Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය

දත් මැදිමේ නිවැරදි තාක්ෂණික ක්‍රමවේදය.

අවසානයට මම පළ කළ ත්‍රෙඩ් එක "මෙන්න දත් මුල දියවෙනෝ.....!!!!" කියවපු හුගක් සොයුරු සොයුරියන් රිප්ලයි ලෙසත් පී.එම් ලෙසත් මෙවැනි ත්‍රෙඩ් එකක් පල කරන්නැයි ඉල්ලා තිබුණා...

පිවිසුම.......

දත් දිරායමෙටත්, පරිදන්ත රෝගය වැළදීමටත් මූලික හේතුවලින් එකක් වන්නේ දත් නියම ලෙස පිරිසිදු ව පවත්වා නොගැනීම නිසා බව මම කළින් පළ කළ

ඇයි මගේ දත් නරක්වෙන්නේ....????? සහ මෙන්න දත් මුල දියවෙනෝ.....!!!!

යන ත්‍රෙඩ්වල දක්වා තිබුණා ඔබට මතක ඇති......ඉතින් කොහොමද දත් ටික හරියට මදින්නේ......???? මොන්ටිසෝරි නැත්නම් බාලාංශ පංති මාතෘකාවක් වගේ පෙනුනට හරි විදියට දත් මදිනවා නම් දත් වල ප්‍රශ්නත් සෑහෙන්න අඩු කරගන්න පුළුවනි. මේ ත්‍රෙඩ් එකේ ඉලක්කය දත් මැදීම සදහා ලෝක දන්ත වෛද්‍ය සමුළුව අවසානයට නිකුත් කරන ක්‍රමවේදය ඔබට හදුන්වා දීමත්, යහපත් දන්ත සෞඛ්‍යයක් පවත්වා ගැනීමට අවශ්‍ය කරන මූලික ම කරුනු ඔබ වෙත මතක් කරදීමත්, සුදුසුකම් ලද දන්ත වෛද්‍යවරයෙකු හදුනා ගන්නා ආකාරය පිළිබද ඔබ දැණුම්වත් කිරීමත්.....!!!

දත් මැදීමේ මූලික ඉලක්ක 3ක් පවතිනවා...

1. මුඛයේ අයහපත් ශුද්‍ර ජීවින් සහ එවුන් ගේ අපද්‍රව්‍ය ඉවත් කිරීම

2. මුඛයේ පවතින ආහාර කැබලි ඉවත් කිරීම

3. මුඛය නැවුම් ව පවත්වා ගැනීම

මෙම ඉලක්ක සපුරා ගැනීමට නිවැරදිව දත් මදින ක්රමවේදයයි මේ....විස්තර කිරීමේ පහසුව තකා මම මේ ක්‍රමවේද කිරි දත් මැදිම සහ ස්ථිර දත් මැදිම කියා කොටස් දෙකකට බෙදන්නම්....!!

කිරි දත් මැදීම

දරුවකුට සාමාන්‍යයෙන් වයස අවු. 1 1/2 - 2 වන විට පූර්ණ කිරි දත් ප්‍රමාණය වන කිරි දත් 20ක් මතුවී පවතී. පළමු කිරි දත් මතු වූ අවස්ථාවේ පටන් දත් මැදිම ඉතා වැදගත් වන අතර ඉතා බිළිදු අවදියේ දී ඒ සදහා තෙමූ මෘදු රෙදි කඩක් භාවිතා කළ හැක. නමුත් දරැවාට වසර 1ක් වූ පසු දත් බුරුසුවක් භාවිතා කිරීම වඩා හොදය.....

දරුවන් ගේ දත් මැදීම දසහා කුඩා දරුවන්ට විශේෂිත ව නිමැවූ බුරුසුවක් භාවිතා කිරිම වඩා හොදය. දරුවන්ට ම නිපදවා ඇති දන්තාලේප වල ෆ්ලෝරයිඩ් ප්‍රමානය අඩු කොට නිපදවා ඇත්තේ ඔවුන් දන්තාලේප ගිලිම මගින් අධික ෆ්ලෝරයිඩ් පුමාණයක් ශරීර ගත වීම වැළැක්වීම සදහාය. නමුත් සැම විටම දරුවන් ගේ දත් මැදිම සදහා මුං ඇටයක පුමානයක් දන්තාලේප භාවිතා කරන්න.

දැන්වීම් වල පෙන්වන ආකාරයට මුළු බුරුසු හිස ප්‍රමාණයට ම දන්තාලේප ගැනීමෙන් වළකින්න.....!! කිරි දත් 20ක් පවතින අවස්ථාවේ දත් මැදීම සදහා විනාඩි 5-7 අතර කාලයක් මිඩංගු කළ යුතු වේ.....එසේම දරුවාට වයස අවු. 7ක් පමන වන තෙක් වත් වැඩිහිටියෙකු විසින් දත් මැදීම කළ යුතුය.

කිරි දත් මදින ආකාරය

එක් දත් ඇන්දත එක් අන්තයක සිට දත් මැදීම අරඹන්න. බුරුසුව රවුම් මාර්ගයක මෙහෙයවන්න. මෙසේ මෙහෙයවමින් ඉදිරියට හෝ පිටුපසට ගෙන යන විට එය ළගින් එතී ගිය සර්පිල මාර්ගයක් බව ඔබට වැටහෙනු ඇත.

ක්රමාණුකූල ලෙස දත් මදින්න. පළමුව උඩු ඇන්ද සහ දෙවනුව යටි ඇන්ද ලෙස.....එක් ඇන්දක පළමුව කම්මුල පැත්ත (රතු ඉරෙන් දක්වා ඇත), දෙවනුව ඇතුළු පැත්ත (නිල් ඉරෙන් දක්වා ඇත) සහ අවසාන ලෙස දත් මතුපිට (කොළ ඉරෙන් දක්වා ඇත). මෙමගින් දත් නොමැදී "මිස් වීම" වළකී. දිනතට අවම ලෙස දෙවරක් දත් මැදීම වඩා හොදය.

ස්ථිර දත් පිරිසිදු කිරීම

අවුරුදු 5 1/2 - 6 අතර කාලයේ දී ප්‍රථම ස්ථිර දත් මතු වන අතර, අවුරුදු 18 - 21 අතර කාලයේ දී දත් 32 ක සහිත ස්ථිර දත් ප්‍රමාණයක් මුව තුල පිහිටයි. ස්ථිර දත් දිනකට දෙවරක් අවම ලෙස ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් සහිතව විනාඩි 10 - 12 අතර කාලයක් මැදීම කළ යුතු වන්නේ පහත ක්‍රමවේදයට අනුවය.

1. බුරුසුව දත් මතු පිටට අංශක 45 ආනත ව සිටින ලෙස හරවන්න. උඩු ඇන්දේ දත් දසහා උඩු පැත්තට ද. යටි ඇන්දේ දත් මැදිමේ දී යටි පැත්තට ද බුරුසුව හැරවීම කළ යුතුය.

දත් මැදීමේ දී බුරුසුව කෙටි සෘජු ගමන් මාර්ගයක හසුරුවන්න. එක් වතාවකට දත් 2ක් පමන මැදෙන ලෙස එක් ස්ථානයක් තත්පර 10ක් පමන වේලා මැදිය යුතුය. බුරුසුව දත් වෙත් තද කිරීම නොකල යුතු අතර එල්ල කළ යුතු බර ආසන්නව ග්‍රෑම් 20කි (නිවුටන් 2ක බලයක්)

ක්රමාණුකූල ලෙස දත් මදින්න. පළමුව උඩු ඇන්ද සහ දෙවනුව යටි ඇන්ද ලෙස.....එක් ඇන්දක පළමුව කම්මුල පැත්ත (රතු ඉරෙන් දක්වා ඇත), දෙවනුව ඇතුළු පැත්ත (නිල් ඉරෙන් දක්වා ඇත) සහ අවසාන ලෙස දත් මතුපිට (කොළ ඉරෙන් දක්වා ඇත). මෙමගින් දත් නොමැදී "මිස් වීම" වළකී. දිනතට අවම ලෙස දෙවරක් දත් මැදීම වඩා හොදය. නමුත් ඉතා හොදින් ෆ්ලොරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කොට දත් මදින්නේ නම් ඔබට පැය 48 වරක් දත් මැදීමෙන් කිසිදු ප්‍රශ්නයක් මතුවන්නේ නැත.

මතක තබා ගන්න හොදින් දත් මැදීම ප්‍රශ්න ගනනාවක් මග හරවන බව......!!!! එය ඔබේ කාලය, දන්ත සෞඛ්‍යය සහ මුදල් ඉතිරි කරන බව.....!!!!!!!

යහපත් දන්ත සෞඛ්‍යයක් සදහා පිළිපැදිය යුතු මූලික කරුණු 4ක්.....

1. දිනකට අවම ලෙස දෙවතාවක් ඉහත දක්වා ඇති පරිදි දත් පිරිසිදු කරන්න.

2. යටත් පිරිසෙයින් වසරකට වරක් වත් දන්ත වෛද්‍යවරයෙකු ලවා ඔබේ මුඛ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කරවා ගන්න.

3. දන්ත වෛද්‍යවරයෙකු යම් ප්‍රතිකාරයක් කල යුතු තත්ත්වයක් ඔබේ මුව තුල පවතින බවට ඔබට දැන්වුව හොත් කල් නොයවා එම පුතිකාර සිදු කරගන්න. නැතහොත් එම තත්ත්ව වැඩි වර්ධනය වී බැරූරුම් අවස්ථා එළබිය හැකි අතර, නිවැරදි කිරීම සදහා වන පුතිකාර සදහා අධික වියදමක් දැරීමට ඔබට සිදුවනු ඇත.

4. සුදුසු කම් සපිරූ දන්ත වෛද්‍යවරයෙකු වෙත ඔබේ පුතිකාර සදහා යන්න. සුදුසු කම් සපිරූ දන්ත වෛද්‍යවරයෙකු වෙත පහත සදහන් දේ තිබිය යුතුය.

අ. පිලිගත් ආයතනයකින් නිකුත් කල දන්ත වෛද්‍ය උපාධියක්

ආ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කරනු ලබන ලියාපදිංචි සහතිකය

----මෙම අ. සහ ආ. දෙක රෝගීන් හට පහසුවෙන් දැක ගත හැකි වන ලෙස පුදර්ශනය කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියමයයි----

ඇ. සායනය පිළිබද ව දක්වා ඇති පුවරු ආදිය වෙතොත් වෛද්‍යවරයා ගේ සුදුසුකම් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය සදහන් කිරීම අනිවාර්යය වේ.

එබදු විස්තර රහිත මෙවන් ස්ථාන වලට දන්ත වෛද්‍ය පුතිකාර සදහා යාමෙන් වළකින්න....!!!!

ඔබේ අදහස් අදහස් පළ කර යන්න අමතක කරන්න එපා......එය නම් මට ඉතා වැදගත්, ඉදිරියට පල කරන ත්‍රෙඩ් සදහා.....!!

මේ වෙසක් සතියේ ඔබට තිසරණ සරනින් නිදුක් නීරෝගීමත් දිවියක් ලැබේවා......!!!!!!!!

[QUOTE="dath kimbula, post: 10123315, member: 329688"] [b]දත් මැදිමේ නිවැරදි ක්‍රමවේදය[/b] [B][SIZE="6"][CENTER][COLOR="Blue"]දත් මැදිමේ නිවැරදි තාක්ෂණික ක්‍රමවේදය.[/COLOR][/CENTER][/SIZE][/B] [COLOR="Purple"][SIZE="4"][B]අවසානයට මම පළ කළ ත්‍රෙඩ් එක "මෙන්න දත් මුල දියවෙනෝ.....!!!!" කියවපු හුගක් සොයුරු සොයුරියන් රිප්ලයි ලෙසත් පී.එම් ලෙසත් මෙවැනි ත්‍රෙඩ් එකක් පල කරන්නැයි ඉල්ලා තිබුණා... [/B][/SIZE][/COLOR] [SIZE="5"][B][COLOR="Navy"]පිවිසුම.......[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="Blue"]දත් දිරායමෙටත්, පරිදන්ත රෝගය වැළදීමටත් මූලික හේතුවලින් එකක් වන්නේ දත් නියම ලෙස පිරිසිදු ව පවත්වා නොගැනීම නිසා බව මම කළින් පළ කළ[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1102226"][U][SIZE="4"][COLOR="Purple"]ඇයි මගේ දත් නරක්වෙන්නේ....?????[/COLOR][/SIZE][/U][/URL] සහ [URL="http://elakiri.com/forum/showthread.php?t=1118992"][U][COLOR="Purple"][SIZE="4"]මෙන්න දත් මුල දියවෙනෝ.....!!!! [/SIZE][/COLOR][/U][/URL] [COLOR="Blue"][SIZE="4"]යන ත්‍රෙඩ්වල දක්වා තිබුණා ඔබට මතක ඇති......ඉතින් කොහොමද දත් ටික හරියට මදින්නේ......???? මොන්ටිසෝරි නැත්නම් බාලාංශ පංති මාතෘකාවක් වගේ පෙනුනට හරි විදියට දත් මදිනවා නම් දත් වල ප්‍රශ්නත් සෑහෙන්න අඩු කරගන්න පුළුවනි. මේ ත්‍රෙඩ් එකේ ඉලක්කය දත් මැදීම සදහා ලෝක දන්ත වෛද්‍ය සමුළුව අවසානයට නිකුත් කරන ක්‍රමවේදය ඔබට හදුන්වා දීමත්, යහපත් දන්ත සෞඛ්‍යයක් පවත්වා ගැනීමට අවශ්‍ය කරන මූලික ම කරුනු ඔබ වෙත මතක් කරදීමත්, සුදුසුකම් ලද දන්ත වෛද්‍යවරයෙකු හදුනා ගන්නා ආකාරය පිළිබද ඔබ දැණුම්වත් කිරීමත්.....!!! [/SIZE][/COLOR] [COLOR="Navy"][B][SIZE="4"]දත් මැදීමේ මූලික ඉලක්ක 3ක් පවතිනවා...[/SIZE][/B][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]1. මුඛයේ අයහපත් ශුද්‍ර ජීවින් සහ එවුන් ගේ අපද්‍රව්‍ය ඉවත් කිරීම 2. මුඛයේ පවතින ආහාර කැබලි ඉවත් කිරීම 3. මුඛය නැවුම් ව පවත්වා ගැනීම [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]මෙම ඉලක්ක සපුරා ගැනීමට නිවැරදිව දත් මදින ක්රමවේදයයි මේ....විස්තර කිරීමේ පහසුව තකා මම මේ ක්‍රමවේද කිරි දත් මැදිම සහ ස්ථිර දත් මැදිම කියා කොටස් දෙකකට බෙදන්නම්....!! [/SIZE][/COLOR] [SIZE="5"][B][COLOR="Navy"]කිරි දත් මැදීම[/COLOR][/B][/SIZE] [COLOR="Blue"][SIZE="4"]දරුවකුට සාමාන්‍යයෙන් වයස අවු. 1 1/2 - 2 වන විට පූර්ණ කිරි දත් ප්‍රමාණය වන කිරි දත් 20ක් මතුවී පවතී. පළමු කිරි දත් මතු වූ අවස්ථාවේ පටන් දත් මැදිම ඉතා වැදගත් වන අතර ඉතා බිළිදු අවදියේ දී ඒ සදහා තෙමූ මෘදු රෙදි කඩක් භාවිතා කළ හැක. නමුත් දරැවාට වසර 1ක් වූ පසු දත් බුරුසුවක් භාවිතා කිරීම වඩා හොදය..... දරුවන් ගේ දත් මැදීම දසහා කුඩා දරුවන්ට විශේෂිත ව නිමැවූ බුරුසුවක් භාවිතා කිරිම වඩා හොදය. දරුවන්ට ම නිපදවා ඇති දන්තාලේප වල ෆ්ලෝරයිඩ් ප්‍රමානය අඩු කොට නිපදවා ඇත්තේ ඔවුන් දන්තාලේප ගිලිම මගින් අධික ෆ්ලෝරයිඩ් පුමාණයක් ශරීර ගත වීම වැළැක්වීම සදහාය. නමුත් සැම විටම දරුවන් ගේ දත් මැදිම සදහා මුං ඇටයක පුමානයක් දන්තාලේප භාවිතා කරන්න. [/SIZE][/COLOR] [CENTER][IMG]http://img849.imageshack.us/img849/6908/brushpeado1.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="4"]දැන්වීම් වල පෙන්වන ආකාරයට මුළු බුරුසු හිස ප්‍රමාණයට ම දන්තාලේප ගැනීමෙන් වළකින්න.....!! කිරි දත් 20ක් පවතින අවස්ථාවේ දත් මැදීම සදහා විනාඩි 5-7 අතර කාලයක් මිඩංගු කළ යුතු වේ.....එසේම දරුවාට වයස අවු. 7ක් පමන වන තෙක් වත් වැඩිහිටියෙකු විසින් දත් මැදීම කළ යුතුය.[/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="4"][B]කිරි දත් මදින ආකාරය[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]එක් දත් ඇන්දත එක් අන්තයක සිට දත් මැදීම අරඹන්න. බුරුසුව රවුම් මාර්ගයක මෙහෙයවන්න. මෙසේ මෙහෙයවමින් ඉදිරියට හෝ පිටුපසට ගෙන යන විට එය ළගින් එතී ගිය සර්පිල මාර්ගයක් බව ඔබට වැටහෙනු ඇත.[/SIZE][/COLOR] [CENTER][IMG]http://img12.imageshack.us/img12/5239/brushpeado2.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="4"]ක්රමාණුකූල ලෙස දත් මදින්න. පළමුව උඩු ඇන්ද සහ දෙවනුව යටි ඇන්ද ලෙස.....එක් ඇන්දක පළමුව කම්මුල පැත්ත (රතු ඉරෙන් දක්වා ඇත), දෙවනුව ඇතුළු පැත්ත (නිල් ඉරෙන් දක්වා ඇත) සහ අවසාන ලෙස දත් මතුපිට (කොළ ඉරෙන් දක්වා ඇත). මෙමගින් දත් නොමැදී "මිස් වීම" වළකී. දිනතට අවම ලෙස දෙවරක් දත් මැදීම වඩා හොදය.[/SIZE][/COLOR] [CENTER][IMG]http://img857.imageshack.us/img857/1571/brushpeado3.jpg[/IMG][/CENTER] [COLOR="Purple"][SIZE="5"][B]ස්ථිර දත් පිරිසිදු කිරීම[/B][/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="4"]අවුරුදු 5 1/2 - 6 අතර කාලයේ දී ප්‍රථම ස්ථිර දත් මතු වන අතර, අවුරුදු 18 - 21 අතර කාලයේ දී දත් 32 ක සහිත ස්ථිර දත් ප්‍රමාණයක් මුව තුල පිහිටයි. ස්ථිර දත් දිනකට දෙවරක් අවම ලෙස ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් සහිතව විනාඩි 10 - 12 අතර කාලයක් මැදීම කළ යුතු වන්නේ පහත ක්‍රමවේදයට අනුවය.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]1. බුරුසුව දත් මතු පිටට අංශක 45 ආනත ව සිටින ලෙස හරවන්න. උඩු ඇන්දේ දත් දසහා උඩු පැත්තට ද. යටි ඇන්දේ දත් මැදිමේ දී යටි පැත්තට ද බුරුසුව හැරවීම කළ යුතුය. [/SIZE][/COLOR] [CENTER][IMG]http://img820.imageshack.us/img820/6420/brush1j.jpg[/IMG] [IMG]http://img684.imageshack.us/img684/8292/brush2s.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="4"]දත් මැදීමේ දී බුරුසුව කෙටි සෘජු ගමන් මාර්ගයක හසුරුවන්න. එක් වතාවකට දත් 2ක් පමන මැදෙන ලෙස එක් ස්ථානයක් තත්පර 10ක් පමන වේලා මැදිය යුතුය. බුරුසුව දත් වෙත් තද කිරීම නොකල යුතු අතර එල්ල කළ යුතු බර ආසන්නව ග්‍රෑම් 20කි (නිවුටන් 2ක බලයක්) [/SIZE][/COLOR] [CENTER][IMG]http://img832.imageshack.us/img832/374/brush3.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="4"]ක්රමාණුකූල ලෙස දත් මදින්න. පළමුව උඩු ඇන්ද සහ දෙවනුව යටි ඇන්ද ලෙස.....එක් ඇන්දක පළමුව කම්මුල පැත්ත (රතු ඉරෙන් දක්වා ඇත), දෙවනුව ඇතුළු පැත්ත (නිල් ඉරෙන් දක්වා ඇත) සහ අවසාන ලෙස දත් මතුපිට (කොළ ඉරෙන් දක්වා ඇත). මෙමගින් දත් නොමැදී "මිස් වීම" වළකී. දිනතට අවම ලෙස දෙවරක් දත් මැදීම වඩා හොදය. නමුත් ඉතා හොදින් ෆ්ලොරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කොට දත් මදින්නේ නම් ඔබට පැය 48 වරක් දත් මැදීමෙන් කිසිදු ප්‍රශ්නයක් මතුවන්නේ නැත. [/SIZE][/COLOR] [CENTER][IMG]http://img33.imageshack.us/img33/9646/brush4g.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="4"][B]මතක තබා ගන්න හොදින් දත් මැදීම ප්‍රශ්න ගනනාවක් මග හරවන බව......!!!! එය ඔබේ කාලය, දන්ත සෞඛ්‍යය සහ මුදල් ඉතිරි කරන බව.....!!!!!!![/B][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][B]යහපත් දන්ත සෞඛ්‍යයක් සදහා පිළිපැදිය යුතු මූලික කරුණු 4ක්.....[/B][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]1. දිනකට අවම ලෙස දෙවතාවක් ඉහත දක්වා ඇති පරිදි දත් පිරිසිදු කරන්න. 2. යටත් පිරිසෙයින් වසරකට වරක් වත් දන්ත වෛද්‍යවරයෙකු ලවා ඔබේ මුඛ සෞඛ්‍යය තත්ත්වය පරීක්ෂා කරවා ගන්න. 3. දන්ත වෛද්‍යවරයෙකු යම් ප්‍රතිකාරයක් කල යුතු තත්ත්වයක් ඔබේ මුව තුල පවතින බවට ඔබට දැන්වුව හොත් කල් නොයවා එම පුතිකාර සිදු කරගන්න. නැතහොත් එම තත්ත්ව වැඩි වර්ධනය වී බැරූරුම් අවස්ථා එළබිය හැකි අතර, නිවැරදි කිරීම සදහා වන පුතිකාර සදහා අධික වියදමක් දැරීමට ඔබට සිදුවනු ඇත. 4. සුදුසු කම් සපිරූ දන්ත වෛද්‍යවරයෙකු වෙත ඔබේ පුතිකාර සදහා යන්න. සුදුසු කම් සපිරූ දන්ත වෛද්‍යවරයෙකු වෙත පහත සදහන් දේ තිබිය යුතුය. අ. පිලිගත් ආයතනයකින් නිකුත් කල දන්ත වෛද්‍ය උපාධියක් [CENTER][IMG]http://img193.imageshack.us/img193/5940/certi1.jpg[/IMG][/CENTER] ආ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කරනු ලබන ලියාපදිංචි සහතිකය [CENTER][IMG]http://img818.imageshack.us/img818/565/certi2.jpg[/IMG][/CENTER] ----මෙම අ. සහ ආ. දෙක රෝගීන් හට පහසුවෙන් දැක ගත හැකි වන ලෙස පුදර්ශනය කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නියමයයි---- ඇ. සායනය පිළිබද ව දක්වා ඇති පුවරු ආදිය වෙතොත් වෛද්‍යවරයා ගේ සුදුසුකම් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය සදහන් කිරීම අනිවාර්යය වේ. [CENTER][IMG]http://img828.imageshack.us/img828/1190/smil2.jpg[/IMG] [IMG]http://img824.imageshack.us/img824/4564/smil4.jpg[/IMG] [IMG]http://img696.imageshack.us/img696/8014/smil6.jpg[/IMG][/CENTER] එබදු විස්තර රහිත මෙවන් ස්ථාන වලට දන්ත වෛද්‍ය පුතිකාර සදහා යාමෙන් වළකින්න....!!!![/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="5"][B]ඔබේ අදහස් අදහස් පළ කර යන්න අමතක කරන්න එපා......එය නම් මට ඉතා වැදගත්, ඉදිරියට පල කරන ත්‍රෙඩ් සදහා.....!![/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"][B][CENTER]මේ වෙසක් සතියේ ඔබට තිසරණ සරනින් නිදුක් නීරෝගීමත් දිවියක් ලැබේවා......!!!!!!!![/CENTER][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom