Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
දන්න ගීයක නොදන්න කතාවක් 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගීතයෙන් කියැවෙන්නෙ හරිම ලස්සන ආදර කතාවක් ගැන.

මම අහපු පලවෙනි වතාවෙම මට හිතගිය නිසා සිංදුවෙ අදහස ගැන දැනුන දේ එළකිරියට ලියන්න හිතුව.

මායම් තරු රෑනේ බැල්මෙන් මිදී

පායන් ආ සඳටයි බැඳුනේ වෙලී

රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී

මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී

සීතාවියක් හින්දා රෑ නෑ නිදී

ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී

කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී

කතාවෙ ආදරවන්තය හරිම සෙල්ලක්කාර චරිතයක්. විනෝදයට යාලුවො එක්ක ගෑනු ළමයි පස්සෙ යන ජාතියෙ කෙනෙක්. එයා ඇසුරුකරපු, පස්සෙන් ගිය අය තමයි "මායම් තරු රෑන" විදිහට දකින්නෙ. මේ අතරෙ එක ගෑනුළමයෙක් ගැන ඇත්තටම ආදරයක් හිතෙනව ඒ කෙනාව තමයි "සඳක්" විදිහට සෟෙම්යව දකින්නෙ. "රෑනෙන් මිදුනා මා නෑ අත් බැඳී" මේ කෙනාට අනෙක් සේරම බැඳීම්, මිතුරන් අමතක කරල සිතින් ආදරය කරන්න පටංගන්නව.

පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්

උන්මාද ගීතේද ගැයුවේ ඔයා

ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි

මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා

හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ

හිතවත් කමක් නේද දැනුනේ කියා

කවදා ද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන්

දුක් ගින්දරේ හීන ඇවිලී ගියා

හිතේ තියෙන ආදරය ගැන ලියුමක් ලියල පොතක් ඇතුලට දාල අර ගෑනු ළමයට දෙනව.

ඒත් ඊට පස්සෙත් මේ ගෑනු ළමය, කොලුව දිහා බලන්නෙ මිතුරු හැඟීමකින් යාලුවෙක් දිහා බලන විදිහට විතරයි.

පොත ඇතුලෙ තිබුණ ලියුම දැක්කෙ නැද්දෝ කියල දෙගිඩියාවකින් හිතෙන් දුක් විඳීම තමයි මෙතනදි පෙන්නන්නෙ.

මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ

එක හිනයක් ගාව මම නැවතිලා

තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ

බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා

දැනගත්තදා ඈත වෙන්වී ගියාදෙන්

හැමදාම විඳවන්න මා මෙහි තියා

නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්

මිතුදම් හොඳයි අහිමි වෙනවාට වඩා

හිතේ තියෙන අදහස ගෑනු ළමයට කෙලින් කියාගන්නත් බෑ..

හිතේ ඇතිවුන ආදරය කියන්න ගිහින් තියෙන මිතුරුකමත් නැතිවේවි කියන සිතුවිල්ල නිසා තමුංගෙ ආදරය හිත ඇතුලෙම හංගගෙන ඉවසන් ඉන්න තීරනය කරනව.

ගායනය - අමල් පෙරේරා

සංගීතය - සඳරුවන් ජයසිංහ

පදරචනය -

[QUOTE="PHBhagya, post: 25664566, member: 574021"] [COLOR=rgb(124, 112, 107)][SIZE=5]මේ ගීතයෙන් කියැවෙන්නෙ හරිම ලස්සන ආදර කතාවක් ගැන. මම අහපු පලවෙනි වතාවෙම මට හිතගිය නිසා සිංදුවෙ අදහස ගැන දැනුන දේ එළකිරියට ලියන්න හිතුව.[/SIZE][/COLOR] මායම් තරු රෑනේ බැල්මෙන් මිදී පායන් ආ සඳටයි බැඳුනේ වෙලී රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී සීතාවියක් හින්දා රෑ නෑ නිදී ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී [COLOR=rgb(124, 112, 107)][SIZE=5]කතාවෙ ආදරවන්තය හරිම සෙල්ලක්කාර චරිතයක්. විනෝදයට යාලුවො එක්ක ගෑනු ළමයි පස්සෙ යන ජාතියෙ කෙනෙක්. එයා ඇසුරුකරපු, පස්සෙන් ගිය අය තමයි "මායම් තරු රෑන" විදිහට දකින්නෙ. මේ අතරෙ එක ගෑනුළමයෙක් ගැන ඇත්තටම ආදරයක් හිතෙනව ඒ කෙනාව තමයි "සඳක්" විදිහට සෟෙම්යව දකින්නෙ. "රෑනෙන් මිදුනා මා නෑ අත් බැඳී" මේ කෙනාට අනෙක් සේරම බැඳීම්, මිතුරන් අමතක කරල සිතින් ආදරය කරන්න පටංගන්නව.[/SIZE][/COLOR] පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන් උන්මාද ගීතේද ගැයුවේ ඔයා ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ හිතවත් කමක් නේද දැනුනේ කියා කවදා ද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන් දුක් ගින්දරේ හීන ඇවිලී ගියා [COLOR=rgb(124, 112, 107)][SIZE=5]හිතේ තියෙන ආදරය ගැන ලියුමක් ලියල පොතක් ඇතුලට දාල අර ගෑනු ළමයට දෙනව. ඒත් ඊට පස්සෙත් මේ ගෑනු ළමය, කොලුව දිහා බලන්නෙ මිතුරු හැඟීමකින් යාලුවෙක් දිහා බලන විදිහට විතරයි. පොත ඇතුලෙ තිබුණ ලියුම දැක්කෙ නැද්දෝ කියල දෙගිඩියාවකින් හිතෙන් දුක් විඳීම තමයි මෙතනදි පෙන්නන්නෙ. [/SIZE][/COLOR] මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ එක හිනයක් ගාව මම නැවතිලා තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා දැනගත්තදා ඈත වෙන්වී ගියාදෙන් හැමදාම විඳවන්න මා මෙහි තියා නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොඳයි අහිමි වෙනවාට වඩා [COLOR=rgb(124, 112, 107)][SIZE=5]හිතේ තියෙන අදහස ගෑනු ළමයට කෙලින් කියාගන්නත් බෑ.. හිතේ ඇතිවුන ආදරය කියන්න ගිහින් තියෙන මිතුරුකමත් නැතිවේවි කියන සිතුවිල්ල නිසා තමුංගෙ ආදරය හිත ඇතුලෙම හංගගෙන ඉවසන් ඉන්න තීරනය කරනව.[/SIZE][/COLOR] ගායනය - අමල් පෙරේරා සංගීතය - සඳරුවන් ජයසිංහ පදරචනය - [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom