Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
දත්_කැක්කුම_පටස්ගාලා_නැතිකරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දත්_කැක්කුම_පටස්ගාලා_නැතිකරගන්න

දත් කැක්කුම පටස්ගාලා නැතිකරගන්න ස්වභාවික ප්‍රතිකර්ම 5ක්

01. අයිස් කැට

ශීතකරණයක් ඇති සෑම නිවසකින්ම පහසුවෙන් අයිස් කැට කිහිපයක් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. දත් කැක්කුම සදහා භාවිතා කල හැකි සාර්ථකම සහ පහසුම ප්‍රතිකාරය විදියට එය හදුන්වන්න පුළුවන්. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන ස්ථානයේ අයිස් කැට කිහිපයක් තැබීම පමණයි. වේදනාවන් හා සම්බන්ධ ස්නායුන් අවහිර කිරීමක් අයිස් විසින් සිදු කරන නිසා ඉතාමත්ම සුළු වෙලාවකින් වේදනාව සමනය වෙනවා. අයිස් කැට කෙලින්ම මුව තුල රදවා තබා ගැනීමට අපහසුනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කඩක ඔතා කම්මුල් ප්‍රදේශයේ සෙමින් අතුල්ලන්න. මෙලෙස තුන් හතර පාරක් කරන විට වේදනාව සමනය වී යන ආකාරය පිලිබදව ඔබ පුදුමයට පත්වේවි.

02. දෙහි

මහත් වූ වේදනාවක් පවා සමනය කල හැකි (සිට්රික් ඇසිඩ්) සහ (විටමින් සී) දෙහි වල අන්තර්ගත වෙනවා. ඒවා ක්‍රියා කරනු ලබන්නේ දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙන ප්‍රතිඔක්සිකාරකයන් ලෙසයි. වේදනාව සදහා සහනය ලබා ගැනීමට ඔබ කලයුතු වෙන්නේ දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ ඇතිල්ලීම පමණයි. අවශ්‍ය නම් මිරිකාගත් දෙහි යුෂ පුලුන් කූරක තවරා වේදනාව දැනෙන ප්‍රදේශයේ අතිල්ලීමක්ද සිදු කරගැනීමට හැකියාව තිබෙනවා. දත් වේදනාව සමනය කරගැනීම සදහා මෙම ප්‍රතිකාරයද ඉතාමත්ම සාර්ථක එකක් බව හොදින් මතක තබා ගන්න.

03. ඉගුරු

මිලාධික නොවෙන ඒවගේම පහසුවෙන්ම සෝයා ගැනීමට හැකියාව තිබෙන නිසා ඉගුරු නිවසක නොමැති වෙන්නේ ඉතාමත්ම කාලාතුරකින් පමණයි. දත් කැක්කුමකින් වේදනා විදින විට ඉගුරු කැබැල්ලක පොත්ත ඉවත් කොට මුව තුල රුවා ගෙන සැපීමෙන් ඉක්මන් සහනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉගුරු වල ඇති සැර ගතිය හේතුවෙන් පලමුව යම් අපහසු තාවයක් දැනුනත් මද වෙලාවක් ගිය පසුව හිරි වැටී ඇති බවක් සහ වේදනාව සදහා සහනයක් ලැබෙනවා ඇති. තවද ඉක්මන් සහනයක් ලබා ගැනීමට ඉගුරු කැබැල්ලක් තලාගෙන එම තලපය වේදනාව දැනෙන දත මත තවරා ගන්න.

04. ලූණු

ලූණු වල ඇති විෂබීජ නාශක ගුණය සහ ප්‍රතිජීවක ගුණය හේතුවෙන් දත් කැක්කුම මගින් දැනෙන වේදනාව සමනය කරගැනීම සදහා එය භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. ලූණු ගෙඩියක් සැපීම මගින් හෝ වේදනාව දැනෙන ස්ථානයේ ලුණු පෙත්තක් තබාගැනීමෙන් වේදනාව සදහා සහනයක් ලබා ගන්නට පුළුවන්. අමු ලූණු ගෙඩියක් සැපීමේදී විෂබීජයන් විනාශයට පත් වීම නිසා දත දිරාපත් වීමද වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා.

05. කරාබුනැටි

දත් කැක්කුම් මගින් ඇති වෙන දරුණු වේදනාව සමනය කරගැනීම සදහා බොහෝ කාලයක සිට කරාබු නැටි භාවිතා කරනවා. එහි ඇති ප්රතිබැක්ටීරියා කාරක ගුණය සහ ප්‍රදාහය කියන තත්වය සමනය කරන ගුණය හේතුවෙන් ස්වභාවයෙන්ම වේදනාව සමනය වීමක් සිදු වෙනවා. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන දත සමීපයේ කරාබු නැටි කිහිපයක් තැබීම පමණයි. තවද වෙලදපොලෙන් මිලදී ගැනීමට හැකි කරාබුනැටි තෙල් ස්වල්පයක් සහ වතුර ස්වල්පයක් එකට මිශ්රකරගෙන මුව සේදීමෙන්ද වේදනාව සමනය කරගන්නට හැකියාව තිබෙනවා.

-උපුටාගැනීමක්-

ඔබ සියලුදෙනාට නිදුක් ණීරොගී ජීවිතයක් පතමි.

ඔබ සැමට තෙරුවන් සරණයි!!!

[QUOTE="La Singnore, post: 16800370, member: 493119"] [b]දත්_කැක්කුම_පටස්ගාලා_නැතිකරගන්න[/b] [CENTER][SIZE="6"][COLOR="DarkOrchid"] දත් කැක්කුම පටස්ගාලා නැතිකරගන්න ස්වභාවික ප්‍රතිකර්ම 5ක්[/COLOR][/SIZE] [SIZE="5"] [COLOR="RED"]01. අයිස් කැට[/COLOR] ශීතකරණයක් ඇති සෑම නිවසකින්ම පහසුවෙන් අයිස් කැට කිහිපයක් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. දත් කැක්කුම සදහා භාවිතා කල හැකි සාර්ථකම සහ පහසුම ප්‍රතිකාරය විදියට එය හදුන්වන්න පුළුවන්. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන ස්ථානයේ අයිස් කැට කිහිපයක් තැබීම පමණයි. වේදනාවන් හා සම්බන්ධ ස්නායුන් අවහිර කිරීමක් අයිස් විසින් සිදු කරන නිසා ඉතාමත්ම සුළු වෙලාවකින් වේදනාව සමනය වෙනවා. අයිස් කැට කෙලින්ම මුව තුල රදවා තබා ගැනීමට අපහසුනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කඩක ඔතා කම්මුල් ප්‍රදේශයේ සෙමින් අතුල්ලන්න. මෙලෙස තුන් හතර පාරක් කරන විට වේදනාව සමනය වී යන ආකාරය පිලිබදව ඔබ පුදුමයට පත්වේවි. [COLOR="RED"]02. දෙහි[/COLOR] මහත් වූ වේදනාවක් පවා සමනය කල හැකි (සිට්රික් ඇසිඩ්) සහ (විටමින් සී) දෙහි වල අන්තර්ගත වෙනවා. ඒවා ක්‍රියා කරනු ලබන්නේ දත් වලට සහ විදුරුමහට සහනයක් ලබා දෙන ප්‍රතිඔක්සිකාරකයන් ලෙසයි. වේදනාව සදහා සහනය ලබා ගැනීමට ඔබ කලයුතු වෙන්නේ දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ ඇතිල්ලීම පමණයි. අවශ්‍ය නම් මිරිකාගත් දෙහි යුෂ පුලුන් කූරක තවරා වේදනාව දැනෙන ප්‍රදේශයේ අතිල්ලීමක්ද සිදු කරගැනීමට හැකියාව තිබෙනවා. දත් වේදනාව සමනය කරගැනීම සදහා මෙම ප්‍රතිකාරයද ඉතාමත්ම සාර්ථක එකක් බව හොදින් මතක තබා ගන්න. [COLOR="RED"]03. ඉගුරු[/COLOR] මිලාධික නොවෙන ඒවගේම පහසුවෙන්ම සෝයා ගැනීමට හැකියාව තිබෙන නිසා ඉගුරු නිවසක නොමැති වෙන්නේ ඉතාමත්ම කාලාතුරකින් පමණයි. දත් කැක්කුමකින් වේදනා විදින විට ඉගුරු කැබැල්ලක පොත්ත ඉවත් කොට මුව තුල රුවා ගෙන සැපීමෙන් ඉක්මන් සහනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉගුරු වල ඇති සැර ගතිය හේතුවෙන් පලමුව යම් අපහසු තාවයක් දැනුනත් මද වෙලාවක් ගිය පසුව හිරි වැටී ඇති බවක් සහ වේදනාව සදහා සහනයක් ලැබෙනවා ඇති. තවද ඉක්මන් සහනයක් ලබා ගැනීමට ඉගුරු කැබැල්ලක් තලාගෙන එම තලපය වේදනාව දැනෙන දත මත තවරා ගන්න. [COLOR="RED"]04. ලූණු[/COLOR] ලූණු වල ඇති විෂබීජ නාශක ගුණය සහ ප්‍රතිජීවක ගුණය හේතුවෙන් දත් කැක්කුම මගින් දැනෙන වේදනාව සමනය කරගැනීම සදහා එය භාවිතා කරන්නට හැකියාව තිබෙනවා. ලූණු ගෙඩියක් සැපීම මගින් හෝ වේදනාව දැනෙන ස්ථානයේ ලුණු පෙත්තක් තබාගැනීමෙන් වේදනාව සදහා සහනයක් ලබා ගන්නට පුළුවන්. අමු ලූණු ගෙඩියක් සැපීමේදී විෂබීජයන් විනාශයට පත් වීම නිසා දත දිරාපත් වීමද වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා. [COLOR="RED"]05. කරාබුනැටි[/COLOR] දත් කැක්කුම් මගින් ඇති වෙන දරුණු වේදනාව සමනය කරගැනීම සදහා බොහෝ කාලයක සිට කරාබු නැටි භාවිතා කරනවා. එහි ඇති ප්රතිබැක්ටීරියා කාරක ගුණය සහ ප්‍රදාහය කියන තත්වය සමනය කරන ගුණය හේතුවෙන් ස්වභාවයෙන්ම වේදනාව සමනය වීමක් සිදු වෙනවා. ඔබ කල යුතු වෙන්නේ වේදනාව දැනෙන දත සමීපයේ කරාබු නැටි කිහිපයක් තැබීම පමණයි. තවද වෙලදපොලෙන් මිලදී ගැනීමට හැකි කරාබුනැටි තෙල් ස්වල්පයක් සහ වතුර ස්වල්පයක් එකට මිශ්රකරගෙන මුව සේදීමෙන්ද වේදනාව සමනය කරගන්නට හැකියාව තිබෙනවා. [SIZE="2"][I]-උපුටාගැනීමක්-[/I][/SIZE] [COLOR="BLUE"][SIZE="6"]ඔබ සියලුදෙනාට නිදුක් ණීරොගී ජීවිතයක් පතමි. ඔබ සැමට තෙරුවන් සරණයි!!![/SIZE][/COLOR][SIZE="6"][/SIZE] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom