Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දන්නා පින්තූර කිහිපයක නොදන්නා කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්නා පින්තූර කිහිපයක නොදන්නා කතාව

ගියපු තැන් ආපු තැන් උත්සව හැමදේකම අපි බොහෝ වේලාවට මතකයේ තියාගන්න ගන්න එකක් තමයි පින්තූර නැතිනම් Photos.

මේ දවස්වල නම් බොහෝ දෙනා පින්තූර ගන්නේ Facebook දාන්න.

නමුත් අද කියන්න යන්නේ ප්‍රසිද්ධ ඡායාරූප කිහිපයක් ගැන.

මේ පින්තූර නම් බොහෝ දෙනා අතරින්පතරවත් තැන් තැන්වල දැකලා ඇති.ඒත් ඒවා පිටුපස කතාව දන්නවා ඇත්තේ ටික දෙනයි.

වචනයකට වඩා දහසක් දේ කියවෙන ලොව පුරා ප්‍රසිද්ධ වුනු, ලොව වෙනස් ඇහැකින් බැලු පින්තූර ගැනයි මේ සටහන.

Tourist Guy (2001)

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර ගත් ජායාරූපයක් ලෙස අන්තර්ජාලය පුරා පැතිර ගිය මේ ජායාරූපය ඔබත් දැක ඇති. පින්තූරය ගන්නා ලද කැමරාව සොයා ගනු ලැබුවත් මෙහි ගුවන් යානය Photoshop මගින් නිමැවු ජායාරූපයක් බව අනාවරණය විය.

Burning Monk – The Self- Immolation (1963)

Thich Quang Duc නැමැති දකුණු වියට්නාම මේ බෞද්ධ භික්ෂුව එරට ආණ්ඩුවෙන් තම බෞද්ධ භික්ෂුන් සඳහා සිදුවන අකටයුතුකම්වලට විරෝධය පලකිරීම වෙනුවෙන් සායිගොන්( Saigon) හීදි 1963 ජුනි 11 වැනිදා සිරුරට ගිනිතබා ගත් අතර ගිනි ගැනීමේ තම ශරීරය කිසිදු ලෙසවත් සිටි ඉරිඅව්ව වෙනස් නොකල බවත් සඳහන් වේ. ජායාරූපය ගෙන තිබුනේ Malcolm Browne විසිනි.

The last Jew in Vinnitsa (1941)

Einsatzgruppen නැමැති සෙබලකුගේ පුද්ගලික ඇල්බමයකින් ගෙන තිබු මෙය යුක්රේනයේ Vinnitsa හීදි සමුහ මීනිවලක් අසලදී යුදෙව්වෙකුට වෙඩි තැබීමට සුදානම් වන අයුරු දිස්වේ.

Tiananmen Square [1989]

ලොව ඉතා ජනප්‍රිය ජායරූපයක් වන මෙය චීනයේ Tiananmen චතුරශ්‍රය හරහා යුධ ටැංකි රුසක් එද්දී ඒවා නැවැත්වීමට පාර මැද සිටගෙන සිටින පුද්ගලයකු දැක්වේ. ඔහු වෙනුවෙන් යුධ ටැංකි රියදුරා නැවැත්වීම සිදුකලත් ඉන් මොහොතට පසු Tiananmen චතුරශ්‍රය ලේ විලක් වී තිබේ.ජායාරූපය ගෙන තිබුනේ Stuart Franklin Magnum විසිනි.

Fire on Marlborough Street [1975]

1975 ජුලි 22 මෙම ජායාරූපය ගෙන තිබුනේ Boston Herald American පත්තරයේ ජායාරූප ශිල්පියා වු Stanley J. Forman විසිනි. ගිනි ගැනීමකට ලක්වු Marlborough විදියේ තට්ටු නිවාසයක සිට බිමට පනින Diana Bryant නම් තරුණ කත හා Tiare Jones නැමැති දැරිය ඔහුගේ කාචයේ සටහන් වී තිබුනා. අනතුරින් Diana Bryant නම් තරුණ කත හා මියගිය අතර දැරියගේ ජිවීතය බේරී තිබුනා.මේ ජායාරූපයටද Pulitzer ත්‍යාගය හිමිවී තිබුනා.

The Power of One [2007]

Pulitzer Breaking News Photography වෙනුවෙන් 2007 තෝරා ගත් මේ පින්තූරය AP (Associated Press) පුවත් සේවයේ Oded Balilty විසින් ගෙන තිබුනේ ගාසා හී වම් ඉවුරේ ඇති අනවසර නිවාස ඉවත් කිරීමට පැමිනෙණ ඊශ්‍රායල හමුදාවන් වැලැක්වීමට තනිව උත්සහ ගන්නා යුදෙව් ජාතික කාන්තාවකයි.

Reichstag flag [1945]

1945 මැයි මස බර්ලිනය ආක්‍රමණය කළ සෝවියට් රුසියානු හමුදාවේ Raqymzhan Qoshqarbaev හා Georgij Bulatov හමුදා සෙබලුන් දෙදෙනා තම ධජය බර්ලිනයේ Reichstag ගොඩනැගිල්ලේ සවිකිරීමට දරණ උත්සහය.ජයාරූපයට ගෙන තිබෙන්නේ Yevgeny Khaldei විසිනි.

Nagasaki [1945]

“හතු වලාව“ නමින් හදුන්වන මේ ජායාරූපය ඔබ දැකිලා ඇති අනිවාර්යයෙන්ම.1945 අගෝස්තු 09 වැනිදා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ගුවන් හමුදාව ජපානයට එල්ල කළ දෙවන පරමාණු බෝම්බය පුපුරා යාමෙන් ඇතිවු දුම්රොද ජායාරූප ගත කර තිබුනේද ඇමරිකාවු ගුවන් හමුදාව විසිනි. ඉන් ජපන් පුරවැසියන් 150,000 වඩා මියගොස් තිබු අතර එහි අහිතකර පලවිපාක අදටත්

ඇති බව ප්‍රකාශ වේ.

The Kiss (1945)

දෙවන ලෝක යුද්ධය අවසාන කරමින් ජපානය 1945 අගෝස්තු මස 14 වැනිදා ජපානය තම යටත් වීම ප්‍රකාශ කල පසු සතුටට පත්වු නාවික භටයකු විසින් හෙදියක සිපගන්නා මෙම ජායාරූපය ඔබ අනිවාර්යයෙන්ම දැක ඇත. එය සටහන් ව තිබුනේ එම වේලාවේ ටයිම් චතුරශ්‍රයේ සිටි Alfred Eisenstaedt ගේ කැමරාවටයි.

Palestinian Martyr (2000)

තම මොහොමඩ් නම් වු පුතා ඊශ්‍රායල හමුදාවේ වෙඩි ප්රහාරයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උත්සහයක යෙදෙන පලස්තීන ජාතිකයකු වන Jamil ad-Durra නම් පියා උත්සහ කරන අයුරු දැක්වෙන ජායරූපය ලබා ගෙන ඇත්තේ එය විඩියෝ ගත කල විඩීයෝ පටයකිනි. ගාසා තීරයේ Netzarlm හි සිදුවන මේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වී පුතා මියයන අතර පියා දැඩි ලෙස තුවාල වී තිබෙනවා.ඔහුව ගලවා ගැනීමට කිසිවෙකු උත්සහ නොකලත් ඒ සඳහා උත්සහ කල එකම මිනිසා වු පලස්තීන ජාතික ගිලන්රථ සේවකයාද වෙඩි ප්රහාරයන් වලින් මිය ගොස් තිබුනා.

Sudan Famine UN food camp (1994)

එක්සත් ජාතීන්ගේ ආහාර කදවුරට කිලෝමීටරයකට ආසන්නයේ දී ඇවිදිමින් බඩගාමින් එන මන්දපෝෂණ දරුවකු පිටුපසින් කොයි මොහොතේ හෝ මේ දරුවා මැරුණු පසු ආහාරයට ගැනීමට සිතමින් පැමිනෙන ගිජුලිහිණියකු දැක්වෙන මේ ජයාරූපය ලොව වඩාත් දුකට පත් කල එකක්.1994 දි Pulitzer ත්‍යාගය හිමිකරගත් මෙම ජායරූපය ගත් Kevin Carter එම ජායාරූපය ගෙන එතනින් ඉවත්ව යාම නිසා දරුවාට සිදුවු දේ ගැන කිසිම සඳහනක් නැත. ජායාරූපය ප්‍රසිද්ධිය නිසාත් ඒ පිළිබඳ කලහැකිව තිබු දේ ගැන සිතමින් ඇතිවු මානසික කම්පනයට පත් Kevin Carter ඉන් මාස 3 පසු සියදිවි නසා ගෙන තිබෙනවා.

Afghan Girl (1984)

Sharbat Gula නම් වු මේ කොල පැහැති ඇස් සහිත එවකට වයස 12 ක් වු ගැහැණු දරුවා ඇයට නොදැනී කැමරාවට හසුකර ගෙන තිබුනේ ඇග්ෆනිස්ථාන ගලවා ගැනීමේ කඳවුරකදී National Geographic සඟරාවේ ජායාරූප ශීල්පී Steve McCurry විසිනි. ඇය ගැන හරිහැටි විස්තර සොයාගෙන තිබුනේ 1992 දීයී.ඇය තමන් සඟරාවක සිටි බව දැන ගෙන ඇත්තේ 2003 වසරේදීයි.

Source internet

[QUOTE="Dilshankgc, post: 17445790, member: 458219"] [b]දන්නා පින්තූර කිහිපයක නොදන්නා කතාව[/b] [SIZE="3"]ගියපු තැන් ආපු තැන් උත්සව හැමදේකම අපි බොහෝ වේලාවට මතකයේ තියාගන්න ගන්න එකක් තමයි පින්තූර නැතිනම් Photos. මේ දවස්වල නම් බොහෝ දෙනා පින්තූර ගන්නේ Facebook දාන්න. නමුත් අද කියන්න යන්නේ ප්‍රසිද්ධ ඡායාරූප කිහිපයක් ගැන. මේ පින්තූර නම් බොහෝ දෙනා අතරින්පතරවත් තැන් තැන්වල දැකලා ඇති.ඒත් ඒවා පිටුපස කතාව දන්නවා ඇත්තේ ටික දෙනයි. වචනයකට වඩා දහසක් දේ කියවෙන ලොව පුරා ප්‍රසිද්ධ වුනු, ලොව වෙනස් ඇහැකින් බැලු පින්තූර ගැනයි මේ සටහන. Tourist Guy (2001) [IMG]http://i62.tinypic.com/4i2ap.jpg[/IMG] 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර ගත් ජායාරූපයක් ලෙස අන්තර්ජාලය පුරා පැතිර ගිය මේ ජායාරූපය ඔබත් දැක ඇති. පින්තූරය ගන්නා ලද කැමරාව සොයා ගනු ලැබුවත් මෙහි ගුවන් යානය Photoshop මගින් නිමැවු ජායාරූපයක් බව අනාවරණය විය. Burning Monk – The Self- Immolation (1963) [IMG]http://i58.tinypic.com/25hibk5.jpg[/IMG] Thich Quang Duc නැමැති දකුණු වියට්නාම මේ බෞද්ධ භික්ෂුව එරට ආණ්ඩුවෙන් තම බෞද්ධ භික්ෂුන් සඳහා සිදුවන අකටයුතුකම්වලට විරෝධය පලකිරීම වෙනුවෙන් සායිගොන්( Saigon) හීදි 1963 ජුනි 11 වැනිදා සිරුරට ගිනිතබා ගත් අතර ගිනි ගැනීමේ තම ශරීරය කිසිදු ලෙසවත් සිටි ඉරිඅව්ව වෙනස් නොකල බවත් සඳහන් වේ. ජායාරූපය ගෙන තිබුනේ Malcolm Browne විසිනි. The last Jew in Vinnitsa (1941) [IMG]http://i58.tinypic.com/2rh5xrs.jpg[/IMG] Einsatzgruppen නැමැති සෙබලකුගේ පුද්ගලික ඇල්බමයකින් ගෙන තිබු මෙය යුක්රේනයේ Vinnitsa හීදි සමුහ මීනිවලක් අසලදී යුදෙව්වෙකුට වෙඩි තැබීමට සුදානම් වන අයුරු දිස්වේ. Tiananmen Square [1989] [IMG]http://i61.tinypic.com/2n9boo.jpg[/IMG] ලොව ඉතා ජනප්‍රිය ජායරූපයක් වන මෙය චීනයේ Tiananmen චතුරශ්‍රය හරහා යුධ ටැංකි රුසක් එද්දී ඒවා නැවැත්වීමට පාර මැද සිටගෙන සිටින පුද්ගලයකු දැක්වේ. ඔහු වෙනුවෙන් යුධ ටැංකි රියදුරා නැවැත්වීම සිදුකලත් ඉන් මොහොතට පසු Tiananmen චතුරශ්‍රය ලේ විලක් වී තිබේ.ජායාරූපය ගෙන තිබුනේ Stuart Franklin Magnum විසිනි. Fire on Marlborough Street [1975] [IMG]http://i60.tinypic.com/33ddxfr.jpg[/IMG] 1975 ජුලි 22 මෙම ජායාරූපය ගෙන තිබුනේ Boston Herald American පත්තරයේ ජායාරූප ශිල්පියා වු Stanley J. Forman විසිනි. ගිනි ගැනීමකට ලක්වු Marlborough විදියේ තට්ටු නිවාසයක සිට බිමට පනින Diana Bryant නම් තරුණ කත හා Tiare Jones නැමැති දැරිය ඔහුගේ කාචයේ සටහන් වී තිබුනා. අනතුරින් Diana Bryant නම් තරුණ කත හා මියගිය අතර දැරියගේ ජිවීතය බේරී තිබුනා.මේ ජායාරූපයටද Pulitzer ත්‍යාගය හිමිවී තිබුනා. The Power of One [2007] [IMG]http://i59.tinypic.com/miz28m.jpg[/IMG] Pulitzer Breaking News Photography වෙනුවෙන් 2007 තෝරා ගත් මේ පින්තූරය AP (Associated Press) පුවත් සේවයේ Oded Balilty විසින් ගෙන තිබුනේ ගාසා හී වම් ඉවුරේ ඇති අනවසර නිවාස ඉවත් කිරීමට පැමිනෙණ ඊශ්‍රායල හමුදාවන් වැලැක්වීමට තනිව උත්සහ ගන්නා යුදෙව් ජාතික කාන්තාවකයි. Reichstag flag [1945] [IMG]http://i62.tinypic.com/ezpycy.jpg[/IMG] 1945 මැයි මස බර්ලිනය ආක්‍රමණය කළ සෝවියට් රුසියානු හමුදාවේ Raqymzhan Qoshqarbaev හා Georgij Bulatov හමුදා සෙබලුන් දෙදෙනා තම ධජය බර්ලිනයේ Reichstag ගොඩනැගිල්ලේ සවිකිරීමට දරණ උත්සහය.ජයාරූපයට ගෙන තිබෙන්නේ Yevgeny Khaldei විසිනි. Nagasaki [1945] [IMG]http://i58.tinypic.com/r1bzbb.jpg[/IMG] “හතු වලාව“ නමින් හදුන්වන මේ ජායාරූපය ඔබ දැකිලා ඇති අනිවාර්යයෙන්ම.1945 අගෝස්තු 09 වැනිදා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ඇමරිකානු ගුවන් හමුදාව ජපානයට එල්ල කළ දෙවන පරමාණු බෝම්බය පුපුරා යාමෙන් ඇතිවු දුම්රොද ජායාරූප ගත කර තිබුනේද ඇමරිකාවු ගුවන් හමුදාව විසිනි. ඉන් ජපන් පුරවැසියන් 150,000 වඩා මියගොස් තිබු අතර එහි අහිතකර පලවිපාක අදටත් ඇති බව ප්‍රකාශ වේ. The Kiss (1945) [IMG]http://i62.tinypic.com/2uiaqtz.jpg[/IMG] දෙවන ලෝක යුද්ධය අවසාන කරමින් ජපානය 1945 අගෝස්තු මස 14 වැනිදා ජපානය තම යටත් වීම ප්‍රකාශ කල පසු සතුටට පත්වු නාවික භටයකු විසින් හෙදියක සිපගන්නා මෙම ජායාරූපය ඔබ අනිවාර්යයෙන්ම දැක ඇත. එය සටහන් ව තිබුනේ එම වේලාවේ ටයිම් චතුරශ්‍රයේ සිටි Alfred Eisenstaedt ගේ කැමරාවටයි. Palestinian Martyr (2000) [IMG]http://i61.tinypic.com/29cpa8l.jpg[/IMG] තම මොහොමඩ් නම් වු පුතා ඊශ්‍රායල හමුදාවේ වෙඩි ප්රහාරයන්ගෙන් ආරක්ෂා කරගැනීමට උත්සහයක යෙදෙන පලස්තීන ජාතිකයකු වන Jamil ad-Durra නම් පියා උත්සහ කරන අයුරු දැක්වෙන ජායරූපය ලබා ගෙන ඇත්තේ එය විඩියෝ ගත කල විඩීයෝ පටයකිනි. ගාසා තීරයේ Netzarlm හි සිදුවන මේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වී පුතා මියයන අතර පියා දැඩි ලෙස තුවාල වී තිබෙනවා.ඔහුව ගලවා ගැනීමට කිසිවෙකු උත්සහ නොකලත් ඒ සඳහා උත්සහ කල එකම මිනිසා වු පලස්තීන ජාතික ගිලන්රථ සේවකයාද වෙඩි ප්රහාරයන් වලින් මිය ගොස් තිබුනා. Sudan Famine UN food camp (1994) [IMG]http://i58.tinypic.com/21o54dz.jpg[/IMG] එක්සත් ජාතීන්ගේ ආහාර කදවුරට කිලෝමීටරයකට ආසන්නයේ දී ඇවිදිමින් බඩගාමින් එන මන්දපෝෂණ දරුවකු පිටුපසින් කොයි මොහොතේ හෝ මේ දරුවා මැරුණු පසු ආහාරයට ගැනීමට සිතමින් පැමිනෙන ගිජුලිහිණියකු දැක්වෙන මේ ජයාරූපය ලොව වඩාත් දුකට පත් කල එකක්.1994 දි Pulitzer ත්‍යාගය හිමිකරගත් මෙම ජායරූපය ගත් Kevin Carter එම ජායාරූපය ගෙන එතනින් ඉවත්ව යාම නිසා දරුවාට සිදුවු දේ ගැන කිසිම සඳහනක් නැත. ජායාරූපය ප්‍රසිද්ධිය නිසාත් ඒ පිළිබඳ කලහැකිව තිබු දේ ගැන සිතමින් ඇතිවු මානසික කම්පනයට පත් Kevin Carter ඉන් මාස 3 පසු සියදිවි නසා ගෙන තිබෙනවා. Afghan Girl (1984) [IMG]http://i58.tinypic.com/xnf05z.jpg[/IMG] Sharbat Gula නම් වු මේ කොල පැහැති ඇස් සහිත එවකට වයස 12 ක් වු ගැහැණු දරුවා ඇයට නොදැනී කැමරාවට හසුකර ගෙන තිබුනේ ඇග්ෆනිස්ථාන ගලවා ගැනීමේ කඳවුරකදී National Geographic සඟරාවේ ජායාරූප ශීල්පී Steve McCurry විසිනි. ඇය ගැන හරිහැටි විස්තර සොයාගෙන තිබුනේ 1992 දීයී.ඇය තමන් සඟරාවක සිටි බව දැන ගෙන ඇත්තේ 2003 වසරේදීයි. Source internet[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom