Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දන්න එකෙක් කියාපල්ලා පුතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකේ උපතේ සිටම අව්ලක් තියෙන්නේ

පලවෙනිම අව්ල පාතයි

දෙවෙනි එක මී හරකා වගේ අදින්නේ නෑ. ඕකේ ටර්බෝ ඇන්ජිමක් ආවා fx එකට. ඒකනම් අදිනවා. හුගක් උන් ටර්බෝ ඇන්ජිම තියෙනවා දැන් සෙරීනා වලට. ඕක පාත නිසා පොඩ්ඩ ඇත්නම් සම්ප් එකට බබා හම්බවෙනවා.

ඕකේ කූලින් සිස්ටම් එකේ ඩිසයින් එකේම අව්ලක් තියෙන්නේ. ඕකේ කූලන්ට් මාරු කරනකොට හුලන් ඉතුරු වෙන සීන් එකක් තියෙනවා (දන්න තරමින් ) ඒක අනික් වාහන වලට වඩා හුගාක් වැඩී. ඊට පස්සේ ඇන්ජිම ඕවර් හීට් වෙනවා.ඊට පස්සේ ගෑස් කට් වලට බබා හම්බ වෙලා සිලින්ඩර් හෙඩ් ක්රැක් වෙනවා

අනික ඕකේ ඩුවල් ඒසී නැති මොඩල් එකේ ඒසී නෑ වගේම තමයි. මෙලෝ රහකට නෑ

ඕකෙත් නිසාන් වාහනවල පොදු ලෙඩේ සස්පෙන්ශන් අව්ල ටිකක් වැඩිපුර තියෙනවා

ඕකේ කූලින් සිස්ටම් එකේ ලෙඩේනම් ලෝකල් ගහන රේඩියේටර් දාලා දැන් හදනවා

ඕකේ fx එකේ සස්පෙන්ශන් හොදයි අනික් මොඩල් වලට වඩා. ඒත් මමනම් මේ වාහනේ රෙකමන්ඩ් කරන්නේ නෑ. ඕකේ ගියර් බොක්ස් එකේ මොඩල් දෙකක් තියෙනවා සිංගල් සෙන්සර් සහ ඩුවල් සෙන්සර් කියලා. ඔය ගියර්බොක්ස් රීප්ලේස් කරන්න ගිහිල්ලා සෑහෙන බාස් ලා නාගෙන වාහනේම කනවා

මෙන්න Euro NCAP Crash Test Results සෙරීනා එක ගැන කියන කතාව

"The Serena suffered massive intrusion into the footwell and cabin. The front wheel was pushed back into the driver's footwell while the facia and steering wheel were pushed upwards, reducing the driver's survival space to a worrying extent. What's more, the slide mechanism on the front passenger seat failed, allowing it to move forward during the impact. And, because the belt buckle is attached to the seat rather than directly to the cabin floor, this failure was even more alarming. Nissan says it is investigating why this happened and how it can improve future designs"

[QUOTE="රත්තරං, post: 16068947, member: 391748"] [SIZE="4"]ඕකේ උපතේ සිටම අව්ලක් තියෙන්නේ පලවෙනිම අව්ල පාතයි දෙවෙනි එක මී හරකා වගේ අදින්නේ නෑ. ඕකේ ටර්බෝ ඇන්ජිමක් ආවා fx එකට. ඒකනම් අදිනවා. හුගක් උන් ටර්බෝ ඇන්ජිම තියෙනවා දැන් සෙරීනා වලට. ඕක පාත නිසා පොඩ්ඩ ඇත්නම් සම්ප් එකට බබා හම්බවෙනවා. ඕකේ කූලින් සිස්ටම් එකේ ඩිසයින් එකේම අව්ලක් තියෙන්නේ. ඕකේ කූලන්ට් මාරු කරනකොට හුලන් ඉතුරු වෙන සීන් එකක් තියෙනවා (දන්න තරමින් ) ඒක අනික් වාහන වලට වඩා හුගාක් වැඩී. ඊට පස්සේ ඇන්ජිම ඕවර් හීට් වෙනවා.ඊට පස්සේ ගෑස් කට් වලට බබා හම්බ වෙලා සිලින්ඩර් හෙඩ් ක්රැක් වෙනවා අනික ඕකේ ඩුවල් ඒසී නැති මොඩල් එකේ ඒසී නෑ වගේම තමයි. මෙලෝ රහකට නෑ ඕකෙත් නිසාන් වාහනවල පොදු ලෙඩේ සස්පෙන්ශන් අව්ල ටිකක් වැඩිපුර තියෙනවා ඕකේ කූලින් සිස්ටම් එකේ ලෙඩේනම් ලෝකල් ගහන රේඩියේටර් දාලා දැන් හදනවා ඕකේ fx එකේ සස්පෙන්ශන් හොදයි අනික් මොඩල් වලට වඩා. ඒත් මමනම් මේ වාහනේ රෙකමන්ඩ් කරන්නේ නෑ. ඕකේ ගියර් බොක්ස් එකේ මොඩල් දෙකක් තියෙනවා සිංගල් සෙන්සර් සහ ඩුවල් සෙන්සර් කියලා. ඔය ගියර්බොක්ස් රීප්ලේස් කරන්න ගිහිල්ලා සෑහෙන බාස් ලා නාගෙන වාහනේම කනවා මෙන්න Euro NCAP Crash Test Results සෙරීනා එක ගැන කියන කතාව "The Serena suffered massive intrusion into the footwell and cabin. The front wheel was pushed back into the driver's footwell while the facia and steering wheel were pushed upwards, reducing the driver's survival space to a worrying extent. What's more, the slide mechanism on the front passenger seat failed, allowing it to move forward during the impact. And, because the belt buckle is attached to the seat rather than directly to the cabin floor, this failure was even more alarming. Nissan says it is investigating why this happened and how it can improve future designs"[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom