්ථාව (Brown Spot Lesion)[/SIZE][/B][/COLOR] [IMG]http://img9.imageshack.us/img9/9954/ca2ow.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]සුදු පැල්ලම් අවස්ථාවේ දී තිබූ සුදු පැහැය ක්‍රමයෙන් දුඹුරු පැහැයකට හැරෙන්නේ කැල්සියම් අයන ඉවත් වී සවිවර ව පවතින එනමලයේ කුඩා සිදුරු තුළට ආහාර වල වර්ණක රිංගිමෙන්. මේ වන විට කැල්සියම් අයන ඉවත්වීම එනමලයට යටින් ඇති දන්තිනය කියන ස්ථරය වෙතද පැතිරි ඇති නිසා පිටතට නොපෙනුනත් මෙහි කුහරයක් පවතිනවා. [/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]ප්‍රතිකාර - මේ සදහා දන්ත වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයි. දිරාගිය පටක කොටස දතින් ඉවත් කොට, ඇතිවී ඇති සිදුර වසා නොදැමුවහොත් මෙම අවස්ථාව තෘතියික අවස්ථාව දක්වා දුර දිග යනවා. (මෙවැනි ප්‍රතිකාරයක රූපරාමු සදහා බලන්න දත ගලවගන්න ද හදන්නේ....? ත්‍රෙඩ් එක. ලින්ක් පහත සදහන් කර ඇති.)[/SIZE][/COLOR] [COLOR="DarkSlateBlue"][B][SIZE="4"]තෘතියික අවස්ථාව - කුහර අවස්ථාව(Cavitation Stage)[/SIZE][/B][/COLOR] [IMG]http://img713.imageshack.us/img713/8665/ca3l.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]ද්විතියික අවස්ථාවේ තිබූ තත්ත්වය දුරදිග යාමෙන් තාතීයික අවස්ථාව ඇතිවනවා. මෙහිදි වන්නේ දන්තිකයේ පවතින කුහරය තවත් වර්ධනය වී, කුහරයට උඩින් පවතින සවිවර එනමල කොටස කඩා වැටීමයි. මෙහි දී ඔබට දතේ ඇති කුහරය හොදින් පෙනෙන්නට පටන් ගන්නවා පමණක් නොවෙයි, සිතල, උණුසුම් ආහාර සහ පාන වර්ග, ඇඹුල් සහ පැණි රස වැනි දේ සදහා දත සංවේදී විමට - හිරි වැටීමට - පටන් ගන්නවා.[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]ප්‍රතිකාර - මේ සදහා ද දන්ත වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයි. දිරාගිය පටක කොටස දතින් ඉවත් කොට, ඇතිවී ඇති සිදුර ස්ථිර පිරවිමක් මගින් හෝ, තත්ත්වය වඩා දුරදිග ගිය එකක් නම්, පළමුව කැල්සීකාරක සමග තාවකාලික පිරවීමක් යොදා ටික කළකින් ස්ථිර පිරවිමක් නොකල හොත් මෙම අවස්ථාව චාතුර්ථක අවස්ථාව දක්වා දුර දිග යනවා.[/SIZE][/COLOR] [COLOR="DarkSlateBlue"][SIZE="4"][B]චාතුර්ථක අවස්ථාව - වේදනා/කැක්කුම් දෙන අවස්ථාව (Paining Stage)[/B][/SIZE][/COLOR] [IMG]http://img860.imageshack.us/img860/6236/ca4.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]මෙය සිදුවන්නේ දතෙහි අභ්‍යන්තරය දක්වා ම දත් දිරායාමෙන් පසු දතෙහි අභ්‍යන්තරයේ ඇති කල්ක කුහරය ශුද්‍ර ජිවි ආසාදන වලට ලක් වි ඉදිමීම නිසායි. මෙහි දි ඉවසුම් නොදෙන වේදනාවක් විශේෂයෙන් ම රාත්‍රි කාලයට ඇතිවන අතර (මම නම් මේකට කියන්නේ හක්ක අල්ලගෙන ගේ වටේ දුවන්න වෙන වේදනාවක් කියලයි) , දත ආසන්නයේ විදුරු මස ඉදිමිම, සැරව ගෙඩි මතුවීම, දත ආශ්රිත ප්‍රදේශයේ මුහුණ ඉදිමිම, යටි හණුව ආශ්රිත වසා ගැටිති (කුද්දෙටි) ඉදිමිම යන ලක්ෂණ වලින් එකක් හෝ කිපයක් දැකිය හැක.[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="4"]ප්‍රතිකාර - මේ සදහා ද දන්ත වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයි. පළමුව කළ යුත්තේ ඖෂධ මගින් ආසාදනය පාලනය කිරීමයි. සරල පිරවිමක් මගින් දත ප්‍රකෘතිමත් කිරිම මේ අවස්ථාවේ දි කළ නොහැකි අතර, ස්නායු පිරවීම්, ස්ථම්භ මත ගොඩ නැගීම් සහ කෘතිම දන්ත මස්තක යෙදිම ආදී වියදම් අධික ප්‍රතිකාර මගින් පමණක් දත නැවත ප්‍රකෘතිමත් කල හැකිය. (මෙවැනි ප්‍රතිකාරයක රූප රාමු සදහා බලන්න දත ගලවගන්න ද හදන්නේ....? ත්‍රෙඩ් එක.ලින්ක් පහත සදහන් කර ඇති.) නැතහොත් දත් අනිවාර්යෙන් ම ගලවා දැමීමට සිදුවේ[/SIZE][/COLOR] [COLOR="DarkSlateBlue"][SIZE="4"][B]සංරක්ෂක ප්‍රතිකාර රහිත අවසාන අවස්ථාව (Non-Restorative Stage)[/B][/SIZE][/COLOR] [IMG]http://img543.imageshack.us/img543/8764/ca5w.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"][B][COLOR="Red"]මෙහිදි දන්ත සංරක්ෂණයකට -පිරවිමකට අවශ්‍යව න දන්ත මස්තක කොටස නොමැති නිසා ඉතිරිව ඇති දත් මුල ගලවා ඉවත් කිරිමට සිදුවේ. එසේ ගලවා ඉවත් කරන තාක් මෙම දත් මුල ආසාදනයන්ට ගොදුරු විම නිසා වරින් වර වේදනාවන්, ඉදිමුම් සහ මුඛයෙන් දුගද හැමිම ඇතිකරයි.[/COLOR][/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][B][CENTER]ඉතින්, වැඩේ කොහු වෙන්න කලින් ප්‍රතිකාරයක් කරගමු නේද...?????????[/CENTER][/B][/SIZE][/COLOR] [B][SIZE="4"][COLOR="SeaGreen"]තවත් තොරතුරැ මේ ත්‍රෙඩ්වල තියෙනවා...... [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1099566"]දත ගලවගන්න ද හදන්නේ........??[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1102226"]ඇයි අනේ මගේ දත් නරක් වෙන්නේ....??[/URL][/COLOR][/SIZE][/B] [COLOR="Green"][B][SIZE="4"]ඔබ සැම ගේ ප්‍රතිචාර මට ලොකු ධෛර්යයක්......!!![/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom