Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දත් මැද්දද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න ගන්නවනම් Tooth brush

අප සාමාන්‍යයෙන් දත් මදින බුරුසුව වෙනුවට ඉලෙක්ට්‍රොනික දත් බුරුසුව ඇවිත් දැන් වසර අටක් විතර වෙනවා.

පැරණි විදුලි දත් බුරුසුව

දැන් ඊටත් එහා ගිය නිපැයුමක් ඇවිත්. නවීන තාක්ෂණයේ අග්‍ර ඵලයක් සෙල එය හඳුන්වන්න පුළුවන්.

මේ නව විදුලි දත් බුරුසුව හඳුන්වා ඇත්තේ ‘බ්‍රොන් ඕරල් බී ට්‍රයම්ප් 5000’ කියායි.

හැමදෙයක් ම සිදු වන්නේ තාක්ෂණයෙන්.

ලස්සන සිනාවක් තහවුරු කරන නව තාක්ෂණික නිපැයුම

New Oral-B PC Triumph 5000 with SmartGuide

ඔබ දැනටමත් දන්නවා නේ ස්මාට් ෆෝන් එක ගැන.

මේ ස්මාට් බුරුසුවක්!

මෙහි ඇති තාක්ෂණය හා පාවිච්චි කිරීමේ පහසුව ගැනත් ඉන් ලැබෙන ප්‍රතිඵල ගැනත් දැන ගත්තාම මේ බුරුසුවත් ගන්න කැමති අය පෝලිම් ගැහේවි කියලයි එය නිෂ්පාදනය කළ සමාගම කියන්නේ.

සාමාන්‍ය දත් බුරුසුවක් වගේ නෙවෙයි, මේක දන්ත වෛද්‍යවරයකුගේ වාර්තාවක් වගේ විස්තරයක් දත් මැදලා ඉවරවුණාට පස්සේ ඔබට දෙනවා.

ඒකට උදව් වෙන්නේ මේ බුරුසුවත් සමග ඔබට ලැබෙන ස්මාට් ගයිඞ් එකයි.

පැරණි ඉලෙක්ට්‍රොනික දත් බුරුසුවල වගේ මේකෙත් ‘ටයිමරයක්’ තියෙනවා, වේලාව සකසන්න.

ඒ විතරක් නෙවෙයි, ඔබ බුරුසුවේ පීඩනය දත්වලට වැඩියෙන් යොදවනව නම් පීඩන සංවේදක උපකරණයක් මගින් රතු එළියක් දල්වලා ඒ බව ඔබට දැනුම් දෙනවා.

මෙහි දත් මැදීමේ ක්‍රම කීපයක් තියෙනවා.

ගැඹුරට දත් පිරිසිදු කිරීම, දත් සුදු පැහැ ගැන්වීම හා විදුරු මස් සම්බාහනය කිරීම ආදී වශයෙන්.

ඒවගේම මේ දත් බුරුසුව එහා මෙහා ගෙන යාමට හා නාන කාමරයේ බිත්තියේ කන්නාඩිය අසලින් එල්ලා තැබීමට විශේෂ බහාලූවක් ද තියෙනවා.

දත් මැදීමේ කලාව ඩිජිටල් යුගයට ගෙන යන ඕරල්

බී ප්‍රොෆෙෂනල් කෙයාර් ට්‍රයම්ප් 5000

මෙහි බැටරිය සම්පූර්ණයෙන්ම චාජ් කළාට පසු දින දහයක් කි‍්‍රයා කරනවා.

මෙහි බුරුසු කොටසේ කි‍්‍රයාකාරිත්වය මිනිත්තුවකට ස්පන්දක 40,000ක් ද භ්රමණවාර 8,000ක් ද වෙනවා.

සාමාන්‍යයෙන් අතින් කි‍්‍රයාකරන බුරුසුවකට වඩා දෙගුණයක් දන්ත පථ අස් කිරීමේ හැකියාවක් මෙයට තියෙනවා.

බි්රතාන්ය දන්ත වෛද්‍ය සංගමයෙන් ප්ලැටිනම් වර්ගීකරණයේ අගය කිරීමක් මෙයට ලැබිලා තියෙනවා.

තවත් මොනවා කියන්නද!

ඔබට මෙය සතියක් පාවිච්චි කළාම දැනේවි දන්ත වෛද්‍යවරයකු ළඟ හවස් වරුවක් ගත කළා වගේ කියලයි නිෂ්පාදනය හඳුන්වා දෙන අය කියන්නේ.

අද ඔබ මවිත වෙනවා නම් ස්මාට් ෆෝන් එකක් නැතුව මෙච්චර කල් මං වැඩ කර ගත්තෙ කොහොම ද කියලා, මේ ස්මාට් බුරුසුව පාවිච්චි කළාට පස්සෙත් ඒ විදියටම හිතෙනවා නිසැකයි.

ඒත් මේ බුරුසුවක හිමිකාරයෙක් වෙන එක තමයි ප්රශ්නය.

දැනට මේ බුරුසුවක මිල පවුම් 179.99ක්. අපේ රුපියල්වලින් 36,000ක් විතර වෙනවා. ස්මාට් අඩුවුණා වගේ මේකත් කලක් යන විට අඩු මිලට ගත හැකි වේවි.

එතෙක් පරණ පුරුදු විදියට දත් මදිමු.

http://www.malkakulu.com/2012/03/blog-post_26.html#more

[QUOTE="Fire Angel, post: 12414008, member: 316903"] [CENTER][COLOR="SeaGreen"][B][SIZE="5"] [B][U][COLOR="Red"]මෙන්න ගන්නවනම් Tooth brush[/COLOR][/U][/B] අප සාමාන්‍යයෙන් දත් මදින බුරුසුව වෙනුවට ඉලෙක්ට්‍රොනික දත් බුරුසුව ඇවිත් දැන් වසර අටක් විතර වෙනවා. [IMG]http://3.bp.blogspot.com/-isUB-taGdMg/T2vpfPMiewI/AAAAAAAAB64/X9ev8ghBdMw/s1600/3.JPG[/IMG] [COLOR="Black"][SIZE="4"][B]පැරණි විදුලි දත් බුරුසුව[/B][/SIZE][/COLOR] දැන් ඊටත් එහා ගිය නිපැයුමක් ඇවිත්. නවීන තාක්ෂණයේ අග්‍ර ඵලයක් සෙල එය හඳුන්වන්න පුළුවන්. මේ නව විදුලි දත් බුරුසුව හඳුන්වා ඇත්තේ ‘බ්‍රොන් ඕරල් බී ට්‍රයම්ප් 5000’ කියායි. හැමදෙයක් ම සිදු වන්නේ තාක්ෂණයෙන්. [IMG]http://2.bp.blogspot.com/-TQhD05Xzi-g/T2vpYaSx9aI/AAAAAAAAB6o/yPQjUxtPfoI/s1600/1.JPG[/IMG] [SIZE="4"][COLOR="black"][B]ලස්සන සිනාවක් තහවුරු කරන නව තාක්ෂණික නිපැයුම New Oral-B PC Triumph 5000 with SmartGuide[/B][/COLOR][/SIZE] ඔබ දැනටමත් දන්නවා නේ ස්මාට් ෆෝන් එක ගැන. මේ ස්මාට් බුරුසුවක්! මෙහි ඇති තාක්ෂණය හා පාවිච්චි කිරීමේ පහසුව ගැනත් ඉන් ලැබෙන ප්‍රතිඵල ගැනත් දැන ගත්තාම මේ බුරුසුවත් ගන්න කැමති අය පෝලිම් ගැහේවි කියලයි එය නිෂ්පාදනය කළ සමාගම කියන්නේ. සාමාන්‍ය දත් බුරුසුවක් වගේ නෙවෙයි, මේක දන්ත වෛද්‍යවරයකුගේ වාර්තාවක් වගේ විස්තරයක් දත් මැදලා ඉවරවුණාට පස්සේ ඔබට දෙනවා. ඒකට උදව් වෙන්නේ මේ බුරුසුවත් සමග ඔබට ලැබෙන ස්මාට් ගයිඞ් එකයි. පැරණි ඉලෙක්ට්‍රොනික දත් බුරුසුවල වගේ මේකෙත් ‘ටයිමරයක්’ තියෙනවා, වේලාව සකසන්න. ඒ විතරක් නෙවෙයි, ඔබ බුරුසුවේ පීඩනය දත්වලට වැඩියෙන් යොදවනව නම් පීඩන සංවේදක උපකරණයක් මගින් රතු එළියක් දල්වලා ඒ බව ඔබට දැනුම් දෙනවා. මෙහි දත් මැදීමේ ක්‍රම කීපයක් තියෙනවා. ගැඹුරට දත් පිරිසිදු කිරීම, දත් සුදු පැහැ ගැන්වීම හා විදුරු මස් සම්බාහනය කිරීම ආදී වශයෙන්. ඒවගේම මේ දත් බුරුසුව එහා මෙහා ගෙන යාමට හා නාන කාමරයේ බිත්තියේ කන්නාඩිය අසලින් එල්ලා තැබීමට විශේෂ බහාලූවක් ද තියෙනවා. [IMG]http://4.bp.blogspot.com/-rUFJ4PWSnFs/T2vpbskOH4I/AAAAAAAAB6w/GMIyhRFuIO8/s1600/2.JPG[/IMG] [B][SIZE="4"][COLOR="black"]දත් මැදීමේ කලාව ඩිජිටල් යුගයට ගෙන යන ඕරල් බී ප්‍රොෆෙෂනල් කෙයාර් ට්‍රයම්ප් 5000[/COLOR][/SIZE][/B] මෙහි බැටරිය සම්පූර්ණයෙන්ම චාජ් කළාට පසු දින දහයක් කි‍්‍රයා කරනවා. මෙහි බුරුසු කොටසේ කි‍්‍රයාකාරිත්වය මිනිත්තුවකට ස්පන්දක 40,000ක් ද භ්රමණවාර 8,000ක් ද වෙනවා. සාමාන්‍යයෙන් අතින් කි‍්‍රයාකරන බුරුසුවකට වඩා දෙගුණයක් දන්ත පථ අස් කිරීමේ හැකියාවක් මෙයට තියෙනවා. බි්රතාන්ය දන්ත වෛද්‍ය සංගමයෙන් ප්ලැටිනම් වර්ගීකරණයේ අගය කිරීමක් මෙයට ලැබිලා තියෙනවා. තවත් මොනවා කියන්නද! ඔබට මෙය සතියක් පාවිච්චි කළාම දැනේවි දන්ත වෛද්‍යවරයකු ළඟ හවස් වරුවක් ගත කළා වගේ කියලයි නිෂ්පාදනය හඳුන්වා දෙන අය කියන්නේ. අද ඔබ මවිත වෙනවා නම් ස්මාට් ෆෝන් එකක් නැතුව මෙච්චර කල් මං වැඩ කර ගත්තෙ කොහොම ද කියලා, මේ ස්මාට් බුරුසුව පාවිච්චි කළාට පස්සෙත් ඒ විදියටම හිතෙනවා නිසැකයි. ඒත් මේ බුරුසුවක හිමිකාරයෙක් වෙන එක තමයි ප්රශ්නය. දැනට මේ බුරුසුවක මිල පවුම් 179.99ක්. අපේ රුපියල්වලින් 36,000ක් විතර වෙනවා. ස්මාට් අඩුවුණා වගේ මේකත් කලක් යන විට අඩු මිලට ගත හැකි වේවි. එතෙක් පරණ පුරුදු විදියට දත් මදිමු. ;););) [IMG]http://www.wbhs.k12.oh.us/webdesign/webkids2008/mshivers/client%20webpage/assets/dancing%20toothbrush.gif[/IMG] [IMG]http://www.wbhs.k12.oh.us/webdesign/webkids2008/mshivers/client%20webpage/assets/dancing%20toothbrush.gif[/IMG] [IMG]http://www.wbhs.k12.oh.us/webdesign/webkids2008/mshivers/client%20webpage/assets/dancing%20toothbrush.gif[/IMG] [IMG]http://www.wbhs.k12.oh.us/webdesign/webkids2008/mshivers/client%20webpage/assets/dancing%20toothbrush.gif[/IMG] [IMG]http://www.wbhs.k12.oh.us/webdesign/webkids2008/mshivers/client%20webpage/assets/dancing%20toothbrush.gif[/IMG] [/SIZE] [/B][/COLOR] [LEFT][URL="http://www.malkakulu.com/2012/03/blog-post_26.html#more"]http://www.malkakulu.com/2012/03/blog-post_26.html#more[/URL][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom