Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දන්නෝ බුදුන්ගේ සිංදුවේ ඇත්ත කථාව......!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිශානි ජයසිංහ විජේසේකෙර රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි. - පුවතක්

සීවරං දෙයියනේ, අපේ පුලතිසි දෙයි හාන්දුන්ට ග්ලවුස් නැතිව අතට අත දුන් උත්තමාවිය ඉස්සරහා මුලින් ම තනියෙන් හිටං සෝලෝවක් ගැයුවා කියන්නේ සුළුපටු දෙයක් ද? හරීම ලස්සනයි අනේ. මට නම් හිතා ගන්නත් බෑ. මගේ කන් දෙකේ අමාවතුර දැම්මා වගේ.. මා..ර ස්වීට්.... තනුවේ නියම ජර්මන් රසය දැනුණා... හිට්ලර් සරුත් මතක් වුණා... බුදු හාමුදුරුවෝ මැවිලා පෙනුණා... මාර දූතිකාවොත් පෙනුණා..

මේ තරම් රටට කීර්තිය අභිමාණය නව නළු රසය ගෙනාපු ගායිකාවකට නේද තොපි සමච්චල් කළේ.... ජාතිවාදී පර ..ල්ලෝ... මෝඩ හරක්... කොපිට ගැඹුරු සංගීතේ විඳ ගන්න බෑ කියලා උගත් වැදගත් මිනිස්සු පළිද?

හර්බට් රාජපක්ෂ, අමරදේව, නන්දාමාලනී වගේ අය කෙඳිරිගානවා වගේ ද යකෝ... කිෂානි සිංහ නාද කරන කොට? අනෙක රාජපක්ෂලාට පුළුවන් ද සිංදු කියන්න? මේ සිංදුවේ තනුවත් රාජපක්ෂලා ජර්මනියෙන් හොරකම් කරලා තියෙන්නේ.. පට්ට හොරු..

කිෂාණි ඔයා සැලෙන්න එපා. කන්දක් බිරුවට බල්ලෙක් පාත් වෙන්න ඕන නෑ. එන වෙසක් පෝයට කලින් මෙන්න මේ සිංදු ටිකත් අර දන්නෝ බුදුන්ගේ කියපු විදිහට ම ගායනා කරලා දෙන්න පීස්.

බුද්ධං සරණං ගච්ඡාමි

ඇසේ මතු වන කඳුලු බිඳු

බුදුනේ..බුදු පියාණෙනී

ලෝනා මුණි රාජගේ

අඩවන් වූ දෙනෙතින්

දෙව්රම් වෙහෙරේ

බුද්ධානු භාවෙන සිත්නෙත් පහන් වී

ලා දළු බෝ පත් හෙමින් සැලනසේ

වෙහෙරක් වගේ

පාරමිතා බල පූජිත පූජිත

අමා දහර

වැලිතල අතරේ

චන්චල අදුරු ලොවේ

දන්නො බුදුන්ගේ

දඹුලු ගලේ

මල් සුගන්දේ ධම් සුගන්දේ

කරුණා නදී

ඇසේ මධුර ජීවනයේ ගීතා

දුර පෙනෙන තැනිතලා

අපේ ගමේ අත්තමලා සියාලාගෙත් කන් ඇහෙනවා අඩුයි. ඒ නිසා මේ සිංදු ටිකක් අර විදිහට ම සිංහ නාදෙන් ගායනා කොරලා දෙන්න පීස්.... මං ගමේ දන්සැලේ දානවාමයි මේ සිංදුවල කිෂාණි වර්ෂන් එක..

[QUOTE="DJU9, post: 19675040, member: 44472"] [CENTER] [COLOR=Red][B][SIZE=3]කිශානි ජයසිංහ විජේසේකෙර රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි. - පුවතක්[/SIZE][/B][/COLOR] [B][SIZE=3] [/SIZE][/B] [B][SIZE=3] සීවරං දෙයියනේ, අපේ පුලතිසි දෙයි හාන්දුන්ට ග්ලවුස් නැතිව අතට අත දුන් උත්තමාවිය ඉස්සරහා මුලින් ම තනියෙන් හිටං සෝලෝවක් ගැයුවා කියන්නේ සුළුපටු දෙයක් ද? හරීම ලස්සනයි අනේ. මට නම් හිතා ගන්නත් බෑ. මගේ කන් දෙකේ අමාවතුර දැම්මා වගේ.. මා..ර ස්වීට්.... තනුවේ නියම ජර්මන් රසය දැනුණා... හිට්ලර් සරුත් මතක් වුණා... බුදු හාමුදුරුවෝ මැවිලා පෙනුණා... මාර දූතිකාවොත් පෙනුණා..[/SIZE][/B] [B][SIZE=3] මේ තරම් රටට කීර්තිය අභිමාණය නව නළු රසය ගෙනාපු ගායිකාවකට නේද තොපි සමච්චල් කළේ.... ජාතිවාදී පර ..ල්ලෝ... මෝඩ හරක්... කොපිට ගැඹුරු සංගීතේ විඳ ගන්න බෑ කියලා උගත් වැදගත් මිනිස්සු පළිද? [/SIZE][/B] [B][SIZE=3] හර්බට් රාජපක්ෂ, අමරදේව, නන්දාමාලනී වගේ අය කෙඳිරිගානවා වගේ ද යකෝ... කිෂානි සිංහ නාද කරන කොට? අනෙක රාජපක්ෂලාට පුළුවන් ද සිංදු කියන්න? මේ සිංදුවේ තනුවත් රාජපක්ෂලා ජර්මනියෙන් හොරකම් කරලා තියෙන්නේ.. පට්ට හොරු..[/SIZE][/B] [B][SIZE=3] කිෂාණි ඔයා සැලෙන්න එපා. කන්දක් බිරුවට බල්ලෙක් පාත් වෙන්න ඕන නෑ. එන වෙසක් පෝයට කලින් මෙන්න මේ සිංදු ටිකත් අර දන්නෝ බුදුන්ගේ කියපු විදිහට ම ගායනා කරලා දෙන්න පීස්. [/SIZE][/B] [B][SIZE=3] බුද්ධං සරණං ගච්ඡාමි ඇසේ මතු වන කඳුලු බිඳු බුදුනේ..බුදු පියාණෙනී ලෝනා මුණි රාජගේ අඩවන් වූ දෙනෙතින් දෙව්රම් වෙහෙරේ බුද්ධානු භාවෙන සිත්නෙත් පහන් වී ලා දළු බෝ පත් හෙමින් සැලනසේ වෙහෙරක් වගේ පාරමිතා බල පූජිත පූජිත අමා දහර වැලිතල අතරේ චන්චල අදුරු ලොවේ දන්නො බුදුන්ගේ දඹුලු ගලේ මල් සුගන්දේ ධම් සුගන්දේ කරුණා නදී ඇසේ මධුර ජීවනයේ ගීතා දුර පෙනෙන තැනිතලා[/SIZE][/B] [B][SIZE=3] අපේ ගමේ අත්තමලා සියාලාගෙත් කන් ඇහෙනවා අඩුයි. ඒ නිසා මේ සිංදු ටිකක් අර විදිහට ම සිංහ නාදෙන් ගායනා කොරලා දෙන්න පීස්.... මං ගමේ දන්සැලේ දානවාමයි මේ සිංදුවල කිෂාණි වර්ෂන් එක..[/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom