Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්‍ය මිනිස් කනක වර්ධන වේගය වසරකට අගල් 0.01 විතරලු.

මිනිස් අග්න්‍යාශයේ දිග සෙන්ටි මීටර් 25ක් විතරලු.

හැම සිගරැට් 1කින් ම ආයු කාලය විනාඩි 11ක් අඩු කරනවලු.

මානසික අසහනකාරී තත්වයන් ආහාර ජීර්ණ පද්ධතියට බධා කරනවලු.

මනුශ්‍යයෙක් ට ශ්වේත ග්රන්ථ මිලියන 2ක් විතර තියනවලු.

හැම මිනිසෙක්ම දවසකට 14 පාරක් විතර ගුද මාර්ගය හරහා වාතය පිට කරනවලු.

මිනිස්සු 20 කින් එක්කෙනෙකුටම වැඩිපුර ඉල ඇටයක් තියනවලු.

මාංශ පේශීන් වලින් නිකුත් වෙන විද්‍යුත් ස්පන්දන තප්පරයකට මීටර් 119ක විතර වේගයෙන් යනවලු.

ලෝක ජනගහනයෙන් 18% ක් විතරම නින්දෙන් ඇවිදිනවලු.

කකුල් දෙක පද්ද පද්දා හිටියම ඔලුවෙ කැක්කුම ඇරෙනවා කියලා චීන මිනිස්සු විශ්වාස කරනවලු.

මිනිසෙක් ජීවිත කාලය පුරාවටම කෙල ලීටර් 380ක් විතර නිපදවනවලු.

මිනිසෙක් තත්පර 10ක් තුලදී වාතය ලීටර් 1ක් පමණ ආශ්වාස ප්‍රශ්වාස කරනවලු.

පිරිමින්ට වඩා කාන්තාවන්ට රස දැනෙනවලු.

අවුරුදු 30න් පස්සෙ උස යන එක නවතිනවලු.

කිවිසුමක වේගය පැයට සැතපුම් 100ක් විතර වෙනවලු.

ඈනුමක් සම්පූර්ණයෙන්ම පිටකරන්න තත්පර 6ක් විතර යනවලු.

මිනිසෙක් සාමාන්‍යයෙන් දිනකට සිහින 7ක් විතර දකිනවලු.

1 සිහිනයක් තියෙන්නෙ තත්පර 2ක් හරි 3ක් හරි විතරලු.

මිනිහෙක් දිනකට 15 පාරක් විතර හිනා වෙනවලු.

ලෝක ජනගහනයෙන් 10ක් විතර වමත් කරුවොලු.

මිනිස් අක්මාව වැඩ 500ක් විතර කරනවලු.

තරහව පෙන්නනවට වඩා හිනාව පෙන්නන්න ලේසියි ලු.

ලෝකෙ වැඩිපුරම සල්ලි හොයන්න පුලුවන් ජාවාරම මත්ද්‍රව්‍ය වෙලදාම ලු.

ඒකෙන් අවුරුද්දකට ඩොලර් බිලියන 300ක් විතර හොයන්න පුලුවන්ලු.

ඉන්දියාවෙ මිනිස්සු තමන්ගෙ ඇගේ අවයව විකුණලා සල්ලි හම්බුකරනව ලු.

මැජික් කියල දෙයක් නැතිලු.. මැජික් කාරයෝ හෙන බොරු කාරයොලු.

ලෝක ජනගහනයෙන් බිලියනයකට වඩා වැඩිදෙනෙක් දවසකට වැය කරන්නෙ ඩොලර් 1කට වඩා අඩුවෙන්ලු.

එච්.අයි.වී හින්දා දවසකට මිනිස්සු 6000ක් පමණ මැරෙනවලු.

දවසකට 8200ක් පමණ එච්.අයි.වී ආසාදිත තත්වයට පත් වෙනවලු.

තත්පර 3.6කටම මිනිහෙක් හාමතේ මිය යනවලු.

රෙප් දුන්නට කමක් නෑලු.

[QUOTE="පුතා, post: 10423789, member: 357043"] [SIZE="5"][COLOR="Olive"]සාමාන්‍ය මිනිස් කනක වර්ධන වේගය වසරකට අගල් 0.01 විතරලු. මිනිස් අග්න්‍යාශයේ දිග සෙන්ටි මීටර් 25ක් විතරලු. හැම සිගරැට් 1කින් ම ආයු කාලය විනාඩි 11ක් අඩු කරනවලු.:baffled: මානසික අසහනකාරී තත්වයන් ආහාර ජීර්ණ පද්ධතියට බධා කරනවලු.:P මනුශ්‍යයෙක් ට ශ්වේත ග්රන්ථ මිලියන 2ක් විතර තියනවලු. හැම මිනිසෙක්ම දවසකට 14 පාරක් විතර ගුද මාර්ගය හරහා වාතය පිට කරනවලු.:P මිනිස්සු 20 කින් එක්කෙනෙකුටම වැඩිපුර ඉල ඇටයක් තියනවලු. මාංශ පේශීන් වලින් නිකුත් වෙන විද්‍යුත් ස්පන්දන තප්පරයකට මීටර් 119ක විතර වේගයෙන් යනවලු. ලෝක ජනගහනයෙන් 18% ක් විතරම නින්දෙන් ඇවිදිනවලු.:shocked: කකුල් දෙක පද්ද පද්දා හිටියම ඔලුවෙ කැක්කුම ඇරෙනවා කියලා චීන මිනිස්සු විශ්වාස කරනවලු.:shocked: මිනිසෙක් ජීවිත කාලය පුරාවටම කෙල ලීටර් 380ක් විතර නිපදවනවලු. මිනිසෙක් තත්පර 10ක් තුලදී වාතය ලීටර් 1ක් පමණ ආශ්වාස ප්‍රශ්වාස කරනවලු. පිරිමින්ට වඩා කාන්තාවන්ට රස දැනෙනවලු.:P:D අවුරුදු 30න් පස්සෙ උස යන එක නවතිනවලු. කිවිසුමක වේගය පැයට සැතපුම් 100ක් විතර වෙනවලු.:yes: ඈනුමක් සම්පූර්ණයෙන්ම පිටකරන්න තත්පර 6ක් විතර යනවලු. මිනිසෙක් සාමාන්‍යයෙන් දිනකට සිහින 7ක් විතර දකිනවලු. 1 සිහිනයක් තියෙන්නෙ තත්පර 2ක් හරි 3ක් හරි විතරලු. මිනිහෙක් දිනකට 15 පාරක් විතර හිනා වෙනවලු.:D ලෝක ජනගහනයෙන් 10ක් විතර වමත් කරුවොලු. මිනිස් අක්මාව වැඩ 500ක් විතර කරනවලු. තරහව පෙන්නනවට වඩා හිනාව පෙන්නන්න ලේසියි ලු.:angry::D ලෝකෙ වැඩිපුරම සල්ලි හොයන්න පුලුවන් ජාවාරම මත්ද්‍රව්‍ය වෙලදාම ලු.:baffled::oo: ඒකෙන් අවුරුද්දකට ඩොලර් බිලියන 300ක් විතර හොයන්න පුලුවන්ලු.:shocked: ඉන්දියාවෙ මිනිස්සු තමන්ගෙ ඇගේ අවයව විකුණලා සල්ලි හම්බුකරනව ලු.:shocked: මැජික් කියල දෙයක් නැතිලු.. මැජික් කාරයෝ හෙන බොරු කාරයොලු. ලෝක ජනගහනයෙන් බිලියනයකට වඩා වැඩිදෙනෙක් දවසකට වැය කරන්නෙ ඩොලර් 1කට වඩා අඩුවෙන්ලු. එච්.අයි.වී හින්දා දවසකට මිනිස්සු 6000ක් පමණ මැරෙනවලු. දවසකට 8200ක් පමණ එච්.අයි.වී ආසාදිත තත්වයට පත් වෙනවලු. තත්පර 3.6කටම මිනිහෙක් හාමතේ මිය යනවලු.:sorry: [/COLOR][/SIZE] රෙප් දුන්නට කමක් නෑලු.:D [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom