Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
දත් කිඹුලා.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලියේ මම 4ටෝ නැතුව එහෙනම් රෙසිපිය කියන්නම්........

අවශ්‍ය දේ-

එනසාල් කරලක්, කරාබු නැට්ටක්, සේර කැබැල්ලක්, රම්පේ, කරපිංච,සුදු ළූණු, ඉගුරු යන මේවා ඉතාම සිහින්වට කපා ගන්න. චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම්500 කුඩා කැබළි වලට කපා මේ සියල්ල සහ ඔයිස්ටර් සොස් මේස හැදි 2ක්, සොයා සෝස් මේස හැදි 2ක්, ලුණු කුඩු තේ හැන්දක්, තක්කාලි සෝස් මේස හැදි 2ක්,ටෙරියාකි සොස් මේස හැදි 2ක් සමග හොදින් මිශ්‍ර කර පැය 2ක් පමණ වසා තබන්න. මෙම කැබලි ඉන් පසුව ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තෙක් බැද ගන්න......පසෙකින් තබන්න....කන්න එපා දැන්මම.......

සෝස් එක සාදා ගැනීමට.....

තක්කාලි සෝස් මිලි.75,සොයා සෝස් මේස හැදි 2ක්, ලුණු කුඩු තේ හැන්දක්, තක්කාලි සෝස් මේස හැදි 2ක්,ටෙරියාකි සොස් මේස හැදි 2ක්, මිරිස් කැබලි මේස හැදි 4ක්, ගම් මිරිස් තේ හැදි බාගයක්,සිහින් ව ලියා ගත් කරපිංච,සුදු ළූණු, ඉගුරු ස්වල්පයක් සහ සෝස් එක ගණකම් කිරීමට කොන් පිටි මේස හැදි 2ක් වතුරේ දිය කර......

ඩෙවල් එක එන්ලාජ් කිරීමට

අමු මිරිස් කරල් 5ක් පමණ (දෙකට පලා ගන්න), ලොකු ළූණු ගෙඩි 3ක් සහ ඇට ඉවත් කල මාළු මිරිස් කරල් 3ක් (ලොකු කැබලි කපා ගන්න)

තෙල් ස්වල්පයක් ලිප තබා තෙල් රත් වූ පසුව සිහින් ව ලියා ගත් කරපිංච,සුදු ළූණු, ඉගුරු දමා බැද ගන්න. මෙයට මිරිස් කැබලි සහ ගම්මිරිස් යොදන්න. මදක් බැදෙන විට තක්කාලි සෝස් මිලි.75,සොයා සෝස් මේස හැදි 2ක්, ලුණු කුඩු තේ හැන්දක්, තක්කාලි සෝස් මේස හැදි 2ක්,ටෙරියාකි සොස් මේස හැදි 2ක්, කලවම් කර යොදන්න. මෙයට ම කොන් පිටි මේස හැදි 2ක් වතුරේ දිය කර එක්කරන්න. ගණකම් වනතුරු පිස ගන්න. බෑමට මදකට පෙර බැදගත් චිකන් කෑලි, අමු මිරිස්,ලොකු ළූණු සහ මාළු මිරිස් යොදා කලවම් කර ගන්න. උනුවෙන් ම කෑමට ගන්න..........

හරි නේද???????????????

[QUOTE="dath kimbula, post: 10437856, member: 329688"] [SIZE="5"][COLOR="DarkOrange"]මල්ලියේ මම 4ටෝ නැතුව එහෙනම් රෙසිපිය කියන්නම්........[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"][SIZE="4"][B][COLOR="Purple"]අවශ්‍ය දේ-[/COLOR][/B][/SIZE] එනසාල් කරලක්, කරාබු නැට්ටක්, සේර කැබැල්ලක්, රම්පේ, කරපිංච,සුදු ළූණු, ඉගුරු යන මේවා ඉතාම සිහින්වට කපා ගන්න. චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම්500 කුඩා කැබළි වලට කපා මේ සියල්ල සහ ඔයිස්ටර් සොස් මේස හැදි 2ක්, සොයා සෝස් මේස හැදි 2ක්, ලුණු කුඩු තේ හැන්දක්, තක්කාලි සෝස් මේස හැදි 2ක්,ටෙරියාකි සොස් මේස හැදි 2ක් සමග හොදින් මිශ්‍ර කර පැය 2ක් පමණ වසා තබන්න. මෙම කැබලි ඉන් පසුව ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තෙක් බැද ගන්න......පසෙකින් තබන්න....කන්න එපා දැන්මම......[/COLOR][/SIZE]. [SIZE="4"][B][COLOR="Purple"]සෝස් එක සාදා ගැනීමට.....[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="Blue"]තක්කාලි සෝස් මිලි.75,සොයා සෝස් මේස හැදි 2ක්, ලුණු කුඩු තේ හැන්දක්, තක්කාලි සෝස් මේස හැදි 2ක්,ටෙරියාකි සොස් මේස හැදි 2ක්, මිරිස් කැබලි මේස හැදි 4ක්, ගම් මිරිස් තේ හැදි බාගයක්,සිහින් ව ලියා ගත් කරපිංච,සුදු ළූණු, ඉගුරු ස්වල්පයක් සහ සෝස් එක ගණකම් කිරීමට කොන් පිටි මේස හැදි 2ක් වතුරේ දිය කර......[/COLOR][/SIZE] [SIZE="4"][B][COLOR="Purple"]ඩෙවල් එක එන්ලාජ් කිරීමට[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="Blue"]අමු මිරිස් කරල් 5ක් පමණ (දෙකට පලා ගන්න), ලොකු ළූණු ගෙඩි 3ක් සහ ඇට ඉවත් කල මාළු මිරිස් කරල් 3ක් (ලොකු කැබලි කපා ගන්න) තෙල් ස්වල්පයක් ලිප තබා තෙල් රත් වූ පසුව සිහින් ව ලියා ගත් කරපිංච,සුදු ළූණු, ඉගුරු දමා බැද ගන්න. මෙයට මිරිස් කැබලි සහ ගම්මිරිස් යොදන්න. මදක් බැදෙන විට තක්කාලි සෝස් මිලි.75,සොයා සෝස් මේස හැදි 2ක්, ලුණු කුඩු තේ හැන්දක්, තක්කාලි සෝස් මේස හැදි 2ක්,ටෙරියාකි සොස් මේස හැදි 2ක්, කලවම් කර යොදන්න. මෙයට ම කොන් පිටි මේස හැදි 2ක් වතුරේ දිය කර එක්කරන්න. ගණකම් වනතුරු පිස ගන්න. බෑමට මදකට පෙර බැදගත් චිකන් කෑලි, අමු මිරිස්,ලොකු ළූණු සහ මාළු මිරිස් යොදා කලවම් කර ගන්න. උනුවෙන් ම කෑමට ගන්න.......... හරි නේද???????????????[/COLOR][/SIZE]:D [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom