Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දන්නෙ නැත්තන් අදවත් දැනුවත් වෙමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්නෙ නැත්තන් අදවත් දැනුවත් වෙමු..

එච්.අයි.වී. ඒඩ්ස්

අවදානමට පෙර සූදානම.... 18++

Acquired immune deficiency syndrome [FONT=&quot]හෝ[/FONT] acquired immunodeficiency syndrome (AIDS) human immunodeficiency virus (HIV).

[FONT=&quot]පුද්ගලයන්[/FONT] [FONT=&quot]රෝගී[/FONT] [FONT=&quot]වන්නේ[/FONT] [FONT=&quot]වෛරස්[/FONT] [FONT=&quot]බැක්ටිරියා[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]දිලිරවල[/FONT] [FONT=&quot]ක්[/FONT][FONT=&quot]රියාකාරිත්වයට[/FONT] [FONT=&quot]හසුවිම[/FONT] [FONT=&quot]හේතුවෙනි[/FONT].

[FONT=&quot]ඒඩ්ස් රෝගකාරකය වන්නෙත් [/FONT][FONT=&quot]HIV වෛරසය තමයි[/FONT]

HIV[FONT=&quot] කියලා කියන්නේ "මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය" ([/FONT]Human Immunodeficiency Virus[FONT=&quot])

[/FONT]

[FONT=&quot]මේ නමේම සඳහන් වෙන විදියට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කිරීම තමයි මේ වයිරසය මගින් කරන්නේ.

[/FONT]

Retrovirus[FONT=&quot] කියන කාණ්ඩයට අයිති මේ වයිරසය සජීවී තත්වයේ පවතින්නේ ශරීරයක් ඇතුලේ විතරයි. බාහිර පරිසරයේ මේ වයිරසය ජීවත්වෙන්නෙ නෑ.[/FONT]

[FONT=&quot]එච්[/FONT].[FONT=&quot]අයි[/FONT].[FONT=&quot]වී[/FONT]. [FONT=&quot]ඒඩ්ස්[/FONT] [FONT=&quot]සදහා[/FONT] [FONT=&quot]තවමත්[/FONT] [FONT=&quot]ඹෟෂධ[/FONT] [FONT=&quot]නිපදවිම[/FONT] [FONT=&quot]අනෙක්[/FONT] [FONT=&quot]එවාට[/FONT] [FONT=&quot]වඩා[/FONT] [FONT=&quot]දුෂ්කරවී[/FONT] [FONT=&quot]ඇත[/FONT].

[FONT=&quot]මෙයට[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]රධානම[/FONT] [FONT=&quot]හේතුව[/FONT] [FONT=&quot]එච්[/FONT].[FONT=&quot]අයි[/FONT].[FONT=&quot]වී[/FONT]. [FONT=&quot]වෛරසය[/FONT] [FONT=&quot]ශරිරය[/FONT] [FONT=&quot]තුළම[/FONT] [FONT=&quot]සිටින[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]රෝටිනයක්[/FONT] [FONT=&quot]විමයි.[/FONT]

[FONT=&quot]ශරිරය[/FONT] [FONT=&quot]තුළම[/FONT] [FONT=&quot]සිටින[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]රෝටිනයක්[/FONT] [FONT=&quot]විම[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]මෙය[/FONT] [FONT=&quot]බිදිම[/FONT] [FONT=&quot]අපහසුය[/FONT].

[FONT=&quot]වෛරසය[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]රෝටිනයක්[/FONT] [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]තිබිම[/FONT] [FONT=&quot]හේතුවෙන්[/FONT] [FONT=&quot]එය[/FONT] [FONT=&quot]බිදිදැමිමට[/FONT] [FONT=&quot]අසමත්[/FONT] [FONT=&quot]වු[/FONT] [FONT=&quot]අවස්ථා[/FONT] 4[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]තවමත්[/FONT] [FONT=&quot]තාක්[/FONT][FONT=&quot]ෂණයෙන්[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]විද්[/FONT][FONT=&quot]යාවෙන්[/FONT] [FONT=&quot]දියුණු[/FONT] [FONT=&quot]වර්තමාන[/FONT] [FONT=&quot]ලෝකයේ[/FONT] [FONT=&quot]ඇත[/FONT].

HIV [FONT=&quot]වෛරසය[/FONT]

H5N1 [FONT=&quot]කුරුලු උණ වෛරසය [/FONT]

[FONT=&quot]හෙපටයිට්[/FONT] B

[FONT=&quot]සෙම්ප්[/FONT][FONT=&quot]රතිශ්[/FONT][FONT=&quot]යා[/FONT] [FONT=&quot]වෛරස[/FONT]

[FONT=&quot]කුරුලු[/FONT] [FONT=&quot]උණ[/FONT] [FONT=&quot]වෛරසය[/FONT] [FONT=&quot]ශරිර[/FONT] [FONT=&quot]ගතවිම[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]කුරුලු[/FONT] [FONT=&quot]උණෙන්[/FONT] [FONT=&quot]පුද්ගලයන්[/FONT] [FONT=&quot]මිය[/FONT] [FONT=&quot]ගියත්[/FONT] [FONT=&quot]සෙම්ප්[/FONT][FONT=&quot]රතිශ්[/FONT][FONT=&quot]යාව[/FONT] [FONT=&quot]වෛරසය[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]වැළදෙන[/FONT] [FONT=&quot]සෙම්ප්[/FONT][FONT=&quot]රතිශ්[/FONT][FONT=&quot]යාව[/FONT] [FONT=&quot]මගින්[/FONT] [FONT=&quot]පුද්ගලයන්[/FONT] [FONT=&quot]මිය[/FONT] [FONT=&quot]යන්නේ[/FONT] [FONT=&quot]නැත[/FONT].

[FONT=&quot]නමුත්[/FONT] HIV [FONT=&quot]වෛරසය[/FONT] [FONT=&quot]ශරිර[/FONT] [FONT=&quot]ගතවි[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]පුද්ගලයකුට[/FONT] [FONT=&quot]සෙම්ප්[/FONT][FONT=&quot]රතිශ්[/FONT][FONT=&quot]යාව[/FONT] [FONT=&quot]වෛරසය[/FONT] [FONT=&quot]ශරිර[/FONT] [FONT=&quot]ගතවිමමත්[/FONT] [FONT=&quot]මියයාමට[/FONT] [FONT=&quot]හේතුවකි[/FONT].

[FONT=&quot]එනම්[/FONT] HIV [FONT=&quot]වෛරසය[/FONT] [FONT=&quot]ශරිර[/FONT] [FONT=&quot]ගත[/FONT] [FONT=&quot]වු[/FONT] [FONT=&quot]විට[/FONT] [FONT=&quot]පුද්ගල[/FONT] [FONT=&quot]ශරිරයේ[/FONT] [FONT=&quot]ස්වාභාවික[/FONT] [FONT=&quot]ප්[/FONT][FONT=&quot]රතිශක්තිකරණය[/FONT] [FONT=&quot]බිද[/FONT] [FONT=&quot]වැටිම[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]දුර්වලවිම සිදුවෙයි.

[/FONT]
HIV [FONT=&quot]සහ[/FONT] AIDS

HIV AIDS [FONT=&quot]වල[/FONT] [FONT=&quot]අවස්ථා[/FONT] 2 [FONT=&quot]කි[/FONT].

1. HIV [FONT=&quot]අවස්ථාව[/FONT].

HIV[FONT=&quot] ආසාදනය පියවර කීපයක් සහිතව බොහොම හෙමින් සිද්ධ වෙන ආසාදනයක්.

[/FONT]

[FONT=&quot]පළමු අවස්ථාව තමයි මූලික අවස්ථාව. ආසාදනය වුන දවසේ ඉඳලා සති 2ත් 12ත් අතර කාලයක් පළමු පියවරට ගතවෙනවා.

[/FONT]

[FONT=&quot]මේ කාලය කවුළු සමය [/FONT](Window period)[FONT=&quot] කියලා තමයි හඳුන්වන්නේ.

[/FONT]

[FONT=&quot]මේ සති කීපයේදි උගුර රිදීම, කුද්දැටි ඉදිමීම වගේ රෝග ලක්ෂණ ආසාදිතයාට දැනෙන්න පුළුවන්. මේ ලක්ෂණ සාමාන්‍යයෙන් වෙනත් ආසාදනයකදී වුනත් දකින්න ලැබෙනවා. මේ තත්වය දවස් කීපයකින් මගහැරෙනවා.

[/FONT]

[FONT=&quot]වඩාත් අවදානම් කාරණය තමයි මේ කාලයේදී ආසාධිතයාගේ රුධිරයේ [/FONT]HIV[FONT=&quot] ප්‍රතිවෛරස දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා රුධිර වාර්තා වලින් පෙන්නුම් කරන්නෙ නෑ ඔහු / ඇය ආසාධිතයෙක් කියලා.

[/FONT]

[FONT=&quot]ඒකයි සැක සහිත කෙනෙක්ගේ [/FONT]HIV[FONT=&quot] පරීක්ෂණය නෙගටිව් වුනාම ආයෙත් මාස 3කින් රුධිර පරීක්ණයක් කරන්න කියලා උපදෙස් දෙන්නේ.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]දෙවන අවස්ථාව තමයි රෝග ලක්ෂණ නොමැති දීර්ඝ කාලීන ආසාධිත සමය ([/FONT]The stage of chronic asymptomatic infection[FONT=&quot]). මේ කාලය තුලදි රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් කරන්නෙ නෑ. නමුත් රුධිර පරීක්ෂණයක් මගින් ආසාධිතයාගේ රුධිරයේ [/FONT]HIV[FONT=&quot] ප්‍රතිවෛරස දැකගන්න පුළුවන්.

[/FONT]

[FONT=&quot]මේ පියවර වසර 8 සිට 10 දක්වා කාලයක් පවතින්න පුළුවන්.

[/FONT]
2. AIDS [FONT=&quot]අවස්ථාව[/FONT]. ([FONT=&quot]රෝග[/FONT] [FONT=&quot]ලක්[/FONT][FONT=&quot]ෂණයක්[/FONT] [FONT=&quot]පෙන්වයි[/FONT].)

[FONT=&quot]අවසාන අවස්ථාව තමයි ඒඩ්ස් ([/FONT]AIDS[FONT=&quot]) අවස්ථාව.

[/FONT]

[FONT=&quot]ඒඩ්ස් කියන්නේ [/FONT]HIV[FONT=&quot] වයිරසයේ රෝගී අවස්ථාව.

[/FONT]

[FONT=&quot]නම තමයි"නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය" ([/FONT]Acquired Immunodeficiency Syndrome). [FONT=&quot]

[/FONT]

[FONT=&quot]මේ වෙනකොට වයිරසය ශරීරය පුරා පැතිරිලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරලා තියෙන්නේ.

[/FONT]

[FONT=&quot]එතකොට ශරීරයේ ඇතුලතින් හරි පිටතින් හරි එන ඕනෑම තර්ජනයකට පුළුවන් ශරීරය යටත් කරගන්න.

[/FONT]

[FONT=&quot]බොහෝ වෙලාවට ඒ ආගන්තුක දේ නිසාම රෝගියා මියයන්න පුළුවන්. මොකද ඒ දේ එක්ක සටන් කරන්න අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බැරි නිසා.[/FONT]

[FONT=&quot]පුද්ගලෙයෙකුට ඒඩ්ස් වෛරසය ආසාදනය විය හැකි ප්‍රධාන ක්‍රම[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]1. [/FONT][FONT=&quot]අනාරක්ෂිත ලිංගික සබදතා මගින් [/FONT]

[FONT=&quot]2. [/FONT][FONT=&quot]එන්නත් කටු මගින් [/FONT]

[FONT=&quot]3. [/FONT][FONT=&quot]ආසාදිත මවකගෙන් දරුවාට [/FONT]

[FONT=&quot]4. [/FONT][FONT=&quot]රුදිර පාරවිලයනයෙන් හා අවයව බද්ධයෙන් [/FONT]

[FONT=&quot]

[/FONT][FONT=&quot]මේ වයිරසය ශරීරගත වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. සුලභම ආකාරය තමයි ආසාදිත පුද්ගලයෙක් සමග පවත්වන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා.[/FONT][FONT=&quot]

ඊළඟ කාරණය තමයි එන්නත් විදියට මත්ද්‍රව්‍ය ශරීරගත කරගැනීම. අපේ රටේ වුනත් මේ තත්වය දැකගන්න පුළුවන්. රෝහල් වලදී සිදුවන අනතුරු වලදි (උදාහරණයක් විදියට ආසාදිතයකුට එන්නත් කරපු එන්නත් කටුවක් ඇනීම) සහ රුධිරයට නිරාවරණය වන උපකරණ පොදුවේ භාවිතා කිරීම නිසා නිරෝගී කෙනෙක්ගේ ශරීරයට වයිරසය ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසයි සැළුන් වල කොණ්ඩය සහ රැවුල කැපීමේදී හැම කෙනෙකුටම අළුත් තලයක් භාවිතා කරන්න කියලා උපදෙස් දෙන්නෙ.

[/FONT][FONT=&quot]

ඒ වගේම ආසාධිත මවක් බිහිකරන දරුවා ආසාදිතයෙක් වීමේ අවදානම 30% විතර වෙනවා. ගර්භනී අවස්ථාවෙදි, දරුවා බිහිකරන අවස්ථාවෙදි සහ මව්කිරි හරහා දරුවාගේ ශරීරයට මේ වයිරසය ගමන් කරන්න පුළුවන්. නමුත් දැන් තියෙන බෙහෙත් නිසා මේ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා

[/FONT][FONT=&quot]

අවසාන කාරණය තමයි ආසාධිත රුධිරය පාරවිලයනය. එහෙමත් නැත්නම් ලේ දීම. නමුත් මේ තත්වය කළාතුරකින් ඇතිවෙන තත්වයක්. මොකද ලේ සාම්පල [/FONT]HIV[FONT=&quot] සඳහා අනිවාර්යයෙන්ම පරික්ෂා කරනවා. නමුත් කවුළු සමය [/FONT](Window period) [FONT=&quot]ගතකරමින් සිටින ආසාධිතයෙක්නම් ඔහුගේ රුධිර සාම්පල ආසාධිත වුවත් ආසාධිත බව වාර්තා වෙන්නේ නෑ.[/FONT][FONT=&quot]

මේ වයිරසය ආසාදනය නොවෙන ආකාර බොහොමයක් තියෙනවා. ඒ තමයි හවුලේ පිඟන්, කෝප්ප, තුවා වගේ උපකරණ භාවිතා කිරීම, වැළඳගැනීම, අතට අත දීම, එකම වැසිකිලිය, නානකාමරය, නිදන කාමරය භාවිතා කිරීම, එකම ඇඳුම ඇදීම වගේ දේවල්. ඒ නිසා අනවශ්‍ය බයක් ඇතිකරගන්න අවශ්‍ය නෑ.

[/FONT] [FONT=&quot]තමන්ට [/FONT]HIV[FONT=&quot] ආසාදනය වෙලා තියෙනවා කියලා සැකයක් තියෙන ඕනෑම කෙනෙකුට පුළුවන් රජයේ රෝහලකට ගිහින් නොමිලේ වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටින්න.

කිසිම කෙනෙකුට බෑ ලේ සාම්පලය අයිති කෙනාගේ අවසරය නැතිව [/FONT]HIV[FONT=&quot] වලට රුධිර පරීක්ෂණයක් කරන්න.

ඒ වාර්තාවේ ප්‍රතිඵල ලබාදෙන්නෙත් අදාල පුද්ගලයාට විතරයි.

ඒ නිසා කිසිම වෙලාවක බය වෙන්න අවශ්‍ය නෑ.

බොහොම රහසිගත විදියට මේ පරීක්ෂණය කරගන්න පුළුවන්.

මේ පරීක්ෂණය සඳහා ලේ සාම්පල් දෙකක් පරීක්ෂා කරනවා.

ඒ නිසා ඔබට අවස්ථා දෙකකදි ලේ දෙන්න සිද්ධ වේවි.

ඒ වගේම පරීක්ෂණය නෙගටිව් නම්, මාස 3කින් ආයෙත් පරීක්ෂා කරගන්න එක හොඳයි.

හැබැයි ඒ මාස 3 ඇතුලත [/FONT]HIV[FONT=&quot] ආසාදනය වියහැකි හැම දේකින්ම ඈත් වෙලා ඉන්න ඕන[/FONT]

HIV[FONT=&quot] ආසාදනය වීමන් වැලකෙන්න කරන්න තියෙන්නෙ බොහොම සරළ දේවල් ටිකක් විතරයි.

ඒවා තමයි විශ්වාසවන්ත එක ලිංගික සහකරුවෙක්/ සහකාරියක් ඇසුරු කිරීම

විශ්වාසවන්ත නොවන අය සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමේදී කොණ්ඩමයක් පැළඳීම

එන්නත් මගින් මත්ද්‍රව්‍ය ශරීරගත කරගැනීමෙන් වැලකීම

සැළුන් එකේදී අළුත් තලයක් පාවිච්චි කරන බවට වගබලා ගැනීම

ඔබ [/FONT]HIV[FONT=&quot] ආසාදිත නම් දරුවෙක් බලාපොරොත්තු වීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වගේ දේවල්.

[/FONT] [FONT=&quot]ඒ නිසා [/FONT]HIV[FONT=&quot] වලින් වැලකිලා යහපත් නිරෝගී ජීවිතයක් ගතකරන එක ඒ තරම් අමාරු නෑ.

[/FONT] 1988 [FONT=&quot]දි[/FONT] [FONT=&quot]ඵක්සත්[/FONT] [FONT=&quot]ඡාතින්ගේ[/FONT] [FONT=&quot]සංවිධානය[/FONT] [FONT=&quot]ලෝකයේ[/FONT] [FONT=&quot]රටවල්[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]ඵක්ව[/FONT] HIV AIDS [FONT=&quot]ශරිරගත[/FONT] [FONT=&quot]වු[/FONT] [FONT=&quot]පුද්ගලයන්ටද[/FONT] [FONT=&quot]සමාඡය[/FONT] [FONT=&quot]තුළ[/FONT] [FONT=&quot]සමානව[/FONT] [FONT=&quot]සැලකිය[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]තිරණයකට[/FONT] [FONT=&quot]එළඹිනි[/FONT]. [FONT=&quot]ශ්[/FONT][FONT=&quot]රි[/FONT] [FONT=&quot]ලංකාවේ[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]දක්වා[/FONT] [FONT=&quot]එඩ්[/FONT][FONT=&quot]ස්[/FONT] [FONT=&quot]සම්බන්ධයෙන්[/FONT] [FONT=&quot]කටයුතු[/FONT] [FONT=&quot]කිරිම[/FONT] [FONT=&quot]සඳහා[/FONT] [FONT=&quot]විධිවිධාන[/FONT] [FONT=&quot]දක්වන[/FONT] [FONT=&quot]පනතක්[/FONT] [FONT=&quot]දක්නට[/FONT] [FONT=&quot]නොලැබේ[/FONT].

[FONT=&quot]ඒඩ්ස්[/FONT] [FONT=&quot]රෝගියකු[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]බැදි[/FONT] [FONT=&quot]පැවතියයුතු[/FONT] [FONT=&quot]අයිතිවාසිකම්[/FONT]

[FONT=&quot]ජිවත්[/FONT] [FONT=&quot]විමට[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]අයිතිවාසිකම[/FONT].

[FONT=&quot]නීතීය[/FONT] [FONT=&quot]ඉදිරියේ[/FONT] [FONT=&quot]සමාන[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]ෂාව[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]වෙනසකට[/FONT] [FONT=&quot]භාඡනය[/FONT] [FONT=&quot]නොවිමේ[/FONT] [FONT=&quot]අයිතිවාසිකම[/FONT].

[FONT=&quot]නිදහස[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]පුද්ගලයකුගේ[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]ෂාව[/FONT].

[FONT=&quot]නිදහසේ[/FONT] [FONT=&quot]ගමන්[/FONT] [FONT=&quot]කිරිමට[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]අයිතිවාසිකම[/FONT].

[FONT=&quot]රහස්[/FONT][FONT=&quot]යය[/FONT] [FONT=&quot]භාවය[/FONT] [FONT=&quot]පිළිබද[/FONT] [FONT=&quot]අයිතිවාසිකම[/FONT].

[FONT=&quot]වැඩ[/FONT] [FONT=&quot]කිරිමට[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]අයිතිවාසිකම[/FONT].

[FONT=&quot]විවාහ[/FONT] [FONT=&quot]විමට[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]විවාහ[/FONT] [FONT=&quot]ජිවිතයක්[/FONT] [FONT=&quot]ගත[/FONT] [FONT=&quot]කිරිමට[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]අයිතිවාසිකම[/FONT].

[FONT=&quot]ආශ්[/FONT][FONT=&quot]රය[/FONT] [FONT=&quot]කිරිමට[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]අයිතිවාසිකම[/FONT].

[FONT=&quot]අධ්[/FONT][FONT=&quot]යාපනයට[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]අයිතිවාසිකම[/FONT].

[FONT=&quot]ප්[/FONT][FONT=&quot]රමානවත්[/FONT] [FONT=&quot]ජිවන[/FONT] [FONT=&quot]තත්වයක්[/FONT] [FONT=&quot]ගත[/FONT] [FONT=&quot]කිරිමට[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]අයිතිවාසිකම[/FONT].

[FONT=&quot]සමාජ[/FONT] [FONT=&quot]ආරක්[/FONT][FONT=&quot]ෂාව[/FONT] ,[FONT=&quot]පහසුකම්[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]සුබ[/FONT] [FONT=&quot]සාධනයන්[/FONT] [FONT=&quot]සදහා[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]අයිතිවාසිකම[/FONT].

[FONT=&quot]විද්[/FONT][FONT=&quot]යාත්මක[/FONT] [FONT=&quot]වර්ධනයන්[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]එහි[/FONT] [FONT=&quot]වාසිය[/FONT] [FONT=&quot]බෙදා[/FONT] [FONT=&quot]ගැනිමට[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]අයිතිවාසිකම[/FONT].

[FONT=&quot]පොදු[/FONT] [FONT=&quot]සංස්කෘතික[/FONT] [FONT=&quot]ජිවිතයකට[/FONT] [FONT=&quot]අනුගතවිමේ[/FONT] [FONT=&quot]අයිතිවාසිකම[/FONT].

[FONT=&quot]වධහිංසාව[/FONT] ,[FONT=&quot]කෲර[/FONT] [FONT=&quot]අමානුෂික[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]අවමන්[/FONT] [FONT=&quot]සහගත[/FONT] [FONT=&quot]සැලකිලි[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]නිදහස්[/FONT] [FONT=&quot]විම[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]දඬුවම්[/FONT] [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]තොරවිමේ[/FONT] [FONT=&quot]අයිතිවාසිකම[/FONT].

අවසාන වශයෙන් කියන්න තියන්නේ මිත්‍රවරුනි අවදානමට පෙර සූදානම තියාගන්න...

ලෙඩ වෙන්නෙත් අපි වගේම මිනිස්සු කියන එකත් සිහියේ තියාගන්න.

එහෙනම් මම ගියාවේ.

මූලාශ්‍ර

අන්තර්ජාලය, විකිපීඩියා සහ http://aids96.blogspot.com/p/a-poem.html

[QUOTE="Ashman, post: 19365747, member: 511897"] [b]දන්නෙ නැත්තන් අදවත් දැනුවත් වෙමු..[/b] [CENTER][COLOR=Red][U][B][SIZE=5][SIZE=6]එච්.අයි.වී. ඒඩ්ස් [/SIZE][/SIZE][/B][/U][/COLOR] [COLOR=Blue]අවදානමට පෙර සූදානම.... 18++[/COLOR] [/CENTER] [COLOR=Red][U][B][SIZE=5]Acquired immune deficiency syndrome [FONT="]හෝ[/FONT] acquired immunodeficiency syndrome (AIDS) [COLOR=Blue][COLOR=Blue][URL="https://si.wikipedia.org/wiki/HIV"]human immunodeficiency virus[/URL] (HIV). [/COLOR] [/COLOR][/SIZE][/B][/U][/COLOR] [SIZE=4][FONT="]පුද්ගලයන්[/FONT] [FONT="]රෝගී[/FONT] [FONT="]වන්නේ[/FONT] [FONT="]වෛරස්[/FONT] [FONT="]බැක්ටිරියා[/FONT] [FONT="]හා[/FONT] [FONT="]දිලිරවල[/FONT] [FONT="]ක්[/FONT][FONT="]රියාකාරිත්වයට[/FONT] [FONT="]හසුවිම[/FONT] [FONT="]හේතුවෙනි[/FONT].[/SIZE] [SIZE=4][FONT="]ඒඩ්ස් රෝගකාරකය වන්නෙත් [/FONT][/SIZE][SIZE=4][FONT="][SIZE=4]HIV [/SIZE]වෛරසය තමයි[/FONT][/SIZE] [SIZE=4]HIV[FONT="] කියලා කියන්නේ "මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය" ([/FONT]Human Immunodeficiency Virus[FONT="]) [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ නමේම සඳහන් වෙන විදියට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කිරීම තමයි මේ වයිරසය මගින් කරන්නේ. [/FONT][/SIZE] [SIZE=4]Retrovirus[FONT="] කියන කාණ්ඩයට අයිති මේ වයිරසය සජීවී තත්වයේ පවතින්නේ ශරීරයක් ඇතුලේ විතරයි. බාහිර පරිසරයේ මේ වයිරසය ජීවත්වෙන්නෙ නෑ.[/FONT][/SIZE] [SIZE=4][FONT="]එච්[/FONT].[FONT="]අයි[/FONT].[FONT="]වී[/FONT]. [FONT="]ඒඩ්ස්[/FONT] [FONT="]සදහා[/FONT] [FONT="]තවමත්[/FONT] [FONT="]ඹෟෂධ[/FONT] [FONT="]නිපදවිම[/FONT] [FONT="]අනෙක්[/FONT] [FONT="]එවාට[/FONT] [FONT="]වඩා[/FONT] [FONT="]දුෂ්කරවී[/FONT] [FONT="]ඇත[/FONT].[/SIZE] [SIZE=4][FONT="]මෙයට[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රධානම[/FONT] [FONT="]හේතුව[/FONT] [FONT="]එච්[/FONT].[FONT="]අයි[/FONT].[FONT="]වී[/FONT]. [FONT="]වෛරසය[/FONT] [FONT="]ශරිරය[/FONT] [FONT="]තුළම[/FONT] [FONT="]සිටින[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රෝටිනයක්[/FONT] [FONT="]විමයි.[/FONT][/SIZE] [SIZE=4][FONT="]ශරිරය[/FONT] [FONT="]තුළම[/FONT] [FONT="]සිටින[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රෝටිනයක්[/FONT] [FONT="]විම[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]මෙය[/FONT] [FONT="]බිදිම[/FONT] [FONT="]අපහසුය[/FONT]. [/SIZE] [SIZE=4][FONT="]වෛරසය[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රෝටිනයක්[/FONT] [FONT="]ලෙස[/FONT] [FONT="]තිබිම[/FONT] [FONT="]හේතුවෙන්[/FONT] [FONT="]එය[/FONT] [FONT="]බිදිදැමිමට[/FONT] [FONT="]අසමත්[/FONT] [FONT="]වු[/FONT] [FONT="]අවස්ථා[/FONT] 4[FONT="]ක්[/FONT] [FONT="]තවමත්[/FONT] [FONT="]තාක්[/FONT][FONT="]ෂණයෙන්[/FONT] [FONT="]හා[/FONT] [FONT="]විද්[/FONT][FONT="]යාවෙන්[/FONT] [FONT="]දියුණු[/FONT] [FONT="]වර්තමාන[/FONT] [FONT="]ලෝකයේ[/FONT] [FONT="]ඇත[/FONT].[/SIZE] [LIST=1] [*][SIZE=4]HIV [FONT="]වෛරසය[/FONT][/SIZE] [*][SIZE=4]H5N1 [FONT="]කුරුලු උණ වෛරසය [/FONT][/SIZE] [*][SIZE=4][FONT="]හෙපටයිට්[/FONT] B[/SIZE] [*][SIZE=4][FONT="]සෙම්ප්[/FONT][FONT="]රතිශ්[/FONT][FONT="]යා[/FONT] [FONT="]වෛරස[/FONT][/SIZE] [/LIST] [SIZE=4][FONT="]කුරුලු[/FONT] [FONT="]උණ[/FONT] [FONT="]වෛරසය[/FONT] [FONT="]ශරිර[/FONT] [FONT="]ගතවිම[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]කුරුලු[/FONT] [FONT="]උණෙන්[/FONT] [FONT="]පුද්ගලයන්[/FONT] [FONT="]මිය[/FONT] [FONT="]ගියත්[/FONT] [FONT="]සෙම්ප්[/FONT][FONT="]රතිශ්[/FONT][FONT="]යාව[/FONT] [FONT="]වෛරසය[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]වැළදෙන[/FONT] [FONT="]සෙම්ප්[/FONT][FONT="]රතිශ්[/FONT][FONT="]යාව[/FONT] [FONT="]මගින්[/FONT] [FONT="]පුද්ගලයන්[/FONT] [FONT="]මිය[/FONT] [FONT="]යන්නේ[/FONT] [FONT="]නැත[/FONT].[/SIZE] [SIZE=4][FONT="]නමුත්[/FONT] HIV [FONT="]වෛරසය[/FONT] [FONT="]ශරිර[/FONT] [FONT="]ගතවි[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]පුද්ගලයකුට[/FONT] [FONT="]සෙම්ප්[/FONT][FONT="]රතිශ්[/FONT][FONT="]යාව[/FONT] [FONT="]වෛරසය[/FONT] [FONT="]ශරිර[/FONT] [FONT="]ගතවිමමත්[/FONT] [FONT="]මියයාමට[/FONT] [FONT="]හේතුවකි[/FONT]. [/SIZE] [SIZE=4][FONT="]එනම්[/FONT] HIV [FONT="]වෛරසය[/FONT] [FONT="]ශරිර[/FONT] [FONT="]ගත[/FONT] [FONT="]වු[/FONT] [FONT="]විට[/FONT] [FONT="]පුද්ගල[/FONT] [FONT="]ශරිරයේ[/FONT] [FONT="]ස්වාභාවික[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රතිශක්තිකරණය[/FONT] [FONT="]බිද[/FONT] [FONT="]වැටිම[/FONT] [FONT="]හා[/FONT] [FONT="]දුර්වලවිම සිදුවෙයි. [/FONT][/SIZE] [CENTER][B][U][SIZE=5][COLOR=Red]HIV [FONT="]සහ[/FONT] AIDS [/COLOR][/SIZE][/U][/B] [/CENTER] [CENTER][LEFT][CENTER] [IMG]http://www.itnnews.lk/sinhala/wp-content/uploads/2015/07/HIV-AIDS-copy.png[/IMG] [/CENTER] [SIZE=4] HIV AIDS [FONT="]වල[/FONT] [FONT="]අවස්ථා[/FONT] 2 [FONT="]කි[/FONT].[/SIZE] [U][SIZE=4][FONT=Calibri] [B]1. [/B][/FONT][B]HIV [FONT="]අවස්ථාව[/FONT].[/B][/SIZE][/U] [/LEFT] [U][SIZE=4] [/SIZE][/U][/CENTER] [SIZE=4]HIV[FONT="] ආසාදනය පියවර කීපයක් සහිතව බොහොම හෙමින් සිද්ධ වෙන ආසාදනයක්. [/FONT][/SIZE] [SIZE=4][FONT="]පළමු අවස්ථාව තමයි මූලික අවස්ථාව. ආසාදනය වුන දවසේ ඉඳලා සති 2ත් 12ත් අතර කාලයක් පළමු පියවරට ගතවෙනවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ කාලය කවුළු සමය [/FONT](Window period)[FONT="] කියලා තමයි හඳුන්වන්නේ. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ සති කීපයේදි උගුර රිදීම, කුද්දැටි ඉදිමීම වගේ රෝග ලක්ෂණ ආසාදිතයාට දැනෙන්න පුළුවන්. මේ ලක්ෂණ සාමාන්‍යයෙන් වෙනත් ආසාදනයකදී වුනත් දකින්න ලැබෙනවා. මේ තත්වය දවස් කීපයකින් මගහැරෙනවා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]වඩාත් අවදානම් කාරණය තමයි මේ කාලයේදී ආසාධිතයාගේ රුධිරයේ [/FONT]HIV[FONT="] ප්‍රතිවෛරස දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා රුධිර වාර්තා වලින් පෙන්නුම් කරන්නෙ නෑ ඔහු / ඇය ආසාධිතයෙක් කියලා. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒකයි සැක සහිත කෙනෙක්ගේ [/FONT]HIV[FONT="] පරීක්ෂණය නෙගටිව් වුනාම ආයෙත් මාස 3කින් රුධිර පරීක්ණයක් කරන්න කියලා උපදෙස් දෙන්නේ.[/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]දෙවන අවස්ථාව තමයි රෝග ලක්ෂණ නොමැති දීර්ඝ කාලීන ආසාධිත සමය ([/FONT]The stage of chronic asymptomatic infection[FONT="]). මේ කාලය තුලදි රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් කරන්නෙ නෑ. නමුත් රුධිර පරීක්ෂණයක් මගින් ආසාධිතයාගේ රුධිරයේ [/FONT]HIV[FONT="] ප්‍රතිවෛරස දැකගන්න පුළුවන්. [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ පියවර වසර 8 සිට 10 දක්වා කාලයක් පවතින්න පුළුවන්. [/FONT][/SIZE][LEFT][SIZE=4][U][B]2. AIDS [FONT="]අවස්ථාව[/FONT]. ([FONT="]රෝග[/FONT] [FONT="]ලක්[/FONT][FONT="]ෂණයක්[/FONT] [FONT="]පෙන්වයි[/FONT].)[/B] [/U][/SIZE][/LEFT] [SIZE=4][FONT="]අවසාන අවස්ථාව තමයි ඒඩ්ස් ([/FONT]AIDS[FONT="]) අවස්ථාව. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒඩ්ස් කියන්නේ [/FONT]HIV[FONT="] වයිරසයේ රෝගී අවස්ථාව. [/FONT][/SIZE] [SIZE=4][FONT="]නම තමයි"නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය" ([/FONT]Acquired Immunodeficiency Syndrome). [FONT="] [/FONT][/SIZE] [SIZE=4][FONT="]මේ වෙනකොට වයිරසය ශරීරය පුරා පැතිරිලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරලා තියෙන්නේ. [/FONT][/SIZE] [SIZE=4][FONT="]එතකොට ශරීරයේ ඇතුලතින් හරි පිටතින් හරි එන ඕනෑම තර්ජනයකට පුළුවන් ශරීරය යටත් කරගන්න. [/FONT][/SIZE] [SIZE=4][FONT="]බොහෝ වෙලාවට ඒ ආගන්තුක දේ නිසාම රෝගියා මියයන්න පුළුවන්. මොකද ඒ දේ එක්ක සටන් කරන්න අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බැරි නිසා.[/FONT][/SIZE] [CENTER] [/CENTER] [CENTER][CENTER][IMG]https://lh4.googleusercontent.com/-KO5qP452_Ro/VH8O96QPZDI/AAAAAAAABj4/stHvTiNCLA8/w800-h800/Sinhala%2BAIDS%2Bleaflet%2BFinal.jpg[/IMG] [/CENTER] [LEFT][B][U][SIZE=4][FONT="]පුද්ගලෙයෙකුට ඒඩ්ස් වෛරසය ආසාදනය විය හැකි ප්‍රධාන ක්‍රම[/FONT][/SIZE][/U][/B] [/LEFT] [SIZE=4][FONT="] [/FONT][/SIZE][/CENTER] [SIZE=4][FONT="]1. [/FONT][FONT="]අනාරක්ෂිත ලිංගික සබදතා මගින් [/FONT][/SIZE] [SIZE=4][FONT="]2. [/FONT][FONT="]එන්නත් කටු මගින් [/FONT][/SIZE] [SIZE=4][FONT="]3. [/FONT][FONT="]ආසාදිත මවකගෙන් දරුවාට [/FONT][/SIZE] [SIZE=4][FONT="]4. [/FONT][FONT="]රුදිර පාරවිලයනයෙන් හා අවයව බද්ධයෙන් [/FONT][/SIZE] [SIZE=4][FONT="] [/FONT][/SIZE][SIZE=4][FONT="]මේ වයිරසය ශරීරගත වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. සුලභම ආකාරය තමයි ආසාදිත පුද්ගලයෙක් සමග පවත්වන අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා.[/FONT][/SIZE][SIZE=4][FONT="] ඊළඟ කාරණය තමයි එන්නත් විදියට මත්ද්‍රව්‍ය ශරීරගත කරගැනීම. අපේ රටේ වුනත් මේ තත්වය දැකගන්න පුළුවන්. රෝහල් වලදී සිදුවන අනතුරු වලදි (උදාහරණයක් විදියට ආසාදිතයකුට එන්නත් කරපු එන්නත් කටුවක් ඇනීම) සහ රුධිරයට නිරාවරණය වන උපකරණ පොදුවේ භාවිතා කිරීම නිසා නිරෝගී කෙනෙක්ගේ ශරීරයට වයිරසය ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසයි සැළුන් වල කොණ්ඩය සහ රැවුල කැපීමේදී හැම කෙනෙකුටම අළුත් තලයක් භාවිතා කරන්න කියලා උපදෙස් දෙන්නෙ. [/FONT][/SIZE][SIZE=4][FONT="] ඒ වගේම ආසාධිත මවක් බිහිකරන දරුවා ආසාදිතයෙක් වීමේ අවදානම 30% විතර වෙනවා. ගර්භනී අවස්ථාවෙදි, දරුවා බිහිකරන අවස්ථාවෙදි සහ මව්කිරි හරහා දරුවාගේ ශරීරයට මේ වයිරසය ගමන් කරන්න පුළුවන්. නමුත් දැන් තියෙන බෙහෙත් නිසා මේ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා [/FONT][/SIZE][SIZE=4][FONT="] අවසාන කාරණය තමයි ආසාධිත රුධිරය පාරවිලයනය. එහෙමත් නැත්නම් ලේ දීම. නමුත් මේ තත්වය කළාතුරකින් ඇතිවෙන තත්වයක්. මොකද ලේ සාම්පල [/FONT]HIV[FONT="] සඳහා අනිවාර්යයෙන්ම පරික්ෂා කරනවා. නමුත් කවුළු සමය [/FONT](Window period) [FONT="]ගතකරමින් සිටින ආසාධිතයෙක්නම් ඔහුගේ රුධිර සාම්පල ආසාධිත වුවත් ආසාධිත බව වාර්තා වෙන්නේ නෑ.[/FONT][/SIZE][SIZE=4][FONT="] [COLOR=Blue]මේ වයිරසය ආසාදනය නොවෙන ආකාර බොහොමයක් තියෙනවා. ඒ තමයි හවුලේ පිඟන්, කෝප්ප, තුවා වගේ උපකරණ භාවිතා කිරීම, වැළඳගැනීම, අතට අත දීම, එකම වැසිකිලිය, නානකාමරය, නිදන කාමරය භාවිතා කිරීම, එකම ඇඳුම ඇදීම වගේ දේවල්. ඒ නිසා අනවශ්‍ය බයක් ඇතිකරගන්න අවශ්‍ය නෑ. [/COLOR][/FONT][/SIZE] [SIZE=4][FONT="]තමන්ට [/FONT]HIV[FONT="] ආසාදනය වෙලා තියෙනවා කියලා සැකයක් තියෙන ඕනෑම කෙනෙකුට පුළුවන් රජයේ රෝහලකට ගිහින් නොමිලේ වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටින්න. කිසිම කෙනෙකුට බෑ ලේ සාම්පලය අයිති කෙනාගේ අවසරය නැතිව [/FONT]HIV[FONT="] වලට රුධිර පරීක්ෂණයක් කරන්න. ඒ වාර්තාවේ ප්‍රතිඵල ලබාදෙන්නෙත් අදාල පුද්ගලයාට විතරයි. ඒ නිසා කිසිම වෙලාවක බය වෙන්න අවශ්‍ය නෑ. බොහොම රහසිගත විදියට මේ පරීක්ෂණය කරගන්න පුළුවන්. මේ පරීක්ෂණය සඳහා ලේ සාම්පල් දෙකක් පරීක්ෂා කරනවා. ඒ නිසා ඔබට අවස්ථා දෙකකදි ලේ දෙන්න සිද්ධ වේවි. ඒ වගේම පරීක්ෂණය නෙගටිව් නම්, මාස 3කින් ආයෙත් පරීක්ෂා කරගන්න එක හොඳයි. හැබැයි ඒ මාස 3 ඇතුලත [/FONT]HIV[FONT="] ආසාදනය වියහැකි හැම දේකින්ම ඈත් වෙලා ඉන්න ඕන[/FONT][/SIZE][SIZE=4] HIV[FONT="] ආසාදනය වීමන් වැලකෙන්න කරන්න තියෙන්නෙ බොහොම සරළ දේවල් ටිකක් විතරයි. ඒවා තමයි විශ්වාසවන්ත එක ලිංගික සහකරුවෙක්/ සහකාරියක් ඇසුරු කිරීම විශ්වාසවන්ත නොවන අය සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමේදී කොණ්ඩමයක් පැළඳීම එන්නත් මගින් මත්ද්‍රව්‍ය ශරීරගත කරගැනීමෙන් වැලකීම සැළුන් එකේදී අළුත් තලයක් පාවිච්චි කරන බවට වගබලා ගැනීම ඔබ [/FONT]HIV[FONT="] ආසාදිත නම් දරුවෙක් බලාපොරොත්තු වීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වගේ දේවල්. [/FONT][/SIZE] [SIZE=4][FONT="]ඒ නිසා [/FONT]HIV[FONT="] වලින් වැලකිලා යහපත් නිරෝගී ජීවිතයක් ගතකරන එක ඒ තරම් අමාරු නෑ. [/FONT][/SIZE] [SIZE=4]1988 [FONT="]දි[/FONT] [FONT="]ඵක්සත්[/FONT] [FONT="]ඡාතින්ගේ[/FONT] [FONT="]සංවිධානය[/FONT] [FONT="]ලෝකයේ[/FONT] [FONT="]රටවල්[/FONT] [FONT="]හා[/FONT] [FONT="]ඵක්ව[/FONT] HIV AIDS [FONT="]ශරිරගත[/FONT] [FONT="]වු[/FONT] [FONT="]පුද්ගලයන්ටද[/FONT] [FONT="]සමාඡය[/FONT] [FONT="]තුළ[/FONT] [FONT="]සමානව[/FONT] [FONT="]සැලකිය[/FONT] [FONT="]යුතු[/FONT] [FONT="]බව[/FONT] [FONT="]තිරණයකට[/FONT] [FONT="]එළඹිනි[/FONT].[/SIZE] [SIZE=4][FONT="]ශ්[/FONT][FONT="]රි[/FONT] [FONT="]ලංකාවේ[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]දක්වා[/FONT] [FONT="]එඩ්[/FONT][FONT="]ස්[/FONT] [FONT="]සම්බන්ධයෙන්[/FONT] [FONT="]කටයුතු[/FONT] [FONT="]කිරිම[/FONT] [FONT="]සඳහා[/FONT] [FONT="]විධිවිධාන[/FONT] [FONT="]දක්වන[/FONT] [FONT="]පනතක්[/FONT] [FONT="]දක්නට[/FONT] [FONT="]නොලැබේ[/FONT]. [/SIZE] [B][U][SIZE=4][FONT="]ඒඩ්ස්[/FONT] [FONT="]රෝගියකු[/FONT] [FONT="]හා[/FONT] [FONT="]බැදි[/FONT] [FONT="]පැවතියයුතු[/FONT] [FONT="]අයිතිවාසිකම්[/FONT][/SIZE][/U][/B] [LIST] [*][SIZE=4][FONT="]ජිවත්[/FONT] [FONT="]විමට[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]අයිතිවාසිකම[/FONT].[/SIZE] [*][SIZE=4][FONT="]නීතීය[/FONT] [FONT="]ඉදිරියේ[/FONT] [FONT="]සමාන[/FONT] [FONT="]ආරක්[/FONT][FONT="]ෂාව[/FONT] [FONT="]හා[/FONT] [FONT="]වෙනසකට[/FONT] [FONT="]භාඡනය[/FONT] [FONT="]නොවිමේ[/FONT] [FONT="]අයිතිවාසිකම[/FONT].[/SIZE] [*][SIZE=4][FONT="]නිදහස[/FONT] [FONT="]හා[/FONT] [FONT="]පුද්ගලයකුගේ[/FONT] [FONT="]ආරක්[/FONT][FONT="]ෂාව[/FONT].[/SIZE] [*][SIZE=4][FONT="]නිදහසේ[/FONT] [FONT="]ගමන්[/FONT] [FONT="]කිරිමට[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]අයිතිවාසිකම[/FONT].[/SIZE] [*][SIZE=4][FONT="]රහස්[/FONT][FONT="]යය[/FONT] [FONT="]භාවය[/FONT] [FONT="]පිළිබද[/FONT] [FONT="]අයිතිවාසිකම[/FONT].[/SIZE] [*][SIZE=4][FONT="]වැඩ[/FONT] [FONT="]කිරිමට[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]අයිතිවාසිකම[/FONT].[/SIZE] [*][SIZE=4][FONT="]විවාහ[/FONT] [FONT="]විමට[/FONT] [FONT="]හා[/FONT] [FONT="]විවාහ[/FONT] [FONT="]ජිවිතයක්[/FONT] [FONT="]ගත[/FONT] [FONT="]කිරිමට[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]අයිතිවාසිකම[/FONT].[/SIZE] [*][SIZE=4][FONT="]ආශ්[/FONT][FONT="]රය[/FONT] [FONT="]කිරිමට[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]අයිතිවාසිකම[/FONT].[/SIZE] [*][SIZE=4][FONT="]අධ්[/FONT][FONT="]යාපනයට[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]අයිතිවාසිකම[/FONT].[/SIZE] [*][SIZE=4][FONT="]ප්[/FONT][FONT="]රමානවත්[/FONT] [FONT="]ජිවන[/FONT] [FONT="]තත්වයක්[/FONT] [FONT="]ගත[/FONT] [FONT="]කිරිමට[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]අයිතිවාසිකම[/FONT].[/SIZE] [*][SIZE=4][FONT="]සමාජ[/FONT] [FONT="]ආරක්[/FONT][FONT="]ෂාව[/FONT] ,[FONT="]පහසුකම්[/FONT] [FONT="]සහ[/FONT] [FONT="]සුබ[/FONT] [FONT="]සාධනයන්[/FONT] [FONT="]සදහා[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]අයිතිවාසිකම[/FONT].[/SIZE] [*][SIZE=4][FONT="]විද්[/FONT][FONT="]යාත්මක[/FONT] [FONT="]වර්ධනයන්[/FONT] [FONT="]සහ[/FONT] [FONT="]එහි[/FONT] [FONT="]වාසිය[/FONT] [FONT="]බෙදා[/FONT] [FONT="]ගැනිමට[/FONT] [FONT="]ඇති[/FONT] [FONT="]අයිතිවාසිකම[/FONT].[/SIZE] [*][SIZE=4][FONT="]පොදු[/FONT] [FONT="]සංස්කෘතික[/FONT] [FONT="]ජිවිතයකට[/FONT] [FONT="]අනුගතවිමේ[/FONT] [FONT="]අයිතිවාසිකම[/FONT].[/SIZE] [*][SIZE=4][FONT="]වධහිංසාව[/FONT] ,[FONT="]කෲර[/FONT] [FONT="]අමානුෂික[/FONT] [FONT="]සහ[/FONT] [FONT="]අවමන්[/FONT] [FONT="]සහගත[/FONT] [FONT="]සැලකිලි[/FONT] [FONT="]වලින්[/FONT] [FONT="]නිදහස්[/FONT] [FONT="]විම[/FONT] [FONT="]සහ[/FONT] [FONT="]දඬුවම්[/FONT] [FONT="]වලින්[/FONT] [FONT="]තොරවිමේ[/FONT] [FONT="]අයිතිවාසිකම[/FONT].[/SIZE] [/LIST] [SIZE=4]අවසාන වශයෙන් කියන්න තියන්නේ මිත්‍රවරුනි අවදානමට පෙර සූදානම තියාගන්න... [/SIZE] [SIZE=4]ලෙඩ වෙන්නෙත් අපි වගේම මිනිස්සු කියන එකත් සිහියේ තියාගන්න.[/SIZE] [SIZE=4]එහෙනම් මම ගියාවේ.[/SIZE] [SIZE=4]මූලාශ්‍ර [/SIZE] [SIZE=4]අන්තර්ජාලය, විකිපීඩියා සහ [URL]http://aids96.blogspot.com/p/a-poem.html[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom