Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
දන්නා අපේ රටේ නොදන්නා තැන් ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බතලේගල

ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්ය පිළිබඳ විමසීමේ දී එහි පිහිටා ඇති ස්වාභාවික කඳුවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ඊට හේතුව, ඒවා ස්වභාවධර්මයාගෙන් ලැබුණු සෞන්දර්යාත්මක දේ බැවිනි. පුංචි සීගිරිය හෙවත් බතලේගල කන්ද ද එවැන්නකි. ලෝකයේ අටවන පුදුමය ලෙස නම් දැරූ සීගිරි පර්වතයට සමාන හැඩයක් තිබෙන නිසා බතලේගල කන්ද "පුංචි සීගිරිය" ලෙස හදුන්වනු ලැබේ. එසේ ම මෙම ස්ථානය සෞන්දර්යත්වය හා ඵෙතිහාසිකත්වය ද කැටි වු සොබාදමේ අපූරු නිර්මානයක් ලෙස අවිවාදයෙන් පැවසිය හැකි ය.

උතුරින් සූරසරදියෙල්ගේ "උතුවන් කන්දෙන්" ද, දකුණින් "සාමසර" කන්දෙන් ද ,නැගෙනහිරින් සොබාදමේ තවත් ආකර්ෂණීය නිමැවුමක් වු "අම්බුළුවාව" කන්දෙනුත් ,බටහිරින් "ඌරා කන්දෙනුත් වටවුණු බතලේගල කන්ද ,මීට අමතරව අලගල්ල, දෙවනගල, හන්තාන, වාකිරිගල ආදී කඳුවලින් ද වට වූ හුදකලා කන්දක් ලෙස දැක්විය හැකි ය. මුහුදු මට්ටමේ සිට අඩි 2780ක් පමණ උසකින් පිහිටි බතලේගල කන්ද මුදුනේ වන පර්වතය අඩි 540ක් පමණ උස වේ. මෙය සබරගමුව පලාතේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ අරණායක නගරයට ආසන්නව පිහිටි "සබරගමු ලලනාවගේ" සොඳුරු බව ඔප්නංවන ආභරණයක් බඳු ය.

මාවනැල්ල නගරයේ සිට දෙබන්ගමට යන බසයක නැගී අනතුරුව හත්ගම්පල නමැති හංදියෙන් "බතලේගල පර්වතයට" යන මාවත අසලින් බැස එතැන් සිට 2.5 km ක පමණ දුරක් පයින් ගමන් කළ යුතු ය. මෙම 2.5 km දුර ප්‍රමාණය අවසානයේ පර්වතයට නැගිය හැකි අතර , එතෙක් මෙම මාර්ගය අවට පර්වතය ආශ්‍රිතව ඇති අක්කර 150ක් පමණ වු රක්ෂිතය නැරඹිය හැකි ය. මෙය අපූරු ඡෛව විවිධත්වයෙන් අනූන වූවකි. බතලේගලට අයත් මෙම අක්කර 150ක පමණ වූ වපරිසරයෙන් යුත් බිම් ප්‍රමාණයෙන් අක්කර 06ක් පමණ පූඡා භූමියක් ලෙස විහාරස්ථානයට වෙන් කර ඇත. ඉතිරි භූමි ප්‍රමාණය තුළ ක්‍රමයෙන් මිනිසුන් පදිංචි වී ඇත.

දුශ්කර මාර්ගය

කඳු මුදුනට යාමේ දී නැරඹිය හැකි දේ..................

ඈතින් පෙනෙන පර්වතය දෙසට ගමන් කිරීමේ දී මෙම පරිසර පද්ධතියේ දැක ගත හැකි ශාක රාශියකි. නැරඹිය හැකි සතුන් රාශියකි. දෙසවන් පිනවන විහඟ නාද රැසකි. අලංකාර උඩුවියනකින් යුත් ඡෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසර පද්ධතිය තුළ සුලභ ලෙස දැකිය හැකි ශාක හා පැළෑටි අතර , ඉතා දුර්ලභ හා ආවේණික ශාක රාශියක් ද ඇත. එමෙන් ම අලංකාර මල් පිපෙන ඕකිඩි වර්ග විශාල සංඛ්‍යාවක් ද මේ පරිසරයේ දක්නට ලැබේ.

මෙහි සුලභව දක්නට ඇති දුර්ලභ හා ආවේණික ශාක[සංස්කරණය කරන්න]

ඇටඹ - Mangifera zeylanica.

වල් දෙල් -artocarpus nobilis.

හල්මිල්ල -Berrya cprdifolia.

මිල්ල - Vitex ailissima.

බලබොඩ - Myristica dectylordes.

බදුල්ල - Semecarpus gardneri.

කළුමැදිරිය -

කිතුල් - Caryoto urens.

භූ කෙන්ද -

අත්කෙන්ද - Acronychia peduncularta.

වල් කුරුදු - Cinnamomum dubium.

මහෝ - Swietenia macrophyla.

පුස් වැල් -

රසකිඳලවැල් - Ainospora cordifoilia.

සත්සඳ -

කොතල හිඹටු

අරත්ත -

තෙඹු -

ගඳපාන -

කොටකිඹුල -

කැන්ද - Macaranga peitota.

හවරි නුග -Alstonia macrophyla.

පොඩිසිඤ්ඤාමරම් - Eupatorium odorotu.

මෙහි ශාක හා වැල් අතර ඖෂධීය අගයෙන් ඉතා ඉහළ වටිනාකමකින් යුත් ශාක රාශියක් ද වේ. මෙම කදුකර මාර්ගයේ ඇතැම් තැනක දැවැන්ත ඝන පදුරු රාශියකි. තවත් ප්‍රදේශයක් පුරා පැතිරුණු මාන, ඉලුක් පදුරු රාශියකි. ඇතැම් පෙදෙසක ගල් කුළු රාශියක් ඇති අතර, වැසි සහිත කාලගුණයක් ඇති කාලයේ දී ඒ අතරින් කුඩා දියඇලි ඇද හැළී ඇති බවට සාක්ෂි තිබේ. බතලේගල පර්වතය හා රක්ෂිතය ආශ්‍රිතව විශාල සත්ත්ව විවිධත්වයක් ඇත. මෙහි ශ්‍රී ලංකාවට ආවේණික මෙන් ම වඳ වී යෑමේ තර්ඡනයට ලක් වූ සත්ත්ව විශේෂ ද රාශියක් වාර්තා වී ඇත. අපා,දෙපා, සිවුපා, මෙන් ම බහුපාවුන් රාශියකගේ වාසස්ථානය බවට පත් වී ඇති මෙකී පරිසර පද්ධතිය තුළ අලංකාර සමනළ විශේෂ රාශියක් ද දක්නට ලැබේ

මෙහි සුලභව දැකිය හැකි සතුන්[සංස්කරණය කරන්න]

රිළවා -Macaca sinicaaurifrons.

මුවා - Artiodactyla.

කළ වැද්දා -

හිකණලා - Mabuya macularia.

ගල් මුගටියා -Herpestesvitticollis.

හූණා -

වල් ඌරා -Susscrofa cristatus.

පිනුම් කටුස්සා -Octocryptis wigmanm.

උරුලෑවා - Viverricula indica mayori.

පළා පොළගා - Trimerasurus trimoncephalus.

කබල්ලෑවා - Manis crassi caudata.

පොළොං තෙලිස්සා -

බළල් දිවියා - prionailurus rubiginosa.

කනඋල්ලන් -

ඇටි කුකුළා -

ගැටහොඹු කටුස්සා -

කොට්ටෝරුවා -

දඩුලේනා - Ratufa macroura melanochra.

කිරි වව්ලා - Kirivaula picta.

නරියා - Canis aureus.

අළු කෑදත්තා -

ඌරු මීයා - Bandicota indica.

බකමූණා -

ඉත්තෑවා - Hystrix indica.

පිළිහුඩුවා -

වළි කුකුළා - Gallus iafayetti.

හාවා - Lagomorpha.

සර්ප උකුස්සා - spilornis cheela.

ලේනා - Redentia.

කහ කුරුල්ලා - Orioulus xontbornus.

අහිංසක මුව පොව්වන්ට මෙන් ම විෂඝෝර සර්පයන්ට ද මෙහි සෙවණ සැලසී ඇත. බතලේගල පර්වතය මතුපිට තැනිතලා ස්වරූපයක් ගනී. එහි දිග සාමාන්‍යයෙන් 350 mක් පමණ වන අතර, පළල 38m පමණ වේ.මෙහි මතුපිට අඩි 5-6 ක පමණ පස් තට්ටුවක් ඇති අතර, එම පස් තට්ටුව රතුකහ පොඩිසොලික් (Red Yellow Podisolic) හා ලැටරයිටි යන පාෂාණවලින් සමන්විත වේ. මෙකී තැනිතලා බිමේ මාන පදුරු, කහට ගස් ආදිය ද තැනින් තැන දක්නට ලැබේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 23 පමණ උෂ්ණත්වයක් ද වාර්ෂිකව 4500mmක් පමණ වර්ෂාපතනයක් ද ලැබේ. ආර්ද්‍රතාව 85% ක පමණ ඉහළ අගයක් ගනී

බතලේගල කදු මුදුනෙහි Camping කටයුතු සදහා ඉඩ පහසුකම් අැති අතර ඒ් සදහා විහාරාදිපති හිමියන්ෙගන් අවසර ලබාගත යුතුය.

ඡෛව විවිධත්වයෙන් අනූන සොබාදම් මාතාවගේ අපූරු නිමැවුමක් වු බතලේගලට සත්තකින් ම අද ලබා ඇත්තේ එතරම් යහපත් කලදසාවක් නොවේ. ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකින් සමන්විත ව , පාරිසරික තුල්‍යතාවට ඉමහත් මෙහෙයක් ඉටු කරන මෙකී පරිසරය රැකගැනීම අද දවසේ අප සැමගේ යුතුකම වේ.

[QUOTE="saradiyel_uk, post: 21154882, member: 283034"] [b]බතලේගල[/b] [SIZE="4"][SIZE="5"]ශ්‍රී ලංකාවේ ස්වාභාවික සෞන්දර්ය පිළිබඳ විමසීමේ දී එහි පිහිටා ඇති ස්වාභාවික කඳුවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ඊට හේතුව, ඒවා ස්වභාවධර්මයාගෙන් ලැබුණු සෞන්දර්යාත්මක දේ බැවිනි. පුංචි සීගිරිය හෙවත් බතලේගල කන්ද ද එවැන්නකි. ලෝකයේ අටවන පුදුමය ලෙස නම් දැරූ සීගිරි පර්වතයට සමාන හැඩයක් තිබෙන නිසා බතලේගල කන්ද "පුංචි සීගිරිය" ලෙස හදුන්වනු ලැබේ. එසේ ම මෙම ස්ථානය සෞන්දර්යත්වය හා ඵෙතිහාසිකත්වය ද කැටි වු සොබාදමේ අපූරු නිර්මානයක් ලෙස අවිවාදයෙන් පැවසිය හැකි ය. [IMG]http://www.divaina.com/2013/05/26/bagathale.jpg[/IMG] උතුරින් සූරසරදියෙල්ගේ "උතුවන් කන්දෙන්" ද, දකුණින් "සාමසර" කන්දෙන් ද ,නැගෙනහිරින් සොබාදමේ තවත් ආකර්ෂණීය නිමැවුමක් වු "අම්බුළුවාව" කන්දෙනුත් ,බටහිරින් "ඌරා කන්දෙනුත් වටවුණු බතලේගල කන්ද ,මීට අමතරව අලගල්ල, දෙවනගල, හන්තාන, වාකිරිගල ආදී කඳුවලින් ද වට වූ හුදකලා කන්දක් ලෙස දැක්විය හැකි ය. මුහුදු මට්ටමේ සිට අඩි 2780ක් පමණ උසකින් පිහිටි බතලේගල කන්ද මුදුනේ වන පර්වතය අඩි 540ක් පමණ උස වේ. මෙය සබරගමුව පලාතේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ අරණායක නගරයට ආසන්නව පිහිටි "සබරගමු ලලනාවගේ" සොඳුරු බව ඔප්නංවන ආභරණයක් බඳු ය. [IMG]http://i41.tinypic.com/59v9s8.jpg[/IMG] මාවනැල්ල නගරයේ සිට දෙබන්ගමට යන බසයක නැගී අනතුරුව හත්ගම්පල නමැති හංදියෙන් "බතලේගල පර්වතයට" යන මාවත අසලින් බැස එතැන් සිට 2.5 km ක පමණ දුරක් පයින් ගමන් කළ යුතු ය. මෙම 2.5 km දුර ප්‍රමාණය අවසානයේ පර්වතයට නැගිය හැකි අතර , එතෙක් මෙම මාර්ගය අවට පර්වතය ආශ්‍රිතව ඇති අක්කර 150ක් පමණ වු රක්ෂිතය නැරඹිය හැකි ය. මෙය අපූරු ඡෛව විවිධත්වයෙන් අනූන වූවකි. බතලේගලට අයත් මෙම අක්කර 150ක පමණ වූ වපරිසරයෙන් යුත් බිම් ප්‍රමාණයෙන් අක්කර 06ක් පමණ පූඡා භූමියක් ලෙස විහාරස්ථානයට වෙන් කර ඇත. ඉතිරි භූමි ප්‍රමාණය තුළ ක්‍රමයෙන් මිනිසුන් පදිංචි වී ඇත. [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/09/bathalegala-1.jpg[/IMG] දුශ්කර මාර්ගය [IMG]http://www.awidimu.com/wp-content/uploads/2015/09/bathalegala-8.jpg[/IMG] කඳු මුදුනට යාමේ දී නැරඹිය හැකි දේ.................. ඈතින් පෙනෙන පර්වතය දෙසට ගමන් කිරීමේ දී මෙම පරිසර පද්ධතියේ දැක ගත හැකි ශාක රාශියකි. නැරඹිය හැකි සතුන් රාශියකි. දෙසවන් පිනවන විහඟ නාද රැසකි. අලංකාර උඩුවියනකින් යුත් ඡෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසර පද්ධතිය තුළ සුලභ ලෙස දැකිය හැකි ශාක හා පැළෑටි අතර , ඉතා දුර්ලභ හා ආවේණික ශාක රාශියක් ද ඇත. එමෙන් ම අලංකාර මල් පිපෙන ඕකිඩි වර්ග විශාල සංඛ්‍යාවක් ද මේ පරිසරයේ දක්නට ලැබේ. [IMG]http://4.bp.blogspot.com/-io2TvB7m8VE/TiRCLlus8gI/AAAAAAAABDA/_LcXLGPasO0/s1600/DSCN7673.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-ThHkwqr53Fo/UFmza4Xx69I/AAAAAAAABHs/bcEHmyCxM9k/s1600/IMG_20120825_145555.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-Kj83Fkb1ps8/TiQJ_ibQtFI/AAAAAAAABC4/bkBMpg6sHf8/s1600/atsa00023.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-kJNNjQEFaLA/TiQJ0W5UqPI/AAAAAAAABCw/OGgeRIQxrPA/s1600/atsa00003.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-BXFBp3g4gr4/TiQJyzEdKKI/AAAAAAAABCs/OD46I02g5tg/s1600/atsa00002.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-BnnUVl0mncU/UUwNnjlKJTI/AAAAAAAAJtA/1W6Q_0V19yM/s1600/P1000389.JPG[/IMG] මෙහි සුලභව දක්නට ඇති දුර්ලභ හා ආවේණික ශාක[සංස්කරණය කරන්න] ඇටඹ - Mangifera zeylanica. වල් දෙල් -artocarpus nobilis. හල්මිල්ල -Berrya cprdifolia. මිල්ල - Vitex ailissima. බලබොඩ - Myristica dectylordes. බදුල්ල - Semecarpus gardneri. කළුමැදිරිය - කිතුල් - Caryoto urens. භූ කෙන්ද - අත්කෙන්ද - Acronychia peduncularta. වල් කුරුදු - Cinnamomum dubium. මහෝ - Swietenia macrophyla. පුස් වැල් - රසකිඳලවැල් - Ainospora cordifoilia. සත්සඳ - කොතල හිඹටු අරත්ත - තෙඹු - ගඳපාන - කොටකිඹුල - කැන්ද - Macaranga peitota. හවරි නුග -Alstonia macrophyla. පොඩිසිඤ්ඤාමරම් - Eupatorium odorotu. මෙහි ශාක හා වැල් අතර ඖෂධීය අගයෙන් ඉතා ඉහළ වටිනාකමකින් යුත් ශාක රාශියක් ද වේ. මෙම කදුකර මාර්ගයේ ඇතැම් තැනක දැවැන්ත ඝන පදුරු රාශියකි. තවත් ප්‍රදේශයක් පුරා පැතිරුණු මාන, ඉලුක් පදුරු රාශියකි. ඇතැම් පෙදෙසක ගල් කුළු රාශියක් ඇති අතර, වැසි සහිත කාලගුණයක් ඇති කාලයේ දී ඒ අතරින් කුඩා දියඇලි ඇද හැළී ඇති බවට සාක්ෂි තිබේ. බතලේගල පර්වතය හා රක්ෂිතය ආශ්‍රිතව විශාල සත්ත්ව විවිධත්වයක් ඇත. මෙහි ශ්‍රී ලංකාවට ආවේණික මෙන් ම වඳ වී යෑමේ තර්ඡනයට ලක් වූ සත්ත්ව විශේෂ ද රාශියක් වාර්තා වී ඇත. අපා,දෙපා, සිවුපා, මෙන් ම බහුපාවුන් රාශියකගේ වාසස්ථානය බවට පත් වී ඇති මෙකී පරිසර පද්ධතිය තුළ අලංකාර සමනළ විශේෂ රාශියක් ද දක්නට ලැබේ මෙහි සුලභව දැකිය හැකි සතුන්[සංස්කරණය කරන්න] රිළවා -Macaca sinicaaurifrons. මුවා - Artiodactyla. කළ වැද්දා - හිකණලා - Mabuya macularia. ගල් මුගටියා -Herpestesvitticollis. හූණා - වල් ඌරා -Susscrofa cristatus. පිනුම් කටුස්සා -Octocryptis wigmanm. උරුලෑවා - Viverricula indica mayori. පළා පොළගා - Trimerasurus trimoncephalus. කබල්ලෑවා - Manis crassi caudata. පොළොං තෙලිස්සා - බළල් දිවියා - prionailurus rubiginosa. කනඋල්ලන් - ඇටි කුකුළා - ගැටහොඹු කටුස්සා - කොට්ටෝරුවා - දඩුලේනා - Ratufa macroura melanochra. කිරි වව්ලා - Kirivaula picta. නරියා - Canis aureus. අළු කෑදත්තා - ඌරු මීයා - Bandicota indica. බකමූණා - ඉත්තෑවා - Hystrix indica. පිළිහුඩුවා - වළි කුකුළා - Gallus iafayetti. හාවා - Lagomorpha. සර්ප උකුස්සා - spilornis cheela. ලේනා - Redentia. කහ කුරුල්ලා - Orioulus xontbornus. අහිංසක මුව පොව්වන්ට මෙන් ම විෂඝෝර සර්පයන්ට ද මෙහි සෙවණ සැලසී ඇත. බතලේගල පර්වතය මතුපිට තැනිතලා ස්වරූපයක් ගනී. එහි දිග සාමාන්‍යයෙන් 350 mක් පමණ වන අතර, පළල 38m පමණ වේ.මෙහි මතුපිට අඩි 5-6 ක පමණ පස් තට්ටුවක් ඇති අතර, එම පස් තට්ටුව රතුකහ පොඩිසොලික් (Red Yellow Podisolic) හා ලැටරයිටි යන පාෂාණවලින් සමන්විත වේ. මෙකී තැනිතලා බිමේ මාන පදුරු, කහට ගස් ආදිය ද තැනින් තැන දක්නට ලැබේ. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 23 පමණ උෂ්ණත්වයක් ද වාර්ෂිකව 4500mmක් පමණ වර්ෂාපතනයක් ද ලැබේ. ආර්ද්‍රතාව 85% ක පමණ ඉහළ අගයක් ගනී [IMG]http://1.bp.blogspot.com/-OfNkKH3fbwI/Toh9zsTCVXI/AAAAAAAABQ0/vaZgn2qq-hM/s640/DSCN7606_45454444XXX45ed.jpg[/IMG] [IMG]http://grandresort.lk/images/mainSlideShow/2_camping_hiking.jpg[/IMG] බතලේගල කදු මුදුනෙහි Camping කටයුතු සදහා ඉඩ පහසුකම් අැති අතර ඒ් සදහා විහාරාදිපති හිමියන්ෙගන් අවසර ලබාගත යුතුය. ඡෛව විවිධත්වයෙන් අනූන සොබාදම් මාතාවගේ අපූරු නිමැවුමක් වු බතලේගලට සත්තකින් ම අද ලබා ඇත්තේ එතරම් යහපත් කලදසාවක් නොවේ. ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකින් සමන්විත ව , පාරිසරික තුල්‍යතාවට ඉමහත් මෙහෙයක් ඉටු කරන මෙකී පරිසරය රැකගැනීම අද දවසේ අප සැමගේ යුතුකම වේ. :angry::angry:[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom