Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දත් හිරිවැටෙන්නේ ඇයි? | දන්ත සංවේදීතාවය (Dentin Hypersensitivity)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දත් හිරිවැටීමට හේතු | දන්ත සංවේදීතාවයට හේතු.

නිතර නිතර දත් හිරිවැටීමේ තත්වය දන්ත සන්වේදීතාවය ලෙස හදුන්වනවා.

මේ ආකාරයට දත් හිරිවැටීමට බලපාන හේතු ගැන අපි අද කතා කරමු.

දතක ව්‍යුහය ගැන අපි මුලින්ම අදහසක් අරන් ඉමු.

දතක මූලික කොටසක් තුනක් දකින්න පුළුවන්. එම කොටසක් තුන එනමලය , දන්තීනය හා දන්ත කල්කය / කල්ක කුහරයයි.

දතේ මතුපිටින් දකින්න ලැබෙන කොටස එනමලය ලෙස හදුන්වනවා.එනමලය ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නෙ කැල්සියම් හයිඩ්රොක්සි ඇපටයිට් කියන සංයෝගයෙන්.

එනමලය කිසිදු සන්වේදීතාවයකින් තොර වුනත් එනමලයට යටින් පිහිටා තිබෙන දන්තීනය ස්නායු සැපයුමකින් සමන්විත නිසා සන්වේදීතාවයකින් යුක්තයි.

කල්ක කුහරයට ස්නායු සැපයුමක් වගේම රුධිර සැපයුමකුත් ලැබෙනවා. ඒ හේතුවෙන් දන්තීනයට වඩා කල්ක කුහරය අධි සන්වේදීතාවයක් දක්වන කොටසක්.

එනමලය හදුන්වන්නේ මිනිසුන් සිරුරේ තිබෙන ශක්තිමත්ම පටකය විදියට. එහෙම වුනත් විවිධ හේතු නිසා එනමලයට හානි වීම සිදුවෙනව.

බැක්ටීරියා මඟින්, විවිධ අම්ල වර්ග වල බලපෑම,දත්මිටිකෑම වැනි පුරුදු නිසා හෝ දත් වලට සිදුවන වෙනත් අනතුරු සහ අහිතකර බලපෑම් මඟින් එනමලය හානි වීම හෝ ගෙවීයාම සිදු වෙන්න පුළුවන්.

බෝතල් මූඩි ආදිය දත් මඟින් විවෘත කිරීම, ඝනකම් කෙඳි සහිත දත් බුරුසු භාවිතා කිරීම වගේම අනවශ්‍ය පීඩනයක් යොදා තදින් දත් මැදීම හෝ අනවශ්‍ය ලෙස වැඩි කාලයක් දත් මැදීම වැනි දේ නිසාත් එනමලයට හානි වීමේ හැකියාවක් තියෙනවා.

එනමලය මෙසේ හානි වීම සිදු වුනාම එනමලය හා දන්තීනය අතර පරතරය අඩු වීමෙන් හෝ දන්තීනය පිටතට නිරාවරණය වීම නිසා දන්ත සන්වේදීතාවය ඇති වෙනවා.මෙලෙස එනමලය හානි වුන දතක් තව දුරටත් දිරා යාම හෝ හානි වීම දිගින් දිගටම සිදු වූවොත් කල්ක කුහරය දක්වා පිටතට නිරාවරණය වීම සිදු වෙනවා.

මීට අමතරව, දත වීදුරුමසට සවිවන ප්‍රදේශයේ දතේ බාහිරෙන් ඇති දන්ත සිමෙන්තිය එනමලය තරම් ශක්තිමත් නොවන අතර දත්මුල් දියවීම වැනි තත්වයන් නිසා මෙම දන්ත සිමෙන්තිය බාහිරට විවෘත වී එම දන්ත සිමෙන්තිය අම්ල මඟින් දිය වුන අවස්ථාවකදීත් දත් හීරි වැටීමක් ඇති වෙන්න පුළුවන්.

එනමලයට හානි සිදු වී ඇති මුල්ම අවස්තාවේ දී ෆ්ලොරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතයෙන් දත්කුහර නැවත යම්කිසි දුරකට යථා තත්වයට පත්කරන්න පුළුවන්. නමුත් එනමලය සම්පූර්ණයෙන්ම හානි වී දන්තීනය දක්වා පිටතට නිරාවරණය වී දත් හිරිවැටෙන තත්වයකට පත් වුනාම එනමලය නැවත යථාතත්වයට පත් කරන්න බැරි නිසා අනිවාර්යයෙන්ම දන්ත වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න. සන්වේදීතාවය අඩු කරන දන්තාලේප ආදිය මඟින් දන්ත සන්වේදීතාවයට තාවකාලික සහනයක් ලබා ගන්න පුලුවන් වුනත් හැකි ඉක්මනින් දන්ත වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා ප්‍රතිකාර මඟින් දන්ත සන්වේදීතාවයට ස්ථීර විසදුමක් ලබා ගන්න පුලුවන්. ඉතින් ඔබටත් දන්ත සන්වේදීතාවය තියෙනවා නම් තවත් බලන්න බලන්න ඉන්න එපා ඉක්මනින්ම දන්ත වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාර ලබා ගන්න.

[MEDIA=youtube]wgoKcZekn7o[/MEDIA]

[QUOTE="Media1, post: 28844108, member: 581543"] දත් හිරිවැටීමට හේතු | දන්ත සංවේදීතාවයට හේතු. නිතර නිතර දත් හිරිවැටීමේ තත්වය දන්ත සන්වේදීතාවය ලෙස හදුන්වනවා. මේ ආකාරයට දත් හිරිවැටීමට බලපාන හේතු ගැන අපි අද කතා කරමු. දතක ව්‍යුහය ගැන අපි මුලින්ම අදහසක් අරන් ඉමු. දතක මූලික කොටසක් තුනක් දකින්න පුළුවන්. එම කොටසක් තුන එනමලය , දන්තීනය හා දන්ත කල්කය / කල්ක කුහරයයි. දතේ මතුපිටින් දකින්න ලැබෙන කොටස එනමලය ලෙස හදුන්වනවා.එනමලය ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නෙ කැල්සියම් හයිඩ්රොක්සි ඇපටයිට් කියන සංයෝගයෙන්. එනමලය කිසිදු සන්වේදීතාවයකින් තොර වුනත් එනමලයට යටින් පිහිටා තිබෙන දන්තීනය ස්නායු සැපයුමකින් සමන්විත නිසා සන්වේදීතාවයකින් යුක්තයි. කල්ක කුහරයට ස්නායු සැපයුමක් වගේම රුධිර සැපයුමකුත් ලැබෙනවා. ඒ හේතුවෙන් දන්තීනයට වඩා කල්ක කුහරය අධි සන්වේදීතාවයක් දක්වන කොටසක්. එනමලය හදුන්වන්නේ මිනිසුන් සිරුරේ තිබෙන ශක්තිමත්ම පටකය විදියට. එහෙම වුනත් විවිධ හේතු නිසා එනමලයට හානි වීම සිදුවෙනව. බැක්ටීරියා මඟින්, විවිධ අම්ල වර්ග වල බලපෑම,දත්මිටිකෑම වැනි පුරුදු නිසා හෝ දත් වලට සිදුවන වෙනත් අනතුරු සහ අහිතකර බලපෑම් මඟින් එනමලය හානි වීම හෝ ගෙවීයාම සිදු වෙන්න පුළුවන්. බෝතල් මූඩි ආදිය දත් මඟින් විවෘත කිරීම, ඝනකම් කෙඳි සහිත දත් බුරුසු භාවිතා කිරීම වගේම අනවශ්‍ය පීඩනයක් යොදා තදින් දත් මැදීම හෝ අනවශ්‍ය ලෙස වැඩි කාලයක් දත් මැදීම වැනි දේ නිසාත් එනමලයට හානි වීමේ හැකියාවක් තියෙනවා. එනමලය මෙසේ හානි වීම සිදු වුනාම එනමලය හා දන්තීනය අතර පරතරය අඩු වීමෙන් හෝ දන්තීනය පිටතට නිරාවරණය වීම නිසා දන්ත සන්වේදීතාවය ඇති වෙනවා.මෙලෙස එනමලය හානි වුන දතක් තව දුරටත් දිරා යාම හෝ හානි වීම දිගින් දිගටම සිදු වූවොත් කල්ක කුහරය දක්වා පිටතට නිරාවරණය වීම සිදු වෙනවා. මීට අමතරව, දත වීදුරුමසට සවිවන ප්‍රදේශයේ දතේ බාහිරෙන් ඇති දන්ත සිමෙන්තිය එනමලය තරම් ශක්තිමත් නොවන අතර දත්මුල් දියවීම වැනි තත්වයන් නිසා මෙම දන්ත සිමෙන්තිය බාහිරට විවෘත වී එම දන්ත සිමෙන්තිය අම්ල මඟින් දිය වුන අවස්ථාවකදීත් දත් හීරි වැටීමක් ඇති වෙන්න පුළුවන්. එනමලයට හානි සිදු වී ඇති මුල්ම අවස්තාවේ දී ෆ්ලොරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතයෙන් දත්කුහර නැවත යම්කිසි දුරකට යථා තත්වයට පත්කරන්න පුළුවන්. නමුත් එනමලය සම්පූර්ණයෙන්ම හානි වී දන්තීනය දක්වා පිටතට නිරාවරණය වී දත් හිරිවැටෙන තත්වයකට පත් වුනාම එනමලය නැවත යථාතත්වයට පත් කරන්න බැරි නිසා අනිවාර්යයෙන්ම දන්ත වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න. සන්වේදීතාවය අඩු කරන දන්තාලේප ආදිය මඟින් දන්ත සන්වේදීතාවයට තාවකාලික සහනයක් ලබා ගන්න පුලුවන් වුනත් හැකි ඉක්මනින් දන්ත වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා ප්‍රතිකාර මඟින් දන්ත සන්වේදීතාවයට ස්ථීර විසදුමක් ලබා ගන්න පුලුවන්. ඉතින් ඔබටත් දන්ත සන්වේදීතාවය තියෙනවා නම් තවත් බලන්න බලන්න ඉන්න එපා ඉක්මනින්ම දන්ත වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාර ලබා ගන්න. [MEDIA=youtube]wgoKcZekn7o[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom