දන්දීම
රත්මලාන ශ්රී රත්නාරාමය,
බොරලැස්ගමුව සිරි සෝණුත්තර විහාරය
යන උභය විහාරාධිපති, බස්නාහිර පළාත සහිත
කොළඹ නව කොටමුණේ ප්රධාන අධිකරණ සංඝනායක,
සද්ධර්ම කීර්ති ශ්රී ධම්මසිද්ධි, අධ්යාපනති,
සූරියගොඩ සිරිධම්ම නා හිමි
විශාල පිරිසකට දානයක් දෙන විට ඒ ඒ දේ සපයා ගැනීම දන් උයා පිහා සංවිධානය කොට පූජා කිරීමද බැලූ බැල්මට යුද්ධයක් වැනි ය. එහෙත් මෙහි යුද්ධය යයි දක්වන ලද්දේ දන්දීමේ දී කෙරෙන මානසික යුද්ධයයි. පෘථග්ජන සත්වයාගේ ස්වභාවය රැස් කිරීමයි. දීම යනු රැස්කිරීමට විරුද්ධ පක්ෂයයි. දෙම් ද? නොදෙම් ද? යන මානසික ගැටීමෙන් ජයගත්ත අයට පමණකි දන්දිය හැක්කේ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
දානඤ්ච යුද්ධඤ්ච සමානමාහු
අප්පාපි සන්තා බහුකේ ජිනන්ති
අප්පම්පි චේ සද්දහානො දදාති
තේනේව සෝ හෝති සුඛී පරත්ථ