Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දන්ත_වෛද්‍යවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්ත_වෛද්‍යවරු

ලංකාවේ දන්ත වෛද්‍යවරු සහ පිටරටවල දන්ත වෛද්‍යවරු

ඊයේ ත්‍රෙඩ් එකක ගියා " මට Teeth Braces(දත් වැට) ගැන help එකක් ඕනේ...! "

නමින්. එකට සමගාමිව මට මේ ත්‍රෙඩ් එකත් අරින්න හිතුනා.

මම ලංකාවේ ඉන්න දවස් වල මගේ විස්ඩම් ටුත් එකේ damage එකක් නිසා එම දත ගලවා ඉවත් කරන ලෙස මගේ දන්ත වෛද්‍යවරයා මට උපදෙස් දුන්නා. ඒ අනුව මගේ දත ඔහු කිසිඳු අබාධයකින් තොරව ගලවා ඉවත් කලා.

පසුව වසරකට පමණ පසුව මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනා. එහිදී මගේ අනෙක් පැත්තේ දත විශාල වශයෙන් වේදනා ගෙන දෙන්නක් උනා. එයට හේතුව උනේ එය විශාල ලෙස දිරා පත්ව පැවතුන නිසායි . පසුව මම සිඩ්නි වල තියන දන්ත වෛද්‍යවරයෙක් ලගට ප්‍රතිකාර ගන්න ගියා. එහෙදි දත ඔවුනට ගලවන්න ඔවුනට පහසුකම් තිබුනත් ඔවුන් මාව දන්ත විශේෂඥ වෛද්‍යවරයෙක් ලගට යොමු කරා. මාව යොමුකළේ සිඩ්නි වල තියන Clear Dental දන්ත රෝහල වෙතයි. එත් මට ගැටලුව උනේ මේවගේ සරල සිද්දියකින් දතක් ඉවත් කිරීමට හැකියාව පවතිද්දී ඇයි ඔවුන් මාව විශේෂ දන්ත රෝහලක් වෙතම යොමු කලේ ඇයි කියල.

පසුව මගේ දන්ත විශේෂඥ වෛද්‍යවරයා මට වේදනාව සමනය වෙන්න ඖෂධ දීලා දිනයක් දුන්න එදිනට පැමිණෙන ලෙස. පසුව අදාළ දිනයේදී මම රෝහල වෙත ගියා.

එහිදී ඔවුන් මට පිටු 5 ක පමණ කොළ ටිකක් දුන්න . හැම පිටුවකම අත්සන යොදන ලෙසට. මට මෙය කරදරයක් උනත් අත්සන් කලා.

පසුව මම වෛද්‍යවරයා ගෙන් විමසා සිටියා ඇයි මෙහෙම අත්සන් කරන්න ඕනේ කියල. ඇත්තටම එකේ තියෙන්නේ දත ගලවන විට එයට ස්නායු සම්බන්ධව පවතින නිසා දත ගැලවීමේදී අතුරු අබාධ වලට නිරාවරණය වෙන්න ඉතා අඩු සම්බවිතාවක් තියනවා ඒවාට මන් එකගවිය යුතුයි කියල. යම් අවස්ථාවන් වලදී කලාතුරකින් ස්නායුවලට හානිවිමේදී කටේ එක පැත්තක් තාවකාලිකව හෝ පැරලයිස් වෙන්න පුළුවන් ලු. සමහරුන්ගේ කටේ එක පැත්තකින් කෙල බේරෙනවා දැකල තියනවා නේ. අන්න ඒවගේ සිද්දි ඇති වෙන්න පුළුවන්. යම් අවස්ථා වලදී කන් ඇහෙන්න නැතුව යන්න පුළුවන් ලු. කනට සම්බන්ධ ස්නායු වලට හානි සිද්ද වෙන්න පුළුවන් ලු.

අවසානයේ මගේ දත ගලවන අවස්ථාවට ආව. ඔහු මට නිර්වින්දන එන්නතක් ලබා දී දත ගැලවීම ආරම්බ කලා. ඔව්න් මගේ දත ඉවත් කරන්න විනාඩි 30 කට වඩා වැඩි කාලයක් ගත්ත. එකට හේතුව උනේ ක්‍රමානුකුලව ඉතා සෙමින් දත බුරුල් කරමින් ඉවත් කිරීමයි. පසුව නැවත දින 5 කට පමණ පසුව පැමිණෙන ලෙස ඔවුන් මට උපදෙස් දුන්නා. ඒ මොකටවත් නොවෙයි ඔවුන්ට එහි ඇති උන තුවාලය පරික්ෂා කිරීමටයි.

මම ඔවුන්ගෙන් ඇහුවා ඇයි මෙච්චර විනාඩි 30 කට වඩා කාලයක් ගත්තේ කියල. ලංකාවේදී නම් මගේ දත ක්ෂණිකව ඇදල දැම්ම කියල. ඔවුන් පුදුම උනා ඒක අහල. එක ඉතා අවදානම් ක්‍රියාවක් ලු. එහෙම ක්ෂණිකව ගැලවීමේදී විශාලවශයෙන් ස්නායු පද්ධතියට හානිවීමේ ප්රවනතාවය වැඩියිලු. කට පැරලයිස් වෙන්න පුළුවන්, කන් ඇහෙන්නේ නැතුව යන්න පුළුවන් ලු.

දැන් උබලට තේරෙනවා ඇති නේද ලංකාවේ මිනිස්සු කොච්චර අවධානමකට ලක් වෙනවද කියල. අපේ දොස්තරලා මිනිස්සු ගැන කිසිම තැකීමක් නැහැ. උනත් එකයි මලත් එකයි හිටියත් එකයි. මන් කියන්නේ නැහැ ලංකාවේ හැම දොස්තරලාම එහෙමයි කියල. නමුත් බටහිර දියුණු රටවල් කොච්චර රෝගීන් ගැන සැලකිල්ල දක්වනවද කියල හිතුන. අනෙක මා මුලින් ගිය වෛද්‍යවරයා ට පහසුකම් තියෙද්දිත් මාව විශේෂඥ වෛද්‍යවරයෙක් වතට යොමු කරයිද. ලංකාවෙනම් ඕන තැනක හැම දෙයක්ම කරනවා. බැරි එකයි පුළුවන් එකයි.

අවසානයේ මට ඩොලර් 1450 බිලකුත් ආව. නමුත් එය මගේ මේඩි කෙයාර් රක්ෂණය හරහා ගෙවල දැම්ම. ලංකාවේදී මට දත ගලවන්න ගියේ රුපියල් 1000.

මෙය කිසි කෙනෙකුට මඩ ගැසීමට දමන ලද ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. මට අවශ්‍ය උනේ ලංකාවේ රෝගීන් ගැන වෛද්‍යවරු දක්වන සැලකිල්ල පිලිබඳ යම් අවබෝධයක් ලබා දීමටයි.

[QUOTE="EXCITE, post: 17396857, member: 517400"] [b]දන්ත_වෛද්‍යවරු[/b] [SIZE=4][SIZE=5][COLOR=DarkGreen]ලංකාවේ දන්ත වෛද්‍යවරු සහ පිටරටවල දන්ත වෛද්‍යවරු[/COLOR][/SIZE] [IMG]http://dentalvacationcenter.com/wp-content/uploads/2012/08/Dental-Clinic.jpg[/IMG] ඊයේ ත්‍රෙඩ් එකක ගියා [B][COLOR=Red]" මට Teeth Braces(දත් වැට) ගැන help එකක් ඕනේ...! "[/COLOR][/B] නමින්. එකට සමගාමිව මට මේ ත්‍රෙඩ් එකත් අරින්න හිතුනා. මම ලංකාවේ ඉන්න දවස් වල මගේ විස්ඩම් ටුත් එකේ damage එකක් නිසා එම දත ගලවා ඉවත් කරන ලෙස මගේ දන්ත වෛද්‍යවරයා මට උපදෙස් දුන්නා. ඒ අනුව මගේ දත ඔහු කිසිඳු අබාධයකින් තොරව ගලවා ඉවත් කලා. පසුව වසරකට පමණ පසුව මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනා. එහිදී මගේ අනෙක් පැත්තේ දත විශාල වශයෙන් වේදනා ගෙන දෙන්නක් උනා. එයට හේතුව උනේ එය විශාල ලෙස දිරා පත්ව පැවතුන නිසායි . පසුව මම සිඩ්නි වල තියන දන්ත වෛද්‍යවරයෙක් ලගට ප්‍රතිකාර ගන්න ගියා. එහෙදි දත ඔවුනට ගලවන්න ඔවුනට පහසුකම් තිබුනත් ඔවුන් මාව දන්ත විශේෂඥ වෛද්‍යවරයෙක් ලගට යොමු කරා. මාව යොමුකළේ සිඩ්නි වල තියන Clear Dental දන්ත රෝහල වෙතයි. එත් මට ගැටලුව උනේ මේවගේ සරල සිද්දියකින් දතක් ඉවත් කිරීමට හැකියාව පවතිද්දී ඇයි ඔවුන් මාව විශේෂ දන්ත රෝහලක් වෙතම යොමු කලේ ඇයි කියල. පසුව මගේ දන්ත විශේෂඥ වෛද්‍යවරයා මට වේදනාව සමනය වෙන්න ඖෂධ දීලා දිනයක් දුන්න එදිනට පැමිණෙන ලෙස. පසුව අදාළ දිනයේදී මම රෝහල වෙත ගියා. එහිදී ඔවුන් මට පිටු 5 ක පමණ කොළ ටිකක් දුන්න . හැම පිටුවකම අත්සන යොදන ලෙසට. මට මෙය කරදරයක් උනත් අත්සන් කලා. පසුව මම වෛද්‍යවරයා ගෙන් විමසා සිටියා ඇයි මෙහෙම අත්සන් කරන්න ඕනේ කියල. ඇත්තටම එකේ තියෙන්නේ දත ගලවන විට එයට ස්නායු සම්බන්ධව පවතින නිසා දත ගැලවීමේදී අතුරු අබාධ වලට නිරාවරණය වෙන්න ඉතා අඩු සම්බවිතාවක් තියනවා ඒවාට මන් එකගවිය යුතුයි කියල. යම් අවස්ථාවන් වලදී කලාතුරකින් ස්නායුවලට හානිවිමේදී කටේ එක පැත්තක් තාවකාලිකව හෝ පැරලයිස් වෙන්න පුළුවන් ලු. සමහරුන්ගේ කටේ එක පැත්තකින් කෙල බේරෙනවා දැකල තියනවා නේ. අන්න ඒවගේ සිද්දි ඇති වෙන්න පුළුවන්. යම් අවස්ථා වලදී කන් ඇහෙන්න නැතුව යන්න පුළුවන් ලු. කනට සම්බන්ධ ස්නායු වලට හානි සිද්ද වෙන්න පුළුවන් ලු. අවසානයේ මගේ දත ගලවන අවස්ථාවට ආව. ඔහු මට නිර්වින්දන එන්නතක් ලබා දී දත ගැලවීම ආරම්බ කලා. ඔව්න් මගේ දත ඉවත් කරන්න විනාඩි 30 කට වඩා වැඩි කාලයක් ගත්ත. එකට හේතුව උනේ ක්‍රමානුකුලව ඉතා සෙමින් දත බුරුල් කරමින් ඉවත් කිරීමයි. පසුව නැවත දින 5 කට පමණ පසුව පැමිණෙන ලෙස ඔවුන් මට උපදෙස් දුන්නා. ඒ මොකටවත් නොවෙයි ඔවුන්ට එහි ඇති උන තුවාලය පරික්ෂා කිරීමටයි. මම ඔවුන්ගෙන් ඇහුවා ඇයි මෙච්චර විනාඩි 30 කට වඩා කාලයක් ගත්තේ කියල. ලංකාවේදී නම් මගේ දත ක්ෂණිකව ඇදල දැම්ම කියල. ඔවුන් පුදුම උනා ඒක අහල. එක ඉතා අවදානම් ක්‍රියාවක් ලු. එහෙම ක්ෂණිකව ගැලවීමේදී විශාලවශයෙන් ස්නායු පද්ධතියට හානිවීමේ ප්රවනතාවය වැඩියිලු. කට පැරලයිස් වෙන්න පුළුවන්, කන් ඇහෙන්නේ නැතුව යන්න පුළුවන් ලු. දැන් උබලට තේරෙනවා ඇති නේද ලංකාවේ මිනිස්සු කොච්චර අවධානමකට ලක් වෙනවද කියල. අපේ දොස්තරලා මිනිස්සු ගැන කිසිම තැකීමක් නැහැ. උනත් එකයි මලත් එකයි හිටියත් එකයි. මන් කියන්නේ නැහැ ලංකාවේ [/SIZE][SIZE=4][SIZE=4]හැම[/SIZE] දොස්තරලාම එහෙමයි කියල. නමුත් බටහිර දියුණු රටවල් කොච්චර රෝගීන් ගැන සැලකිල්ල දක්වනවද කියල හිතුන. අනෙක මා මුලින් ගිය වෛද්‍යවරයා ට පහසුකම් තියෙද්දිත් මාව විශේෂඥ වෛද්‍යවරයෙක් වතට යොමු කරයිද. ලංකාවෙනම් ඕන තැනක හැම දෙයක්ම කරනවා. බැරි එකයි පුළුවන් එකයි. අවසානයේ මට ඩොලර් 1450 බිලකුත් ආව. නමුත් එය මගේ මේඩි කෙයාර් රක්ෂණය හරහා ගෙවල දැම්ම. ලංකාවේදී මට දත ගලවන්න ගියේ රුපියල් 1000. මෙය කිසි කෙනෙකුට මඩ ගැසීමට දමන ලද ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. මට අවශ්‍ය උනේ ලංකාවේ රෝගීන් ගැන වෛද්‍යවරු දක්වන සැලකිල්ල පිලිබඳ යම් අවබෝධයක් ලබා දීමටයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom