දත් කිඹුලා ලොකු උදව්වක්

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මචන්ලා උඹලා දන්න එකෙක් පුළුවන්නම් දත් කිඹුලාව Contact කරගන්න පුළුවන් Number එකක් එවපන්කෝ. ලොකු හදිස්සියකට මචන්. ඌ ගොඩ දවසකින් Elakiri ඇවිල්ලාත් නෑ නේද? දත් කිඹුලා Contact කර ගන්න පුළුවන් Number එකක් තියෙනවා නම් මට PM එකක් දාපන් ලොකු උදව්වක්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    පොර දැන් දත් සීන් එකේ නෑ. දැන් දත් නෙවෙයි ජාත්‍යන්තර සබඳතා කිඹුලා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මගේ කේස් එක ඇවිල්ලා pm කලහම කිව්වා එලකිරි එකෙ උන්ට කරන්නෙ නෑ කියලා
    ඕකට හේතුව මං හිතන්නේ මම ඒ දවස්වල plate එකක් දාන්න දත් කිඹුලා හම්බවෙලා හදාගෙන වැඩේ progress වෙලා යද්දි මගදි එළකිරි එකේ ම වැඩක් සෙට් වෙලා මට යන්න බැරි වෙලා update කරගන්න බැරි උනා.
    මම මුලින් සල්ලිත් දෙන්න ඇහුවත් පොර සල්ලි ගත්තෙ නෑ.

    ඊට පස්සේ මාස කීපයකින් පස්සේ covid එකත් එක්ක ඉඳලා තමයි යන්න උනේ. එතකොට මගදි plate එක කැඩුන. ඒක repair කරන්න බැරිව ඇති කියලා තමයි මන් හිටියේ. මූ ට වැඩේ වියදම වැඩි නිසා කියලා මං නොකියා ඉඳලා අන්තිමට ගියහම කිව්වා වැඩේ දැන් හරියන්නෙ නෑ කියලා.

    සමහරවිට එකෙන් මොනවා හරි හිතන්න ඇති.
    නැත්තන් වෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. එහෙමත් නැත්තන් කවුරු හරි ඔලුවට ගු ගොඩක් දාලා.
    කරන නොකරන එක උගේ වැඩක්.
    කොහොමත් එළකිරි එක හින්දා business කරගත්ත උං, use කරල සල්ලි හොයා ගත්ත උං තමයි වැඩිපුරම ඉන්නේ Site හදපු සහ ඒකට මහන්සි උන උන්ට සතයක් වත් නෑ හම යනව මෙකේ ad එකක් වත් නැතුව run කරන නිසා අකේ පුමාරැවට. හැබැයි මොනවාහරි උනහම අන්තිමට වලි බාල්දි පෙරලන්න තරහ කාරයෝ වෙන්නේ එළකිරි එකත් එක්ක
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    මටත් barida dath hada ganna mn අලුත් member කෙනෙක් kiyala wath
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    Honda doc la danne nadda bn kandy hari , අනුරාධපුර, mata දත් kata kap ekak දාගන්න ona gana adu වේදනාව අඩු wen hondata karana than danne nadda mcn la
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොරු කියන්න එපා බං.
    අනික එළකිරි හිටියා කියලා උකේ දත් එන්නේ නෑ නේ ඌට විශේෂයෙන් අඳුනගන්න. එළකිරි කල්කිරි කිය කිය යන්න ඕනනෑ වැඩ හොඳනං

    මගේ කේස් එක ඇවිල්ලා pm කලහම කිව්වා එලකිරි එකෙ උන්ට කරන්නෙ නෑ කියලා
    ------ Post added on Oct 20, 2021 at 5:56 PM