Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දන්නා VLC ගැන නොදන්නා දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්නා VLC ගැන නොදන්නා දේ

පරිගණකයකට නැතුවම බැරි මෘදුකාංගයක් ලෙස media Player හැදින්වීමට පුළුවන්. ඒ අතරින් කවුරුත් දන්නා player එකක් තමයි VLC Media player එක. Video play කිරීම සඳහා බොහෝ දෙනා එය භාවිතා කරත් Video Play කිරීමට වඩා තවත් බොහෝ දේවල් කරදීමට මෙම Media Player එකට හැකියාව පවතිනවා.

Video Convert

VLC player එක තුල play කිරීමට හැකි Video Files, VLC Media Player එක මගින් ඔබට අවශ්‍ය File Format එකකට පරිවර්තනය කර දීමේ හැකියාව තියෙනවා. ජංගම දුරකතනයේ වැඩ නොකරන Video ද මෙම ආකාරයෙන් ජංගම දුරකතනයට ගැලපෙන පරිදි පරිවර්තනය කර ගත හැකිවෙයි. ඒවගේම Video MP3 කරගැනීමේ පහසුකමද මෙහි පවතිනවා.

Video එකක් අවශ්‍ය File Format එකකට Convert කර ගැනීම සදහා Media --> Convert/Save තුලට යන්න. පසුව ඔබට අවශ්‍ය Video File එක තෝරා දෙන්න. ඉන් පසු ඔබට අවශ්‍ය File Format එක select කර Save කරගැනීමට ස්ථානයක් තෝරා දී Start කරන්න. එවිට ඔබට ලබා දුන් Video Format එකට Convert වී Save වෙනු ඇත.

Stream Media Over the Network or Internet

VLC Player එක භාවිතා කරමින් Local Network එක හරහා හෝ අන්තර්ජාලය හරහා Media Stream කිරීමට හැකිවෙයි.

මේ සඳහා Media --> Stream --> Network වෙත ගොස් ඔබට අවශ්‍ය Video file එක තෝරාගෙන Stream කළ හැකි වෙයි.

මෙම ක්‍රමය මගින් VLC Player VLC Media Server එකක් ලෙස සකසා ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකු හා සම්බන්ධ වී දැක බලා ගැනීමේ හැකියාව පවතිනවා.

Youtube Video නැරඹීම

youtube video නැරඹීමේ පහසුකමද ඔබේ ප්‍රියතම Media Player එක මගින් සිදු කළ හැකි බව දන්නවාද?

ඒ සඳහා නැරඹීමට අවශ්‍ය youtube Video එකෙහි URL එක copy කර ගන්න. පසුව Media --> Stream --> Network මත URL එක paste කර Play කරන්න. එවිට සුළු මොහොතකින් VLC Media Player එකෙහි youtube Video එක Play වෙයි.

Video Download

අන්තර්ජාලය පරිශීලනය කරන්නන්ට තියන තවත් ගැටළුවක් තමයි Internet Video Downloader මෘදුකාංගයක් නොමැතිව Youtube අඩවියේ ඇති Video Download කර ගැනීම. මෙම Stream ක්‍රමය අනුව අන්තර්ජාලයේ ඇති Video පහසුවෙන් Download කරගැනීමට හැකියාව පවතිනවා.

ඒ සඳහා ඉහත ආකාරයට stream කරගෙන Video එක play වන අතර තුර Tools --> Codec Information --> General වෙත ගොස් Location තුල ඇති URL එක copy කර ගන්න. පසුව එම URL එක ඔබ භාවිතා කරන Web Browser එකේ Address Bar එකෙහි Paste කරන්න. එවිට එම video එක Play වෙයි. Play වන අතරතුර Mouse Write click --> Save As මගින් ඔබට අවශ්‍ය ස්ථානයේ එම video එක පහසුවෙන් save කරගත හැකිවෙයි.

Video Wallpaper එකක් නිර්මාණය කිරීම

මෙම පහසුකම බොහෝ Playerවල නොමැති පහසුකමක් වෙයි. මේ සඳහා පහසු ක්‍රමයක් පවතිනවා.

ඒ සඳහා Video --> Set As Wallpaper ලෙස ලබා දීමෙන් පහසුවෙන් කරගත හැකිවෙයි.

නමුත් මෙම කාර්යය සාර්ථකව කරගැනීම සඳහා Tools --> Preferences --> Video --> Directx තෝරා VLC Player එක Restart කරගන්න. පසුව Video එක Load කරගෙන Video --> Set As Wallpaper ලෙස ලබා දෙන්න. එවිට එම Video එක ඔබේ wallpaper එක ලෙස ක්‍රියා කරයි.

source neth offair

[QUOTE="Dilshankgc, post: 17861873, member: 458219"] [b]දන්නා VLC ගැන නොදන්නා දේ[/b] [SIZE="4"]පරිගණකයකට නැතුවම බැරි මෘදුකාංගයක් ලෙස media Player හැදින්වීමට පුළුවන්. ඒ අතරින් කවුරුත් දන්නා player එකක් තමයි VLC Media player එක. Video play කිරීම සඳහා බොහෝ දෙනා එය භාවිතා කරත් Video Play කිරීමට වඩා තවත් බොහෝ දේවල් කරදීමට මෙම Media Player එකට හැකියාව පවතිනවා. Video Convert VLC player එක තුල play කිරීමට හැකි Video Files, VLC Media Player එක මගින් ඔබට අවශ්‍ය File Format එකකට පරිවර්තනය කර දීමේ හැකියාව තියෙනවා. ජංගම දුරකතනයේ වැඩ නොකරන Video ද මෙම ආකාරයෙන් ජංගම දුරකතනයට ගැලපෙන පරිදි පරිවර්තනය කර ගත හැකිවෙයි. ඒවගේම Video MP3 කරගැනීමේ පහසුකමද මෙහි පවතිනවා. Video එකක් අවශ්‍ය File Format එකකට Convert කර ගැනීම සදහා Media --> Convert/Save තුලට යන්න. පසුව ඔබට අවශ්‍ය Video File එක තෝරා දෙන්න. ඉන් පසු ඔබට අවශ්‍ය File Format එක select කර Save කරගැනීමට ස්ථානයක් තෝරා දී Start කරන්න. එවිට ඔබට ලබා දුන් Video Format එකට Convert වී Save වෙනු ඇත. [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/02/01.png[/IMG] Stream Media Over the Network or Internet VLC Player එක භාවිතා කරමින් Local Network එක හරහා හෝ අන්තර්ජාලය හරහා Media Stream කිරීමට හැකිවෙයි. මේ සඳහා Media --> Stream --> Network වෙත ගොස් ඔබට අවශ්‍ය Video file එක තෝරාගෙන Stream කළ හැකි වෙයි. මෙම ක්‍රමය මගින් VLC Player VLC Media Server එකක් ලෙස සකසා ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකු හා සම්බන්ධ වී දැක බලා ගැනීමේ හැකියාව පවතිනවා. Youtube Video නැරඹීම youtube video නැරඹීමේ පහසුකමද ඔබේ ප්‍රියතම Media Player එක මගින් සිදු කළ හැකි බව දන්නවාද? ඒ සඳහා නැරඹීමට අවශ්‍ය youtube Video එකෙහි URL එක copy කර ගන්න. පසුව Media --> Stream --> Network මත URL එක paste කර Play කරන්න. එවිට සුළු මොහොතකින් VLC Media Player එකෙහි youtube Video එක Play වෙයි. Video Download අන්තර්ජාලය පරිශීලනය කරන්නන්ට තියන තවත් ගැටළුවක් තමයි Internet Video Downloader මෘදුකාංගයක් නොමැතිව Youtube අඩවියේ ඇති Video Download කර ගැනීම. මෙම Stream ක්‍රමය අනුව අන්තර්ජාලයේ ඇති Video පහසුවෙන් Download කරගැනීමට හැකියාව පවතිනවා. ඒ සඳහා ඉහත ආකාරයට stream කරගෙන Video එක play වන අතර තුර Tools --> Codec Information --> General වෙත ගොස් Location තුල ඇති URL එක copy කර ගන්න. පසුව එම URL එක ඔබ භාවිතා කරන Web Browser එකේ Address Bar එකෙහි Paste කරන්න. එවිට එම video එක Play වෙයි. Play වන අතරතුර Mouse Write click --> Save As මගින් ඔබට අවශ්‍ය ස්ථානයේ එම video එක පහසුවෙන් save කරගත හැකිවෙයි. Video Wallpaper එකක් නිර්මාණය කිරීම මෙම පහසුකම බොහෝ Playerවල නොමැති පහසුකමක් වෙයි. මේ සඳහා පහසු ක්‍රමයක් පවතිනවා. ඒ සඳහා Video --> Set As Wallpaper ලෙස ලබා දීමෙන් පහසුවෙන් කරගත හැකිවෙයි. නමුත් මෙම කාර්යය සාර්ථකව කරගැනීම සඳහා Tools --> Preferences --> Video --> Directx තෝරා VLC Player එක Restart කරගන්න. පසුව Video එක Load කරගෙන Video --> Set As Wallpaper ලෙස ලබා දෙන්න. එවිට එම Video එක ඔබේ wallpaper එක ලෙස ක්‍රියා කරයි.[/SIZE] source neth offair [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom