Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දත් මැදීමෙන්ම දත් නොරැකේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දත් මැදීමෙන්ම දත් නොරැකේ

දත් මැදීමෙන් පමණක් දත් දෙපළ සුරැුකේයැයි සිතා සිටිනවානම් එය නැවත සිතාබැලිය යුතුව ඇත.

ජර්මනියේ දන්ත වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් පවසන්නේ අපගේ සෞඛ්‍ය පුරුදු,හැසිරීම් රටාවන්,ආහාර පුරුදු ආදී දෛනික දිවියේ එදිනෙදා කි‍්‍රයාකාරකම් සියල්ලම පාහේ අඩු හෝ වැඩි වශයෙන් දත් දෙපළේ මෙන්ම මුඛ සෞඛ්‍යය කෙරෙහි බලපාන බවයි.

පහත දැක්වෙන්නේ දන්ත සෞඛ්‍යයට අහිතරක බලපෑම් එල්ල කරන බවට පර්යේෂක පිරිස හඳුනාගෙන ඇති අප කිසිදිනෙකවත් අපගේ දත් වලට හානිගෙන දෙනු ඇතැයි නොසිතන කි‍්‍රයාකාරකම් කිහිපයකි.

සීත කාලගුණයකදී සිරුරට ප්රබෝධයක් දීම සඳහා පානය කරන තේ වීදුරුව

උණුසුම් වීමට යැයි කියා පානය කරන තේ හෝ වෙනත් කිසියම් උණුසුම් පානයකින් දතෙහි මතුපිට ඇති දන්තිනයට හානි පැමිණීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ කියති.

දතට අනන්‍ය වර්ණය ලබාදෙන දන්තිනය නොනවත්වාම උණුසුම් පානයන් හා ගැටුනහොත් එය ඉරිතැලෙන බවද මෙම ඉරිතැලීම් දිගින් දිගටම වර්ධනය වුවහොත් එම පැලූම් ඔස්සේ දතෙහි අභ්‍යන්තරයට ඇතුලූවීමට ඉඩ ඇති බැක්ටීරියා වලින් විවිධාකාරයේ ආසාදනයන් ඇතිවීමට ඉඩ තිබෙන බවද ඔවුහු අනතුරු අගවති.

මෙනිසා හොදම දෙය සීත යැයි කියා ඉතා උණුසුම් පානයන් පානය කිරීමෙන් වැළකී ඒවා පමණට උණුසුම් වූ පසු පානය කිරීම බව ඔවුහු පවසති.

කට ඇරගෙන පිහිනීම

ජලය පිරිසිදු කිරීමට යොදාතිබෙන ක්ලෝරීන් දත් දිරායාමටත්,දත් අවපැහැ ගැන්වීමටත් හේතුවන බව හඳුනාගෙන තිබෙන්නකි.

මෙනිසා හැකි සෑම විටම කට වසාගෙන පිහිනීමට උත්සාහ කිරීම සුදුසුය.

සෙම්ප්‍රතිශ්‍යාවට ගනු ලබන ඇතැම් ඖෂධ

ඇතැම් ඖෂධ ඛේට ග්‍රන්ථි වල කි‍්‍රයාකාරීත්වයට බලපාන හෙයින් වියළි මුඛයක් ඇතිවිය හැකි බවත් එය දන්ත සෞඛ්‍යයට අයහපත් බවත් පර්යේෂකයෝ කියතිල දත් නොනවත්වාම ඛේටයෙන් ස්නේහනය කරවීම ඒවායේ පැවැත්මට වැදගත්ය.

මෙවන් අවස්ථාවක සීනි රහිත චුවින්ග්ගම් සැපීමෙන් හෝ ජලය පානය කිරීමෙන් දත් වලට විය හැකි හානි වළක්වාගත හැකිය.

දත්වලින් පොලිතින් හා ප්ලාස්ටික් කවර ඉරා දැමීම

මෙවන් අවස්ථාවලදී දත් මත යෙදෙන අධික පීඩනය නිසා දත් ඉරිතලා යා හැකියැයි සඳහන්ය.

ආහාර ගත් වහාම දත් මැදීම

ආහාර වල ඇති අම්ල හා සීනි දතෙහි එනැමලය මත තැන්පත් වේ.එනැමලය මත පිහිටන ආරක්ෂක ස්ථරය එම අම්ල හා සීනි වලින් දතට විය හැකි හානි මැඩපැවැත්වීමේ සමත්ය.

නමුත් ආහාර ගත් වහාම දත් මැදි විට මේ ස්ථරය ගැලවී ඉවත්ව යයි.නැවත ස්ථරයක් ගොඩනැගීමට පැය භාගයක් පමණ කාලයක් ගතවන අතර ඒ වන විට දත් මැදි පසුත් මුඛයේ රැඳී තිබෙන්නට ඉඩ ඇති අම්ල හා සීනි වර්ග දත් මත රැදී ‘‘වැඩ‘‘ අරඹා තිබෙන්නට පිළිවන.

මෙනිසා පර්යේෂකයින් උපදෙස් දෙන්නේආහාර ගෙන පැය භාගයක් පමණ හිඳ දත් මදින ලෙසයි.

උපත්පාලන පෙති භාවිතය

ඇතැම් උපත්පාලන පෙති භාවිතා කළ පසු විදුරුමස් ඉදිමේ.පර්යේෂකයින් පවසන්නේ උපත් පාලන පෙතිවලින් සිරුරේ හෝමෝන කෙරෙහි බලපෑමක් ඇතිවන නිසා එහි අතුරුඵලයක් ලෙස මෙසේ සිදුවන බවයි.

හෝමෝන සාන්ද්‍රණය අඩු වෙනත් උපත්පාලන පෙති වර්ගයක් භාවිතා කිරීමෙන් මෙම තත්ත්වය ඇතිවීම වළක්වාගත හැකිය.

දත් වල හිල් තබාගෙන (දන්ත කුහර) ගුවන්ගමන් වල යෙදීම

මෙවන් කුහර වල සිරවී තිබිය හැකි වායු බුබුලූ ගුවනේ අඩු වායුපීඩනය නිසාවෙන් පිටතට පැමිණීමට ඉඩ ඇත.මෙවිට අධික වේදනාවක් දැනීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ කියති.

ගුවන්ගමනක යෙදීමට ප්‍රථමයෙන් දත් පිරවීමට අවැසිදැයි දන්ත වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගන්නා ලෙස ඔවුන් උපදෙස් දේ.

තෝරතෝංචියක් නැති කියවිල්ල

පමණට වඩා කට වැඩකරවන්නට යෑමෙන් හකු සන්ධිය ගෙවී යන බව පර්යේෂකයින් අනතුරු අඟවති.

සන්ධිය ගෙවුනු විට කට ඇරගෙනම සිටීමට සිදුවනු ඇත.

වේදනා ගෙන දෙන දතකට ඇස්පී‍්‍රන් තැවරීම

මෙය ඉක්මන් සහනයක් ගෙන දුන්නද ඇස්පී‍්‍රන් නිසා මුඛයේ ඇති සියුම් හා සංවේදී පටක විනාශ විය හැක.

ඇස්පී‍්‍රන් පෙත්තක් ගිලීමෙන්ද වේදනාව සමනය වන බැවින් එසේ කිරීම වඩා සුදුසුය.

ඇදුම රෝගයට ‘‘ඉන්හේලර්‘‘ භාවිතය

ඇතැම් ඉන්හේලර වල ඇති සංයෝගයන් දත් දිරායෑමට හේතුවන බව සොයාගෙන ඇත.

පර්යේෂකයින් උපදෙස් දෙන්නේ ඉන්හේලරය භාවිතා කරන විටදී එය දත් වල නොගැටෙන සේ තබා ගත යුතු බවයි.

ඉන්හේලරය භාවිතා කිරීමෙන් පසු මුඛය හොදින් සේදීමද සුදුසුය.

දිය යට කිමිදීම

කිමිදීමේදී දත් අතර සිරකර තබා ගැනීමට දෙන ප්ලාස්ටික් තල්ලට යෙදීමට සිදුවන පීඩනය දත් කැක්කුම්,හකු රිදුම්, වැනි රෝග තත්ත්වයන් වලට හේතුවන බව සොයාගෙන ඇත.

උපුටා ගැනීමකි  2014 ඔක්තෝබර් මස 08 12:18:08 | කෝවිද ගුණසේකර

[QUOTE="hacker T, post: 17258594, member: 483653"] [b]දත් මැදීමෙන්ම දත් නොරැකේ[/b] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkSlateGray] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/10/1412635995297_wps_9_A_young_woman_dipping_a_b.jpg[/IMG][/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] දත් මැදීමෙන් පමණක් දත් දෙපළ සුරැුකේයැයි සිතා සිටිනවානම් එය නැවත සිතාබැලිය යුතුව ඇත. ජර්මනියේ දන්ත වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් පවසන්නේ අපගේ සෞඛ්‍ය පුරුදු,හැසිරීම් රටාවන්,ආහාර පුරුදු ආදී දෛනික දිවියේ එදිනෙදා කි‍්‍රයාකාරකම් සියල්ලම පාහේ අඩු හෝ වැඩි වශයෙන් දත් දෙපළේ මෙන්ම මුඛ සෞඛ්‍යය කෙරෙහි බලපාන බවයි. පහත දැක්වෙන්නේ දන්ත සෞඛ්‍යයට අහිතරක බලපෑම් එල්ල කරන බවට පර්යේෂක පිරිස හඳුනාගෙන ඇති අප කිසිදිනෙකවත් අපගේ දත් වලට හානිගෙන දෙනු ඇතැයි නොසිතන කි‍්‍රයාකාරකම් කිහිපයකි. [U]සීත කාලගුණයකදී සිරුරට ප්රබෝධයක් දීම සඳහා පානය කරන තේ වීදුරුව[/U] උණුසුම් වීමට යැයි කියා පානය කරන තේ හෝ වෙනත් කිසියම් උණුසුම් පානයකින් දතෙහි මතුපිට ඇති දන්තිනයට හානි පැමිණීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ කියති. දතට අනන්‍ය වර්ණය ලබාදෙන දන්තිනය නොනවත්වාම උණුසුම් පානයන් හා ගැටුනහොත් එය ඉරිතැලෙන බවද මෙම ඉරිතැලීම් දිගින් දිගටම වර්ධනය වුවහොත් එම පැලූම් ඔස්සේ දතෙහි අභ්‍යන්තරයට ඇතුලූවීමට ඉඩ ඇති බැක්ටීරියා වලින් විවිධාකාරයේ ආසාදනයන් ඇතිවීමට ඉඩ තිබෙන බවද ඔවුහු අනතුරු අගවති. මෙනිසා හොදම දෙය සීත යැයි කියා ඉතා උණුසුම් පානයන් පානය කිරීමෙන් වැළකී ඒවා පමණට උණුසුම් වූ පසු පානය කිරීම බව ඔවුහු පවසති. [U]කට ඇරගෙන පිහිනීම[/U] ජලය පිරිසිදු කිරීමට යොදාතිබෙන ක්ලෝරීන් දත් දිරායාමටත්,දත් අවපැහැ ගැන්වීමටත් හේතුවන බව හඳුනාගෙන තිබෙන්නකි. මෙනිසා හැකි සෑම විටම කට වසාගෙන පිහිනීමට උත්සාහ කිරීම සුදුසුය. [U]සෙම්ප්‍රතිශ්‍යාවට ගනු ලබන ඇතැම් ඖෂධ[/U] ඇතැම් ඖෂධ ඛේට ග්‍රන්ථි වල කි‍්‍රයාකාරීත්වයට බලපාන හෙයින් වියළි මුඛයක් ඇතිවිය හැකි බවත් එය දන්ත සෞඛ්‍යයට අයහපත් බවත් පර්යේෂකයෝ කියතිල දත් නොනවත්වාම ඛේටයෙන් ස්නේහනය කරවීම ඒවායේ පැවැත්මට වැදගත්ය. මෙවන් අවස්ථාවක සීනි රහිත චුවින්ග්ගම් සැපීමෙන් හෝ ජලය පානය කිරීමෙන් දත් වලට විය හැකි හානි වළක්වාගත හැකිය. [U]දත්වලින් පොලිතින් හා ප්ලාස්ටික් කවර ඉරා දැමීම[/U] මෙවන් අවස්ථාවලදී දත් මත යෙදෙන අධික පීඩනය නිසා දත් ඉරිතලා යා හැකියැයි සඳහන්ය. [U]ආහාර ගත් වහාම දත් මැදීම[/U] ආහාර වල ඇති අම්ල හා සීනි දතෙහි එනැමලය මත තැන්පත් වේ.එනැමලය මත පිහිටන ආරක්ෂක ස්ථරය එම අම්ල හා සීනි වලින් දතට විය හැකි හානි මැඩපැවැත්වීමේ සමත්ය. නමුත් ආහාර ගත් වහාම දත් මැදි විට මේ ස්ථරය ගැලවී ඉවත්ව යයි.නැවත ස්ථරයක් ගොඩනැගීමට පැය භාගයක් පමණ කාලයක් ගතවන අතර ඒ වන විට දත් මැදි පසුත් මුඛයේ රැඳී තිබෙන්නට ඉඩ ඇති අම්ල හා සීනි වර්ග දත් මත රැදී ‘‘වැඩ‘‘ අරඹා තිබෙන්නට පිළිවන. මෙනිසා පර්යේෂකයින් උපදෙස් දෙන්නේආහාර ගෙන පැය භාගයක් පමණ හිඳ දත් මදින ලෙසයි. [U]උපත්පාලන පෙති භාවිතය[/U] ඇතැම් උපත්පාලන පෙති භාවිතා කළ පසු විදුරුමස් ඉදිමේ.පර්යේෂකයින් පවසන්නේ උපත් පාලන පෙතිවලින් සිරුරේ හෝමෝන කෙරෙහි බලපෑමක් ඇතිවන නිසා එහි අතුරුඵලයක් ලෙස මෙසේ සිදුවන බවයි. හෝමෝන සාන්ද්‍රණය අඩු වෙනත් උපත්පාලන පෙති වර්ගයක් භාවිතා කිරීමෙන් මෙම තත්ත්වය ඇතිවීම වළක්වාගත හැකිය. [U]දත් වල හිල් තබාගෙන (දන්ත කුහර) ගුවන්ගමන් වල යෙදීම[/U] මෙවන් කුහර වල සිරවී තිබිය හැකි වායු බුබුලූ ගුවනේ අඩු වායුපීඩනය නිසාවෙන් පිටතට පැමිණීමට ඉඩ ඇත.මෙවිට අධික වේදනාවක් දැනීමට ඉඩ ඇති බව පර්යේෂකයෝ කියති. ගුවන්ගමනක යෙදීමට ප්‍රථමයෙන් දත් පිරවීමට අවැසිදැයි දන්ත වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගන්නා ලෙස ඔවුන් උපදෙස් දේ. [U]තෝරතෝංචියක් නැති කියවිල්ල[/U] පමණට වඩා කට වැඩකරවන්නට යෑමෙන් හකු සන්ධිය ගෙවී යන බව පර්යේෂකයින් අනතුරු අඟවති. සන්ධිය ගෙවුනු විට කට ඇරගෙනම සිටීමට සිදුවනු ඇත. [U]වේදනා ගෙන දෙන දතකට ඇස්පී‍්‍රන් තැවරීම[/U] මෙය ඉක්මන් සහනයක් ගෙන දුන්නද ඇස්පී‍්‍රන් නිසා මුඛයේ ඇති සියුම් හා සංවේදී පටක විනාශ විය හැක. ඇස්පී‍්‍රන් පෙත්තක් ගිලීමෙන්ද වේදනාව සමනය වන බැවින් එසේ කිරීම වඩා සුදුසුය. [U]ඇදුම රෝගයට [/U][U]‘‘[/U][U]ඉන්හේලර්[/U][U]‘‘ [/U][U]භාවිතය[/U] ඇතැම් ඉන්හේලර වල ඇති සංයෝගයන් දත් දිරායෑමට හේතුවන බව සොයාගෙන ඇත. පර්යේෂකයින් උපදෙස් දෙන්නේ ඉන්හේලරය භාවිතා කරන විටදී එය දත් වල නොගැටෙන සේ තබා ගත යුතු බවයි. ඉන්හේලරය භාවිතා කිරීමෙන් පසු මුඛය හොදින් සේදීමද සුදුසුය. [U]දිය යට කිමිදීම[/U] කිමිදීමේදී දත් අතර සිරකර තබා ගැනීමට දෙන ප්ලාස්ටික් තල්ලට යෙදීමට සිදුවන පීඩනය දත් කැක්කුම්,හකු රිදුම්, වැනි රෝග තත්ත්වයන් වලට හේතුවන බව සොයාගෙන ඇත. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=DarkSlateGray] [/COLOR][/SIZE][URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/10/1412638800248_wps_70_Young_Woman_Swimming_In_P.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/10/1412638800248_wps_70_Young_Woman_Swimming_In_P.jpg[/IMG][/URL] [/CENTER] [CENTER][URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/10/1412639006541_wps_71_A9R2P6_Girl_brushing_teet.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/10/1412639006541_wps_71_A9R2P6_Girl_brushing_teet.jpg[/IMG][/URL] [/CENTER] [URL="http://www.lankadeepa.lk/index.php/articles/267750"]උපුටා ගැනීමකි :( 2014 ඔක්තෝබර් මස 08 12:18:08 | කෝවිද ගුණසේකර [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom